tag:blogger.com,1999:blog-1769674385011031945.post319822931716069451..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයිඅටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1769674385011031945.post-1407761796124549712020-04-13T01:18:39.225+05:302020-04-13T01:18:39.225+05:30එහෙනං කමක් නෑ සෙන්නෝඑහෙනං කමක් නෑ සෙන්නෝලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-37747605856165007862020-04-13T01:18:05.737+05:302020-04-13T01:18:05.737+05:30හැබෑටම හිරමනයක් දවසින් හදන්ඩ බෑදහැබෑටම හිරමනයක් දවසින් හදන්ඩ බෑදලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-20222669085089629312020-04-13T01:15:55.994+05:302020-04-13T01:15:55.994+05:30ඒක නොදන්න උන් ඉන්නවදඒක නොදන්න උන් ඉන්නවදලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-32388122345657405372020-04-13T01:15:22.474+05:302020-04-13T01:15:22.474+05:30පුවක් කපලා නෑ .... ගිරය හෙප්පුව උඩ ... යෝජිත ...පුවක් කපලා නෑ .... ගිරය හෙප්පුව උඩ ... යෝජිත මනමාලයා පුවක් ගෙඩිය කපන්නේ කොහොමද ..... තමන්ගේ කෑල්ල විතරක් කපලා කටේ දාගන්නවද ... ගෙඩියම ..... කපලා කුරුට්ට සුද්ද කරලා ...... කෑලි හයට කපනවද කෑලි හතරට කපනවද ........ තමන් කන්ඩ කලින් ............. ආ මාමා ...... උඹ කාහං කියලා දෙනවද ... බලනවලුලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-6965868546864308082020-04-11T16:30:00.236+05:302020-04-11T16:30:00.236+05:30අර පුවක් කපන කතන්දරේ කොහොමද වෙන්නෙ....
කැත්තයි ප...අර පුවක් කපන කතන්දරේ කොහොමද වෙන්නෙ....

කැත්තයි පොරොවයි දීල ගහක් කපන්න දෙනවලු..සමහරු ගියපු ගමන් කැත්ත පැත්තකට දාල පොරොවෙන් ගහ කපනවලු...එහෙම උනොත් කෙල්ල ගන්නව බොරු...එහෙම නොවී කැත්තෙන් ගහ වටේ සුද්ද කරල පාත් වෙලා තියෙන අතු රිකිලි කපල ඉවරවෙලා ගහ කපන්න ගත්තනම් කෙල්ල සරණෙට ගත්ත වගේ තමා...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-15757094212438326552020-04-11T12:17:54.406+05:302020-04-11T12:17:54.406+05:30මනමාලයට දුන්නයි කියන එක පරීක්ෂාවක් තමා 'තම්පලා...මනමාලයට දුන්නයි කියන එක පරීක්ෂාවක් තමා 'තම්පලා ගහක් කපන්න යමු බෑනෝ' කියන්නෙත් .
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-12517647733047254672020-04-11T12:07:32.700+05:302020-04-11T12:07:32.700+05:30ඔබ ඔය කියන කාරණා තමයි ඉස්සර තිඉුණේ කඩුලු තහංචිය කව...ඔබ ඔය කියන කාරණා තමයි ඉස්සර තිඉුණේ කඩුලු තහංචිය කවියෙන් තමා තරන්නේ කඩුල්ල වැහුවට කවියක් මාමාණ්ඩි කිවුවම බෑණන්ඩි තව කවියකින් ඒ තහංචි කවියට උත්තර කියන්න ඕනලු. මම ටෙලි නාඨ්යයක දැකලා තියනවා තම දක්ෂතාවය පෙන්වන්න හිරමණයක් දවසකින් හදන තරුණයෙක්ව.
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-6923034351850793152020-04-11T06:23:15.743+05:302020-04-11T06:23:15.743+05:30අනේ බෑ මචෝ... ඔය සීමාව නිකම්ම ඉක්මවලා ගිහිං ඕක වාත...අනේ බෑ මචෝ... ඔය සීමාව නිකම්ම ඉක්මවලා ගිහිං ඕක වාතයක් වෙනවා.. මම tweeter එකෙනුත් අයින් වුනා ඕක හින්දම.

අනික දැනටත් බරගානක් data පිච්චෙනවා බන්.. ඕක පටන් ගත්තොත්.. ඩයලොග් කාරයටම ගන්න පඩිය ගෙවලා නිකං ඉන්න වෙයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-31439138636137440362020-04-10T20:43:28.341+05:302020-04-10T20:43:28.341+05:30සෙන්නා සිමා සහිතව භාවිතාකරන්න බුකි ගිනුමක් හදමුකෝසෙන්නා සිමා සහිතව භාවිතාකරන්න බුකි ගිනුමක් හදමුකෝලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-8721651959959672432020-04-10T20:42:40.078+05:302020-04-10T20:42:40.078+05:30අහලා තියෙයිඅහලා තියෙයිලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-1333279967012929102020-04-10T17:41:14.644+05:302020-04-10T17:41:14.644+05:30මනමාලයට කැඩිච්ච පුටුවක් සෙට් කරලා දෙනවලු නේද වාඩිව...මනමාලයට කැඩිච්ච පුටුවක් සෙට් කරලා දෙනවලු නේද වාඩිවෙන්න. හොයලා බලලා වාඩි නොවුනොත් බඩුම තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90297039488906199152020-04-10T11:10:59.939+05:302020-04-10T11:10:59.939+05:30ඇයි අර ඉස්සර තිබ්බයි කියන්නේ කඩුලු තහංචි එහෙමත්.. ...ඇයි අර ඉස්සර තිබ්බයි කියන්නේ කඩුලු තහංචි එහෙමත්.. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.com