tag:blogger.com,1999:blog-1769674385011031945.post6550032409871258577..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: ඇම්බියුලන්ස්අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1769674385011031945.post-52702208821223126882018-01-09T12:27:28.205+05:302018-01-09T12:27:28.205+05:30කියවිය යුතුම පෝස්ට් එකක් කියවිය යුතුම පෝස්ට් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-75538096253499773752018-01-07T11:43:59.306+05:302018-01-07T11:43:59.306+05:30ඇම්බියුලන්ස් කොහොම වෙතත් ලංකාවෙ සමහර බස්, ත්‍රීවීල...ඇම්බියුලන්ස් කොහොම වෙතත් ලංකාවෙ සමහර බස්, ත්‍රීවීල්, ටැක්සි ඩ්‍රයිවර්ලා යනහැටි දකිනකොට මරණ බය, ජිවිතේ අනිත්‍ය බව සිරාවටම තේරෙනවා බං. බුදුහාමුදුරුවො එහෙම අද කාලේ හිටිය නම් ෂුවර් එකටම මෙව්වයින් එකක් සතර පෙර නිමිති වලට එකතු වෙනව.

"අටම ද බොස්" ඔලුව අත ගාල ටොක්ක අනින සිස්ටම් එකත් හොඳට දන්නව වගේ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-37480893290194402952018-01-06T04:11:18.254+05:302018-01-06T04:11:18.254+05:30කො බන් අපෙ කෙමෙන්ට්..කො බන් අපෙ කෙමෙන්ට්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-56879432953137937332018-01-04T10:41:13.158+05:302018-01-04T10:41:13.158+05:30Comment එක මකල තිබ්බ නිසා ටිකක් සංකීර්ණ විදියට com...Comment එක මකල තිබ්බ නිසා ටිකක් සංකීර්ණ විදියට comment කරල බලන්න ඕන.
ඇත්තම කියනව නං මම ඔය රැකියාව ගැන පහුගිය කාලෙ ලංකාදීප පත්තරේ ගිය ලිපි ගොඩක් කියෙව්ව. ඒ හැම එකකම වගේ ඩ්‍රැයිවර් උන්නැහැල පොඩි මානසික ආතතියකින් ඉන්නෙ. තමන්ගෙ පරක්කුව ලෙඩාට බලපායි කියන හිතේ බය එකක්, අනික තමයි වේගෙන් ගිහින් වෙන අනතුරු , අනතුෙර් සම්පූර්ණ වගකීම රියදුරා සතුලු ,, ඔය වගේ ඡීවිතවටිනාකම් මත කරන රස්සාවල රියදුරන්ට ඔච්චර පෙෂර් එකක් දෙන එක හොඳ නෑ කියලයි මම හිතන්නෙ.තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-71164237945512714162018-01-03T21:47:50.938+05:302018-01-03T21:47:50.938+05:30පිච්චු පීකුජු. මෙන්න අටම පොස්ට් එකක් ලියලෝ... මම ඒ...පිච්චු පීකුජු. මෙන්න අටම පොස්ට් එකක් ලියලෝ... මම ඒත් මුලින්ම පල්ලෙහටම ගිහිල්ල බැලුවෙ මේ උබගෙමද නැත්නම් වෙන කාගෙහරිද කියල. අටම් ස්ටයිල්. ජය වේවා.. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-44856521516858683362018-01-03T14:53:45.016+05:302018-01-03T14:53:45.016+05:30නියම කතාවක් විදානේ අය්යේ නියම කතාවක් විදානේ අය්යේ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-17711839052365434682018-01-03T11:59:29.379+05:302018-01-03T11:59:29.379+05:30හොම්මනක්...හොම්මනක්...තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62350363941443582892018-01-02T15:39:56.241+05:302018-01-02T15:39:56.241+05:30උගේ කිරියා කලාපේ හැටියට ඌ උඹටයි උඹේ බොසාටයි නම් සෙ...උගේ කිරියා කලාපේ හැටියට ඌ උඹටයි උඹේ බොසාටයි නම් සෙට් වෙන පාටයි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-2007001603875410872018-01-02T13:19:40.882+05:302018-01-02T13:19:40.882+05:30උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත්...උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-23601196564070604202018-01-02T13:19:25.401+05:302018-01-02T13:19:25.401+05:30අම්මා පල්ල උබගෙ බයික් පදෙල්ල ...දෙක්ක ඩලා ඉන්න වෙල...අම්මා පල්ල උබගෙ බයික් පදෙල්ල ...දෙක්ක ඩලා ඉන්න වෙලවටඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-79070232246060832462018-01-02T13:17:55.762+05:302018-01-02T13:17:55.762+05:30මොනවා හිතන්නද අයිශෙ ...තමුසෙව...මර ...එක්කො ඔනී නැ...මොනවා හිතන්නද අයිශෙ ...තමුසෙව...මර ...එක්කො ඔනී නැහේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-59607300826499964072018-01-01T14:10:53.725+05:302018-01-01T14:10:53.725+05:30පළවෙනිදම හොල්මන් කතාවක්ද...පළවෙනිදම හොල්මන් කතාවක්ද...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-18628815961005750842017-12-31T04:29:01.731+05:302017-12-31T04:29:01.731+05:30අප්පටහුඩු. කාලෙකකට පස්සෙ අටං තුමාගෙන් අටං ජාතියෙ ක...අප්පටහුඩු. කාලෙකකට පස්සෙ අටං තුමාගෙන් අටං ජාතියෙ කතාවක්. පට්ටම පට්ට බං. ඒත් මොකෝ බං බයික් ලයිසන් තිබිලත් උබ වාහන ලයිසන් එක ගන්නෙ නැත්තෙ හැබෑට ??ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-31410450788910230402017-12-30T19:14:06.308+05:302017-12-30T19:14:06.308+05:30මගේ දෙයියෝ මෙන්න අතුරුදහන් වෙලා හිටපු අටං තුමා ආයෙ...මගේ දෙයියෝ මෙන්න අතුරුදහන් වෙලා හිටපු අටං තුමා ආයෙත් ඇවිල්ලා!!!! කාලෙකට පස්සේ අටංතුමාගේ අස්සන තියන කතාවක් කියෙව්වා!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-20236707815751094002017-12-30T07:51:11.843+05:302017-12-30T07:51:11.843+05:30අයිශෙගේ තියෙන්නේ රශිකගේ ඉස්ටයිල් එක.
අයිශෙ මොකෝ ඒ ...අයිශෙගේ තියෙන්නේ රශිකගේ ඉස්ටයිල් එක.
අයිශෙ මොකෝ ඒ ගැන හිතන්නෙ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-19119742236852931852017-12-30T01:03:54.560+05:302017-12-30T01:03:54.560+05:30මෙන්න ඔරිජිනල් අටං.....හිටං දමෙන්න ඔරිජිනල් අටං.....හිටං දකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90813373469086382032017-12-29T10:48:22.475+05:302017-12-29T10:48:22.475+05:30hehhehPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-86596553028487872832017-12-29T10:38:14.454+05:302017-12-29T10:38:14.454+05:30හිතේ බය බන් හිතේ බය බන් නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-35668824951288734892017-12-29T08:53:21.714+05:302017-12-29T08:53:21.714+05:30අපිට නම් කෑල්ලක් දැක්කොත් තමයි පොඩ්ඩක් හිත අවුල් ව...අපිට නම් කෑල්ලක් දැක්කොත් තමයි පොඩ්ඩක් හිත අවුල් වෙන්නේ කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-29291567819982038162017-12-28T16:56:34.197+05:302017-12-28T16:56:34.197+05:30කාලෙකින් අටන්ස්ටයිල් එකේ කතාවක්කාලෙකින් අටන්ස්ටයිල් එකේ කතාවක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-81044511430965579922017-12-28T10:08:52.078+05:302017-12-28T10:08:52.078+05:30kalekin ela kathawak kiyewwa.kalekin ela kathawak kiyewwa.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62723531688408726182017-12-27T16:08:05.566+05:302017-12-27T16:08:05.566+05:30ඌ හොඳ එකා.. දෙගිඩියාවෙන් වාහන සෙල්ලම හරියන්නෑ.. අප...ඌ හොඳ එකා.. දෙගිඩියාවෙන් වාහන සෙල්ලම හරියන්නෑ.. අපි මේ මුළු හිතින්ම ගිහිල්ලත් හැප්පෙන එකේ.. අටංපන්න කතාව මරු
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-36779855747368571652017-12-27T13:06:43.080+05:302017-12-27T13:06:43.080+05:30අයිශෙ මැශිං බිජ්ජො.. මටත් කාගෙ හරි ලේ දක්කොත් ඔලුව...අයිශෙ මැශිං බිජ්ජො.. මටත් කාගෙ හරි ලේ දක්කොත් ඔලුව කැරකෙනව අයිශෙ.. ඒත් වැඩේ කියන්නෙ අයිශෙ හාවො ඉත්තාවො පංකුකුල්ලු තලගොයි තව මෙකී නොකී උන් දඩයං කොරල ලෙලි ගහල උයලත් කනව අයිශෙ... ඒත් කාගෙ හරි ලේ දැක්කොත් අප්ශෙට්... අයිශෙ මොකෝ ඒ ගැන හිතන්නෙ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-89179932021783278162017-12-27T12:58:17.391+05:302017-12-27T12:58:17.391+05:30උබ අපේ රොබට් අයියගේ භූත කොටුව ත්‍රෙඩ් එකේ හොල්මන් ...උබ අපේ රොබට් අයියගේ භූත කොටුව ත්‍රෙඩ් එකේ හොල්මන් දැක්කා කියලා පච දැම්මා නේද? එළකිරියේ පොඩි එවුන්ට නයි අරිද්දි මූ කියන්නේ වෙන එකක්. මෙතන ඇවිත් වෙන එකක්.

මේ පොල්වත්ත පොන්ස් එළකිරියේ නයි ඇරලා කිච උන අපතයෙක්. ටින්ටින්123 උබව එලවන්න ඉන්නේ.

රංග තේනුවර (GTRZ- එළකිරි ඇඩ්මින්)

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-5511215918456135822017-12-27T12:38:08.412+05:302017-12-27T12:38:08.412+05:30ලේ දකින්න බැරි එකා ඔය තරමින් බේරුනා මදැයි.ලේ දකින්න බැරි එකා ඔය තරමින් බේරුනා මදැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com