2018-05-27

පොළොන් විසෙන චූර්ණයක්


පොළොන් විසෙන චූර්ණයක් හදලා උඹට දෙන්න ඕනේ....උඹ ඒක බීලා ලේ වමනේ දානකොට ඒ වමනේ වලින් මම නානවා...ඇස් පුංචි කරලා "අනේ තව හයියෙන් කෑගහන්නකො" කියල කියන්නම්...... උඹේ බඩ මැදින් බදාගෙන කම්මුලක් අංගජාතයේ වදින නොවදින ගානට ඉන්නම්....උඹ මගේ කොණ්ඩෙන් ඇදල මූණ උඩට හරවල ගහපන් කම්මුලට පටාස් කියලා...උඹ විදවන තැන් වල මම විදිනවා කියල හිතද්දි මරු බං.............උඹ කැමති දෙයක් කරලා බලපන් ........ඒත් නැහැ මම ඒ ආවේශයෙන් මිදෙන්නේ...

.අපි අපිට අයිතිද....සීතලට උණුහුම් වෙනකොට උණුහුම දරාගන්න බැරි වෙලාවට අත්ලේ හරි රස්නේ හොයනකොට විතරද අපි අපේ කියල දැනෙන්නේ. පුක මිරිකනකොට තොල් හපන් උඹේ පිට දිගේ නියපොතු පහරවල අඳිනකොට විතරද උඹට මං උඹේ කියලා දැනෙන්නේ....ප්‍රේමයත් වෙලාවකට බය්යෝ ටොයියෝ ඔක්කොම එකතු වෙලා පක්ෂ දේශපාලනය කරනවා වගේ.... උන්ට විකල්ප නැහැ දැක්මක් නැහැ....ඉබින වෙලාවට..... හපන වෙලාවට....කොනිති ගහනකොට....තෙත් වෙනවා විතරමද.... එතන ආදරයක් තිබිලම නැද්ද ....



පූසියෙක් කෑ මොර දෙනවා...පූසෙක් ඇවිත් ඇති...මට ආසයි මේ වෙලවේ පූසියෙක් වෙන්න...එච්චර බයක් දැනෙන්නේ ඇයි..... අච්චර අමාරු වෙන්නේ කොහොමද කියලා දැනෙනවට....... "උඹට යකෙක් වැහිලද"....
"අනේ එක මොහොතකට මාව cat women කෙනෙක් කරපන්....අර කලු ලෙදර් සූට් එක ඇඳගෙන උඹ ළඟට බඩගාන්න ආසයි.."........."පටාර්"....ඇත්තමයි ඒ ගැහිල්ල සනීපයි....අනිත් කම්මුලට පාළුයි...

මේ ගෑණිගේ ඇතුලේ ඉන්න ගැහැණිය හොයන්න එපා....උඹට එක එක විදිහට පෙනෙයි...උඹ බය වෙයි...උඹ මගේ අවලං ඇස් වලට බය උනා වගේම තිගැස්සෙයි....මම සැදී පැහැදී ඉන්නම්...උඹට ඕන හැටියට රූපාන්තර වෙනස් කරන්න....බැල්ලියක්, පූසියක්, කිරිල්ලියක්, මලක්, ගහක්, වේසියක්, ඔව් ඉතින් මම ගැහැණියක්........
ගැහැණු කියවනකොට රහයි....ඔලුවෙන් කියවනකොට හැඩයි....ඔන්න එතකොට පිරිමි බය වෙන්වා.... ලිඟුව අග තෙත් වෙන එක අඩු වෙයිද මේකි මෙහෙම හිතන්න ගියොත් කියල හිතනවා....හිමින් සීරුවේ ආදරේ යෂ්ඨියෙන් ගහනවා රාමුවක්........උඹ මේ කරනවා වගේ.......ආදරයේ නාමයෙන් නිසා ගැහැණු පපු කැපකිරීමේ පරිමාව පෙන්වන්න ලැහැස්ති වෙනවා.........කතා කරපු වචන අමතක කරනවා...කියපු කතන්දර වලට හිතින් පවා බනිනවා... අන්‍ෙ මම ගැහැණියක් ....ආදරේ කරන පිරිමියෙක් ඉන්න ගැහැණු ආත්මයක්....මට හැකිලිච්ච අවයවයක් තියනවා. තව ඒක ඇතුලට වෙන්න ගර්භාෂයක් තියනවා....බිත්තර වැටෙන්න බලන් ඉන්න ඩිම්බ කෝෂ තියනවා "හික්මියන්"

දැන් දැන් හැමිණෙන එක අමාරු කාර්යක්....... උඹ ඉස්සරහ මොකද මට සත්‍ය අවබෝධ වෙනවා.... මේ දිරාපත් වෙන සංවේදී තැන් සංතර්පණය කරන්න ඕනේ....මැරෙන වෙලාවට වල් සීන් එකක් මතක් කර කර හුස්ම යවන්න ඕනේ...එවෙලෙට හරි බර බිමින් තියන්න ඕනේ.......දිව්‍ය ලෝකේ පුරප්පාඩු ඇති ...වීනස් දැන් නාකි ඇති...........

බුකියේ ලියාපු අයිතිකාරි
Helani Chathurani Silva

2 comments:

  1. ශික් විතරක්, මොකාද මේ ජරාවල් ලියන්නෙ

    ReplyDelete
  2. ලන්තෑෑෑෑෑරුම ලිදේ.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles