tag:blogger.com,1999:blog-1769674385011031945.post7976656898335906272..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1769674385011031945.post-21424827661622319892019-07-26T10:59:35.574+05:302019-07-26T10:59:35.574+05:30සැහෙන්න වටිනා ලිපියක් . අපේ ගෙදරට එන පර බල්ලෙක් ඉන...සැහෙන්න වටිනා ලිපියක් . අපේ ගෙදරට එන පර බල්ලෙක් ඉන්නවා ඕකටත් ඔහොමමයි. අත්හදා බලන්න ඕන. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-24905245851601841342019-07-24T13:19:45.780+05:302019-07-24T13:19:45.780+05:30හමනේරියන් කියලත් සමහරු කියනවාහමනේරියන් කියලත් සමහරු කියනවාලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-9782401108724765152019-07-24T13:19:19.180+05:302019-07-24T13:19:19.180+05:30තලතෙල් ගැන දැනගන හිටියේ නැ
තලතෙල් ගැන දැනගන හිටියේ නැ<br />ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-47741638768481500962019-07-24T13:18:53.443+05:302019-07-24T13:18:53.443+05:30ඔව් ප්රදීප් .... නමුත් මේ ප්රතිකාරය කරපු හැ...ඔව් ප්රදීප් .... නමුත් මේ ප්රතිකාරය කරපු හැම සතාම හොද උනා හෝ හොදින් මර්දනය උනා<br />ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-73312516608938995152019-07-23T17:52:30.699+05:302019-07-23T17:52:30.699+05:30සමහරු එන්ජින් ඔයිල් ගානවා කටුවා කනවා කියලා. තුවාල ...සමහරු එන්ජින් ඔයිල් ගානවා කටුවා කනවා කියලා. තුවාල වලට දමන දම්පාට බෙහෙත් වතුරෙන් නාවලා එක බල්ලෙක් හිටියා මුලු ඇගම දම්පාට වෙලා.. ඔය ලෙඩේ හැදුනාම ගොඩක් බල්ලන්ට උරුම වෙන්නේ මහපාර තමයි. අන්තිමේදි මැරෙනකම් එක එකාගෙන් ගුටිකකා ඉන්න වෙන්නේ. කන්න ටිකක් වත් දෙන්නේ නෑ. පව්..<br /><br />ඔය ලෙඩේ හැදුන උන්ට කියන්නේ ටිංකර් බල්ලෝ කියලා. හරියට ටිංකරින් කරන්න තියෙන බොඩිය දිරපු වාහනයක් වාගේ නිසයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-38013523225945952122019-07-23T15:38:35.963+05:302019-07-23T15:38:35.963+05:30එක හේතුවක් නිසා විතරක් නෙමෙයි හැදෙන්නෙ. සීරියස් එක...එක හේතුවක් නිසා විතරක් නෙමෙයි හැදෙන්නෙ. සීරියස් එක මයිට්ස් තමයි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-32137229843175474942019-07-23T14:57:10.177+05:302019-07-23T14:57:10.177+05:30අපේ ගෙදර ඉස්සර ඔහොම බල්ලංගෙ හමේ ලෙඩ වලට ගෙන්දගං තල...අපේ ගෙදර ඉස්සර ඔහොම බල්ලංගෙ හමේ ලෙඩ වලට ගෙන්දගං තලතෙල් මිශ්ර කරල ගෑව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com