2017-04-03

තෙසකේ

පිටකොටු ගියෙමි
එක් නැලියක් බෑවෙමි‍
රාගමත් යන්නෙමි
කිසිත් නොකියා පිටව යන්නෙමි

69 comments:

  1. හනේ මන්දා අටමෝ.. උබ ලියන දේවල් කවදා මට තේරෙයි ද කියල හිටං

    d(^_^)b

    ReplyDelete
    Replies
    1. හැ මොකක්ද බං මේ ලොජික් එක

      Delete
  2. අර චෙෆාකියත් එක්ක වැඩි බජනෙට යනකොට බොට මේක වෙයි කියල මම හිතුව.
    දැන් උන්දැටම කියන්ඩ ඕනේ මේක තේරුං කරලා දෙන්ඩ කියල හිටං.

    ReplyDelete
    Replies
    1. කියයි කියයි අහස පොලව නුහුලන කතාවක්

      Delete
    2. ඇයි අප්පා මේ අහිංසක අපිලටම වැරැද්ද පටවන්නේ...!!
      මේවා කම්පැක්ට් පොයම්ස් මෙයා...!
      ඇප් එක දා ගන්න...එතකොට සඩෑං ගාලා තේරුං එනවා..."

      Delete
  3. Replies
    1. හා එහෙනං හිතමු බලන්න

      Delete
  4. Replies
    1. ටෞකන්ඩ පට්ටෝත්ති දේවමාතා පිහිටාරස්සාවයි

      Delete
  5. එක්නැලි... ම්ම්..... ම්ම්ම්.... අනේ මන්දා..
    බොලත් දැන් සංයුක්ත කවි(?) ලියන්න පටන් ගත්තද?
    ජයවේවා..!!

    ReplyDelete
  6. අපි දැන ගත්තා උයා පුකේ ටින්කිරි ගාගෙන තමා නවතින්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. දැනගත්තට දැනුවත්කලාද නැනේ

      Delete
  7. කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවර ලාලා කීම ගේලුයි.........

    https://www.youtube.com/watch?v=ZrXRvqrCtZI

    ReplyDelete
    Replies
    1. ඩේටා රීලොඩ් එකක් දාපං

      Delete
  8. පික් මී
    බක් මී
    පිටකොටු රාගම්
    මග බැස යා නම්
    නොබොමි මං
    ප්ලේන් ටී නං...!

    නෝ මෝර් සුදු වෑං..!

    ReplyDelete
    Replies
    1. මගේ එක මකලා මේක දාන්ඩ හිතෙනවා

      Delete
    2. එක්නැළිගොඩ නැගිටලා ඒවි එතකොට...!...:)

      Delete
  9. මමත් ආවෙමි
    අටං බැලුවෙමි
    කියවා දැමුවෙමි
    නොතේරුණි මම යන්න යන්නෙමි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්බෙච්ච වෙලාවක කියන්නං

      Delete
  10. හිතා ගන්න බෑනෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. f c i d යන්ට වෙන කාරනාවක්

      Delete
  11. මේ කියන මගුල නම් තේරුණේ නෑ

    ReplyDelete
  12. පිටකොටු ගිහුන් හදලා ඉවර කරපු මැෂින් ටිකක් බාරදුන්නත් ඒකට අාදාල ගතමනාව නොලැබුන නිසා රාගමදී නෝනා හමුවුනත් නිහඩවීමි

    ReplyDelete
    Replies
    1. ගෙදර උන්දෑ. අැයි තවත් කෙනෙක් හිතේ ඉන්නවද? හෙහෙහෙ

      Delete
  13. පිටකොටු ගියා කියන්නෙ කොටුවක් පැන්නා කියන එකනෙ. ලෝඩ් එකක් බාගන්න වෙන කරදර මං අහන්නෙ. හැක්

    ReplyDelete
    Replies
    1. මල් වගේ දරුවන්ට කියන කතාද මේ

      Delete
  14. එක එක විදියට තේරුම් ගන්න බැලුවා
    බැහැ
    වැඩේ අත හැරියා.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් ඒක හොදයි

      Delete
  15. තෙසකේ - ත්‍රි රෝද රථයේ

    පිටකොටු ගියෙමි
    එක් නැලියක් බෑවෙමි‍
    රාගමත් යන්නෙමි
    කිසිත් නොකියා පිටව යන්නෙමි

    * ත්‍රි රෝද රථයකින් , වෙහෙසකර පිටකොටුවටම ගොස් (එක නැලියක් බැවෙමි )භාරගත් රාජකාරියක් අවසන් කර භාර දී දුර ගෙවා නැවත පැමිණි මුත් හිතේ නොපහන් බවක් ඉතිරිව ඇති "

    මේ තමයි කවිය මට දැනුන විදිහ. ලස්සන නිර්මාණයක් අයියේ...

    ReplyDelete
    Replies
    1. මේ කිව්වේ රෙද්දක් ගැන ද අයියේ..

      Delete
    2. රෙද්ද මහල මැෂිමෙ

      Delete
    3. කෙල්ලට තරහ ගියාද මන්දා

      Delete
    4. රෙද්ද නෙවී අටම් අයියේ....සෙද්ද...!

      Delete
    5. වැඩිය සෙද්ද නොකර ඉන්න කොයිකටත්

      Delete
    6. හොඳටෝම තරහින් ඉන්නේ... කට්ටියම භය උනොත් හොඳා... grrr

      Delete
  16. කොල්ලා දියුණු වෙලා දැන්..

    ReplyDelete
    Replies
    1. සීයාලා නෙව ආස්සරේ.....!

      Delete
    2. හිනිපෙත්තටම නැගලා

      Delete
  17. ඇයි බං උබ අර මාටලං වගෙ

    මං මොකද නෙලුම් යායට ආවෙ නැත්තෙ කියල පෝස්ට් එකක් නොදැම්මෙ

    ඇයි ඔයා ආවෙ නැත්තෙ කියල හැමෝම අහනවා....

    ඔයා නැතුව නෙළුම් යාය කිසි ගතියක් නැ කියල හැමෝම කියනවා..

    මාටලනුයි අටමයි නැති හින්දා නෙලුම් යායට ඇවිත් කට්ටිය හැරිල ගිහිල්ල..

    වගෙ ලොකු ටෝක් දීල දාන්න එපායැ පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙනං හිටුකො ටිකක්

      Delete
  18. ඔන්න අදනම් කවියක් තේරුණා...

    කළින්ම සිද්ධිය දැනගෙන උන්නු හන්දා. හෙහ් හෙහ්... :)

    ReplyDelete
    Replies
    1. ///එක්නැලි කෝ බං///
      ඌ බිසි කියලනේ රට්ටු කියන්නේ...

      Delete
  19. උත්කෘෂ්ඨයි

    ReplyDelete
  20. Replies
    1. ආ කාලෙකින් අපිවත් මතක්වෙලා තියෙන්නෙ

      Delete
  21. නොදකිං විතරක් ....

    ReplyDelete
    Replies
    1. අටම්පහුර පොඩ්ඩක් දකුනට බර කරලා දෙන්ඩ බැද

      Delete
  22. පස්සේ වෙලාවක එන්නම්

    ReplyDelete
  23. ලියන ලබ්බක් තේරෙන්න ලියහං. හැක්..

    ReplyDelete
  24. මොන රෙද්දක් ද ඕයි මේ ..
    මේක ගැන කි දෙනෙක්ගෙන් ඇහුවද ..
    එකෙක්ටවත් තේරුනේ නෑ ...
    අන්තිමට මන් පච උනා

    ReplyDelete
  25. ථාඃ.. ධීඃ... තඃ.. රෙඝතාඃ... !

    ReplyDelete
  26. එක්‌ නැලියක් නම් කමක් නැත. එක්‌ නැලි ගොඩක් නෙවෙයිනේ.

    ReplyDelete
  27. අර්තවත් හරවරත් රසවත් පැදියකි..
    මෙයවත් නොතේරෙන එවුන් අණුවනයෝය...

    දිගටම මේ වගේ පැදි ලියපං පුතේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  28. මට නම් මෙව්ව වැටහෙන්නෙනෑ

    ReplyDelete
  29. තුන් සක් රියෙන් ගිහිල්ල බඩ පැලෙනකන් රා නැලියක් බිව්ව කියලද මේ කියන්නේ

    ReplyDelete
  30. තේරෙන හින්ගලෙන් ලියාන්කෝ

    ReplyDelete
  31. අටම්පහුරට ආමි
    කිසිදෙයක් නොතේරුනි
    කමෙන්ට් එකක් ලෙස
    මේ ටික දමමි.

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>