tag:blogger.com,1999:blog-1769674385011031945.post3038881130116756071..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: අතිගරු ජනාධිපතිතුමනි අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1769674385011031945.post-85095583366927758782020-01-04T16:42:18.213+05:302020-01-04T16:42:18.213+05:30රජයේ මැදිහත්විමක් එක්ක මේක ගොඩ දාන්න පුළුවන්ද කියන...රජයේ මැදිහත්විමක් එක්ක මේක ගොඩ දාන්න පුළුවන්ද කියන එක මෙතන ප්‍රශ්නයක්. හැබැයි යම් භාෂාව පිළිබඳ යම්කිසි දැනුමක් තේරුමක් තියෙන අය https://translate.google.com/community#en/si වැඩසටහනට සම්බන්ධ කර ගත්තොත් ටිකක් හරි වැඩේ වෙයි.

තව දෙයක්.. ඉස්කෝල වල වගේම විශ්වවිද්‍යාල වලත් මේ crowdsourcing වැඩේ ප්‍රචලිත කරලා ගන්න ඕනි. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-15701094405879160652020-01-04T00:42:45.692+05:302020-01-04T00:42:45.692+05:30යකෝ බ්ලොග් කාරයෝ සමාව කියන වචනය පාවිච්චි කරන්න...යකෝ බ්ලොග් කාරයෝ සමාව කියන වචනය පාවිච්චි කරන්නේ නෑ ......... අල්ලලා දාපං සුරංගයා
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-47237369741589766902020-01-03T14:31:45.992+05:302020-01-03T14:31:45.992+05:30මාත් ඇවිත් කියවලා ගියා.මාත් ඇවිත් කියවලා ගියා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-74249495649622441632020-01-03T14:17:59.531+05:302020-01-03T14:17:59.531+05:30පරිවර්තනය කරන කෙනෙක් විදියට මට තේරුණ දේ ඔතැන ඩික්ශ...පරිවර්තනය කරන කෙනෙක් විදියට මට තේරුණ දේ ඔතැන ඩික්ශනරි වර්ඩ් දාලා වැඩේ ගොඩ ගිය සීන් එකක් තියෙන්නේ. ට්‍රාන්ස්ලේෂන් ගැන මට දීර්ඝව ඉගෙන ගන්න හේතු වුණේ මාස්ටර්ස් ප්‍රොජෙක්ට් එකට මට ලෙචා දුන්න ප්‍රොජෙක්ට් එක ඕක නිසා. මම අන්තිමේදි හොයා ගත්ත දේ තමයි Example based Machine Translation තමයි සාර්ථකම ක්‍රමය කියලා. ඒ කියන්නේ දැනට පරිවර්තනය වුණු දේවල් මේ engine එකට train කරන එක. උදාහරණයකට හැලිබොරේන්ජ් බෝතලේ ගහලා තියෙන් සිංහල සහ ඉංග්‍රිසි උපදෙස් වලින් පෝෂණය කරන එක. මේ වගේ විවිධ හොඳින් ක්‍රියාත්මක වන දේවල් එකතු කරන්න ඕනේ. වචනෙන් වචනය පරිවර්තනය සිංහළට හරි යන්නේ නෑ. නැතිනම් Gramatic Based Machine Tranlation හරි යන්නේ නෑ. ඒකට හේතුව මේ භාෂා දෙකේ ව්‍යාකරණ වල වෙනස. ස්පාඥ්ඥ වගේ භාෂාවකට, ලන්දේසි වගේ එකක් ඉංග්‍රීසි Engine එක පහසිවෙන් 85% කට වැඩි accuracy එකකට ගන්න පුලුවන්. මේක හරි නොගිය හේතු අතරට පැහැදිලි දැනුමක් නැති අය එය පෝශණය කිරීම, සමහර සිංහල වචන වලට පැහැදිළි ඉංග්‍රීසි නෑ. උදාහරණයකට පින් වලට ඉංග්‍රීසි වචනයක් නෑ. පව් වලට තේරුමක් තියෙනවා sin කියලා. Unsin කියන්නත් පුළුවන්. ඒ වගේම අතීතයේ පරිවර්තන වැරදි Analyst කියන එකේ තේරුම විශ්ලේෂක වුනත් රජයේ රස පරීක්ෂකට කියන්නේ Government Analyst. කෙඳි සහිත ආහාර කිය එක හැදුනේ Fiber කියන වචනයට ඉංග්‍රීසි අරුත් දෙකක් තියෙන නිසා. ඇත්තට ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවට අනුව බිඳෙනසුළු ආහාර පැපොල්, ඇපල් හෝ කුරක්කන් අදහස් කළත් අපේ තාත්තලාගේ පරම්පරාවේ අය කෑවේ කොහිල හෝ කෙසෙල් බඩ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-60175613999045835712020-01-03T11:06:56.049+05:302020-01-03T11:06:56.049+05:30සමාවෙන්න. මං වැරදියි.සමාවෙන්න. මං වැරදියි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-52446215676788320042020-01-03T10:26:27.342+05:302020-01-03T10:26:27.342+05:30ආ ... වැට මාමේආ ... වැට මාමේලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-75137657373001079712020-01-03T10:26:02.975+05:302020-01-03T10:26:02.975+05:30අයියා පුලුවන් වෙලාවට වචනයක් දෙකක් හදමු
අයියා පුලුවන් වෙලාවට වචනයක් දෙකක් හදමු
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-27763403972901053362020-01-03T10:25:33.717+05:302020-01-03T10:25:33.717+05:30ගොඩක් වැරදියට දෙන්නේ ...... වචන කිහිපයක් තියන වැක...ගොඩක් වැරදියට දෙන්නේ ...... වචන කිහිපයක් තියන වැකියක් දුන්නහම වදුරු කුනුහරප එන්නේ
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-21492889092260540282020-01-03T10:24:26.929+05:302020-01-03T10:24:26.929+05:30ඒ විදිහේ ආරාධනාත් මීට කලින් කරලා තියනවා , හරියට...ඒ විදිහේ ආරාධනාත් මීට කලින් කරලා තියනවා , හරියටම දන්න වචන එකතු කරලත් තියනවා පටන්ගත්ත දවසේ ඉදන් , මේක එහෙම කරලා වණ වීමත් වෙලා තියනවා , විදිමත් විදිහට දැනුමැත්තන් කරනවානං බොහොම ඉක්මනට කරන්ඩ පුලුවන් , පෝස්ට් එක හරියට කියවන්න ජනාධිපතිට ගුගල් සමාගමට කියලා කරවන්ඩ කියලා කියලා නැ මෙතන අදාල ආයතනයක් හරහා වැඩේ හරියට කරවන්ඩ කියලයි මේ කියවන්නේ ......... දුරකථන සමාගංවල දේවල් මෙතනට අදාල වෙන්නේ කොහොමද
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-35385649780348768542020-01-03T09:54:26.249+05:302020-01-03T09:54:26.249+05:30++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-13515939015770779822020-01-03T06:24:18.357+05:302020-01-03T06:24:18.357+05:30ඕක කරන්න පුළුවනුත් ලංකාවෙ මිනිස්සුන්ට මිසක ජනාධිපත...ඕක කරන්න පුළුවනුත් ලංකාවෙ මිනිස්සුන්ට මිසක ජනාධිපතිවරයාට නෙවෙයි. ඕකෙ පරිවර්තන වැරැද්දක් දැක්කම ඒ වැරදි පරිවර්තනයට යටින් තියෙන පැන්සලේ ලකුණ ඔබලා හරි පරිවර්තනය ඇතුල් කරලා Submit කලහම ඒක යන්ත්‍රයෙන් නිවැරදි කරගන්නවා. ඒ විදිහට තමයි අද ඔය තියෙන තැනට Google translator එක ආවේ. ඕකට මේ රටේ දාස් ගානක් මිනිස්සු කාලය, ශ්‍රමය, ධනය වැයකරගෙන දායක වුනා. එනිසා සිංහල වගේම වෙනත් භාෂාවනුත් දන්න අයට ඔය වැඩේ කරන්නය කියල ආරාධනා කිරීමයි කළ යුත්තේ.

ඒ විදිහට හැමෝගෙම දායකත්වය නැතුව Google සමාගමට ජනාධිපතිවරයා කිව්වා කියල ඕක කෙරෙන්නේ නෑ. ජනාධිපතිවරයාට කරන්න පුළුවන් විදුලි සංදේශ සම්බන්ධ වැඩ තියෙයි. එයින් එකක් තමයි මේ රටේ තියෙන දුරකථන සමාගම් වලින් එක එක උත්පතන පණිවුඩ එවලා එව්වා එබුනහම සතිය ගානෙ රුපියල් විස්ස තිහ කපාගන්න සෙල්ලම නැවැත්වීම. බොත්තං ඔබන ටෙලිපෝන් තියං ඉන්න වයසක මිනිස්සුංගෙ ටෙලිපෝන් වලින් තමා ඕකලා වැඩිපුරම ගරන්නෙ. පාරිභෝගිකයා විසින් ටයිප් කර යවන SMS පණිවුඩයක් හෝ අංකනය කරන දුරකථන ඇමතුමකින් කරන ඉල්ලීමක දී හැර වෙනත් ආකාරයකින් අමතර සේවා සක්‍රීය කිරීම තහනම් කලා නං වැඩේ ගොඩ. අන්න ඒක කලොත් ගෙවල්වල පොඩි එවුනුයි, ගෑනුයි ගුටි කන එකත් නවතියි.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-91935122180664045372020-01-03T04:19:50.575+05:302020-01-03T04:19:50.575+05:30ජාතිකත්වය ගැන, රට ගැන සාඩම්බර වෙන හැමෝමත් මේ ඉල්ලී...ජාතිකත්වය ගැන, රට ගැන සාඩම්බර වෙන හැමෝමත් මේ ඉල්ලීමට සහාය දෙන්න ඕනේ. රටකට, ජාතියකට අනන්‍යතාවක් තියෙන්නේ භාෂාව නිසානේ......

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-18985121011733184982020-01-03T02:25:02.946+05:302020-01-03T02:25:02.946+05:30orgasm කියන එකට ඉන්ද්රියය කියාපු එකනම් බරපතල ප්‍ර...orgasm කියන එකට ඉන්ද්රියය කියාපු එකනම් බරපතල ප්‍රශ්නයක්. එතකොට organ කියන්නේ සුරාන්තයද ??sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com