tag:blogger.com,1999:blog-17696743850110319452024-03-13T20:33:51.002+05:30atampahura අටම්පහුරඅටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger296125tag:blogger.com,1999:blog-1769674385011031945.post-86781765023763166132024-03-09T20:02:00.001+05:302024-03-09T20:02:06.445+05:30අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-18715850731103290962023-05-24T10:59:00.006+05:302023-05-24T10:59:42.101+05:30 මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා එකතු වෙන්න
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com2tag:blogger.com,1999:blog-1769674385011031945.post-29543665642057614402023-05-03T04:56:00.001+05:302023-05-03T04:56:07.621+05:30ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-34000354348591291742023-04-14T15:43:00.001+05:302023-04-14T15:43:07.786+05:30පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-1210016281976024812023-03-11T12:40:00.000+05:302023-03-11T12:40:03.005+05:30 චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-59296275734836671532023-01-19T00:25:00.001+05:302023-01-19T00:26:41.432+05:30මගේ ලව්
පළවෙනි එක මට කෙලෝලා ජීවිතේම අන්නලා ..... මාරු උනා.
දෙවනි එකීගෙන් පළවෙනි එකී එක්ක තිබුන ඇරියස් එක කවර් කලා, ඒ ළමයා පව්.
තුන්වෙනි ඇන්ටි ( අක්කා ) එයා තමයි ආදරේ කරනකොට තමන්ට වඩා පාට්නර් ගැන හිතන්න ඕන ..... ඒයා කැමති විදිහට ඉදලා එයාව සතුටු වෙන විදිහට වැඩ කටයුතු කරලා අවසානේ තමන් සතුටු වෙන්ඩ ඕන කියන පාඩම කියලා දුන්නේ ...... පස්සේ එයා ..... මගේ අතේම ලියුං ඇරිය අයියා කෙනෙක් බැදලා දැන් සැදෑසමය ගතකරනවා ....... එයාලගේ දුව මෑතක කසාද බැන්දා
හතරවෙනියගේ දුසිං ගානක් වෙච්ච පෙම්වතෙක් අතින් මම මැරුම් කන්නත් තිබ්බා ........ හම්මෝ ....මතක්වෙනකොට ඇග හිරි වැටෙනවා
පස්වෙනියා ..... ඒකී මට බෑම කියලා කුඩ්ඩෙක් බැන්දා .... මැන් එල්ලිලා මලා ... දැන් ඒකගේ ළමයි දෙන්නටයි ........ උගේ මල්ලිගේ ළමයි තුන්දෙනෙකුටයි .. උගේ මල්ලිටයි ... බත් තම්බනවා.
හයවෙනියා දෙන්ඩ වගේ එනවා ...... ආයේ ගන්නවා ........ අනේ උක්කාගනිං කියලා නිකං හිටියා
හත්වෙනියට මගේ ජාතිවාදී යාළුවෙක් හරස් උනා ...... අපේ අම්මට කේලං කියලා ....... හාලම දැම්මා ...... ඒ උනහපුලුවා ....... අපේ අම්මා කාලී අම්මට ඇදලා ...... වැඩේ කුරුවල් කරලා දැම්මා ....... සමහර වෙලාවට අදටත් හම්බෙනවා ...... ඉස්සර හිනාවම දාලා යනවා ....... කතා කරන්නැ හැබැයි ...... මාත් එයා තියාගන්න හදන සීමාවට ගරුකරලා ගෙදර එනවා
අටවෙනියාත් අක්කා කෙනෙක් ........ එයා පට්ට සීරියස් ..... අවවාද දෙනවා එයාව එපාවෙනකං ....... අපරාදේ ....එයා ටිකක් පොලවේ පයගහලා හිටියානං ...... මට තිබ්බා අර කලින් අක්කා මට කියලා දුන්න පාඩං ඔක්කොම කියලා දෙන්න ....... එයාට ඒකට පින නැති උනාට මං මක්කරන්ඩද
ඊට පස්සේ ලව් නෑ ........ සෑහෙන කාලයක් ඔහේ ගෙවිලා ගියා .........
ඔහොම කාලයක් ගතවෙලා ගිහින් ගෙදර උන්දෑගෙන් ඇහුවා ....... අවුරුදු තුනක්ම බෑමයි කියුවේ ... හැබැයි මුන්දැගේ තියන මව්වත්කමට මට ලෝභ හිතුනා ......... ඇණයක් වෙනකං පස්සෙං ගියා .......... පස්සේ මගෙන් බේරෙන්ඩ බැරි කමට හා කියුවා ...... අපරාදේ මට වඩා හොද මිනිහෙක් එක්ක මේකිට යන්ඩ තිබ්බා ........
උන්දැගේ පෙර කල අකුසල් පලදුන්නා
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com11tag:blogger.com,1999:blog-1769674385011031945.post-43948585736341349352022-06-13T00:07:00.000+05:302022-06-13T00:07:53.358+05:30ඉස්සෙල්ලම ගහපු එකා
" ඕක දීපං යකෝ .. ලොන්තේ දාලා ගත්ත කේජී කෑල්ල ඔලුවම කන්ඩ ඕනවට ... ඔතන්ඩ ගන්නවා, පරයෝ තව අපි තුන් දෙනෙක් ඉන්නවා, තෝ සිකරට් එකක් පත්තු කළත් ඔහොමයි, ආර් අකුරත් පහුකරලා තමයි අනිකට දෙන්නේ ...... බලපිය භල්ලෝ මෝල්කෙන් බාගයක්ම තෝ ගහලා "
" සිරාවටම බොක්ක .... මාත් ඕක කියන්ඩමයි හිටියේ "
" හරි හරි බං ආ , කෝ ගැජට් කෑල්ලක් දීපං "
" ආ ඉදා .... කිරි ටොපී කෑලිටික ඔක්කොම කන්ඩ එපා හොදද... අපිටත් දියං "
" කෝ බං කලවං කරපු සිකරට් එකේ ඉතුරු බාගේ "
" තෝනේ එතුවේ ..... තෝ ගාවම ඇති .... ඒකත් පැලිය තනියම "
" ඈ බං සුසන්තයෝ .. කවුද අර පල්ලෙහා පාරේ නලව නලව එන ඇන්ටිපා එක ........ පට්ටයි යකෝ "
" ආ ඔය අර ..... සරත් අයියගේ පවුල කාන්ති අක්කනේ "
" මොන "
" ඇයි බං අර ... මහ ඉස්පිරිතාලේ වැඩකරන්නේ ...... බෙහෙත් දාන ගෙදර "
" අඩේ ඒකීද ...... කොන්ඩේ ස්ටේට් කරලා ....... ඩෙනිමක් ගහලා කොහේ අදුරන්ඩද යකෝ "
" හම්මෝ මේ ...... මං අර බ්රේක් ගහන්ඩ පස්ස රෝදෙට කකුල තියලා ...... කකුල ඇබරිලා ගිහින් හිරවෙලා වැටිලා.. දනිස්ස බරුගැහුන වෙලාවේ ..... ගියානේ බං බෙහෙත් දාන්ඩ ..... දවල්නේ .... සරත නෑනේ ...... ගෑණිනේ ඉන්නේ ..... ඔය හුයන්නි තුවාලේ වැලි පිරිලා කියලා ..... කතුරට ගෝස් කෑල්ලක් දවටලා ඇරං සර්ජිකල් ස්ප්රීට් පොගවලා ..... ඇතිල්ලුවා බොල ....... මට ගූ හුජ්ජ ගියේ නැති ටික විතරයි "
හේහේ හ් හේ
" හිනාවෙන්ඩ එපා වේසාවනේ ...... ඉහලුම් නැතිකමට මට පඩයකුත් ගියා ....... ඕකී ..... කිසි අනුකම්පාවක් නැතුව බං තුවාලේ ඇතිල්ලුවේ ..... ඒ කරලා කහපාට බෙහෙතක් ගාලා ගෝස් කෑල්ලක් තියලා ..ප්ලාස්ටර් කෑළී තුනක් ගහලා එකසිය පනහක් ගත්ත බොල "
" මේ ඕක හෙන සීන් එක හරිද ...... දැන් පදින්නේ .... 815 බස් එකේ කොන්දා "
" එකෙක් කියලද යකෝ ...... කඩේ සිසිරයා...... අර ටැපික් එකේ ඉන්න කොන්ඩෙ බොකුටු පොලිස්කාරයා.... ග්රමසේවක රාළහාමිත් කොටුව පනිනවලු බං "
" ඇයි යකෝ සමනා , මාළු ප්රීයන්තයා, එතකොට ගුණේ මාමා "
" අඩෝ උඹලැ ගුණේ මාමද "
" ඔව් බං බැදලත් නැති එකේ ඌත් වතුර මාරු කරගන්න එපෑය ..... අපි නොදන්නව වගේ ඉන්නව ඉතින් ...... හැබැයි ඕකී ...... ඌගෙන් තදේට දත ගලවනවා "
" හම්මට සිරි එහෙමද "
" ඉතින් බං සරත් ලොක්කා දන්නැද්ද බං ඔව්වා "
" සමහර විට දන්නවත් ඇති බං ..... කරගන්ඩ දෙයක් නැතුවහරි කපටිකමට හරි ...සද්ද නැතුව ඉන්නව ඇති "
" ඒ මේ මචංලා ...... අර කාන්ති අක්කගේ ලොකු කොල්ල ඉන්නව නේ ..... මම දවසක් උඹලා එක්ක සෙට්වෙලා ඉදල ගෙදර යනකොට ..... ඔය වත්තේ ඉදන් පාරට ගොඩ උනා බං "
" අඩෝ .....නෑ ..... ඌ හෙන පොඩි එකෙක් නේ බං "
" මෝල් අමාරුව තද උනහම .... ඔව්වා අදාල නෑ බොල ...... අහලා නැද්ද බුරියෙන් පල්ලෙහාට ...නෑදෑකං නෑ කියලා "
" මචං මේ අහපල්ලා හරියට ඇත්ත නැත්ත නොදැන ඔය වගේ දේවල් කියන්ඩ එපල්ලා බං ...... උඹලා හරියට කතා කරන්නේ එකීගේ අහවල් එකට අත තියං හිටියා වගේනේ "
" අනේ මේ සුසන්ත .... බෝකාපං ... තෝ ඒ ඒසිව සුද්ද කරන්ඩ එන්ඩ එපා ..... අපි දන්නවා තෝත් සරත් ලොක්කට අයියේපයියේ ගාගන එහේ රිංගනවා කියල "
" අනේ යකෝ තොපේ කටේ මහගෙඩි දාන්ඩ ඕන ..... මට එහෙම මෝල් අමාරුවක් නෑ ..... මම කියුවේ ...... ඔහොම කථාකරන එක හරි නෑ කියලා ..... තොපි ඕන වේසාපාරක් ගහගනියව් "
" අනේ මේ පල පල යන්ඩ ..... අපි නොදන්න සුද්දවන්තයා .... තෝ බුදුවෙලානේ "
" ඕකට ඔය සෙට් එකටම කලින් ගැහුවේ ...... අර එස් එප් එකේ ඉන්න අරවින්දයා "
" නෑ බං ..... ඊට කලින් ...... ඉහලගම චන්දනයත් එක්ක සීන් එකක් තිබ්බා "
" ඇයි බං ..... ඔය ළමයි එහෙම පොඩිකාලේ සාන්තයත් ඇද්දා ඕක "
" හරි හරි .... දැන් උඹලා . බලාගන හිටියා වාගේ කියනවනේ අරූ ගැහුවා මූ ගැහුවා කියලා ...... එහෙනං ..... කියහල්ලා බලන්ඩ ....... කවුද ඕකට ඉස්සෙල්ලාම ගැහුවේ කියලා "
" වෙන කවුද සුසන්තයෝ ..... තෝම වෙන්ඩ ඇති ...... දැන් ටිකකට කලින් ඒකිට පත්තිනි වරම දෙන්ඩ හැදුවෙත් උඹනේ ..... එහේ රිංගන්නෙත් අපිද .....නැනේ නෑනේ ... උඹනේ ....... ඒ නිසා ඉස්සෙල්ලම පට්ටලේ දාන්ඩ ඇත්තේ උඹ "
" මගුලක් කියනවා ....නැ යකෝ ....... පුලුවන් නං කියහල්ලා ..... උඹලා හොඳට දන්න එකෙක් "
" අබේපාල මාමද "
" නෑ "
" එහෙන් හාඩ්වෙයාර් එකේ බර්ටියා "
" නෑ "
" තැපැල් පියුං "
" නෑ "
" ලයිට් බිල් කාරයා "
" පිස්සුද ඕයි "
" එහෙනං "
" දැන් තොපි හෙන නං ලිස්ට් එකක් කියුවනේ ..... ඒ උනාට ඉස්සෙල්ලම ගහපු එකා දන්නෑ ..... උඹල හොඳට දන්න එකෙක් ..... පුලුවන් නං කියහල්ලා "
" ලොකු හාමුදුරුවෝද "
" පිස්සුද යකෝ ...තෝව අපායේ යයි "
" එහෙනං ඉස්කෝලේ මහත්තය "
" නෑ "
" ගුනේරිස් ආතා "
" පිස්සුද බං ...ඒ වයසක මනුස්සයා නෙමෙයි "
" අඩෝ නාකියා උනාට ගුනේරිස් පට්ට කොබා "
" නෑ නෑ බොලව් ඔය එකෙක්වත් නෙමෙයි "
" අඩෝ කියහංකෝ කවුද කියලා අගය නොකර "
" බෑ "
" එහෙනං තොපේ මහ එකාද "
" හේහ් .. හේහ් ... යකෝ කාන්ති අක්කට ඉස්සෙල්ලාම ගැහුවේ .... මිනුවන්ගොඩ ඉදන් කසාද බැදලා කැන්දං ආපු සරත් අයියා "
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com3tag:blogger.com,1999:blog-1769674385011031945.post-265915342088378922021-10-05T12:50:00.000+05:302021-10-05T12:50:00.977+05:30අන්න පුතේ අහස දම්පාට වෙලා
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com4tag:blogger.com,1999:blog-1769674385011031945.post-84601162439939756412021-05-24T10:17:00.000+05:302021-05-24T10:17:05.387+05:30Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-499681571575202182021-05-22T11:01:00.001+05:302021-05-22T11:01:39.063+05:30How to Clean and Polish 15 NL1 Copper Regulator Platesලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-27384107813829177072021-05-20T16:22:00.000+05:302021-05-20T16:22:37.683+05:30Restoration Old Rusty Sewing Machine | full_Restoration | Sticking colo...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com2tag:blogger.com,1999:blog-1769674385011031945.post-87854610572979379062021-05-16T01:25:00.000+05:302021-05-16T01:25:07.919+05:30Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com2tag:blogger.com,1999:blog-1769674385011031945.post-39253881478395745222021-01-03T21:45:00.000+05:302021-01-03T21:45:17.854+05:30ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්රීයාත්මක වෙනවා,
ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල තියනවා, හෝලන්ඩ් කියල ගහල තියනවා, අපේ චැනල් ඒකේ ඒ් ගැන වීඩියෝ ඒකක් තියනවා ඇවිත් බලලා දැනුවත් වෙන්න.
මෙන්න මෙතන තියනවා ෆේක් ගෙම්බ මාක් මැසිම ඒ්කත් බලන්නනකෝ මෙතනින්
Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
මෙන්න මෙතන තියනවා ෆේක් ගෙම්බ මාක් මැසිම ඒ්කත් බලන්නනකෝ මෙතනින්
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-65882230226707673032021-01-03T21:31:00.002+05:302021-01-03T21:32:48.888+05:30Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-48642873876435254512020-12-27T22:11:00.001+05:302020-12-27T22:11:44.417+05:30Jaba and Julbuli my Lovely dog pets / smarty dogs / Funny dogs / Lovely...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-24543333232423116592020-12-12T09:50:00.000+05:302020-12-12T09:50:16.987+05:30Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-30879725671526568082020-10-26T02:08:00.001+05:302020-10-26T02:08:26.263+05:30පේස් මේකර්ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-10957760893254991282020-10-26T02:07:00.001+05:302020-10-26T02:07:32.037+05:30ජාබා සහ ජුල්බුලීලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-88177913857116474792020-10-26T02:06:00.001+05:302020-10-26T02:06:36.287+05:30ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-78950101632788421452020-10-26T02:05:00.001+05:302020-10-26T02:05:20.164+05:30ලේසියෙන් පහසුවෙන් හරක්මස් බයිට් ඒකක් හදාගන්න හැටිලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-17512176571235381322020-10-26T01:57:00.000+05:302020-10-26T01:57:10.955+05:30රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරයලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0tag:blogger.com,1999:blog-1769674385011031945.post-20113547097035681432020-09-24T13:04:00.002+05:302020-09-24T13:06:03.173+05:30මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
මේක මං පොඩි කාලේ උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස දාසයක් විතර කාලේ වයස විසිපහක විතර පොරක්, පට්ට ආතල් ඩයල් ඒකක් පස්සේ කාලේ කුඩු ගහන්ඩත් ගත්තා, හම්මෝ ඒ් කාලේ අපිව හිනස්සලා මැරුවේ නැති ටික විතරයිි ඒ්කා , කුඩු බොන්ඩ පටන් ගන්ඩ කලින් ඌ කරපු වැඩක් මේක.
මම නම කියන්නැ මේ ඩයල් එක දන්න බුවාල කිහිපයක් බුකියෙ එකේ ඉන්නවා , බාගදා මම නොදැක්කට ඩයල් එකත් ඇති , බුවා දැන් බව්වා දාන්නේ නෑ ඒ්කනං ලොකු දෙයක් හිත හොද ඒකෙක් ඌ.
ඔන්න මමත් කඩය ඉස්සරහ දාලා තියන කැරම් බෝඩ් එකේ ඉන්නවා කතානායකයා එන්ටර් උනේ එතකොට ඩයල් දැක්ක ගමං සීන් වෙනවා මලක් ගහලා සලුවෙලා ඉන්නේ කියලා මූ ඇවිත් ගෝල්ලිප් තුනකුයි මස්කට් කෑලි තුනකුයි ඇරං කැරම් ගහන අපි දෙන්නට කිසිවක් නොකියා බෝඩ් එක උඩට දෙක දෙක විසිකරා.
අපිත් ඉතින් මස්කට් කාලා සිකරට් දෙක පත්තු කරං ඌ එක්කත් කයිය ගගහ කැරම් ගහනවා
ඔන්න එතකොටම කඩය ඉස්සරහ එල්ලලා තිබුන කෙහෙල් ඉවර උන පරන ජේ අකුරක් ගලවලා හොදටම ඉදුන ඇංඹුං කෙහෙල් කැනක් මුදලාලි ගෙනත් එල්ලුවා.
මුදලාලි හර්බට් ඌත් අපේ යාලුවා ඌ නැති තැන අපි ඌට කියන්නේ පුබ්බඩයා කියලා මොන හේතුවට ඒ නම දැම්මද කියල නං මතක නෑ
අපේ ඩයල් එකේ නම නොකියා වෙන නමක් කියන්නං නැත්තං ඕකා මාව මරනවා කලින් දවසක ඕකා ගැන මම බ්ලොග් එකේ ලියලා පාරේ අහුවෙච්ච වෙලාවක අම්මට අහවල් එක කරගන්ඩ එපා කියලත් කියුවා
එක නිසා මම සිදත් කියලා කියන්නං කතාව කියන් යන පහසුවට නමක් ඕන නිසා
මුදලාලි කෙහෙකන එල්ලලා හැරෙනකොට
ගෙඩි හැලෙන්ඩ ඉදිලා ..... කීයද
රුපියල් තුනයි
හෑ .... යකෝ අපේ ගස්වල කුණු වෙලා වැටෙනවා
කුණු වෙන්ඩ අරින්නේ කාහල්ලකෝ
කනවා තමා .... කාගන්ඩ බැරි එව්වා තමා කුණු වෙන්නේ
එල්ලපු ගමං බඩු බාල්දු කරන්ඩ එපා .... ගන්නවනං ගනිං .... නැත්තං කට පුක වහගන පලයං ...... අනේ තොපි කන කෙහෙකං
ටිකක් වෙලා කල්පනා කරපු සිදත් ලල් හිනාවක් දාා
අපේ ගෙදර උන් දෙන්නෙක්ට මේ කෙහෙකන මදි ...... දාහක් ඔට්ටුයි අපි දෙන්නෙක් මේක කනවා
කියලා සරමත් කැහැපොට ගහං පාරට ගොඩවෙලා උන්ගේ ගෙවල් පැත්තට ගියා, අපි දෙන්නා කැරම් අත ඉවරවෙලා දෙවනි අතට ඉත්තෝ සැට් එක හදනකොට සිදත් ගෙදර ඉන්න වැස්සියෙක් දක්කං ඇවිත් කඩය ඉස්සරහා කණුවක බැදලා කඩේ එලිපත්තට ගොඩවෙලා කෙහෙකන බාලා ඇරගන ගෙඩි හත අටක් කාලා, ඒකත් ඇරං ගිහින් කෙහෙල් ගෙඩි එක එක කඩලා ඇරං වැස්සිට කවන්ඩ ගත්තා අපි දෙන්නගේ කට දැං කනේ ...... ඒක දැක්ක පුබ්බඩයා.
ඈ බොල දහබලු ඒසිගේ පුතෝ මගේ කෙහෙකන හරකට කවන්ඩ තොට මොන හයියක්ද කියාගන පැන්නා එලියට
මේකිත් ඉන්නේ අපේ ගෙදර ..... මන් අපි දෙන්නෙක්ට මේ කෙහෙකන මදි කියුවේ මේකිටයි මටයි .....😜
ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com6tag:blogger.com,1999:blog-1769674385011031945.post-36746235221767081372020-07-30T10:08:00.001+05:302020-07-30T10:08:13.170+05:30Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Treesලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com1tag:blogger.com,1999:blog-1769674385011031945.post-445739131819241322020-07-18T10:53:00.001+05:302020-07-18T10:53:44.513+05:30How to Cutting and Stiching Girls School Unifome - Part 3ලක්මාල් කන්දෙවිදානෙhttp://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com0