2018-05-25

එක්තරා උමතුවක්


ඒක එක්තරා උමතුවක්, වචනවලින් අමු අමුවේ දමල ගහන්න හිතෙන වාරයක් ගානේ තොල් තදකරන් ඇස් පියාගන්න දැන් දැන් මට අමාරුයි .....

උඹ ඇඟිලි දෙකෙන් තාලයට කිතිකවනවට වැඩිය මම දැන් ආසයි මකුළුවෙක් උගේ අඬුවලින් මාව කිතිකවනවට ..... ඒ කිති කැවීම කොහොම තියේවි ද .........

බල්ලෝ හැමිනෙනෙකොට ඇස් කොනෙන් බලන උන්ට වඩා , ටිකට් අරන් බලන්න තියෙන චිත්තරපටි නොමිලේ පෙන්නනකොට බලන ලල් එකේ ඒක කරන්න තියෙන එකත් පට්ට...

ප්‍රේමයක දිග පළලක් නැතිව දුවන් එන බල්ලෝ හැමිනෙන එක කරන්නෙ හදවතින් බං... කකුල් දෙක ඈත් කරල කෙළ ටිකක් ගාල ඇතුළට දාල එළියට ගන්නවා වගේ සුළු දෙයක් නෙමෙයි ඒක .....



මම හීන දකින්නම් ...... රතුයි කළුයි ෂ්‍ෙඩ් වුන තනපටයකින් උඹව උමතු කරන්න .... උඹ හීන දැකපන් ඒ තනපටය ඇතුළේ ඉලිප්පිලා එන කළුම කළු තන පුඩුවට දත් ගහන්න.... තාම උඹට තේර්ණේ නැහැ ගැහැණු හිතයි තන පුඩුයි දෙකම එකයි....... හරි සංවේදීයි , ප්‍රේමණීය යි..... ජනේලයෙන් එහා පැත්තේ වැස්ස .... හදට සීතලයි ..... තනි ඇඳ කිරි කිරි ගාන්න පටන් ගන්නකොට මහසෝනා එක්ක හරි, තනි කුළු හරකා එක්ක හරි රමණය කරන්න ගැහැණු කැමතියි .....තනිකම් දෝෂවලට සුදු පාට කහපාට නූල් දැම්ම ගැහැණු මට සරාගික ගැහැණු වගේ පේන්නෙ ඒකයි...... මූණට කෙළගහපන් වනචර හීන දකින අවලමී කියපන්....... මට පුළුවන් කොක් හඬලා හිනාවෙන්න ....

මම ලියන කියන ද්‍ෙ අල්ලන් බඩ ව‍ෙන ගැහැනුන්ට මම කැමති....... මම ආසයි මග්‍ෙ ලියවිලි බිත්තිය්‍ෙ ගහන් උද්‍ෙ හවා කියවනවට...... දරුවා‍ෙ නැති ගෑනු බඩ වුනාම.......උන් ඒ ලියවිලි ශුද්ධ වස්තු කරයි....... දෙයියො දුන්නු බාබා කියලා ඒ දරුවා්‍ෙ උන්ග්‍ෙ තාත්තල නලවනකා‍ෙට........ මට පුළුවන් ඒ හිනාවන් දැකල ස්වයං වින්දනය්‍ෙ යෙදෙන්න......... ඒක හරි ආදරණිය නැද්ද........ උඹ කියයි ඉරිසියාවට...... " උඹ මහ වල් එකියක්" කියලා ........ කියපන්...... මම එතකොට තව වල් වෙන්න නිමිති හොයන්නම්..........

ඇලීම් අස්ස්‍ෙ ගැටීම් වැඩියි...... නිදහස් වෙයන් ...... පිටින් ඉදල මාව විදපන්........ අහු නා‍ෙ වුනු තැන් අහු ව‍ෙයි උඹට.......... ඉස්සර තිබුනා මනන්කල්පිත ලා‍ේක.......ඒවා නඩත්තු කරා අප්‍ෙ ආච්චි අම්මල.....දැන් ඒවට කියන නම ෆැන්ටසි....... ඒවා නඩත්තු කරන්නෙ ගැහැනු......මා‍ෙඩන් ගැහැනිය ......... ආකෘතිය වෙනස් ද......... නැහැ ඒ ගා‍ෙබ්බකමම දරන් ඉන්නවා ....... මමත් ගැහැනියක් ......ආසයි වෙනස් මානයක් හොයන් යන්න......... දන්නවා උඹ එක්ක ම්‍ෙ කප්‍ෙ බැහැ ඒ කෙරුවාවල් ........ උඹ මහත්තය‍ෙක්...... මම මායාවක් වග්‍ෙ ගැහැනියක් ........

2 comments:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles