2017-03-06

අපි ආසයි පොත් බලන්න


 

https://kalulellaa.blogspot.com
                                         
https://www.facebook.com/sanjeewa.withanage.73

0711276630

withanage1971@gmail.com

25 comments:

  1. ඔය බජට් නැති නෙලුම්යය සම්මාන බිජ්ජේ එකවුන්ට් එකෙන් ගනින්කෝ එකකාට නවන්න කියන්නේ නැතිව. ඔබතුමාත් නෙලුම්යාය සම්මාන බිජ්ජේ සංවිධායක කොමිටියේ ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. මෙතන පොඩි වැරදිමක් තියේ.අටමට ගන්ඩ නෙමේ මහිතේ මෙව්වා ඒ හින්දා තමුන්නාන්සේගේ හුණු බිජ්ජ පරිස්ස කර ගන්ඩෝ.

      Delete
    2. සංවිධායක කොමිටියේ මම නැ , වසර පුරා පලවෙච්ච බ්ලොග් ලිපි අදාල කාන්ඩවලට වෙන්කරලා , එකතු කරලා දුන්න එකනං කලා , මොකද කලින් පාරවල් වල සමහරක් බ්ලොග් සහ ලිපි මගහැරිලා තියනවා දැක්කා.

      Delete
  2. එල මාත් එකක් දෙන්නම්

    ReplyDelete
  3. හොඳ වැඩක් අටං. මම කුරුණෑගල කිට්ටු හින්දා මට ඔතන්ට යන්නත් ලේසියි. වෙලාවක පොතක් දෙකක් හෝ අරන් යන්න බලන්නම්. ස්තූතියි හෝඩුවාවට. අවශ්‍යම කරන පොත් කාණ්ඩයක් තියෙනවද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඉස්කෝලේ ඉන්නේ අවුරුදු හයයි එකොළයි අතරේ පැංචෝනේ උන්ට කියවන්න තමා අපි මේ පුස්තකාලේ අටව ගත්තේ ඒ හින්දා ඔය සුට්ට කතාන්දර පොත් තමා අපේ ඉස්කෝලේ පැංචන්ට ඔනේ

      Delete
  4. සදුගේ ගමට ලග නිවාඩුවට යනකොට අනිවා පොත් ටිකක් අරගෙන යන්නම්

    ReplyDelete
  5. කෙමෙන්ට් වලට උත්තර දෙන්න පොඩි කාලයක් හරි කැප කරන්න ....උබලා පොස්ට් ලියන එක අපිට වටිනවා ...
    කෙමෙන්ට් වලට උත්තර නොදීම මට දැන්නෙන්නේ කෙමෙන්ට් වල උබට කිසිම වට්නාකම්ක් නැහැ කියලා...
    දැන් කියන්න එපා මේක මගේ බ්ලොග් එක මට ඕන දේ මම කරන්නේ කියලා උබලා ලිව්වට මේවා අපේ බ්ලොග්

    ReplyDelete
    Replies
    1. /////කෙමෙන්ට් වලට උත්තර නොදීම මට දැන්නෙන්නේ කෙමෙන්ට් වල උබට කිසිම වට්නාකම්ක් නැහැ කියලා...///////////

      ලොකු පොරවල් එහෙම තමයි මෙන්ඩෝ. ගනන් ගන්න එපා. ඒත් කමෙන්ට් කරපන්.

      Delete
    2. රිප්ලයි ඇතා නැතා කමෙන්ට් දැම්මේ නැත්තං බලාගම්මු

      Delete
    3. අඩ්ඩෝ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නැතුව හිටියොත් බලාගත්තැකි.

      සභාපති කො.ක.ස.

      Delete
  6. කළු ලෑල්ල බ්ලොග් එක මේ පොත් ලබා දීමට සම්බන්දයක් නැහැ නේද

    ReplyDelete
    Replies
    1. කලු ලැල්ලට තමයි ඔබේ පොත් ලැබෙන්න‍ෙ

      Delete
    2. මගේ යාලුවෝ දෙතුන් දෙනෙකුට කිව්වා....වැඩේ උපරිමෙන් කරලා දෙනවා

      Delete
  7. ාටම් අයියේ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටිගැන කියලා දෙන්නකෝ

    ReplyDelete
  8. https://atampahura.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%20%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92

    ReplyDelete
    Replies
    1. ටිකක් අමාරු උනාට බැරිමත් නැ

      Delete
    2. මම පෝස්ට් 2ක් දැම්මා. Google search කලාට මගෙ බ්ලොග් 1 පෙන්නන්නෙ නෑනෙ. උදව්වට ගොඩක් ස්තූතියි හොදේ.

      Delete
    3. ආ කියන්න අමතක උනා. අයියගෙ ඔය ලිපි ටික කියවලා තමයි මටත් බ්ලොග් ලියන්න ඕනෙ කියන පිස්සුව හැදුනෙ.

      Delete
    4. අයිය ලගට වෙලා අයියගෙ කතාන්දර ටිකක් ඇහුවනම් ඊට වැඩිය හොඳයි...

      Delete
  9. ඇත්තටම​ පින් අටම් මහත්තයෝ 😇.....

    ReplyDelete
  10. මගේ පොටත් දෙන්නම්. තව පොත් කිහිපයක් තියනවා දෙන්න පුළුවන්.

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>