tag:blogger.com,1999:blog-1769674385011031945.post6854873612330020677..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: හොදට පස්සෝනවාඅටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-1769674385011031945.post-83398870701283550402018-07-09T22:50:24.335+05:302018-07-09T22:50:24.335+05:30ඉවර ද කතාව... මං මේකට ආවේ කතාවේ ඉතිරි ටික කියවන්න....ඉවර ද කතාව... මං මේකට ආවේ කතාවේ ඉතිරි ටික කියවන්න...
බොහොම රසවත්ව ලියලා තිබුනා..
ජය වේවා Pradeep De Silvanoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-24789362520600891412017-07-08T17:45:21.448+05:302017-07-08T17:45:21.448+05:30අර පොඩි එකා වගේ එවුන් කීප දෙනෙක්ම මටත් හමු වෙලා ති...අර පොඩි එකා වගේ එවුන් කීප දෙනෙක්ම මටත් හමු වෙලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-85587453221194005192017-07-08T17:44:04.709+05:302017-07-08T17:44:04.709+05:30මුලින්ම රටතොටට කියලා ඉංග්රීසියෙන් ලියලා, ඉන් පස්ස...මුලින්ම රටතොටට කියලා ඉංග්රීසියෙන් ලියලා, ඉන් පස්සේ උඹට කියලා සිංහලට ට්රාන්ස්ලේට් කරන්න ඕනේ. මල් හතයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62029521235654915702017-07-07T11:39:11.686+05:302017-07-07T11:39:11.686+05:30"RATHTHOTA" If you have an English Blog...."RATHTHOTA" If you have an English Blog. I would be the best reader.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-28786093866138017152017-07-05T19:24:12.407+05:302017-07-05T19:24:12.407+05:30දස කතාව අටමෝ ... පොඩි එකාගේ අම්මල තාත්තල , සීයලා-ආ...දස කතාව අටමෝ ... පොඩි එකාගේ අම්මල තාත්තල , සීයලා-ආච්චිලා, නැන්දලා-මාමල හතර වරිගෙම නිවන් දකින්නැති උඹල උන්ව මතක් කරලා දුන්නු පිනෙන් !

අම්මප උඹල තමයි දවසකටවත් පොරවල් :-D

කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-88861867975112171982017-06-26T15:28:35.780+05:302017-06-26T15:28:35.780+05:30ඔබ ආයතනික පශ්චාත් මම ලියන ලිපි කියවීමට කැමතියි.
පො...ඔබ ආයතනික පශ්චාත් මම ලියන ලිපි කියවීමට කැමතියි.
පොල් කිරි හොඩි පිසීමට මට පුලුවන්. මේ කාලේ මම ඩෙල් කුක් කොහොමද පුරුදු කරන්නේ. මගේ බිරිඳ පැකට් පොල් කිරි භාවිතා නොකරයි. මගේ බිරිඳත් පොල් කිරි පැටවා දෙන්න ඕන. මම පොල් ප්ලුක් ටෙෆ් දූරින් පාසලට යනවා. ඒ වෙලාවේ එය විනෝදජනකයි. ඒත් මම ඒක කියන්නෙ නෑ. මෙම පෙහෙළි පොල් විශාලයි. සමහර මෝඩයෝ මිනිස්සුන්ට ඇඟිලි ගහනවා. නමුත් ඇඟලුම් පොල් පොල් මිලට යම් දේවල් කරන්න.අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-65609928576558025402017-06-26T15:27:17.663+05:302017-06-26T15:27:17.663+05:30අඩේ උඹවවත් ගස් බැන්දදඅඩේ උඹවවත් ගස් බැන්දදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-27521548882559232362017-06-26T15:26:39.557+05:302017-06-26T15:26:39.557+05:30සල්ලි දුන්නේ නැ ගහල පැන්නුවාසල්ලි දුන්නේ නැ ගහල පැන්නුවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-84272339859620948352017-06-26T15:26:07.575+05:302017-06-26T15:26:07.575+05:30නැතුව............ එන්ඩ එපා මෙහේනැතුව............ එන්ඩ එපා මෙහේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-52792834581640429532017-06-26T15:25:39.679+05:302017-06-26T15:25:39.679+05:30ඒකේ කලටි කඩන්ඩ දෙන්නේ නැ .... උෟ කඩන්නේ ලපටිඒකේ කලටි කඩන්ඩ දෙන්නේ නැ .... උෟ කඩන්නේ ලපටිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-84547016711881878222017-06-26T15:24:58.041+05:302017-06-26T15:24:58.041+05:30අනේ පල කම්මලෝ යන්ඩ මං බොට වඩා බාලයිඅනේ පල කම්මලෝ යන්ඩ මං බොට වඩා බාලයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-34520576811864833632017-06-26T15:24:15.947+05:302017-06-26T15:24:15.947+05:30එව්වා රහස්එව්වා රහස්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-9589795069945516692017-06-26T15:23:52.856+05:302017-06-26T15:23:52.856+05:30පොල් සම්බෝල පොල් රොටි කාපු කාලයක් මතක නැපොල් සම්බෝල පොල් රොටි කාපු කාලයක් මතක නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-42348034563193423292017-06-26T15:23:05.849+05:302017-06-26T15:23:05.849+05:30පොල් කිරි පැකට් එකක් හතලිහයිපොල් කිරි පැකට් එකක් හතලිහයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-15727680203147735002017-06-23T16:57:35.963+05:302017-06-23T16:57:35.963+05:30පොලුයි සිගරටුයි එක ලඟ මිළ යන්නෙ බලාගෙන යනකොට.මලුත්...පොලුයි සිගරටුයි එක ලඟ මිළ යන්නෙ බලාගෙන යනකොට.මලුත් එහෙම වෙනව නං කොච්චර ශෝයි ද..?
හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-31798751757845536532017-06-21T03:07:39.615+05:302017-06-21T03:07:39.615+05:30මම ඉස්සල්ලම ගහන කොට හතයි . මූ මටවඩා දෙගුනයක්ම වයස ...මම ඉස්සල්ලම ගහන කොට හතයි . මූ මටවඩා දෙගුනයක්ම වයස වැඩියිද කොහේදකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-70176145456498457372017-06-20T21:55:00.276+05:302017-06-20T21:55:00.276+05:30++++++++++++++++නැවේ කප්පිත්තාhttps://www.blogger.com/profile/00729209971700644137noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-5309498855082768552017-06-18T19:46:32.118+05:302017-06-18T19:46:32.118+05:30You put beutifull post again. I like read you writ...You put beutifull post again. I like read you write posts.
I only can cook coconut milk hodi. I this time praktise how cook dal. My wife no use pakat coconut milk. I my wife ask to put coconut milk powder also. I also coconut pluk theef do durin school go time. That time it funy. But I no tell it coret. This periad coconut so hight expansive. Some fool people blam garment. But garment cant do any things to coconut price.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-92123357375609539972017-06-18T08:36:39.635+05:302017-06-18T08:36:39.635+05:30එල පොල් කථාව අටමෝ උබේ ස්ටයිල් එකෙන්ම කාලෙකට පස්සෙ....එල පොල් කථාව අටමෝ උබේ ස්ටයිල් එකෙන්ම කාලෙකට පස්සෙ. අපිත් O/L කරනකොට රෑට පාඩම් කරන්න යනව. ඔය දවස්වල පවර් කට්. අපේ යාළුවන්ගේ ගැන්සි හතරක් රෑට රෑට කෙහෙල් කැන් කපල විකුණන සීන් එකක් කළා. මුලින් ආතල් එකට කලත් පස්සේ තණ්හාව වැඩි උන කමට එක ගැන්සියක් වක්වැල්ල හරියෙදි මාට්ටු වෙලා ගමකින් බඩ පුරා ගුටි පුජාවකුත් හම්බවෙලා ගාල්ල වක්වැල්ල බස් යන පාරෙ ගස් බැඳල තමයි පුජාව ඉවර කලේ. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-47424822536807031522017-06-17T21:51:51.674+05:302017-06-17T21:51:51.674+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-90945611770473948392017-06-17T12:50:43.172+05:302017-06-17T12:50:43.172+05:30 කාලෙකට පස්සේ අටන් කතාවක්... හි හී නියමයි කාලෙකට පස්සේ අටන් කතාවක්... හි හී නියමයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-21493244191969652162017-06-17T11:34:12.994+05:302017-06-17T11:34:12.994+05:30හයියෝ, කොල්ල වැඩේ කෑව නේ !!!හයියෝ, කොල්ල වැඩේ කෑව නේ !!!Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-29738276571779992362017-06-17T11:26:32.097+05:302017-06-17T11:26:32.097+05:30එක්කෝ උඹල අර පොඩි එකාට කලින් විකුණපු පොල් සල්ලි වල...එක්කෝ උඹල අර පොඩි එකාට කලින් විකුණපු පොල් සල්ලි වලින් රු.20/-ක් දීල ඌව හරවල යවන්න ඕනේ...
බලහං, දැන් ඉතින් ඌ උඹලගේ ඇඳුම් කැඩුම් ඔක්කොම සුටුස් ගාල ගලවල දාලනේ...

කොයි වෙලාවකවත් ඔය වගේ වැඩ වලට "අදාළ නොවන" පුද්ගලයින්ව ගෙනියන්න නරකයි කියල කියන්නේ ඒ නිසා වෙන්න ඕනේ...

අන්තිමට උගේ කන්අඩි දෙකම පැලුවද නැත්තං එකද පැලුවේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-29689861941346607462017-06-16T21:30:25.271+05:302017-06-16T21:30:25.271+05:30සකරේ... එල එලසකරේ... එල එලරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-32413247529693814622017-06-16T21:01:55.403+05:302017-06-16T21:01:55.403+05:30හප්පේ එච්චර ගණන්ද දැන් පොල් ගෙඩියක්? හප්පේ එච්චර ගණන්ද දැන් පොල් ගෙඩියක්? සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com