tag:blogger.com,1999:blog-1769674385011031945.post5128433333928101144..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන , සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දුඅටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-1769674385011031945.post-60540575929668316922019-06-11T01:00:16.768+05:302019-06-11T01:00:16.768+05:30අනේ විචා හිටියනං
අනේ විචා හිටියනං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-74867585603891355052016-08-22T23:24:25.964+05:302016-08-22T23:24:25.964+05:30ම්න් නන් කැමති 8, 10... සී.ටී.ගෙ සිංදු වලට කැමති න...ම්න් නන් කැමති 8, 10... සී.ටී.ගෙ සිංදු වලට කැමති නැතෙයි...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-53351771361083803842016-08-20T08:36:16.101+05:302016-08-20T08:36:16.101+05:30මමත් කැමති සින්දු බර ගානක්ම මෙතන තියෙනවා...
එළ...මමත් කැමති සින්දු බර ගානක්ම මෙතන තියෙනවා...
එළ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62489374641067223902016-08-19T19:33:47.291+05:302016-08-19T19:33:47.291+05:30ගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන ගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-2601844849345634642016-08-19T13:18:15.401+05:302016-08-19T13:18:15.401+05:30මාත් කැමති ගීත ගොඩක් මෙතන තියෙන්වා ඒ වගේම 12,13 ගී...මාත් කැමති ගීත ගොඩක් මෙතන තියෙන්වා ඒ වගේම 12,13 ගීත දෙකත් රහයි.ගිටාර් එකේ හඩ වොයිස් එකත් එක්ක ලයිව් මික්ස් වෙනකොට තවත් රහ ඇති.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-34127524515447740132016-08-19T12:36:02.717+05:302016-08-19T12:36:02.717+05:30මළ ගෙදරක ඇවිත් ඉන්න ගමං කියෙව්වේ. 12 - 13 සිංදු දෙ...මළ ගෙදරක ඇවිත් ඉන්න ගමං කියෙව්වේ. 12 - 13 සිංදු දෙක විතරක් ඇහුවා ෆෝන් එක කනේ ගහගෙන.. 12 පට්ට .. 13 ත් හොඳයි මූඩ් එක සෙට් වෙනවනම් .. මේ සිංදු ඔක්කොම වැටෙන්නේ මගේ රස පරාසයට.. ඔක්කොම වගේ සිංදු වලට ආසයි වෙනස් වෙනස් අත්දැකීම් එක්ක..මට නිකමට හිතුනා උඹ සනත් නන්දසිරි ගේ මා හද අසපුව සිංදුවටත් ආසා වෙයි කියල..
චෙෆා කියුවා වගේ.. උඹ ගැන ආදරේ තවත් වැඩි උනා..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-6652893727847467642016-08-18T19:49:59.410+05:302016-08-18T19:49:59.410+05:30I go Parakum sir blog too now. I reed butiful liri...I go Parakum sir blog too now. I reed butiful lirik song there too. You blog song liriks also very nise and tasty too. Good good write more this like things.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-86695422136232165942016-08-18T19:49:47.566+05:302016-08-18T19:49:47.566+05:30I go Parakum sir blog too now. I reed butiful liri...I go Parakum sir blog too now. I reed butiful lirik song there too. You blog song liriks also very nise and tasty too. Good good write more this like things.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-19970786649427463182016-08-18T16:22:07.227+05:302016-08-18T16:22:07.227+05:30එල සින්දු ලිස්ට් එකකි.....
අලුත් සින්දු හිට් වෙලා ...එල සින්දු ලිස්ට් එකකි.....
අලුත් සින්දු හිට් වෙලා නැද්ද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-87983645024757551722016-08-18T14:52:42.206+05:302016-08-18T14:52:42.206+05:30This comment has been removed by the author.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-84736583825046380392016-08-18T12:16:49.316+05:302016-08-18T12:16:49.316+05:30මචං පබළු නගේ මමත් ආසම සිංදුවක්... උඹත් එක්ක සෙට් ව...මචං පබළු නගේ මමත් ආසම සිංදුවක්... උඹත් එක්ක සෙට් වෙන්න චෑන්ස් එකක් ආවොත් අපි දෙන්න කියමු.. හැබැයි මළ බෙරකාරයෙක් නම් ඉන්නම වෙනවා....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-75456935853846685042016-08-18T11:31:30.476+05:302016-08-18T11:31:30.476+05:30මටත් හිතට ඇල්ලුවේ කතා ටික තමා, ගීතත් බොහොම අපූරුයි...මටත් හිතට ඇල්ලුවේ කතා ටික තමා, ගීතත් බොහොම අපූරුයි. නිතර නෑසෙන එවා ටිකකුත් තියෙනවා හිමිහිට රසවිඳින්න ඕනේ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-87643074549534707272016-08-18T11:13:22.526+05:302016-08-18T11:13:22.526+05:30හෙක්.. සින්දු පැත්තක දාමුකො. උඹේ පසුබිම් කතා ටික ඊ...හෙක්.. සින්දු පැත්තක දාමුකො. උඹේ පසුබිම් කතා ටික ඊට වැඩිය මරු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45642232984891002192016-08-17T21:38:29.570+05:302016-08-17T21:38:29.570+05:30@ චෙෆාකි. මෙන්න මේකයි මෙයා වැරැද්ද. යමක් කොපි කරන්...@ චෙෆාකි. මෙන්න මේකයි මෙයා වැරැද්ද. යමක් කොපි කරන්නේ නිර්මාණ හැකියාවක් නැති එකා. ඒක ඔහුගේ ස්වතන්ත්ර නිර්මාණයක් නොවන බව දැන දැනත්, සමාජගත කිරීම, තමන්ගේ පුහු බව පෙන්වීමක්. එවැනි ගීත අගය කිරීම, එවැනි අනුකාරකයන් තව තවත් බිහිවීමට දෙන අත්වැලක්.

@ අටම්. එහෙනම් හින්දුස්ථාන් රාගධාරී සංගීතය ඉගෙනගත්, අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, අමරා රණතුංග, දයාරත්න රණතුංග, (අම්මෝ දිග ලැයිස්තුවක්) මොකද හින්දි තනු කොපි නොකළේ?

සංගීත ඥානය නැති අයයි කොපි කරන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-68784526142523984732016-08-17T19:45:47.296+05:302016-08-17T19:45:47.296+05:30මේ ලිස්ට් එකම හොඳයි. වඩා කැමති 1, 2, 3, 5, 6,7, 11...මේ ලිස්ට් එකම හොඳයි. වඩා කැමති 1, 2, 3, 5, 6,7, 11 ට . ඒවා මමත් නිතර අහන සින්දු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-58924926324600891542016-08-17T12:37:26.137+05:302016-08-17T12:37:26.137+05:30මගෙත් පේවරිට් හත අටක් උඹ තෝරලා තියෙනවා. කැමති සිංද...මගෙත් පේවරිට් හත අටක් උඹ තෝරලා තියෙනවා. කැමති සිංදු රාසිය දහයකට පහළොවකට ලඝු කරන්න කොහොමත්ම බැරි නිසා මම සද්දෙ වහගෙන ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-14497770021264737712016-08-17T12:04:29.967+05:302016-08-17T12:04:29.967+05:301010සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-82135821321976895092016-08-17T12:00:22.263+05:302016-08-17T12:00:22.263+05:3012 නියමයි , 13 කටහඬ නියමයි...හරි අපූරු ලිස්ට් එකක...12 නියමයි , 13 කටහඬ නියමයි...හරි අපූරු ලිස්ට් එකක් අටම්.. දැනට දාපු හැමෝගෙම ලිස්ට් එක දිඟට ඇහුවා..

ඔයා බටේ-- නියම translation එක :):) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-38650454412731079612016-08-17T11:39:33.748+05:302016-08-17T11:39:33.748+05:30ඊලඟට අපි හම්බෙච්ච දවසට කෑගහල ඔය සින්දු කියමු. අර ස...ඊලඟට අපි හම්බෙච්ච දවසට කෑගහල ඔය සින්දු කියමු. අර සුමනෝ සින්දුව අපි ඒලෙවල් කරන කාලෙ හැමදාම හවස 7ට 8ට විතර සෙට් එක පිටින් ලිඳ ලඟ නානකොට කෑගහල කියන සින්දුවක්. ඇයි උම්මාද සිතුවම්. අපේ කෑගැහිල්ලට හැමදාම ඇන්ටිගෙන් බැනුම් අහනවා.

ලිස්ට් එක සුපර් ඈ. 12 13 14 15 හෙමින් පස්සේ අහල කියන්නම්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-88382240400774681772016-08-17T09:12:13.844+05:302016-08-17T09:12:13.844+05:30මේ පෝස්ට් එකේ හොදම කමෙන්ට් එකද මන්දාමේ පෝස්ට් එකේ හොදම කමෙන්ට් එකද මන්දාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90385805163307959702016-08-17T09:10:37.183+05:302016-08-17T09:10:37.183+05:30ඔව් , ඊලගට විට්ටර්ඔව් , ඊලගට විට්ටර්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-9448588361565599042016-08-17T09:10:11.487+05:302016-08-17T09:10:11.487+05:30ඔව් ඒක ලස්සනයි ...තවත් ලස්සනයි ...ගිටාර් එකක් විතර...ඔව් ඒක ලස්සනයි ...තවත් ලස්සනයි ...ගිටාර් එකක් විතරක් ගහල කියනකොටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-59351164957495032562016-08-17T09:09:14.626+05:302016-08-17T09:09:14.626+05:30මාරියාවේ ඔහේ නවතින්නේ .......ඒකත් මරුමාරියාවේ ඔහේ නවතින්නේ .......ඒකත් මරුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-65959547960306856932016-08-17T09:08:34.242+05:302016-08-17T09:08:34.242+05:30දැක්කා දැක්කාදැක්කා දැක්කාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45283191502644977552016-08-17T09:08:01.972+05:302016-08-17T09:08:01.972+05:30එයාගෙත් ලස්සන සින්දු තියනවා තවඑයාගෙත් ලස්සන සින්දු තියනවා තවඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com