tag:blogger.com,1999:blog-1769674385011031945.post8937490086251716777..comments2024-03-11T14:57:16.611+05:30Comments on atampahura අටම්පහුර: නිල් වෙරළු ( රුද්රාක්ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives අටම්පහුරhttp://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-1769674385011031945.post-90590394207629898572018-10-17T18:42:03.585+05:302018-10-17T18:42:03.585+05:30ඒ ගහ තාම තියෙනවා ඒ ගහ තාම තියෙනවා Anonymoushttps://www.blogger.com/profile/01819164853472387670noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-72941295775849160122018-04-07T20:11:16.863+05:302018-04-07T20:11:16.863+05:30නිල් වෙරළු ගැන විස්තර දුන්න සැමට පිංසිදුවන්නටය නිල් වෙරළු ගැන විස්තර දුන්න සැමට පිංසිදුවන්නටය Sunil R. de Silvahttps://www.blogger.com/profile/13277604389046402195noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-62136790214900246252018-02-24T00:45:20.175+05:302018-02-24T00:45:20.175+05:30ඔබත් නිල් වෙරළු ගැන දැන ගන්න කැමතිනම්
https://ww...ඔබත් නිල් වෙරළු ගැන දැන ගන්න කැමතිනම්
https://www.facebook.com/rudraksha.nilweralu.1/posts/112654019563717Dilrukhttps://www.blogger.com/profile/11289974414714907138noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-50412833040047371452018-02-22T09:49:05.263+05:302018-02-22T09:49:05.263+05:30Thanks your information
Thanks your information
Dilrukhttps://www.blogger.com/profile/11289974414714907138noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-186623688878656542018-01-06T22:05:36.746+05:302018-01-06T22:05:36.746+05:30මම ළඟදී නුවර යත්දී පැලයක් අරන් ආවා. මාවනැල්ල හරියේ...මම ළඟදී නුවර යත්දී පැලයක් අරන් ආවා. මාවනැල්ල හරියේ කොළ කැඳ විකුණන අන්කල් කෙනෙක් විකුණනවා. මම පැල කරලා තියෙනවා. මට ගෙඩියකුත් දුන්නා කන්න. මම හිතුවේ ගෙඩියේ පේන්ට් ගාලා කියළා. ඒ තරමට නිල පාටයි. ඒ වුණත් වෙරළු රසයි. මේ ගැන තියෙන පෝස්ටර් එකක් තිබිලා මම පොටෝ ගහගෙන ආවා. ඒක මම උඹට එවන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-44008308127194572622018-01-05T12:09:26.701+05:302018-01-05T12:09:26.701+05:30ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ....ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ. පේරාදෙණිය මල් වත්තේ ගස් 4ක් විතර, මාතලේ VT Park එකේ ගස් 5ක් විතර, නාවුලට කලින් කවුඩුපැලැල්ල පන්සලේ ගහක්, මාතලේ උඩුපිහිල්ල ගමේ ගස් දෙකක් විතර, මාවනැල්ල හෙම්මාතගම පාරේ කෙරමිණිය ආයුර්වේද විද්‍යාලයේ ගහක්, ගෙලිඔය ගහක්, පූජාපිටියේ ගහක් තිබ්බා. ගෙඩිය ලොකු උනාට මදේ තියෙන්නේ ටිකයි.Anonymoushttps://www.blogger.com/profile/01316723786890740398noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-18823851454621249422018-01-05T12:08:24.811+05:302018-01-05T12:08:24.811+05:30ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ....ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ. පේරාදෙණිය මල් වත්තේ ගස් 4ක් විතර, මාතලේ VT Park එකේ ගස් 5ක් විතර, නාවුලට කලින් කවුඩුපැලැල්ල පන්සලේ ගහක්, මාතලේ උඩුපිහිල්ල ගමේ ගස් දෙකක් විතර, මාවනැල්ල හෙම්මාතගම පාරේ කෙරමිණිය ආයුර්වේද විද්‍යාලයේ ගහක්, ගෙලිඔය ගහක්, පූජාපිටියේ ගහක් තිබ්බා. ගෙඩිය ලොකු උනාට මදේ තියෙන්නේ ටිකයි.Anonymoushttps://www.blogger.com/profile/01316723786890740398noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-50859097816814547902017-11-17T08:01:37.604+05:302017-11-17T08:01:37.604+05:30අපේ ඉස්කෝලේ යාළුවෙකුත් ගෙනාවා.උගේ ගෙදර ළඟ ගෙදරක ති...අපේ ඉස්කෝලේ යාළුවෙකුත් ගෙනාවා.උගේ ගෙදර ළඟ ගෙදරක තියෙනවාලු.ඕවා ගෙනාවාම ආසාවට ඒ කාලේ ඌට ගෙඩියකට රුපියල් 5 ගාණේ දීලා ගත්තේ.ඒත් රස වෙරළු රසමයි.ඇටේ වෙරළුවලට වඩා රවුම්.Adminhttps://www.blogger.com/profile/00180124684639308955noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-39284825276366294692017-01-24T21:27:28.458+05:302017-01-24T21:27:28.458+05:30ඒ කියන්නේ අද ...
ඒ කියන්නේ අද ...
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-30118860519297522922017-01-24T20:34:39.954+05:302017-01-24T20:34:39.954+05:30බොහොම දුක පුවතක්.. 2017/01/24 බොරෑල්ල ටිකල් පාරේ ත...බොහොම දුක පුවතක්.. 2017/01/24 බොරෑල්ල ටිකල් පාරේ තිබුන නිල් වෙරලු ගහ නොසෑලකිලිමත් ලොරි රියදුරෙකුගෙ හදිසිය නිසා. අපට අහිමි ව්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-89882606130276151852016-12-03T15:06:39.449+05:302016-12-03T15:06:39.449+05:30kelani campas eke hostal ekak laga thiyenawa.me da...kelani campas eke hostal ekak laga thiyenawa.me dawaswala gedith thiyenawa.nodekapu ayata balanna puluwan wei awith.Anonymoushttps://www.blogger.com/profile/17245222656260576816noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-4183373006423769582016-11-24T11:21:30.157+05:302016-11-24T11:21:30.157+05:30testttttttesttttttwishwahttps://www.blogger.com/profile/01822346688111724219noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-72458254163626950492016-11-24T11:19:58.244+05:302016-11-24T11:19:58.244+05:30Kola pata weralu hodai nil weralu hodaaaaai
Kola pata weralu hodai nil weralu hodaaaaai
wishwahttps://www.blogger.com/profile/01822346688111724219noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-74475996144899975262016-11-23T19:56:08.640+05:302016-11-23T19:56:08.640+05:30ජය බෝලි නාත් කියන්නෙ මූන මැද නහයක් තියෙනෙ කෙනෙක්. ...ජය බෝලි නාත් කියන්නෙ මූන මැද නහයක් තියෙනෙ කෙනෙක්. හැක් ! හැක් ! රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-83526706081076429792016-11-22T12:24:37.587+05:302016-11-22T12:24:37.587+05:30ස්තුතියි ඔත්තුවට
ස්තුතියි ඔත්තුවට
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-45488266724586743782016-11-22T12:24:03.295+05:302016-11-22T12:24:03.295+05:30තවත් කෙනෙක් මේ ගැන කියල තිබුනාතවත් කෙනෙක් මේ ගැන කියල තිබුනාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-10121712037106301872016-11-22T12:23:12.509+05:302016-11-22T12:23:12.509+05:30ඒකනේ ඒකනේඒකනේ ඒකනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-32667770881094655142016-11-22T12:22:27.562+05:302016-11-22T12:22:27.562+05:30හම් ලස්සනයි නේහම් ලස්සනයි නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-46778013671733219482016-11-22T12:22:08.100+05:302016-11-22T12:22:08.100+05:30උඹට විතරයි මොලේ තිබුනේඋඹට විතරයි මොලේ තිබුනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-72946326959908519062016-11-22T12:20:56.310+05:302016-11-22T12:20:56.310+05:30ඕව් නේඕව් නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-79038171257147129592016-11-21T07:58:22.443+05:302016-11-21T07:58:22.443+05:30මාතලේ පාර්ක් එකේ තියනව මේ ජාතියේ නිල් වෙරළු ගහක්. ...මාතලේ පාර්ක් එකේ තියනව මේ ජාතියේ නිල් වෙරළු ගහක්. ඇතුල්වෙන තැනම වගෙ.

VT Nanayakkara Park - MataleUmesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-70653441567888900182016-11-21T06:17:20.712+05:302016-11-21T06:17:20.712+05:30ඉන්දියාවේ නේපාලේ රුද්‍රාක්ශ තියෙනවා. හින්දු අය එහෙ...ඉන්දියාවේ නේපාලේ රුද්‍රාක්ශ තියෙනවා. හින්දු අය එහෙන් ඔය ඇට ගෙන්නා ගන්නවා. නවගුණ වැල වගේ හදලා බෙල්ලේ දාගෙන ඉන්නවා. සමහරු තනි එකක් බෙල්ලේ දානවා. Bracelet එකක් වගෙත් දාගෙන ඉන්නවා දැකලා තියෙනවා.
වෙරළු වලට නෑකමක් ඇති. ඒත් වෙනම විශේෂයක්. විකෘතියක් නෙමෙයි.Ranukahttps://www.blogger.com/profile/04106810785769801446noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-80618567525309606402016-11-20T16:12:47.157+05:302016-11-20T16:12:47.157+05:30අනේ කමක් නැ.. දැක්කේ මේ අද තමා :) අනේ කමක් නැ.. දැක්කේ මේ අද තමා :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-65037409813173558542016-11-20T13:20:53.761+05:302016-11-20T13:20:53.761+05:30ඕකට කියන්නේ හීනමානය කියල බංඕකට කියන්නේ හීනමානය කියල බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1769674385011031945.post-86702243196257090882016-11-20T10:47:08.360+05:302016-11-20T10:47:08.360+05:30නිල් පාට වෙරළු? දැක්කමයි බං. අනික ඔය ෆොටෝ එකේ කලර්...නිල් පාට වෙරළු? දැක්කමයි බං. අනික ඔය ෆොටෝ එකේ කලර් කම්බිනේෂන් එක මරු 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com