2012-04-10

පබහයි හුබයයි


පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ

                                   

මෙ මනුස්සයා හැමදාම මට කණුකූනු ගානවා අනේ බලන්ඩකො අපේ දෝනි තවම හුඹහක් දැකලා නැ කියලා.දැන් ඉතින් පැය 24ම දවස් 365ම කල්පනාව හාමිනේ ගේ කල්පනාව කෙල්ලට හුඹහක් පෙන්නන එක.

 

                              හිටපු ගමන් එකපාරට මාලගට ඇවිත් අහනවා 


''ඔයාලගේ ආච්චිලාගේ  ගමට ගියානර්‍ම අපිට මෙ ළමයට හුඹහක්     පෙන්නන්ඩ තිබුනා නේද''


''ඔයා අද යන්නේ කොහේද අනේ, එපැත්තේ හුඹස් නැද්ද.''


''පුත්තලමෙ හුඹස් තියනවා.ගියානර්‍ම පෙන්නන්ඩ තිබුනා''


''පින්තූර පෙන්නුවට එයාට තේරෙන්නැ අප්පා.හුඹහක් පෙන්නන්ඩම ඔන.''


මෙන්න ටිකදවසක් යනකොට තව ලෙඩක් ..


''අනේ බලන්ඩකො අප්පා මෙ ළමයට පඹයා ගැන කියුවට තේරෙන්නේ නෑ.පෙන්නලම තේරැර්‍මකරන්න ඔන.''



''ඔයා යන එන තැනක පඹයෙක් ඉන්න කූඹුරක් නැද්ද අප්පා''


දැන් එක කරදරයක් මදිවට කරදර දෙකයි.  පඹ කරදරයි.  හුඹස් කරදරයි

මං කොල්ලට මරු  සැප .මටත් දැන් අහලා අහලා ඇතිවෙලා හිටියේ මෙ කතාව. දවසක් මට හොදට මලපැනලා ඉන්න වෙළාවක හාමිනේ මා ලගට ඇවිත් මෙන්න මෙහෙම කියුවා


''අපිට දුරපළාතකට ගියානර්‍ම මෙ ළමයට හුඹහයි,   පඹයයි දෙකම පෙන්නන්න තිබුනා නේද''


සල්ලී වීයදර්‍ම කරගන දුරපළාත්වල යන්න ඔන නැ. 


  '' ඔහේලගේ  ගේදර ගිහින් හුඹහක් කියලා  අම්මව පෙන්නල  ,   පඹයෙක් කියලා තාත්තව පෙන්නනවා ''


ඉතූරු හරිය හිතා ගනිල්ලා

5 comments:

  1. ඊට පස්සේ කෑවා නේද සති ගානක් ඉස්පිරිතාලේ ඉන්න?

    ReplyDelete
  2. දවස් කීයක් කන්න නැතුව අගුපිලේ ඉන්න උනාද? හිහ්..හොහ්.. හහ්..

    ReplyDelete
  3. අටමා මේ දවස් වල ලීයක අමුණලා කුඹුරක අව්වට වැස්සට වේලෙනව කියලා ආරංචියි....

    ReplyDelete
  4. Kane plastar gahagena hitiye ekathama....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>