tag:blogger.com,1999:blog-1769674385011031945.post182708544044184877..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-1769674385011031945.post-73343292124438726782018-05-14T00:01:32.313+05:302018-05-14T00:01:32.313+05:30දැං පවුලත් එක්ක එකතු වෙලා කොල්ලෙක් හදපං දැං පවුලත් එක්ක එකතු වෙලා කොල්ලෙක් හදපං මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-23396731020130026922018-05-13T23:58:23.324+05:302018-05-13T23:58:23.324+05:30මරැ මචං ඒ කාලේ මට 2.50ක් හම්බ වුනා කියන්නෙ LED බල්...මරැ මචං ඒ කාලේ මට 2.50ක් හම්බ වුනා කියන්නෙ LED බල්බ් එකක් ගෙදර. තොරන් වල ඉස්සර තිබ්බෙ ෆ්ලෑෂර් කොටේ කියලා ලබ්බක්නේ. මමත් රවුම් කොටයක් වටේ සැමන් සැමන් ටින් වල පතුරැ කපල ගහලා හදලා තිබුනා සුපිරි පෑසර් කොටයක්. පාරෙ වයර් කෑල්ලක් ඇණයක් නට් එකක් තිබුනොත් ගෙදර අරන් යන පුරැද්ද තවම ටික ටික තියෙනව.මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-66826230070965441672016-08-27T00:49:41.219+05:302016-08-27T00:49:41.219+05:30කතා දෙකම එකට කියවපු නිසා කඳුලුත් ආව අටමෝ..කතා දෙකම එකට කියවපු නිසා කඳුලුත් ආව අටමෝ..aththammageathbehethhttps://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-68240254886205591732014-12-04T22:01:52.922+05:302014-12-04T22:01:52.922+05:30දැන් කොල්ලො සරුංගල් හදනව හරි අඩුයි , මං නං මේ පාරත...දැන් කොල්ලො සරුංගල් හදනව හරි අඩුයි , මං නං මේ පාරත් කෙල්ලො දෙන්නා එක්ක එකතුවෙලා සරුංගල් හතරක්ම හැදුවා , තවම දෙකක් තියනව , එකක් වැස්සට තෙමුනා , අනික ලොක්කි අතින් කැඩුනාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-13905561063398598602014-12-04T21:59:51.995+05:302014-12-04T21:59:51.995+05:30පවිත්රට වගේපවිත්රට වගේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-25344788260810001912014-12-04T21:58:51.323+05:302014-12-04T21:58:51.323+05:30බොහෝමත්ම ස්තුතියි ..................බොහෝමත්ම ස්තුත...බොහෝමත්ම ස්තුතියි ..................බොහෝමත්ම ස්තුතියි අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-58345239290203290912014-12-04T21:57:55.337+05:302014-12-04T21:57:55.337+05:30ඇන්ටද ඇම්ඩදඇන්ටද ඇම්ඩදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-63730719044833511122014-12-04T21:56:59.180+05:302014-12-04T21:56:59.180+05:30 මට වැඩේ එපා වෙන එක නං හොද දෙයක් නෙමෙයි මට වැඩේ එපා වෙන එක නං හොද දෙයක් නෙමෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-44128016478808797622014-12-04T21:53:32.134+05:302014-12-04T21:53:32.134+05:30කොහොමහරි දානව ටිකක් හිටුකොහොමහරි දානව ටිකක් හිටුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-53731163071493468412014-12-04T21:52:24.800+05:302014-12-04T21:52:24.800+05:30ටෙම්පරියක් අල්ලල දෙන්ඩදටෙම්පරියක් අල්ලල දෙන්ඩදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-36449775743866640712014-12-04T21:51:25.242+05:302014-12-04T21:51:25.242+05:30එහෙමත් නැ අයියේ උවමනා උනහම පිහදාල පොලිස් කරල මතු ක...එහෙමත් නැ අයියේ උවමනා උනහම පිහදාල පොලිස් කරල මතු කරල ගත්ත හැකිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-60623732913473758682014-12-04T21:50:18.303+05:302014-12-04T21:50:18.303+05:30ඇයි පොල්කොට කරත්තේ , වදමල් තලලා දාපු ටයර් එක , රිම...ඇයි පොල්කොට කරත්තේ , වදමල් තලලා දාපු ටයර් එක , රිම් එක එව්වා පට්ට ආතල් බංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-46180623528747970612014-12-04T21:48:52.617+05:302014-12-04T21:48:52.617+05:30එයත් මං වගේ තමා ඔව්වා එහෙමට ඇගට ගන්නේ නැඑයත් මං වගේ තමා ඔව්වා එහෙමට ඇගට ගන්නේ නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-85420919768884602372014-12-04T21:47:41.993+05:302014-12-04T21:47:41.993+05:30එය ටයිල් මැද්දේ වලවල් හාරන එකාල නං තාමත් ඉන්නව අප්...එය ටයිල් මැද්දේ වලවල් හාරන එකාල නං තාමත් ඉන්නව අප්පා , මොන මංගල්ලෙකට එහෙම කරනවද මන්දා . අර ඔයා කියුව යකඩ බාස්ගෙනං වැඩ පට්ට නීට් නේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-43963823545754606312014-12-04T21:45:32.175+05:302014-12-04T21:45:32.175+05:30ලියන්ඩ ඕන අප්පා . ඒකට හරිම ආසයි ඒ උනාට වැඩ හිර උනහ...ලියන්ඩ ඕන අප්පා . ඒකට හරිම ආසයි ඒ උනාට වැඩ හිර උනහම එපා වෙනවා , මේ කමෙන්ට් ටික දාන්නෙත් දාන්ඩම ඕන හන්දා වැඩ නවත්තල, උයා පිහාගන්ඩ පුලුවන් එකනං මාර වටිනව

‘‘ මම යනව යන්ඩ , තනියම කන බොන හැටි බලාගත්ත හැකි එතකොට ‘‘

කියුවහම

‘‘ අනේ පලයන්කො කියුවහැකි ‘‘අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-46862307602545336522014-12-04T21:42:42.324+05:302014-12-04T21:42:42.324+05:30දෙන්නට තරහ ගියාද නැනේද .........එහෙනං ඔන්න ඔහේ තව ...දෙන්නට තරහ ගියාද නැනේද .........එහෙනං ඔන්න ඔහේ තව පාරක් අල්ල ගනිල්ලාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-32049382593330942062014-12-04T21:41:28.655+05:302014-12-04T21:41:28.655+05:30උඹල දෙන්නම වෝල්ට් 50 ක විතර ධාරාවක් අල්ල ගනිල්ලා එ...උඹල දෙන්නම වෝල්ට් 50 ක විතර ධාරාවක් අල්ල ගනිල්ලා එක අග්රයක් .......එක්කෝ ඕන නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-43921777269158839352014-12-04T21:39:23.262+05:302014-12-04T21:39:23.262+05:30මං මේක කියෙව්වද මන්දාමං මේක කියෙව්වද මන්දාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-87632510692399632014-12-04T21:38:27.806+05:302014-12-04T21:38:27.806+05:30අමුතුවෙන් කරන්ඩ දෙයක් තිබිබේ නැ බං කොහොමත් දෙකම එක...අමුතුවෙන් කරන්ඩ දෙයක් තිබිබේ නැ බං කොහොමත් දෙකම එකට සම්බන්දයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-71134511458520869982014-12-04T21:36:51.379+05:302014-12-04T21:36:51.379+05:30එාහනං අඩුවක් ටෙස්ටරයක් ඕන නැතිවෙයි නේඑාහනං අඩුවක් ටෙස්ටරයක් ඕන නැතිවෙයි නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-44531609624320509022014-12-04T21:34:27.876+05:302014-12-04T21:34:27.876+05:30මීට වඩා තදේට තිබුනා ඒකෙන් ටිකක් අඩු උනාමීට වඩා තදේට තිබුනා ඒකෙන් ටිකක් අඩු උනාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-5076809200911175812014-12-04T21:32:28.580+05:302014-12-04T21:32:28.580+05:30දැන් කුඩුවක් වෙයංදැන් කුඩුවක් වෙයංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-233017926429968202014-12-04T21:31:01.262+05:302014-12-04T21:31:01.262+05:30නාවනං මේ දුක කොයි කියල හිතෙන් නැද්දනාවනං මේ දුක කොයි කියල හිතෙන් නැද්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45066888087073797362014-12-04T21:29:09.323+05:302014-12-04T21:29:09.323+05:30ලින්ක් එකට තුති , පට්ට වැඩ්ඩෙක් නේද බං , හැබැයි ඉත...ලින්ක් එකට තුති , පට්ට වැඩ්ඩෙක් නේද බං , හැබැයි ඉතින් මාරයෙකුයි ලොරියකුයි අල්ලගත්ත එක තමා බං කැතඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-52323414819460152342014-12-04T21:27:14.500+05:302014-12-04T21:27:14.500+05:30ආයේ ඉතින් මගේ ඕක අමුතුවෙන් තදවෙන්ඩ දෙයක් ඇතැ කොයි ...ආයේ ඉතින් මගේ ඕක අමුතුවෙන් තදවෙන්ඩ දෙයක් ඇතැ කොයි වෙලෙත් දත් මිටි කකා ඉන්න එකනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com