2015-05-13

මහන මෙෂින් අළුත්වැඩියාව






මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 

125 comments:

  1. මගේ උණුසුම් සුබ පැතුම් මචන් ,සියලු කටයුතු සාර්ථක වී ඉදිරියටම යන්න ශක්තිය දයිර්යය ලැබේවා ....!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා

      Delete
    2. කඩ නෑ ආයේ ගෙදර කරගන යන්ඩ පටන් ගත්තා ....... කතා කරන අයට ලගට ගිහින් කරලා දෙනවා

      Delete
  2. කිරිබත් කෑල්ලක් මටත් තියහන් මලේ....වෙලාවක් තිබුනොත් ගොඩවැදිලා යන්නං...සරොම් කමීස එහෙම මහන්නේ නැතිය..අපි ඉතින් සරම් බැනියම් කාරයොනොවැ....!!!!

    ReplyDelete
    Replies
    1. පොටෝ කෑල්ලක් දාහන්කො උඹේ ෂොප් /කොම්පැනියේ අපිටත් බලන්න එක්ක...

      Delete
    2. උඹ කොහොමත් දුප්පතාගෙ හිතවතානෙ මචෝ.....
      ඌ ට වචනෙත් වටිනවා,,,,,,

      Delete
    3. එළ එළ බොක්කලා දෙන්නා එළකිරි

      Delete
  3. මේ අපේ හංදිය නොවැ.හිටිය නං නොවැරදීම එනවා.වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් පස්සෙවත් ආවා යෑ

      Delete
  4. මං එනවා.. කිරිබත් තියල තියහං ටිකක් දවල් වෙනකං.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එන කොට කිරිබත් ඉවර වෙලානේ

      Delete
  5. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!

    ReplyDelete
  6. ජයවේවා.! මම ඉන්නෙ ඈත් වුනත් කවදා හරි එනවා

    ReplyDelete
  7. පට්ට බං.

    කරන්න යන වැඩේ සාර්ථක වේවා කියලා ඔන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කළා.

    ReplyDelete
    Replies
    1. උඹ ඉස්සෙල්ලම එනකොට මං නෑ ..දෙවනි පාර හිටියා ...... හැබැයි බිසි

      Delete
  8. බිස්නස් ගංගාවේ සාර්ථක උඩුගම් යාමකට උඹේ අලුත්ම පහුරට වාසනාවයි සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි !!

    ReplyDelete
    Replies
    1. උඩට ගියා ආයෙත් ......... ඊට වැඩිය වේගෙන් පහලට ආවා .......... මැරෙන්ඩ කලින් ....... හිටියට වඩා ටිකක් හරි උඩට යන්න ඕන

      Delete
  9. ජයෙන් ජය මචෝ.....ඕපන් එකේ පින්තුරත් බ්ලොග් එකේ දාහන් මචෝ

    ReplyDelete
  10. නව ව්‍යාපාර කටයුත්ත දිනෙන් දින දියුණු වෙවා !!!!!
    අනිවාර්‍යයෙන්ම එනව මචො

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි ...ඒත් සමරන්න හයියක් තිබුනේ නැ ........... දවසක අපි ඔක්කොම එකතැනකට එකතු වෙන්න ඕන ..... පරණ යාලුවෝ ඔක්කොම

      Delete
  11. අටමෝ,
    අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හොඳ දෙයක්. ඒකට මමත් සුභ පතනවා.

    සමරසේකර

    ReplyDelete
  12. උඩරට පහතරට මනමාලයෝ අමතක කල එක නම් හරි නෑ ආයිබෝවංඩ..!
    [ඕං ඇස්වහ කටවහ යැව්වා..]
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙනස් කලේ නෑ ....ඒ කොටස ඉවත් කලා

      Delete
  13. බොක්කෙන්ම සුබ පැතුම් අටමා.
    ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !

    ReplyDelete
    Replies
    1. වැඩක් ක් නෑ බං .කරුමෙට කකුල් තුනයි.......... අනික කොට්ටං ගස් යට කඩ දාලා මෙෂින් බිස්නස් මැහුම් බිස්නස් බෑ , යමක් කරන්න ඕන ..... ඒකටම ගැලපෙන තැනක සහ අදාල වැඩේට ගැලපෙන විදිහට කියලා තේරුම් ගත්තා

      Delete
  14. ජයෙන් ජය වේවා මචෝ !!

    ReplyDelete
  15. ඔබේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
    වැඩි වැඩියෙන් ලැබේවා!
    ගෑණු උදවිය වැඩි වැඩියෙන් රෙදි අඳීවා!

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ සිදු උන අතීතයක් විතරයි බං ........... බලමු ඉස්සරහට

      Delete
  16. උණුසුම් සුබ පැතුම්, සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!

    ReplyDelete
  17. ජයෙන් ජයවේවා , ලංකාවේ හිටියනම් ඇවිත් යන්ඩ තිබුණා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. පල පල තෝ කීපාරක් ලංකාවට ආවද ..කෝල් එකක් දුන්නද .රෙද්ද

      Delete
  18. ව්‍යාපාරික ලොවේ දිගු ගමනක් යන්නට ඔබටත් ඔබේ බිරින්දෑටත් ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තාම අපි ගේමේ ඉන්නවා .......... ස්තුතියි සදමාලි

      Delete
  19. ව්‍යාපාරය ඉහලින්ම සාර්ථක වේවා..

    ReplyDelete
  20. හ්ම්...............එන්නං කො එහෙනං සිකුරාදාට.

    හබැයි මේකා මාවත් අල්ලලා මහයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙමට එකා...විචාරක තුමෝ......

      Delete
    2. අනේ මට තාමත් මතක් වෙනවා බං අයියේ උඹව ....... ගෙදර යන්ඩ බස් එකට නගින්ඩ ගිහින් ...... බස් හෝල්ට් එකේ ....... බඩ මැද්දට කලිසම අදින්ඩ එපා කැතයි කියුවහම .........මාව මරං කන්ඩ හැදුව හැටි......... ඒ බස් හෝල්ට් එකත් දැන් නෑ ........ උඹත් නෑ ....... ඒත් මට එතනින් යන කොට උඹව මතක් වෙනවා

      Delete
  21. ජය වේවා.. ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රර්තොනා කරනවා.

    ReplyDelete
    Replies
    1. දැන් උඹලව දකින්ඩත් නෑ නේදබං

      Delete
  22. එදාට බොන්ඩ දෙන්නෙ මොනවැයි ආ ..???

    ReplyDelete
    Replies
    1. එදා අන්තිමටම ගියෙත් උඹ ...මා එක්කම හිටියෙත් උඹ ........ මොනවද බං ...ගෙදර යන ගමං අපි බිව්වේ ...මට මතක නැනේ

      Delete
  23. එනකොට හවස් වෙයි. බත් මුළක් ගෙනත් තියහං....

    ReplyDelete
    Replies
    1. ගෙනත්තිබ්බා කැරියෝ ....තෝ ආවාද

      Delete
  24. මගේ දේකට වගේම බොක්කෙන්ම ආශීර්වාද කරනවා මචං … !!!

    කස්ටන්ට දෙයියන්ට වාගෙ සලකපං ..

    ReplyDelete
    Replies
    1. සැලකුවා බං ........... අරිනවා ඉවරයක් නැ

      Delete
  25. බොක්කෙන්ම සුභ පැතුම් අටමෝ............

    ReplyDelete
  26. සුබ වේවා!!!!! ශ්‍රී සුබ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කොම අතීතයට එකතු වෙලා ඉවරයි බං ........ ආයේ දවසක උඹලව දකින්ඩ ආසයි
      ............ ආ තව එකක් ..උඹ ගැන හරිම සතුටුයි ....... මම දුවල දෙන්නටත් පෙන්නුවා උඹව මේ ලගදි

      Delete
  27. උඹට කෙලවෙච්ච තැනුත් අපි මේකේ කියෙව්වා. උඹේ යාලු මිත්තරයන්ට ඌරු මස්කාලා කලිසමේ බොක ගිය ඒවාත් ඇතුලුව වෙච්ච සංගදිත් කියෙව්වා. ඉස්සරහට උඹට හරියන හැටි කියවන්න ලැබේවා කියල ඉතහිතින් පතනවා අටං ගොයියෝ. ජයවේවා.
    (පාන් ඇනෝ)

    ඉතිං අපට පාන්ද?

    ReplyDelete
    Replies
    1. අන්තිමට පානුත් නැති උනා හුත්තෝ

      Delete
  28. සාර්ථක වේවා මචන්. අපේ ප්‍රාර්ථනාව නෙවෙයි වටින්නේ, නෝනා එක්ක එකතුවෙලා මහන්සියෙන් වැඩ කරලා හිතල බලල උබ ගන්න තීරණ වලින් තමයි උබේ සරත වීම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත .......... සියල්ල නැතුව ගිය මේ තීරනාත්මක මොහොතෙත් ...... ඒකිගේ හයිය විතරයි .මට ඉතුරු ......... පව් අසරනී

      Delete
  29. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් උඹව දැක්කෙත් නෑ ...දැන් කිරිබත්ගොඩ නැද්ද

      Delete
  30. උඹලගේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියේ ඔයා කෝ අනේ

      Delete
  31. අලුත් වැඩේට බොක්කෙනම සුභ පතනවා! ජයවේවා..!
    (මේකෙ ඉන්න කස්ටියට බොන්න දෙන්න ඉස්කාගාර සංසථාවකුත් දාන්න වෙයි අටම්!)

    ReplyDelete
    Replies
    1. එළකිරි බං............. අවුරුදු තුනකට පස්සේ මේ රිප්ලයි කරන්නේ

      Delete
  32. ජයම වේවා ..... දියුණුවෙන් දියුණුවට පත්වෙව්වා
    ඔය උඩින් එදාට යනවයි කියලා තියෙන එවුන් මතක ඇතුව අනුන්ගේ හරි කමක් නැ කැඩිච්ච මැෂිමක් දෙකක් අරන් පලයව් කොල්ලට ඉස්ඉස්සෙල්ලම වැඩිපුර වැඩ ටිකක් ලැබෙන්න

    ReplyDelete
  33. අටං අයියගෙ අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! තව තවත් දියුණු වේවා!!!

    ReplyDelete
  34. මගෙත් සුභ පැතුම් අයියේ.....සතුට සෞභාග්‍යය වාසනාව ව්‍යාපාරයෙත් ඔයාලා 4 දෙනාගේ ජීවිත වලත් පිරී ඉතිරේවා

    ReplyDelete
    Replies
    1. ඒයී තඩිච්චි ......... දැරනියගල ලොටෙව්වා ඇති .කොළබට මාරුවක් හදාගනිං

      Delete
  35. අටං අයියට,අක්කට ජයම වේවා..! තෙරුවන් සරණින් සරු වේවා...!!!!

    ReplyDelete
  36. සුභ පැතුම් අපෙනුත්.

    ReplyDelete
  37. සුබ පැතුම් අයියේ..

    ReplyDelete
  38. our support
    http://nelumyaya.com/?p=2367

    ReplyDelete
  39. හරිම සන් තෝසයි.. දියුණුවෙන් දියුණුවට යන්න කියලා හදවතින්ම පතනවා. ආ දාක ගොඩ වෙන්නංකො.

    ReplyDelete
    Replies
    1. ආ දාක ගොඩ උනෙත් නෑ නේ .. දැන් නං ගොඩ වෙන්ඩත් එපා .... මං ගොඩ ගියේ නෑ

      Delete
  40. අටම්, හෘදයාංගම සුභ පැතුම් ...!

    ව්‍යාපාරාය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා, ප්‍රාර්ථනා කරනවා ...!

    ReplyDelete
  41. ජයෙන් ජයම වේවා !!!! අහන්න කැමතිම නිවුස් එකක් .උඹට වරදින්නේ නැ මචෝ ...පුළුවන් වෙලාවක ඇවිත් යන්නම් ... (සින්දු ඇනෝ )

    ReplyDelete
    Replies
    1. සිදුවූ ප්‍රමාද දෝසයට මාගේ බලවත් මෙව්වා එක ......

      හිතට නොගෙන යන ගමනට
      තුන් ලෝකෙන් එන තහංචි
      පුංචි පුතා ලොකු වෙනකොට
      ලොකු කම් කළ යුතුයි පුංචි...

      හඳට ගිහින් හඳ පාගා
      ආපහු එන යුගයකි මේ
      තවමත් අපි මහ පොළවේ
      ඉන්නා එක නොවැ පුදුමේ...

      කළොත් පුහුණු තමන්ගෙ හිත
      හඳ ගෙන එන්නත් බැරි නැත
      සැලසෙන කාගෙත් යහපත
      වැඩක නිතර යොදවමු අත...

      අයන්න මෙන් මුල් තැන ගෙන
      හැම තැන පෙරමුණ ම ලබා
      බාධක කටු පඳුරු මුලින්
      ගලවා වෙන අතක තබා...

      ගඟ බැසගන යන්නා සේ
      තද ආත්ම විශ්වාසේ
      දිනුවොත් ලොව දිනුවා සේ
      ඔබමයි දෙවියා දේසේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා

      Delete
    2. ඔක්කොම ඉවරයි බං .........හාන්චිපයිස්

      Delete
  42. වැඩේ සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා..!

    ReplyDelete
    Replies
    1. එළ කිරි මචං ..........ස්තුතියි........මං තාම ඉන්නවා

      Delete
  43. සියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්තක වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ආ එළකිරි බං ........... අනේ සොරි බං ..මට වෙඩිමට එන්ඩ බැරි උනා ට ........... කොටි වලිගයක් අල්ලන් හිටියේ

      Delete
  44. සුබ අනාගතයක්

    ReplyDelete
  45. අටම් යුවලට උණුසුම් සුබ පැතුම් !! නිවාඩුවකට ආ විට බලන්න එන්නම්. වැඩේ සාර්ථක වෙනවා. අහන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. හරි අයියේ .......... දන්නවා හදවතින් කියුව බව

      Delete
  46. Good Luck Atamo

    ReplyDelete
  47. Replies
    1. ස්තුතියි රුවන් අයියේ

      Delete
  48. ආරම්භ කරන්න යන වැඩේට උණුසුම් සුබ පැතුම්....! ඔය පැත්තෙන් යන වෙලාවට කඩේට අල්ලන්නං..

    ReplyDelete
  49. සුබ පැතුම් අටම් සහෝ ! ජයවේවා !!

    ReplyDelete
  50. ඔයාගේ වැඩේට මෙන්න මගේ සුභ පැතුම්...... අටම්.....

    ReplyDelete
    Replies
    1. කෝ බං උඹ ....දරු සුරතල් බලනවද

      Delete
  51. ජයෙන් ජයම වේවා. ගිනි පුපුරකින් මහ ගින්නක් ඇවිලෙන්නාක්සේ මෙසේ පටන් ගන්නා ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා. කවදාහෝ අපේ අටමා මහා ව්‍යාපාරිකයෙක් ලෙස දකින්නට අපේ ඇස්වලට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ලොකු සර් .........ඔයත්මාව හැලුවා ....... එහෙනං ඈ

      Delete
  52. තුන් හිතින් ම සුභ පතනවා අටමා...............

    හිත හොද මිනිස්සුන්ට කොහේ ගියත් හරි යනවා මචං... මේ ව්‍යාපාරය මහා ව්‍යාපාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා........

    ReplyDelete
    Replies
    1. නෑ මචං ........ හිත හොද ගෑණි හැමදාම බඩිං

      Delete
    2. හොද වෙලාවට මගේහිත හොද නෑ .....නැත්තං පුකත් බඩවෙනවා

      Delete
  53. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ආයෙත්අහලා එකෙන්ම එළකිරි

      Delete
  54. ඡය වේවා අයියේ......!!!
    හදවතින්ම ඔබට සුබ පැතුම්....... !

    ReplyDelete
  55. මට රිප්ලයි කරන්න බැරි වෙච්ච පෝස්ට් එකක් ..අහම්බෙන් ගූගල් සර්ච් එකකදි ..... දැක්කේ ............ අනේ අවුරුදු තුනක් ගිහිං රිප්ලයි කලාට ......... මට සමාවෙයල්ලා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>