tag:blogger.com,1999:blog-1769674385011031945.post3472852592626664385..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger154125tag:blogger.com,1999:blog-1769674385011031945.post-69544568581724585932018-02-12T16:05:47.215+05:302018-02-12T16:05:47.215+05:30මමත් සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා හදවතින්ම...මමත් සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා හදවතින්ම නමුත් ඉන්නේ බහුතරයක් වල් සාදුලා සහ මුදලාලිලා තමයි. පන්සල් දානයක් දෙනවට වඩා හොදයි ඒ සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදවුවක් කරන එක පුලුවන් විදියටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62393750671196173902017-10-16T16:21:50.666+05:302017-10-16T16:21:50.666+05:30මේක නිකං ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වග...මේක නිකං ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සින් එකක් බං ... දුන්නත් අවුල් නුදුන්නත් අවුල් !

වැඩේ විවිචනය කලොත් ඔය මොනවා කරත් ඔක්කොම අවුල් ! කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-74775581253315172782016-11-14T15:38:58.308+05:302016-11-14T15:38:58.308+05:30අම්මප මුන් නම් මහ පුඩුම ජතියැක් ත්මාඅම්මප මුන් නම් මහ පුඩුම ජතියැක් ත්මාකටු අකුල https://www.blogger.com/profile/04815485058436747282noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-58226654143486081162016-06-20T18:14:33.069+05:302016-06-20T18:14:33.069+05:30මෙකෙන් වෙන්නේ සිවුරෙ ඉන්න අයත් ගෙදරට යන ඒකමෙකෙන් වෙන්නේ සිවුරෙ ඉන්න අයත් ගෙදරට යන ඒකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-29893650445710551362016-06-20T18:02:57.639+05:302016-06-20T18:02:57.639+05:30හැමොටම කියන්න තියෙන්නේ උඹලා හාමුදුරුලාගේ වැරදි ...හැමොටම කියන්න තියෙන්නේ උඹලා හාමුදුරුලාගේ වැරදි හොයලා පුලුවන් තරම් බැනලා කමෙන්ට් කරපල්ලා
තරුණ භික්ෂුන් වහන්සේලාට සිවුරු දාලා යන්න හිතෙන තරමට හා දෙමාපියන්ට සාසනේ වෙනුවෙන් දරුවෙක් දෙන්ට නොහිතෙන තරමටත් ටික දවසකින් පන්සල් වැහෙන විදිහට වැඩකරන්න
ඒතකොට බුදු දහමට වින කරන අැත්තොත් ඒක්ක ඒකතුවෙලා සතුටු වුනහැකි
සතුටුයි නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-46876367063020467072016-02-23T16:13:51.136+05:302016-02-23T16:13:51.136+05:30@pathum
තෝ මහලොකු සත්‍ය ගවේෂණ කරපිය හාමුදුරුවරුන්...@pathum

තෝ මහලොකු සත්‍ය ගවේෂණ කරපිය හාමුදුරුවරුන්ට බැන බැනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-70330361483644920952014-08-05T15:11:47.871+05:302014-08-05T15:11:47.871+05:30sudeeka kiyapu de hari atamo api dana dena eken ka...sudeeka kiyapu de hari atamo api dana dena eken karanne athhereema thanhawa nethi kireema kusal sidda karageneema api dane denne hamuduruwanta unata eken prayojanaya apitai hamuduruwo kohoma unath apita eka adaala ne a kusalaya apita sasara gamanedi upakarayak wei hamuduruwange pawa a aya sasara purama geniyai Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-9252912918127732162014-07-29T00:00:51.510+05:302014-07-29T00:00:51.510+05:30අවසරයි හාමුදුරුවනේඅවසරයි හාමුදුරුවනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-49175028418257944652014-07-28T23:51:25.549+05:302014-07-28T23:51:25.549+05:30//අවාරෙට පොල් වැටෙන්නාක් සේ පන්සල් ඇසුරු කරන//
පි...//අවාරෙට පොල් වැටෙන්නාක් සේ පන්සල් ඇසුරු කරන//

පිල්ලියෝ ඔන්න ඕකට ඇරෙන්ඩ අනිත්වට මං ලයික්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-65961668755920148462014-07-28T12:37:36.533+05:302014-07-28T12:37:36.533+05:30අටම්., මම ප්‍රායෝගිකව දන්නවා මහණදම් පුරන යතිවරු ගැ...අටම්., මම ප්‍රායෝගිකව දන්නවා මහණදම් පුරන යතිවරු ගැන. ඒ වගේම ඔවැනි භික්ෂුන් ගැන. ඒ දේවල් වලට අපිට කරන්න තියෙන්නේ ගිහියන් විදියට ඒ අයට දන් නොපිලිගැන්වීම සහ වැඳුම් පිදුම් නොකිරීම කියන එකයි. ඒ තමා බුදුන් අනුදැන වදාළ විදිය.පින්කම් කරන්න පුළුවන් විදි බුද්ධාගමේ තියනවා. ඒ දේවල් කරලා අපිට සතුටක් ලැබෙනවා නං ඒ පිණක්. පිණක් කරන්න ගිහින් පාපයක් කරගන්න ඕනේ නෑ නේ. ඒ නිසා දන්පිලිවෙත් සීල වඩන වෙනත් උතුමෙක්ට දුන්නාම හරි.

කොහොමත් අද කාලේ නිර්මල බුදු දහම හොයාගන්න නෑ. ඇත්තටම නෑ. වාද විවාද කෙළවරක් නෑ. අසපු දහම කියයි පන්සලේ දහම කියයි.. ඒ කිසිවෙක් වද වෙන්නේ නෑ නිර්මල බුදු දහම හොයන්නත්. ඒ දහම තියෙන්නේ කොහෙද කිසිවෙක් දන්නේ නැති තැනක මේවා ගැන වාද කරලා වැඩක් නෑ.

කමෙන්ට්ස් ටික කියෙව්වා. සියල්ලන්ගේම අදහස් දැක්කා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-19159555965925717042014-07-28T06:27:32.831+05:302014-07-28T06:27:32.831+05:30අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි...අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි. සුපිරියටම ලියල තියෙනවා. රතු පාටින් ලියල තියෙන අන්තිම දෙබස නම් එලම කිරි අටමෝ. ජය වේවා...!!!!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-20342186308543575092014-07-28T06:27:12.575+05:302014-07-28T06:27:12.575+05:30අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි...අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි. සුපිරියටම ලියල තියෙනවා. රතු පාටින් ලියල තියෙන අන්තිම දෙබස නම් එලම කිරි අටමෝ. ජය වේවා...!!!!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-52742660252772236822014-07-28T01:11:28.441+05:302014-07-28T01:11:28.441+05:30මේ කාරනා මෙහෙම වෙන තැනුත් ඇති නමුත් සෑම තැනම හෝ වැ...මේ කාරනා මෙහෙම වෙන තැනුත් ඇති නමුත් සෑම තැනම හෝ වැඩිපුර එහෙම කියා කියන්න බැහැ. සුදීක මහත්මාත්, සමරසේකර මහත්මාත් දැක්වූ අදහස් මේ ලිපියෙන් සිදුවිය හැකි අනර්තය යම්තරමකට අඩුකිරීමට හේතුවේ යැයි සිතමි. ඔබට යහපතක්ම වේවා. ලිපිය පලකල මහත්මාට සම්මා ද්ටිඨිය පහල වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-70247279674065104822014-07-26T19:09:54.450+05:302014-07-26T19:09:54.450+05:30අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් ම...අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් මේ පොඩි පොඩි පන්සල් ටිකත් වැහිලා යයි. එහෙම වුනාම ඒ අවට නොයෙකුත් ආගමික නිකායන් පැතිරෙන්න ගන්නවා. සමාජ තුලනය බිඳ වැටෙන්න පුළුවන්. මේ සමහර කාලකන්නි සාධුලා නිසා හැමෝම බැණුම් අහනවා.
උඹ දන්නවානේ දානයක් තියා පැන්ඩෝල් පෙත්තක් ලැබෙන්නේ නැති අන්ත අසරණ පන්සල් තියෙන බවත්. මේවා උඩු යටිකුරු වෙන්න ඕන බං. ගමට පන්සලක් නැතිවුනා කියන්නේ..අපිට නොපෙනන විපර්යාසයන්, නොපෙනෙන දෙදරීම් වෙන්න පුළුවන්. මුන්ව රඳවා ගන්නත් ඕන. මුන්ට ඕන විදිහට නටන්න දෙන්නත් බැහැ. සීරියස් සමාජ කතිකාවක් විය යුතුයි. මහනායක රූකඩයින්ට බලපෑම් කල යුතුයි. නැත්නම් පොන්න ෆැන්සි පන්සල් ටිකයි, මුදලාලි සාධුලා ටිකයි විතරක් ඉතුරුවෙයි.

මෙහේ තත්වය ඔයිට දෙවෙනි නැහැ. මම පන්සල් යන්නේ නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-6283833198545072482014-07-26T19:09:07.245+05:302014-07-26T19:09:07.245+05:30හැලපේ සමග එකඟයි.
මිනිස්සුන්ගේ පෞද්ගලික අඩුපාඩුකම්...හැලපේ සමග එකඟයි.
මිනිස්සුන්ගේ පෞද්ගලික අඩුපාඩුකම් ඉවසා ඉන්න බැරි හරි , ඒ ඒ අවස්ථා අවස්තානොචිත ලෙස හැන්ඩ්ල් කරන්න බැරි උදවිය මේ වගේ වැඩ නොවෙයි කොයි වැඩෙත් නොකර ඉන්න තරමට හොඳය.

ස්වාමින් වහන්සේලාට රථ ගාය දරුණුවට ඇත.
කලින් ගාන එකඟ වූ පසු වැඩිපුර වඩින ස්වාමීන්වහන්සේලාට අප ලබාදෙන්නේ ලියුම් කවර පමණකි.
(බොහෝ දාන ගෙවල් වල අරක්කු බෝතල් ගණනින් විවුර්ත කරන මුදලින් මේ සඳහා මුදලක් වෙන්කර තැබීම එක්තරා ආකාරයක පිනකි )
දත් ගැලවීම දරුණුවට සිදුවෙන නිසා කලින් සියල්ල කතාකරගෙන එකඟ විය යුතුය.

අවාරෙට පොල් වැටෙන්නාක් සේ පන්සල් ඇසුරු කරන පිංවතුන් මේ කරුණු නොදන්නා අතර අවසානයේ කල පින නොව අමනාපය පමණක් සිතේ රඳවාගෙන සිටිති. ඔවුන් මෙවැන්නක් නොකර සිටියානං වඩා හොඳයි කිව්වේ ඒකයි

අන්තිමට කියන්න ඇත්තේ සංඝ සමාජයද පිරිහුණ සිරි ලාංකික සමාජයේම තවත් පැතිකඩක් පමණක් බවය. ඔවුන් වෙත කියන කුණුහරප සියල්ල තමන්ටත් අවුලක් නැතිව ආදේශ කරගත හැකිවා මෙන්ම එය ලැබීම සඳහා ගිහියන්ටත් සියලු සුදුසුකම් ඇත. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-14306039967858307612014-07-26T19:07:30.647+05:302014-07-26T19:07:30.647+05:30අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් ම...අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් මේ පොඩි පොඩි පන්සල් ටිකත් වැහිලා යයි. එහෙම වුනාම ඒ අවට නොයෙකුත් ආගමික නිකායන් පැතිරෙන්න ගන්නවා. සමාජ තුලනය බිඳ වැටෙන්න පුළුවන්. මේ සමහර කාලකන්නි සාධුලා නිසා හැමෝම බැණුම් අහනවා.
උඹ දන්නවානේ දානයක් තියා පැන්ඩෝල් පෙත්තක් ලැබෙන්නේ නැති අන්ත අසරණ පන්සල් තියෙන බවත්. මේවා උඩු යටිකුරු වෙන්න ඕන බං. ගමට පන්සලක් නැතිවුනා කියන්නේ..අපිට නොපෙනන විපර්යාසයන්, නොපෙනෙන දෙදරීම් වෙන්න පුළුවන්. මුන්ව රඳවා ගන්නත් ඕන. මුන්ට ඕන විදිහට නටන්න දෙන්නත් බැහැ. සීරියස් සමාජ කතිකාවක් විය යුතුයි. මහනායක රූකඩයින්ට බලපෑම් කල යුතුයි. නැත්නම් පොන්න ෆැන්සි පන්සල් ටිකයි, මුදලාලි සාධුලා ටිකයි විතරක් ඉතුරුවෙයි.

මෙහේ තත්වය ඔයිට දෙවෙනි නැහැ. මම පන්සල් යන්නේ නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-84726044682442233512014-07-26T17:59:18.935+05:302014-07-26T17:59:18.935+05:30ඒක මේ අපේ පැත්තෙ වචනයක් බං. හරියට නොදකින් කිව්ව වග...ඒක මේ අපේ පැත්තෙ වචනයක් බං. හරියට නොදකින් කිව්ව වගේ. නොදකින්න වාසනාවන් කියන එක. තේරුණැයි?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-89594748548194092202014-07-26T12:50:25.031+05:302014-07-26T12:50:25.031+05:30මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක...මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක්ෂකව විග්‍රහකරන්න ගියහම ලොකු අමාරුවක වැටෙනවා.ඔබ ඒ උගුලට අහුවුණා.ඇදුම්,ආහාර,නිවාස,බෙහෙත් මුලික අවශ්‍යතා ඉටුකරගන්නේ දෙශපාලනික ක්‍රියාවලියකින්.ඒකට සමිමුතිය කියමුකෝ.දැන් පරමාර්ථය.ඒ කියන්නේ නිවීම,පරිපුර්ණබව,අර්ථවත්බව,තෘප්තිමත් බව කියමුකෝ. අන්න ධර්මය අවශ්‍ය තැන.මේක තර්කයක් විදිහට ගත්තොත් කිකිළියි බිත්තෙරෙයි වගේ.දිනුමක් නැහැ.ඔන්න එතකොට ඒක තේරුමි ගන්න තව දැනුමක් පාවිච්චි කරනවා.හේතු ඵල කියමුකෝ.ඔන්න ඕක තේරෙන කොට අවුල් ලිහෙනවා.ඔබේ ලියමන කොච්චර දේශපාලනිකද කියලා තේරෙනවා.ඔබ සහ ඇනෝගේ දෙබස්වලින් මේ ක්ෂේත්රය ගැන කථා කරන්න ඔබ සතු දැක්මේ, සංයමයේ අඩුපාඩු ඇති බව තේරෙයි.ඒකේ දේශපාලනය තේරෙයි.අපි කියන්නේ ඕකට ලෝකය කියලා.ඒකෙන් මිදුනහම නිවීමක් තියෙනවා කියලා.ඕක තේරුම් ගන්න අමාරුයි.හැබැයි සුන්දරයි.එදාට මම ඔබ ඇනෝ සීමා මායිමක් නැති එකම කුලකයට අයිති බව තේරේවී.Anonymoushttps://www.blogger.com/profile/00883788323250223588noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-39767394344267952042014-07-26T12:44:37.247+05:302014-07-26T12:44:37.247+05:30මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක...මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක්ෂකව විග්‍රහකරන්න ගියහම ලොකු අමාරුවක වැටෙනවා.ඔබ ඒ උගුලට අහුවුණා.ඇදුම්,ආහාර,නිවාස,බෙහෙත් මුලික අවශ්‍යතා ඉටුකරගන්නේ දෙශපාලනික ක්‍රියාවලියකින්.ඒකට සමිමුතිය කියමුකෝ.දැන් පරමාර්ථය.ඒ කියන්නේ නිවීම,පරිපුර්ණබව,අර්ථවත්බව,තෘප්තිමත් බව කියමුකෝ. අන්න ධර්මය අවශ්‍ය තැන.මේක තර්කයක් විදිහට ගත්තොත් කිකිළියි බිත්තෙරෙයි වගේ.දිනුමක් නැහැ.ඔන්න එතකොට ඒක තේරුමි ගන්න තව දැනුමක් පාවිච්චි කරනවා.හේතු ඵල කියමුකෝ.ඔන්න ඕක තේරෙන කොට අවුල් ලිහෙනවා.ඔබේ ලියමන කොච්චර දේශපාලනිකද කියලා තේරෙනවා.ඔබ සහ ඇනෝගේ දෙබස්වලින් මේ ක්ෂේත්රය ගැන කථා කරන්න ඔබ සතු දැක්මේ, සංයමයේ අඩුපාඩු ඇති බව තේරෙයි.ඒකේ දේශපාලනය තේරෙයි.අපි කියන්නේ ඕකට ලෝකය කියලා.ඒකෙන් මිදුනහම නිවීමක් තියෙනවා කියලා.ඕක තේරුම් ගන්න අමාරුයි.හැබැයි සුන්දරයි.එදාට මම ඔබ ඇනෝ සීමා මායිමක් නැති එකම කුලකයට අයිති බව තේරේවී.Anonymoushttps://www.blogger.com/profile/00883788323250223588noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-82791778800346264492014-07-26T01:00:58.656+05:302014-07-26T01:00:58.656+05:30අම්මගේ අහවල් එක නමින් ෆෝපයිල් එකකුත් අටවාගන පැමිනි...අම්මගේ අහවල් එක නමින් ෆෝපයිල් එකකුත් අටවාගන පැමිනි කුනුහාරප ඇනෝගේ කමෙන්ට් සියල්ල ඉවත් කලා

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-34803721601118717222014-07-26T00:44:07.522+05:302014-07-26T00:44:07.522+05:30කෝ මේ හැලප අයියාකෝ මේ හැලප අයියාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-79657596450094795172014-07-26T00:41:13.530+05:302014-07-26T00:41:13.530+05:30අවසර හාමුදුරුවනේ
දේශපාලනේ ඇයි මෙව්වට ඇදගන්නේ අවසර හාමුදුරුවනේ

දේශපාලනේ ඇයි මෙව්වට ඇදගන්නේ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-86107928073453266892014-07-26T00:38:29.970+05:302014-07-26T00:38:29.970+05:30//ඒ එක්කම ඉල්ලන ඕන දෙයක් අරන් දෙන බව දන්න ගර්ල්ෆ්...//ඒ එක්කම ඉල්ලන ඕන දෙයක් අරන් දෙන බව දන්න ගර්ල්ෆ්රෙන්ඩ්ල වගේ තමයි අද ඉන්න ගොඩක් හාමුදුරුවරුත්//

දැතේ වැඩක් දන්න උන්ට හෙනට කරදරයි ,
ආයේ ඉතින් මේ මිනිහට පවුලක් තියනව නේද කියලවත් තැකීමක් , මම නං ඒ කරදරය බොහොම අමාරුවෙන් වලක්වා ගත්තා

තමන්ටම කියාගන නැ ඒ යකා කෙලින්ම කියල දාලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-27472010176518146132014-07-26T00:33:25.018+05:302014-07-26T00:33:25.018+05:30ඔව් එ්ක හොදයි ගොඩදෙනෙක් එහෙම කරනවා
අපි පන්සලට මො...ඔව් එ්ක හොදයි ගොඩදෙනෙක් එහෙම කරනවා

අපි පන්සලට මොනව හරි කරනකොට අපිට කරන්න පුලුවං දෙයක් හාමුදුරුවන්ගෙන් අහගන අවශ්‍ය දේ ලබා දෙනව

හැබැයි ලිස්ට්වලට නම් නොදාන බවටයි , ලවුස්පීකරයෙන් නම නොකියන බවටත් පොරොන්දු කරගන

අළුතින් විහාර ගේ හදනකොට දහදාහට වඩා දෙන අයගේ නම ගල් ඇන්දේ කොටනවා කියුවා , අපේ හාමිනෙයි මමයි කියුවා එහෙනං ඒකට නම දාන්න ඕන නැ , අපි අවශ්‍ය CFL බල්බ් ටික අරන් දෙන්නං කියලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-74001142452030022962014-07-26T00:24:43.586+05:302014-07-26T00:24:43.586+05:30එතකොට වඩාත් දක්ෂයා විමට සියලු අකටයුතු කම් ඉවසා සිට...එතකොට වඩාත් දක්ෂයා විමට සියලු අකටයුතු කම් ඉවසා සිටිය යතුද ,

ඔය තියරිය ඉස්සරහට දාලා මිනිස්සුන්ට සුද්දේ දාන එක කැත නැද්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com