tag:blogger.com,1999:blog-1769674385011031945.post5380507610918001631..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: හරක්මස්අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger137125tag:blogger.com,1999:blog-1769674385011031945.post-61515395824853196872014-11-04T21:09:00.465+05:302014-11-04T21:09:00.465+05:30නියමයි මචන් දිගටම ලියන්න.. හොදට පැහැදිලි කරලා තියෙ...නියමයි මචන් දිගටම ලියන්න.. හොදට පැහැදිලි කරලා තියෙනවා මම දැකපු හොද බ්ලොග් එකක්Harindu Jayakodyhttps://www.blogger.com/profile/17505340891820616347noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-15347798455255897592014-10-18T11:46:03.348+05:302014-10-18T11:46:03.348+05:30පව්. අසරන පොලිස්කාරයා. යුක්තිය ඉශ්ට කරන්න ගියා. මො...පව්. අසරන පොලිස්කාරයා. යුක්තිය ඉශ්ට කරන්න ගියා. මොනව කරන්නද?මොන කයි ගැහැව්වත් ඕව ඉදිරියෙ අපි හැමෝම අසරනයි.
කාලෙකින් අපේ ගෙවල් පැත්තෙ ආවෙ නෑ නේද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-4888939110460163642014-10-15T10:42:23.537+05:302014-10-15T10:42:23.537+05:30ගංජා මූනා, තෝ කොහෙන් හොයගත්ත %යියක්ද %ත්තෝ මේ?ගංජා මූනා, තෝ කොහෙන් හොයගත්ත %යියක්ද %ත්තෝ මේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-5967390732249075232014-10-15T01:07:17.242+05:302014-10-15T01:07:17.242+05:30මේ වගේ උන්ව නම් ගම් එක්කම දාන්න ඕනා පත්තරේ..මේ වගේ උන්ව නම් ගම් එක්කම දාන්න ඕනා පත්තරේ..Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-82104016439340084252014-10-10T12:04:58.851+05:302014-10-10T12:04:58.851+05:30:O:Oඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-43522566657800063762014-10-10T07:11:56.958+05:302014-10-10T07:11:56.958+05:30@මනෝෂ්
//ආයෙත් අර ගංජා මූණ දාගනනේ..// හැක් හැක්@මනෝෂ්
//ආයෙත් අර ගංජා මූණ දාගනනේ..// හැක් හැක්Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-46223635243334451802014-10-09T23:44:54.545+05:302014-10-09T23:44:54.545+05:30නිකන් කොත්තු කඩවලින් ඉල්ලන පොලිස් මාමාලාට දෙන්න පි...නිකන් කොත්තු කඩවලින් ඉල්ලන පොලිස් මාමාලාට දෙන්න පිඟන්වල ඉතිරිය එකතු කරලා හදන එක නේද පොලිස් කොත්තුව Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-23875238818478805982014-10-09T17:31:37.187+05:302014-10-09T17:31:37.187+05:30හරක් මැරීමට ඔය තරම් තහංචි දාන එකටනම් මම කැමති නැහැ...හරක් මැරීමට ඔය තරම් තහංචි දාන එකටනම් මම කැමති නැහැ.අටමත් එහෙම වෙන්නම ඕනි.ඒකට මේ ඊනියා සදාචාරවාදීන් ඉඩ දෙන්නෙ නැහැනෙ.හරක් නෑදෑයො වෙච්චි කට්ටිය නිසා තමයි හරක්ට මේ තරම් දුක.පොලිස් බස නම් එල.කුණුහරුපයක් නැත්තං පොලිස් නෙමෙයි වගේ නේද?කොළොන්නාවෙත් වනාතෙත් සමහර අයත් ඒ වගේ ආදරේට කියන්නෙ ලොකුම ලොකු කුණු හරුපnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-50816176652371206912014-10-09T17:13:26.852+05:302014-10-09T17:13:26.852+05:30හාමුදුරුවො අපේහාමුදුරුවො අපේnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-24767871023229438932014-10-09T09:35:41.419+05:302014-10-09T09:35:41.419+05:30ඒ මමයි පත්තරේයිඒ මමයි පත්තරේයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-22094958267771333022014-10-08T23:50:22.333+05:302014-10-08T23:50:22.333+05:30මේක වට්ටෝරු කතාවක්නේ බං. වෙනස් එකක් දාපන්කෝ. මේවා ...මේක වට්ටෝරු කතාවක්නේ බං. වෙනස් එකක් දාපන්කෝ. මේවා කවදද නොවුනේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-23540059005893388002014-10-08T23:45:56.435+05:302014-10-08T23:45:56.435+05:30එතකොට බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ ...
එතකොට බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ ...
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-28329253888461211682014-10-08T22:55:22.227+05:302014-10-08T22:55:22.227+05:30අවසානය ටිකක් වෙනස් විදියකට ඉවර උනානම් හොද නැද්ද අට...අවසානය ටිකක් වෙනස් විදියකට ඉවර උනානම් හොද නැද්ද අටමෝ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-55914062955790325402014-10-08T12:57:42.381+05:302014-10-08T12:57:42.381+05:30ඒ ඇමති මැරුනනේ...... සි.ජේ. .... දැන් ඉන්නේ පුත්‍ර...ඒ ඇමති මැරුනනේ...... සි.ජේ. .... දැන් ඉන්නේ පුත්‍ර රත්නයන් නේ......ඒ ගොල්ලන් ඒව නම් නැ....... වෙන ඒවා කරනවා.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-83914634454735395192014-10-08T10:35:55.497+05:302014-10-08T10:35:55.497+05:30@ සොමියෝ

බානෙන් බැඳ රජරට ...@ සොමියෝ

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු - වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-25924506083117148302014-10-08T10:24:50.628+05:302014-10-08T10:24:50.628+05:30This comment has been removed by the author.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-39766462294945188112014-10-08T10:24:50.323+05:302014-10-08T10:24:50.323+05:30ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
කිරි බිඳ නොදී මට උ...ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
කිරි බිඳ නොදී මට උනනා දරු පෙමට
මුළු හදවතින් මවු සෙනෙහෙන් විත් පෙරට
මතකද කිරි පොවපු හැටි මම නුඹෙ පුතුට

පෙළට තබාලයි අත් පා බඳින්නේ
ගෙලට තියුණු පිහි පහරයි වදින්නේ
බියට පත්ව හැඬුවත් නෑ බලන්නේ
අපට ඇයි මෙහෙම වදදී මරන්නේ

ඇසුවත් කොතෙක් බණ අමතකය ඒවා
කෙරුවත් කොතෙක් සෙත අවගුණය පෑවා
ගත යුත්තකට නැති මනුසතුන් ගාවා
යළි උප්පත්තියක් නම් නොම වේවා

බොටුව කපන විට එන කළු ලේ මූද
කැටුව හුස්ම යන හැටි වෙවුලා පාද
දුටුවහොත් කරනා මේ අපරාධ
පපුව හොඳට ඇති අය ගවමස් කාද

කුර ගෙවුනේ බර ඇදලයි කඩපිලට
වෙහෙස වුණේ මෙහෙ කරලයි අප ඔබට
මෙහෙම උණේ අප කල මොන වරදකට
යහළුවනේ හදවත් නැත මිනිසුන්ට

ගුවනින් සෙත් පිරිත් ඇසෙනා කනිසමට
දස වද දිදී බෙලි කැපුනා එක පෙලට
මැනලානොවෙයි කිරි දුන්නේ අප ලොවට
කල හොඳ නරක් වීදෝ මිනිසුනි ඔබට

ඉතින් අටම් අයියේ හරක් ඇත්තටම කව්ද?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-83559489343798998582014-10-08T10:06:57.759+05:302014-10-08T10:06:57.759+05:30අද කාලේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ දේ.. අද කාලේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ දේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-3342493526659733482014-10-08T09:40:10.070+05:302014-10-08T09:40:10.070+05:30එතකොට උඹලා කියන්නේ පත්තරේ රටින් පැනලා ඉන්නේ හරක් හ...එතකොට උඹලා කියන්නේ පත්තරේ රටින් පැනලා ඉන්නේ හරක් හොරකම් කරලා කියලද ????

හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ
රත්තරනින් එවන්නේ
හිරු දෙවියොයි කියන්නේ

මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්

සාදු සාදු කියල්ලා
ප්‍රීති ඝෝෂ කරල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා
ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා හොයල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා....
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ
මිනිස් වාසෙ සොයාපියෝ
කඳු මුදුනේ ගං ඉවුරේ
වනන්තරේ සොයාපියෝ
හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
අපිට දෙවියො බලාපියෝ....
රන් අඹරණ පැළඳගත්ත
මහ පොළොවේ රන් වපුරන
අපිට දෙවියො බලාපියෝ
හරක් හොරා හොයාගන්න
සියලු දෙවියො පිහිටවෙයෝ....

නාට්‍යය - බෙර හඬසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-41039467675339157402014-10-08T09:28:04.414+05:302014-10-08T09:28:04.414+05:30 :-t :-tඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-19560191710838483552014-10-08T08:48:40.342+05:302014-10-08T08:48:40.342+05:30තෝ ලංකාවෙ ඉන්න කාලෙ කලේ ජාඇලට හරක් පටෝපු එකාද?තෝ ලංකාවෙ ඉන්න කාලෙ කලේ ජාඇලට හරක් පටෝපු එකාද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-25669264460935022762014-10-08T08:47:08.653+05:302014-10-08T08:47:08.653+05:30බයිට් එකට වඩේ
-ස්තුතියි-බයිට් එකට වඩේ
-ස්තුතියි-එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45753390691846291572014-10-08T08:42:00.723+05:302014-10-08T08:42:00.723+05:30ඔයා ලියලා තියන විදිහටම කමෙන්ටුවක් කොටන්ඩ හිතුනා වැ...ඔයා ලියලා තියන විදිහටම කමෙන්ටුවක් කොටන්ඩ හිතුනා වැරදි වචනයක් කියවුනානම් සමාවෙන්න.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-7504034653671514052014-10-08T08:38:08.099+05:302014-10-08T08:38:08.099+05:30 ;-( ;-(අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-56982455546721320502014-10-08T06:38:30.735+05:302014-10-08T06:38:30.735+05:30මේවා දවස ගානෙ (ජ)මාධ්‍ය වලින් අහන්න/දකින්න ලැබෙන බ...මේවා දවස ගානෙ (ජ)මාධ්‍ය වලින් අහන්න/දකින්න ලැබෙන බේකින් News නොවැ බං .................Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.com