2018-06-15

මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද ,Aliens ,ghost






මු ටිකක් අර ටොකටටොකෝ වාගේ .............. මතකද ඌව ...   නැත්තං මෙතනට කොටලා බලන්න 


https://www.facebook.com/cfamihba.pradeep/videos/1573995072729617/

27 comments:

  1. මේ ග්‍රීස් යකානෙ . මම නම් එකපාරටම අඳුනා ගත්තා

    ReplyDelete
    Replies
    1. එහෙම එකපාරට අදුරගන්ඩ හිතවත් කමක් තියෙන්ඩ ඕන ... උඹ උගේ නැයොද

      Delete
    2. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
  2. Replies
    1. අනේ තොගේ ...යකෝ ඔය කුලියාපිටියේ ... රාගම නෙමෙයි

      Delete
    2. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
  3. ඒ නිට්ටෑවෙක්... වැඩි විස්තර ප්‍රා තුමාගෙන් අහන්න.... :D

    ReplyDelete
    Replies
    1. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
  4. Replies
    1. උඹ කුලියාපිටි ගිහිං ජංගල් බොගක් දැම්ද උඹ වගේ කොට පොරක්

      Delete
    2. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
  5. ghost කියලා හරිගස්සපන්.

    ReplyDelete
    Replies
    1. හම්මේ පටි රොල් හැදුවා සර්

      Delete
    2. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
    3. කොටුවක් පැනපු එකෙක් ආපහු ගෙදර දුවනවා.

      Delete
  6. යහපාලනේ ගේන්න කඩේ ගිය සිංහල බ්ලොග් කරුවෙක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල් මව්දෙමවුපියෙක් දැක්කා වාගේ

      Delete
    2. මේ මොකෙක්ද , පිටසක්වල ජීවියෙක්ද , භුතයෙක්ද , පෙරේතයෙක්ද , පිසාචයෙක්ද .... කොමිපියුටර් ජිල්මාට් එකක්ද

      Delete
  7. කුලියපිටියෙනං ඔය අලුත් පොස්සැගන් එකක් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ඒකක් ගන්න ආපු එකෙක් වෙන්න ඇති රෙදිත් නැතුව දුවන්නෙ

      Delete
  8. මං නං හිතන්නෙ මේක හදපු එකක් වෙන්න ඕනි. ඒ වෙලාවෙම කැමරාවක් මානගෙන ඉන්න එකා කවුද...

    ReplyDelete
    Replies


    1. යුද්දෙ ඉවර වෙනකොට මහින්ද ඕපපාතිකව, නිකම් ජනාධිපතිපති පුටුවේ හිටියා වගේ, ඌ යනකොට කැමරාවක් එතන තිබුනා වෙන්න බැරිද? :D

      Delete
    2. අන්න ඒකයි එහෙම වෙන්ඩ ඇති

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Blog Archive

popular articles of today

Popular articles of this year

Always popular articles