2017-03-15

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල



මේපාරත් නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තියනවා වෝටර්ස් එජ් එකේ

මාර්තු 25 හවස තුනේ ඉදන්  හය වෙනකං

බ්ලොග් ලියන කියවන සේරොමලා වරෙල්ලා

වැටේ එල්ලිලා කඩල ගොට්ටක් කකා හරි බලමු

තව පොඩි දෙයක් තියනවා කියන්න 

මෙතනට යන්න 

https://www.facebook.com/groups/1235034736533121/

මේ ගෘෆ් එකට එකතු වෙන්න 

ඊලගට මෙතනට යන්න 

https://www.facebook.com/events/223570678114166/

එතන තියන ගොයින්ග් බටං එකට කොටන්න 

එහෙම කරහම ඔයා වෙනුවෙන් ආසනයක් සහ අනෙක් පහසුකම් වෙන්කෙරෙනවා

ගෙදර එක්කෙනා එක්ක එනවානං එයාගේ වත්පොතෙනුත් ලොග්වෙලා තහවුරු කිරිමක් කරන්න 

මේ වෙනුවෙන් කිසිදු අයකිරිමක්  කරන්නේ නැ 

බුකිය පැත්ත පලාතේ යන්නේ නැති අය එන නේන බව තහවුරු කරන්න අජිත් ධර්ම මහතාට ඊමේල් පනිවිඩයක් යවන්න

editor@nelumyaya.com


41 comments:

  1. අපටත් එන්න ඇහැකිද? එහෙම ඇහුවෙ වෙඩිං ගන්න තැන වල සම්මාන දෙනව ඔය ඇහුවමයි හංදයි. අනෙක ගෙදර ගන්න මඟුල වගේ එන්න කියන අයට විතරයි නෙ...? ඔයිට හොඳයි සම්මාන පොරකාසයට පත් කොරල ගෙදරට තැපෑලෙන් යැව්ව නං නොවැ ආයිබං...

    ReplyDelete
    Replies
    1. මාත් ඕක කියුවා ....තැපැල් කතාව නැතුව

      Delete
    2. බ්ලොග් කියනඑක අමතක කරොත්- සම්මාන උළෙලවල් නම් කොහොමත් තියන්නේ ඔය වගේ තමයි.. අපි ඉතිං මුලදී 'බ්ලොග්' විදියටම කරන්න හැදුව.. ඒත් හැම එකකටම සීමාවක් තියෙන්න එපයි නේද? තැන ගැන හිතන්නේ නැතුව ඕනේ එකෙක් වරෙල්ල. වාඩිවෙලා හොඳට බලන්න ඕනිනම් ඔය කියන පාරෙන් වරෙල්ල.. එතකොට හරි.

      Delete
    3. කොහෙං ආපු ඔටුවෙක් ද මේ?

      ඔතැන වෙඩිං ගන්න තැනක් ද? මං දන්නා තරමින් සමාගම්වල වාර්ෂික රැස්වීම් හෙම තියෙනවා. මං ගිය එකම දවසේ එතැන ප්‍රධාන ශාලාවේ ලොකු ඉඳිකීරීමේ සමාගමක රැස්වීමක් තිබිලා, ඒ නිසා ඒ රැස්වීමට ආපු බැචෙකුත් මුණ ගැහුණා අහම්බෙන්අවුරුදු දහයකට විතර පස්සේ!

      Delete
    4. මේ කොමෙන්ට් එකත් අර ලූප් කතාව වගේ තමයි...

      ඔතන ඕන තරම් ඔය වගේ උත්සව අනන්තවත් තියෙනවා...

      Delete
    5. සම්මාන උත්සව නං යලට මහටවත් තිබිල ඇද්ද මංදා.... එතැන තිබ්බම ටිකක් ලොකුයි... ලොකුයි වගේ නං ඉතිං කමක් නෑ. අනෙක සම්මාන ලැබෙන උංට සල්ලි දෙන්න අමාරුයි කියල පළවෙනියට විතරක් දෙන්න ගත්ත එකේ මේකතන නිකං ලැබෙන්න ඇති නේද ආයිබං...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපායේ උනත් කමක් නෑ කඩල ගොට්ටක් කකා වැටේ එල්ලිලා බලන්න හරි ඔන්න මායි "එයයි" දෙන්නම එනවා...

      Delete
    2. එයාටත් කියන්ඩ බුකියට ගෙඩවෙලා ගොයිං ඔබන්ඩ කියලා

      Delete
  3. ගියපාර සෝය හිටෝල ගත්තු ඒවැයින් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.මම නං ඒව ටිකකුත් බැදගෙන එනව කකා නරඹන්ට..ඕන්නං ඕඩර් කරන්ට කලින්ම එදාට පැකට් ටිකක් ගහගෙන එන්ඩත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මටත් එකක් ගෙනෙන්. හැස වැට් 69 පාටියට

      Delete
  4. කො.කා. ලටත් එන්න ඇහැක.

    ReplyDelete
    Replies
    1. ඔහෙත් යනවැයි?

      Delete
    2. නෑ බං. එදාට පොලේ යන්න තියෙනවනෙ.

      Delete
    3. විදානෙ... කට උලා ගනින් ගලේ.... :)

      Delete
  5. කොටකලිසම් සකල බුජන්..
    වෛයිවාරන විච්චූරන අපේ නාඩගම්..
    to day money come හෙට නෑ බන්..
    අපි අරන් ආවේ අරන් යන්නෙ කරපු පින් දහම්.

    ReplyDelete
  6. අර සාරස කියන හිපාටුවාට එහෙම එන්න දෙන්න එපා ඔය පැත්ත පලාතෙ.
    මතක ඇතුව ගේට්ටුවගාව 10 දෙනෙක් විතර දාපල්ල බොඩි චෙක් කොරන්න.
    -මීට ඒ. ඇම්. (එයා මයිල්) හරමානිස්.

    ReplyDelete
  7. අනේ බං එන්න වෙන්නෙ නෑ ෆෝටෝ ටිකක් හරි ගහල එල්ලපo අපිටත් බලන්න. එහෙමත් නැතිනම් FB Live එකකුත් වරදක් නැහැ

    ReplyDelete
  8. එන්ට මනාපෙන් උන්නා අප්පා ඒත් එදාම වෙන උළෙලකට යන්න වෙනෝ

    ReplyDelete
  9. හදවතින්ම සුභ පතනවා..
    ඔටු දේශේ නිසා එන්ඩ වෙන්නේ නෑ .
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  10. ඔය හෝටලේට යන පාර තියෙන්නේ මම වැඩ කරන කන්තෝරුව ඉස්සරහින් නොවැ.
    හැමදාම ඉතින් උදේට ආපු ගමන් සුරංගයගේ යාන්හෑල්ල අලුත් කරලද බලල තමයි වැඩ පටන් ගන්නේ..... ඊට පස්සේ ඉතින් වැඩක් නැති හැම වෙලාවකම මේ බ්ලොග් අස්සේ රිංගන එකේ ඔය අට්ම්ලා.... විචාරකතුමාලා..... සිරාලා... සුරංගල හැබැහින් මුණ ගැහෙන්න එදාට ඔතනට එන්නම් ඕන.
    අපේ කන්තෝරුවේ 11 වෙනි තට්ටුවට ඔය හෝටලේ නාන තටාකේ එහෙම යස අපුරුවට පේනවා ආයුබෝවන්

    ReplyDelete
  11. මේ මගුලක් කතා කරනව. වැට කැඩුනොත් අපි වතුරෙ. කමියව වතුරට දාල අපි පුටුවල වාඩි වෙමු.

    ReplyDelete
  12. උදාවෙන්න නියමිත සුන්දර දවස
    යොදාගත්ත වෙන වැඩ මග හැර විගස
    බදා ඉඹින්නට නෙලුමක රස පහස
    හොදා මමත් එනවා එදිනට සවස.......

    ජයවේවා!!!

    ReplyDelete
  13. අටමෝ, උබ යම්කිසි දෙයකට උත්සහයක් ගන්නවාද, වාරණා ඇඳිරි නීති මොකුත් නැතිවම බොක්කෙන්ම සුභ පතනවාය. එය සම්මාන උළෙලට නොව උබ කරන දෙයටය. උබ කරන්නේ මොකක්ද කියන එක මට අදාළ නැත.

    ලබන අවුරුද්දේ දන්නා අඳුරන බ්ලොගර් ලා සමග උබ ඇතුළු කිහිප දෙනෙකු මුණ ගැසීමට සැදී පැහැදී සිටින්නෙමි.

    සංගීතය මදුවිත සමග සුවබර සැන්දැවකට..

    ReplyDelete
  14. //මේ වෙනුවෙන් කිසිදු අයකිරිමක් කරන්නේ නැ//

    එතකොට බජට් එකක් ඉල්ලන වුන්ට වැල් නැතිවෙනවනෙ . සත 10 වත් අයකරන්න අනේ

    ReplyDelete
  15. නිවාඩු තිබ්බා නම් එනවා මචෝ

    ReplyDelete
  16. මමත් එනවො...හැබැයි එදා වගේම අතර මැදදී පනිනවෝ

    ReplyDelete
  17. මමත් එනෝ..
    අර ඉවෙන්ට් එකට යන්න බෑනෙ ගොයින් එකක් දාන්න..

    ReplyDelete
    Replies
    1. ඒක කරන විදිහ තමයි ඔය ලියලා තියෙන්නේ පොස්ට් එක කියවන්න

      Delete
    2. ගොයිං බටන් එක නෑනෙ ඉවෙන්ට් එකේ

      Delete
    3. ගෘෆ් එකට එකතු වෙන්න එතකොට වැඩ කරනවා

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. Onna apita nam anna wenne na..katath suba patum kiuwa..

    Poto tikak eilahan hode...

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>