2017-10-28

ටයිම් මෙෂින් එකක් ලැබුනොත් අනාගතයට ගිහින් මොනවද ඔයාල කරන්නෙ , මම නං මම ඉපදෙන එක වලක්වනවා

ටයිම් මෙෂින් එකක්  ලැබුනොත්  අනාගතයට  ගිහින්  මොනවද  ඔයාල  කරන්නෙ ,  මම  නං මම  ඉපදෙන එක වලක්වනවා

18 comments:

  1. මෙවැනි බ්ලොග් පොස්ට් දකිනා විට ඔබගේ සිතුවිල්ල සපල වී නම් අගනේ බව අපට සිතේ..

    ReplyDelete
    Replies
    1. මෙවැනි බ්ලොග් පොස්ට් දකිනා විට ඔබගේ සිතුවිල්ල සපල වී නම් අගනේ බව අපට සිතේ..

      Delete
  2. හැකි විගස කරගන්න කැමතියි. එවිට මේ කිසි දුක් කම්කටොලු නැත.
    විචාරක දියණිය

    ReplyDelete
  3. කොහොමද අටමො අනාගතේට ගිහින් ඕක කොරන්නෙ??
    අතීතෙට ගියොත් නම් ඔන්න උබට පොඩි හරි චාන්ස් එකක් තියෙයි

    ReplyDelete
  4. ටයිම් මැෂිම ගෙනාවම කියන්නම් කෝ

    ReplyDelete
  5. ලැබුනොත් ටයිම් මැශිමක් මට අනාගතේ
    කන්දත් තරමෙ දේවල් කරගන්න ඇතේ
    එනමුත් එවැන්නක් නැති හින්දාම හිතේ
    තවමත් පසුතැවිල්ලක් ඇවිළිලා ඇතේ....

    ජයවේවා!!!

    ReplyDelete
  6. අම්මේ....එහෙම එකක් ලැබුනා නම් කරන්නද කාරනා නැත්තේ? අතපසුවුනු දේවල් කොපනක් තියෙනවද?​... ඒව්වා එකින් එක සපල කර ගන්නේ හීන් නූලකින් නොවෙයිද මං?

    ReplyDelete
  7. අටමට ටයිම් මෙෂින් එකක් ලැබුනොත් ඉතින් ජුකී මැෂි එකක් වගේ මස් කරලා එක බලාගෙන ලෝකල් පාට්ස් දාලා. උඹ තව එකක් හදාගෙන අංජනම් දෙවිටත් කෙලවලා යන අලුත්ම බිස්නස් එකක් උඹ පටන් ගනීවි .කොහොමද එක.......

    ReplyDelete
  8. ඒ කියන්නෙ උඹ අනාගතෙත් උපදින්න බලාගෙන ඉන්නවද?

    ReplyDelete
  9. අනාගතේට ගිහින් කෝමෙයි ඉපදුන එක නවත්තන්නේ ?

    ReplyDelete
  10. ටයිම් මැෂින් කියන්නෙ බොරු සංකල්පයක් විතරයි බන්.. ඕවයෙන් කරන්න පුළුවන් මගුලක් නෑ.. ඒක හින්දා, දන්න කියන මගුලක් කරගෙන වර්තමානෙට වෙලා ඉඳහන්.

    ReplyDelete
  11. මහන මැසිමකින් ඕක කරන්න බැරිද?

    ReplyDelete
  12. මම කැමතියි එහෙම වළක්වන්නේ කොහොමද කියලා දැන ගන්න? :D

    ReplyDelete
  13. ඇයි බං ඉදලා හිටලා උබලැ බ්ලොග් මතක් වෙන අපිට මේම පෝස්ට් දාලා එපා කරවන්නෙ ??

    ReplyDelete
  14. මගේ කතවකත් ඔය ප්‍රස්නේ ඇහෙව්වා

    ReplyDelete
  15. අයෙත් අහන්න දෙයක්ද? ගලවල බලනවා ඇතුලේ වැඩ කැල්ල මොකද්ද කියලා, ආපහු හයිකරාම අනාගතයට කෙසේ වෙතත අතීතයට යන්න හැකි වෙයිනේ, ඔය අත්තිතයේ අරුම වර්ණනා කරන එවුන් ඔක්කොම පටෝනවා අතීතෙට, එතකොට බැරිය නිවිහනේ කනක් ඇහිලා ඉන්න.

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>