tag:blogger.com,1999:blog-1769674385011031945.post5352421755354818174..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: මගේ නම ලැසීඅටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1769674385011031945.post-34094647928070248852019-02-19T13:30:53.742+05:302019-02-19T13:30:53.742+05:30හොපොයි ඇඳේ 😮😮??
මමනම් ගෙට එන්න දෙන්නෙ සීමා සහිත...හොපොයි ඇඳේ 😮😮??

මමනම් ගෙට එන්න දෙන්නෙ සීමා සහිතව.. පොර නැට්ට වනලා පොඩි චාටු හිනාවක් දාලා ගෙට රිංගන්න හදනවා.. මම පොඩ්ඩක් ඉන්න දීලා "හා හා දැන් එළි" කිව්වම අකමැත්තෙන් ඇදි ඇදි එළියට යනවා..

රෑටනම් කොහොමත් එළියෙ.. night watchman..😀සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-7997257864882801802019-02-18T23:17:01.377+05:302019-02-18T23:17:01.377+05:30ඔව් මචං ... එයා තමයි ... හරිම හොද මනුස්සයා ... ...ඔව් මචං ... එයා තමයි ... හරිම හොද මනුස්සයා ... දක්ෂයා ... ලොකු සීන් නැ ....... බහුතරය වෙට්ලා වෙට් කෙනෙක් වීම ගැන අවුලෙන් ඉන්න අය ... ඒක මතුවෙනවා එයාල වැඩකරනකොට ... ඒත් කනිෂ්ක එහෙම නැ .... කුල් එකේ වැඩ කරගන යනවා ...

ඒ වාගේම තමයි පාගොඩ Best Care ස්ටාප් එක ... පට්ටයි

Tails of Freedom ලා සංවිදානයක් විදිහට ලොකු වැඩක් කරනවා ... මට ලොකු පැහැදීමක් ඇති උනා එයාල ගැන ...... එයාලව සම්බන්ද කරගන්න නොලැබුනානං ... ජීවිත කාලයම මට හිතෙන් විදවන්න වෙනවා ...... අවසානයක් වෙනකං ලැසිව ගොඩදාගන්න උත්සාහ කරන්න බැරි උනා කියලා.

මම Shilpa Samaratunge ගැන කතා නොකලොත් ලොකු අඩුවක් මචං ... නන්නාදුනන මට එන්න කියලා .... උදේ ඉදන් මුලු දවස පුරාම නිරාහාරව ... ලැසී වෙනුවෙන් වෙහෙසුනා ... ( ඇස් නොපෙනෙන තනිකරන්න බැරි පුස් පැටියෙකුටත් රැකවරනය දෙන ගමං ) ...... ඒ කරලා දවස අවසානයේ ලැසිව රැකබලාගන සුවකරගන්න වගකිම සහ උත්සායට උර දුන්නා ... අවිනිශ්චිත බවත් නොසලකා ......... අන්න ඒවට අපි වටිනාකමක් දෙන්න සහ සැලියුට් කරන්න ඕන අපි

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-75017434044450484532019-02-18T23:00:24.941+05:302019-02-18T23:00:24.941+05:30උන්ට නං ඒවා ගානක් නැ බං ........... ඔව්වා ඔහොම...උන්ට නං ඒවා ගානක් නැ බං ........... ඔව්වා ඔහොම තමා ... බල්ලෝ ඇහේ මූනේ තියාගන ඉන්න මට පුසෝ පේන්ඩ බෑ කියහංකෝ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90549524821860311632019-02-18T22:58:57.641+05:302019-02-18T22:58:57.641+05:30මෙහෙත් එහෙම තමා .. ඔය ලැසීත් සමහර දාට ඇදට නගි...මෙහෙත් එහෙම තමා .. ඔය ලැසීත් සමහර දාට ඇදට නගිනවා ... ජාබා නං ඉස්සර ආවාට දැන් එන්නේ නැ ... පොර දැන් වැඩ බලන ... අටම්වෙලා ඉන්නේ ... මම නැගිටපු ගමං මගේ පුටුවේ ...අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-33951206029734782922019-02-18T22:56:31.323+05:302019-02-18T22:56:31.323+05:30ඔව් ඒක හරි සෙන්නා හිර කරන එකටනං මම කොහොමටවත් මනාප...ඔව් ඒක හරි සෙන්නා හිර කරන එකටනං මම කොහොමටවත් මනාප නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-33153789923901488872019-02-18T22:54:19.541+05:302019-02-18T22:54:19.541+05:30නගෝ ... ගුගල් ක්රෝම් අන් ඉන්ස්ටෝල් කරලා , ආයෙත්...නගෝ ... ගුගල් ක්රෝම් අන් ඉන්ස්ටෝල් කරලා , ආයෙත් දාල බලන්න ... සිංහල අකුරු වැරදියට වදිනවා වාගේ නේද ... සමහර වෙලාවට අරහෙම කලාම හරි යනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-34944449639822628592019-02-18T22:52:24.004+05:302019-02-18T22:52:24.004+05:30ඒකත් එකක් තමයි බං ... ඒත් උන්ව උනත් හරියට බලා...ඒකත් එකක් තමයි බං ... ඒත් උන්ව උනත් හරියට බලාගන්නවනං හරි ... දවල්ටයි රැටයි වේල් දෙකටම මාලු දෙසිය පනහක් ගන්න ඩයල් වලට නං බල්ලෝ හදන්න බෑ ........... ලෝබ හිත් නැති අය තමයි වංසක්කාර බල්ලෝ හදන්න ගන්න ඕන
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-7835315102300269252019-02-18T22:49:51.821+05:302019-02-18T22:49:51.821+05:30බල්ලෝ නං උන්ව හදන එක කරදරයක් කියලා හිතන්නේ නැ බං...බල්ලෝ නං උන්ව හදන එක කරදරයක් කියලා හිතන්නේ නැ බං ... ඌව බොස් කරලා අපි යටත් වැසියෝ වාගේ ඉන්නකං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-57200696109286242602019-02-18T22:47:42.828+05:302019-02-18T22:47:42.828+05:30ඒක පරණ නමක් මචං
ඒක පරණ නමක් මචං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-21632618693296814792019-02-18T17:09:09.972+05:302019-02-18T17:09:09.972+05:30අටං ගොයියා අළුත් නමක් දාගෙන චුක්කි මාමා...... එළ ...අටං ගොයියා අළුත් නමක් දාගෙන චුක්කි මාමා...... එළ චුක්කි මාමේකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90728852005007362882019-02-18T14:16:38.007+05:302019-02-18T14:16:38.007+05:30අපේ එවුන් දෙන්නනම් හිරවෙලා තමයි ඉන්නෙ. වැඩිපුරම රෑ...අපේ එවුන් දෙන්නනම් හිරවෙලා තමයි ඉන්නෙ. වැඩිපුරම රෑට. බෙඩ් රූම් එකේ. ඉඳල හිටල ඇඳේ !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-87752013711026889352019-02-18T11:39:40.384+05:302019-02-18T11:39:40.384+05:30සත්තු ඇතිකරන එක සත්තුන්ට කරදරයක් බං අටං අයියේ , න...සත්තු ඇතිකරන එක සත්තුන්ට කරදරයක් බං අටං අයියේ , නේද.

හැබැයි සමහර අය උන් බල්ලාගන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා .

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-6469452754018826412019-02-18T10:28:17.222+05:302019-02-18T10:28:17.222+05:30මෙචචර පර බල්ලො ඉන්න රටේ දේශගුණයට නොගැලපෙන සත්ත...මෙචචර පර බල්ලො ඉන්න රටේ දේශගුණයට නොගැලපෙන සත්තු බෝකරන් විකුනන් කන කාලකන්නි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-55058106148605890032019-02-17T17:16:58.794+05:302019-02-17T17:16:58.794+05:30සුරතල් සතුන් ඇතිකරන්න හැමෝටම බෑ සත්නුගෙන් හම්බකරගෙ...සුරතල් සතුන් ඇතිකරන්න හැමෝටම බෑ සත්නුගෙන් හම්බකරගෙ/න කන ගමන් එව්න්ට හොඳටම සලකන ගැහඅනියක් ඉන්නවා රාජගිරියේ එයා ගැන පත්තරෙත් ගියා ඉන්නේ ගහක් යට බල්ලෝ 13 ක් විතර ඉන්නවා පූසෝ 7 ක් 8ක් ඉන්නවා මේ කතාව කියෙව්වම ස්ගෝලලො ගැන ගමා මතක් වුනේ.
නවිචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-9756178283155468202019-02-16T19:48:58.394+05:302019-02-16T19:48:58.394+05:30මමනම් බල්ලො එක්ක ඔට්ටු වෙන්න යන්නෙ නෑ.. ඒත් හැබැය...මමනම් බල්ලො එක්ක ඔට්ටු වෙන්න යන්නෙ නෑ.. ඒත් හැබැයි මම ප්රතිපත්තියක් හැටියට බල්ලො ගැටගහලා, කූඩු කරලා හදන්නෑ...කව්ද කැමති හිරවෙලා ඉන්න...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45723036933159057132019-02-16T12:53:02.822+05:302019-02-16T12:53:02.822+05:30පව් ලැසී.... මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා ළඟ ගෙදර...පව් ලැසී.... මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා ළඟ ගෙදරකට ගෙනාව බල්ලෙක් ගැන. ඇත්තටම, එහෙම කරන මිනිස්සු ගැන පුදුම තරහක් එන්නෙ එහෙම දකිද්දි. හරියට හදන්න බැරි නම් නොගෙන ඉන්න ඕනි.- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-24099025329238050422019-02-16T04:44:32.170+05:302019-02-16T04:44:32.170+05:30බොහොම සංවේදී සිදුවීමක් අටං අයියේ.ඔයා කියන කනිෂ්ක ද...බොහොම සංවේදී සිදුවීමක් අටං අයියේ.ඔයා කියන කනිෂ්ක දොස්තර මහත්තයා Universal vets මෙයා වෙන්න ඕනේ මගේ හිතේ ,
මමත් ගොඩක් අගේ කරන නිතර මගේ බව්වෝ කිටියෝ පෙන්නන දොස්තර මහත්තයෙක්.මං මාසිත් එක්ක වරකාපොළ ඉදන් දෙවලපොලටම එන්නේ කනිෂ්ක මහත්තයාගේ හොදකමටමයිවස්තු කතාhttps://www.blogger.com/profile/04793326908087675411noreply@blogger.com