පවුල් සංවිදාන සංගමයෙන් දුර ඈත ගමකට ගිහින් ගෑණු කට්ටිය .... රෑස් කරලා ......ආපු මිඩ්වයිෆ්ලා...කැමති අයට උපත් පාලන පෙතිත් ඒකට අකමැති අයට උපත් පාලන කොපුත් බෙදලා දුන්නලු , ඒකරලා කියුවලු ... මහත්තුරු කැමතිනං වාසෙත්මී කරගන්ඩ ඉස්පිරිතාලෙට එවන්ඩ ............ එයාල අකමැතිනං ........... ඔයාල ඇවිත් ....ලූප් එකක් දාගන්ඩ .......බබාල දෙන්නෙකුට වඩා ඉන්න අය ඔපරේෂන් කරගන්ඩ කියල ..........
ඔන්න ඉතින් එක ගෑණු කෙනෙක් ගෙදර රෑ නිදාගන්ඩ ගිහිං මිනිහට කියුවලු කතාව ..........
‘‘ මට නං බයයි ඒයි උපරේසන් කරන්ඩ .... ඔයා කරගන්ඩකෝ ‘‘
‘‘ පිස්සුද ඔයි ඔව්වා කරහම බරවැඩ කරන්ඩත් බැරිවෙනවලු ‘‘
‘‘ ඒ මිසිලනං කියුවේ එහෙම නැ ... කියල ‘‘
‘‘ කෝ අර දුන්නයි කියුව කෙහෙල්මල ගන්නවා බලන්ඩ ‘‘
‘‘ මෙට්ටේ අස්සේ ගැහුවා අර මලයක්කුන්ට අහුවෙයි කියල .......... ඔය පැත්තේ කොට්ටෙ හරියේ තියෙන්නේ ... අත දාල ගන්නවා ‘‘
මිනිහත් ඉතින් එකක් ඇරං පැකට් එකත් කටින් කඩලා අරං බලනවලු
‘‘ තල තෙල් ගාලද මන්දා ඕයි මේකේ .......... අම්ම අප්ප කාලේ දැකලද මෙව්වා ........... අෑ ඕයි ..... අර ගෑණු ....... ඔච්චර ගොඩක් ඉස්සරහ දිවේ කටේ නොගෑවී ඔව්වා කොහොම කියෙව්වද ‘‘
‘‘ මිසීල විතරක් නෙමෙයි ඩැයිබර්උන්නැහෙයි .... අතට මේස් දාපු තව එකෙකුයි ....දොස්තර හාමුයි ........තවත් එකෙකුයි පිරිමිත් හිටියා ඒයි ........... අර අරඹේ ගෙදර තේ උඩිච්චි අහන එව්වට පැන පැන උත්තර දුන්නේ ...... ඕකිටනං මොකද මහපාරේ හරි රෙද්ද උස්සයි ‘‘
‘‘ ගමේ එකාල ඔක්කොම හිටියද ‘‘
‘‘ නැතුව .......... පදු ගොඩැල්ලේ උනුත් ඇවිත් හිටියා .............. මං නං ඉන්නවට හිටියා ....... පැද්දියෝ එක්ක එක බංකුවේ කවද ඉදගනද ............. මේ.... ඒයි ‘‘
‘‘ ..ඇයි ‘‘
‘‘ අපි ඕක අන්දවලා ඉදල බලමුකෝ ‘‘
‘‘ මට බෑ ඕයි රෙද්ද ‘‘
‘‘ අනේ ඒයි ...බලමුකෝ ....... කල් අල්ලනවත් කියුවා ‘‘
‘‘ හම් ‘‘
පස්සේ ඉතින් කොන්ඩම් එක දාල වැඩේ කරල අරූ වඩු පට්ටලෙං බැස්සලු .... ගෑණි කියනවලු
‘‘ මේ ඒ්යී ....... ‘‘
‘‘ ඇයි ඕයි ‘‘
‘‘‘‘‘‘‘‘ ඒක හරියන්නැ ... නිකං මොකදෝ මොකදෝ වාගේ ............ අර දවසක් තමුසෙගේ සරම අහු උනේ ...ආං එදා වාගේ ‘‘‘‘‘‘‘‘‘‘