Sunday, April 8, 2012

බඩු නැ සර්

අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද කෙනෙක් .දැන් පැන්සොන් ගිහිල්ලා ඉන්නේ.මෙ දෙන්නා ලගම ලග නැයො 


පොලිස් මහත්තයාට මාරුවිමක් ලැබුනා එක්තරා පොලිසියකට.අළුතින් පොලිසියකට කවූරැහරි ආපුවහම වැඩපෙන්නන එක හැටියක්නේ.මෙ මහත්තයාටත් දැන්වැඩ කෝටියයි.පොඩී පොලිස් මහත්තූරුන්ට චූකරන්ඩවත් වෙළාවක් නැ .වැටලිර්‍ම .වැටලිර්‍ම .වැටලිර්‍ම ඉවරයක් නෑ.

 

                                                    මම කියුව අනිත් පැන්සොන්කාර මහත්තයාගේ ගම තියෙන්නෙත් අදාල පොලිස් වසමෙමයි. මිනිහා මම දන්න තරමට දැනට අරක්කූ බවුසර් 7ක්8ක් වීතර බීලා තියනවා. මම දැන් බොන්නැ මතට තීත කියුවට අදටත් හොරාට  හොරාට තීතට මත තමයි.


                                                                                           එයා දවසක් උවමනාවකට ගියාලු ගම පැත්තේ.ගිය වැඩෙත් කරගන එහෙම ආපහු එන්ඩ එන ගමන් ෂොර්‍ටඑකක් දාන්ඩ හිතූනත් ආණ්ඩුවෙ කසිප්පු ගහන්ඩ සල්ලි නැතිනිසා ගියාලු හොර පොර්‍ටඑකකට.එතන පරර්‍මපරා ගානක ඉදන් පවත්වාගන යන එකක්.අපේ පැන්සොන් ගත්ත මහත්තයවත් හොදට දන්නවා එ පොර්‍ටඑක කරන මහත්තයා.


              දැන් එතනට යනකොට ඉස්සර 20ක් 30ක් ඉදපු තැන ආසාවට ර්‍බෙබද්දෙක් නැ.බිස්නස් නවත්තලද කියලා හිත හිත පොර ගියාලූ ඇතූලට.යනකොට ඉන්නවලු නයා මැරිර්‍චච අහිකූන්ටකයා වගේ අයිතිකාරයා කර්‍මමුලේ අතගහගන.

 

  ''-------මල්ලි කොහොමද.මතකද මාව.''

 

''අර්‍මමට -ක මෙ අපේ ----ල මහත්තයනේ.කොහොමද ඉතින් .මම හිතන්නේ අවුරැදු හතඅටකින් දැක්කේනැ.''

 

''ගනීන්කො බාගයක් බොන්ඩ.කතාකොරන්ඩ බැරියැ පස්සෙ''

 

''බීස්නස් නැවැත්තූවා මහත්තයා''.

 

''යකො බඩු නැද්ද .උඹ බොන්ඩ ගෙනාපු එකක් හරි තියනවනර්‍ම දිපන්.මම  ----ගමත් නොයා උඹ ලගට ආවෙ''


''මහත්තයාලට නොදිත් බැ ඉන්ඩකො මම අරගන එන්නර්‍ම''


මෙහෙම කියපු පොර අකූලක හංගල තිබුන බෝතලයක් ගෙනත් දෙන්නත් එක්ක දැන් බොනවලු

 

''ඈ මල්ලි මොකද හොදට කරපු බීස්නස් එක නතර කලේ.''

 

''කොරන්ඩ බැ පොලිසියත් එක්ක.  අළුතින් oic කෙනෙක් ඇවිත් ඉන්නවා -----න කියලා  එ --යා බත් මුර්‍ටටිත් පෙරලනවා.මාසයක් විතර වෙනවා දැන් නවත්තලා.''


''ආ එ මගේ (අහවලානේ) බං  .''

 

''අනේ මහත්තයො කතා කරලා ෂේප් එකක් දාලා දෙන්ඩකො.මම ඉතින් වෙන මොනවා කරන්ඩද.තාත්තල සීයලත් කොලේ මෙකනේ''

 

දැන් ඉතින් මහත්තයා දෙනවලූ පොර ටොක් මල්ලිත් අහගන ඉන්නවලූ කට ඇරගන.බෝතලයත් ඉවරකරලා මහත්තයා දූන්නලූ සල්ලි  

                                                                                         '' අපේ oic මහත්තයාගේ (අහවලාගේන්) සල්ලි ගන්ඩ පුළුවන්ද සල්ලි එපා මහත්තයා.''

 

''oic මහත්තයාට කියන්ඩ මහත්තයා අපිට කරදර කරන්ඩ එපා කියලා''

 

''හරි හරි බං මම කියන්නම් එයා කවදාවත් මගේ වචනයකට පිටින් යන්නැ.අනික අපි උඹලා නොදන්න උන්ද.අපි මෙ ගමේ උන්නේ''

 

කියලා පොරත් බලෙන්ම සල්ලිදීලා එළියට බැහැලා ආවාලූ.එනගමන් පොර කඩයකට ගිහින් සීකරර්‍ට එකක් පත්තූ කලා වීතරයි.යනවලු oic (අහවලා) ජීප් එකත්  කිහිලිගහගන ටිකකට කලින් හිටපු හොර පොර්‍ට එක පැත්තට 

 

කසීප්පු පොර්‍ටඑක දැන් යුද පිටිය වගේ


 

රාළහාමිලා හෙර්‍වවට කසිප්පු හර්‍මබඋන්නැ.

 
 

''සර් බඩු කොහේවත් නැ .මු කොහේ හරි හංගලා''

 

''oic අඩීය පොළවෙ හප්පලා කියනවලු කසීප්පු මුදලාලිට''

 

''මගේ යකා අවුස්සන් නැතූව බඩුත් අරගන නැගපිය පරයා ජීප්එකට''

 

''මම දැන් කසීප්පු වීකූනන්නැ සර් . දැන් ටීකකට කලින් සර්ගේ (අහවලා)ආවා එයාට දෙන්ඩවත් බඩු තිබුන්නැ.''

 

 

*  බීම බලාගන ජීප්එකට නැග්ග oic මහත්තයා කෙලින්ම ආවා ගේදර. මාස දෙකතූනක් සේවයට වාර්ථානොකරිම හේතූවෙන් රැකියාවත් අහිමිවන්නට ගොස් දේෂපාලන බලය සහිත මීතූරන්ගේ උදවුවෙන් අමාරුවෙන් ඈත පළාතකට හදාගත්තා *

* එ මහත්තයා අදටත් තමගේ (අහවලාට) හරිම ආදරෙයි. මතක්වන හැම වෙළාවකම එතූමාගේ ගූණ වර්ණනා කරනවා *



 


No comments:

Post a Comment

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත , ලිපි පලවී දින තුනකට පසු අදහස් දැක්වීම් පලවන්නේ අනුමැතියකින් පසුව වූවද වාරණයකට ලක් නොකෙරේ.

0776531595
atampahura@gmail.com

ඔබට comment සදහා youtube video, Image, Smileys & Emoticons, color text, marquee text ඇතුලත් කල හැක

( URL LINK ) ----- <a href="LINK HERE"> WORDS HERE</a>

( Video ) ----- Youtube video link
( Images ) ----- [im] ......... [/im]
( scrolling effect ) ----- [ma] .......... [/ma]
( centralize the text ) ----- [ce] ......... [/ce]
( box the comment ) ----- [box] .......... [/box]
( font size ) ----- [si="2"] .......... [/si]
( mark the comment ) ----- [mark] .......... [/mark]
( font color ) ----- [co="red"] .......... [/co]
( scrolling effect in right side ) ----- [ma+] .......... [/ma+]
( image to fit the column(100% ) ----- [im#] .......... [/im]
( Highlight the words ) ----- [hi="yellow"] .......... [/hi]
( background effect ) ----- [card="blue"] .......... [/card]

Popular Posts Last 30 days

Popular Post All Time

sewing Machines Articles

Contact us:

0776531595 ,
atampahura@gmail.com

Blogger Followers

Google+ Followers

Search This Blog

Loading...