පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ
ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ
හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ
පෙරකල පටන් මත් වතුරට ලොල් වන්නේ
බීගත් කලට වෙසමුනියා සමවන්නේ
පිය බිරිදටත් දරුවන්ටත් ගුටි දෙන්නේ
පෙරකල පටන් ඔහු එහෙමයි හැසිරන්නේ
සට සට ගාල කඩ්ඩෙන්මයි දොඩවන්නේ
ලොකු ලොකු තැන්වලයි රස්සාවට යන්නේ
යන යන තැනින් ටික දිනකින් අස්වෙන්නේ
උගතෙක් නිසා තව තැනකින් වැද්දන්නේ
මම ලොකු පොරක් මං ඇර ජගතෙක් නැනේ
ඔය ගද යක්කු මට රට කජ්ජක් වැන්නේ
නින්දිත ලෙසින් අන් මිනිසුන් පාගන්නේ
අසරණයන්ට නිතරම කරදර දුන්නේ
අසල් වැසියනට ගූ බෙට්ටක් වැන්නේ
නැදෑ හිතවතුන් මිනිහව හැර යන්නේ
හැදු වැඩු පියා සමගත් වලියට යන්නේ
තම සොහොයුරා නැ ඔහු හමුවට එන්නේ
කාලය වේගයෙන් ගතවී වැය වන්නේ
දරුවන් දෙදෙන දැන් ටික ටික ලොකු වෙන්නේ
සීයගේ පිං පතෙන් උන් පොත පත ගන්නේ
කරදර මැදින් ඉස්කෝලෙන් පිට වන්නේ
සරසවි දොරටුවට දෙන්නා පිවිසෙන්නේ
විය පැහැදමට කොහොමද මිළ සරිවන්නේ
අයියා ළමයින්ට ශිල්පය ලැබදෙන්නේ
මලයා ගෙයින් ගෙට ඒක එක විකුනන්නේ
කොහොමින් කොහොමහරි දෙන්නා ගොඩයන්නේ
නමගිය කන්තෝරු දෙකකයි වැජබෙන්නේ
හද බැදි යුවතියව නිවසට කැදවමිනේ
අයියා තුමා යුගදිවියට එලබෙන්නේ
ලොක්කගේ ඉට්ටයිල් කෙල්ලට ගල් වැන්නේ
මාසෙන් දෙකෙන් කේසුත් ලිපිගොනු වන්නේ
ඔයලගේ තාත්තා එක්කල මට බැනේ
කුලියට කමක් නැ අයියෝ අපි යන්නේ
අතේ තිබුන සියලුම සේසතදාලා
බැංකුවකට එහෙම හිමිහිට අතපාලා
ආදර බිරිදගේ මනසේ සුවතකලා
ගෙපැලක් ඇටෙව්වා වත්තේ කොන බලලා
කොල්ලගේ ආදරේ කෙල්ලගේ බඩ පුරලා
වාං දොරටුවත් හිමිහිට ඇහැ වහලා
අමතර ගමං නැ හවසට ගෙට වැදිලා
අයියා දොයියන්නේ බංඩිය අතගාලා
කොලු පැටියෙක් ඇවිත් පොර සීයා වෙන්නේ
පෙරකල ගතිසිරිත් නැ අඩුවක් වන්නේ
කොල්ලත් ටිකෙන් ටික බහ හෙම තෝරන්නේ
ඇටවු පැල දාල කොහෙදෝ දැං යන්නේ
මල්ලිට බදින්නැයි අම්මා වද දෙන්නේ
අක්කට දෙන වදේ නැද්දො දකින්නේ
ලොක්කා මැරෙනකං මං නැ හිරගන්නේ
කොල්ලගේ වයස තිහ පැනල ඉගිලෙන්නේ
රස්සාවකට ගොස් කෙලවාගන එන්නේ
අත ඇති මුදල් ටික ටික ටික වැය වෙන්නේ
ටික ටික අරන් දැන් කොල්ලොත් නොම දෙන්නේ
ලොක්කා සීරුවට ලේලිය වෙත යන්නේ
වැඩකල තැන මුදල් වගයක් ඇත එන්න
එය ලැබු සැනින් ඔබ වෙත ගෙනැවිත් දෙන්න
පුත්තරයාට නං මේ බව නොකියන්න
රුපියල් වලින් දාහක් මට ගෙන එන්න
අයියෝ තාත්තේ මාලග නැ සල්ලි
තිබුනත් දෙන්න බැ මට අමිතගේ සෝලි
මේ මාසයෙත් කුස්සියේ වියදං සල්ලි
අම්මට මම දුන්නේ මං මාලග තිබු සල්ලි
මට දාහක් ඕන ඔය බොරු පවසන්නේ
අම්මට දෙන හරිය මොකදෝ නොම දන්නේ
කොන්ඩය තඹ වෙන්නේ කොට ගවුමක් ගන්නේ
මගේ වියදමෙන් ඔය අමිතය ගොඩ යන්නේ
මොකටද තාත්තේ ඔය බොරු පවසන්නේ
අමිතගේ ඉගනුමට කොහෙදෝ ඔබ දුන්නේ
සීයත් දුන්න දේ අමිතට මදිවෙන්නේ
ඒකයි තැනින් තැන ටියුෂන් ලැබ දුන්නේ
ඇ බොල පරට්ටියේ තෝ මට කෙලින්ඩද
මේකත් මගේ තෝ වෙන කොහේ ලගින්ඩද
ඉඩමට ලස්ස දහයයි කෝ තෝ දෙයිද
තොගේ මහ එවුන් තඹ සතයක් තොට දෙයිද
කියමින් ලොක්ක දුම්මල වරමක් ගන්නේ
හරුප වැලක් මහ හයියෙන් දොඩ මින්නේ
බිම අත ගගා තඩි ගල් ගෙඩි අහුලන්නේ
රැං ගාල වහලයටයි පියබන්නේ
අසරන කෙල්ල තම පුතු ගෙට කැදවන්නේ
දොරගුලු දමා කාමරයේ හැංගෙන්නේ
දුරබනු ඇමතුමක් හනිකට අරගන්නේ
සිදු උන කාරනා හිමියට පවසන්නේ
පූරුවෙ මහපවක් මමනං කර ඇත්තේ
පාඩුව ඉන්නවත් මූගෙන් ඉඩ නැත්තේ
ඔහොම තාත්තල මම නං දැක නැත්තේ
සොදුරියේ මෙමට නුඹ සමාව දිය යුත්තේ
තරහින් දුකෙන් මුළු දවසම පුපුරමිනේ
අමිතගේ දවස කන්තෝරුවෙ ගතවෙන්නේ
සේවාලාභියෙක් හවසට හමු වන්නේ
බෝතල් අඩිය දැං ටික ටික මතු වෙන්නේ
මිතුරට සමුදිල එන්නට පිට වෙන්නේ
නිවසට හැරෙන අතු මගටත් පිවිසෙන්නේ
ගමේ මිතුරු කැල අඩියක් ගසමින්නේ
මහ මග අයිනේ රථ දෙක නවතං උන්නේ
එතනත් නැවතිලා පොඩ්ඩක් අරගන්නේ
උඹලගේ තාත්තා පවුලට වද දෙන්නේ
කොහොමද මචං උඹ ඔව්වා ඉවසන්නේ
මම නං බෙල්ල ගලවල අතටයි දෙන්නේ
ඉස්සර ඉදන් මහ වදයක් මං වින්දේ
අඩුවක් නැනේ බලහං මිනිහගේ සද්දේ
කොච්චර කියල ඇද්දෝ මම සහ සුද්දේ
දවසක නවත්තනවා ඕකගේ යුද්දේ
එතනින් ගැලවිලා ගෙදරට පදවන්නේ
මහ ගෙයි මිදුල උඩිනුයි රිය පදවන්නේ
අම්මාත් ගෙදර නැ ඉරිදට ගම යන්නේ
මෝටර් රථය නැත්තේ මලයත් නැනේ
අද හොද දවස අතපය හිරි ඇරගන්න
තිස්හය වසක් විදි දුක් සෝදාලන්න
ආයෙත් අපිට දුක් කරදර නොම දෙන්න
දත් ටික ලොක්කගේ දෑතට වඩමන්න
හිමිහිට බැහැල ගේ ඇතුලට රිංගන්නේ
පිං නැති පියාගේ බෙල්ලෙන් අල්ලන්නේ
මොකට යකෝ මයේ ගෑනිට වද දෙන්නේ
අද නං මං තෝව මරල හංගන්නේ
පාරක් දෙකක් මූනට ඇරලා දැම්මේ
හරියට වැදුන්නැ ලොක්කා අත දැම්මේ
දගලල කොහොම හරි කොල්ලව බිම දැම්මේ
පැනගන නාන කාමරයේ ලොක් දැම්මේ
ඉස්සර ඉදන් මම උඹගෙන් ගුටි කන්නේ
අම්මට මල්ලිලට දස වද මයි දුන්නේ
මින් මතු කිසිදාක ආයෙත් නොම වෙන්නේ
ගහල මරල මම අද තෝ හංගන්නේ
ඇතුලට වෙලා දොර වෙත පිට දීගන්නේ
ලොක්කගේ බරට නැ දැන් දොර හෙල්ලෙන්නේ
ඒපා ලොකු පුතේ තාත්ත නොමරන්නේ
හිරගෙයි වැටිල අපායෙනුයි නව තින්නේ
කුස්සිය වෙත දුහල පිහියක් ගෙන එන්නේ
ඇග බරදාල දොර මැද්දෙන් බස්සන්නේ
හරියට කක්ක දාරය මැද්දෙන් යන්නේ
යන්තං තුඩ වැදිල ලොක්කා මොර දෙන්නේ
දෙවියන් බැලුව වාගේ මලයත් එන්නේ
බිරිදයි පුතයි හනි හනිකට දිව එන්නේ
අත අඹරලා පිහියෙන් අල්ලා ගන්නේ
මොකදෝ අයියේ මෙහි මොනවද සිදු වෙන්නේ
තාත්ති හරි නෝටි ඇයි සීයට ගැහුවේ
මට කියු හොද නරක ඇයි ඔබ නොතැකුවේ
එලියට එන්න සියේ ඇයි කැගැහුවේ
තාත්තව අරන් බාප්ප පිටවුවේ
බලපං පුතේ තාත්ත පිහියෙන් ඇන්නේ
හරියට කක්ක එන තැනමයි ලේ එන්නේ
කොහොමද ඩොකාලට මගේ පුක පෙන්නන්නේ
වැසිකිලි ගිහින් දැං කොහොමද මම රෙන්නේ
ලොකු ලොකු තැන්වලයි රස්සාවට යන්නේ
යන යන තැනින් ටික දිනකින් අස්වෙන්නේ
උගතෙක් නිසා තව තැනකින් වැද්දන්නේ
මම ලොකු පොරක් මං ඇර ජගතෙක් නැනේ
ඔය ගද යක්කු මට රට කජ්ජක් වැන්නේ
නින්දිත ලෙසින් අන් මිනිසුන් පාගන්නේ
අසරණයන්ට නිතරම කරදර දුන්නේ
අසල් වැසියනට ගූ බෙට්ටක් වැන්නේ
නැදෑ හිතවතුන් මිනිහව හැර යන්නේ
හැදු වැඩු පියා සමගත් වලියට යන්නේ
තම සොහොයුරා නැ ඔහු හමුවට එන්නේ
කාලය වේගයෙන් ගතවී වැය වන්නේ
දරුවන් දෙදෙන දැන් ටික ටික ලොකු වෙන්නේ
සීයගේ පිං පතෙන් උන් පොත පත ගන්නේ
කරදර මැදින් ඉස්කෝලෙන් පිට වන්නේ
සරසවි දොරටුවට දෙන්නා පිවිසෙන්නේ
විය පැහැදමට කොහොමද මිළ සරිවන්නේ
අයියා ළමයින්ට ශිල්පය ලැබදෙන්නේ
මලයා ගෙයින් ගෙට ඒක එක විකුනන්නේ
කොහොමින් කොහොමහරි දෙන්නා ගොඩයන්නේ
නමගිය කන්තෝරු දෙකකයි වැජබෙන්නේ
හද බැදි යුවතියව නිවසට කැදවමිනේ
අයියා තුමා යුගදිවියට එලබෙන්නේ
ලොක්කගේ ඉට්ටයිල් කෙල්ලට ගල් වැන්නේ
මාසෙන් දෙකෙන් කේසුත් ලිපිගොනු වන්නේ
ඔයලගේ තාත්තා එක්කල මට බැනේ
කුලියට කමක් නැ අයියෝ අපි යන්නේ
අතේ තිබුන සියලුම සේසතදාලා
බැංකුවකට එහෙම හිමිහිට අතපාලා
ආදර බිරිදගේ මනසේ සුවතකලා
ගෙපැලක් ඇටෙව්වා වත්තේ කොන බලලා
කොල්ලගේ ආදරේ කෙල්ලගේ බඩ පුරලා
වාං දොරටුවත් හිමිහිට ඇහැ වහලා
අමතර ගමං නැ හවසට ගෙට වැදිලා
අයියා දොයියන්නේ බංඩිය අතගාලා
කොලු පැටියෙක් ඇවිත් පොර සීයා වෙන්නේ
පෙරකල ගතිසිරිත් නැ අඩුවක් වන්නේ
කොල්ලත් ටිකෙන් ටික බහ හෙම තෝරන්නේ
ඇටවු පැල දාල කොහෙදෝ දැං යන්නේ
මල්ලිට බදින්නැයි අම්මා වද දෙන්නේ
අක්කට දෙන වදේ නැද්දො දකින්නේ
ලොක්කා මැරෙනකං මං නැ හිරගන්නේ
කොල්ලගේ වයස තිහ පැනල ඉගිලෙන්නේ
රස්සාවකට ගොස් කෙලවාගන එන්නේ
අත ඇති මුදල් ටික ටික ටික වැය වෙන්නේ
ටික ටික අරන් දැන් කොල්ලොත් නොම දෙන්නේ
ලොක්කා සීරුවට ලේලිය වෙත යන්නේ
වැඩකල තැන මුදල් වගයක් ඇත එන්න
එය ලැබු සැනින් ඔබ වෙත ගෙනැවිත් දෙන්න
පුත්තරයාට නං මේ බව නොකියන්න
රුපියල් වලින් දාහක් මට ගෙන එන්න
අයියෝ තාත්තේ මාලග නැ සල්ලි
තිබුනත් දෙන්න බැ මට අමිතගේ සෝලි
මේ මාසයෙත් කුස්සියේ වියදං සල්ලි
අම්මට මම දුන්නේ මං මාලග තිබු සල්ලි
මට දාහක් ඕන ඔය බොරු පවසන්නේ
අම්මට දෙන හරිය මොකදෝ නොම දන්නේ
කොන්ඩය තඹ වෙන්නේ කොට ගවුමක් ගන්නේ
මගේ වියදමෙන් ඔය අමිතය ගොඩ යන්නේ
මොකටද තාත්තේ ඔය බොරු පවසන්නේ
අමිතගේ ඉගනුමට කොහෙදෝ ඔබ දුන්නේ
සීයත් දුන්න දේ අමිතට මදිවෙන්නේ
ඒකයි තැනින් තැන ටියුෂන් ලැබ දුන්නේ
ඇ බොල පරට්ටියේ තෝ මට කෙලින්ඩද
මේකත් මගේ තෝ වෙන කොහේ ලගින්ඩද
ඉඩමට ලස්ස දහයයි කෝ තෝ දෙයිද
තොගේ මහ එවුන් තඹ සතයක් තොට දෙයිද
කියමින් ලොක්ක දුම්මල වරමක් ගන්නේ
හරුප වැලක් මහ හයියෙන් දොඩ මින්නේ
බිම අත ගගා තඩි ගල් ගෙඩි අහුලන්නේ
රැං ගාල වහලයටයි පියබන්නේ
අසරන කෙල්ල තම පුතු ගෙට කැදවන්නේ
දොරගුලු දමා කාමරයේ හැංගෙන්නේ
දුරබනු ඇමතුමක් හනිකට අරගන්නේ
සිදු උන කාරනා හිමියට පවසන්නේ
පූරුවෙ මහපවක් මමනං කර ඇත්තේ
පාඩුව ඉන්නවත් මූගෙන් ඉඩ නැත්තේ
ඔහොම තාත්තල මම නං දැක නැත්තේ
සොදුරියේ මෙමට නුඹ සමාව දිය යුත්තේ
තරහින් දුකෙන් මුළු දවසම පුපුරමිනේ
අමිතගේ දවස කන්තෝරුවෙ ගතවෙන්නේ
සේවාලාභියෙක් හවසට හමු වන්නේ
බෝතල් අඩිය දැං ටික ටික මතු වෙන්නේ
මිතුරට සමුදිල එන්නට පිට වෙන්නේ
නිවසට හැරෙන අතු මගටත් පිවිසෙන්නේ
ගමේ මිතුරු කැල අඩියක් ගසමින්නේ
මහ මග අයිනේ රථ දෙක නවතං උන්නේ
එතනත් නැවතිලා පොඩ්ඩක් අරගන්නේ
උඹලගේ තාත්තා පවුලට වද දෙන්නේ
කොහොමද මචං උඹ ඔව්වා ඉවසන්නේ
මම නං බෙල්ල ගලවල අතටයි දෙන්නේ
ඉස්සර ඉදන් මහ වදයක් මං වින්දේ
අඩුවක් නැනේ බලහං මිනිහගේ සද්දේ
කොච්චර කියල ඇද්දෝ මම සහ සුද්දේ
දවසක නවත්තනවා ඕකගේ යුද්දේ
එතනින් ගැලවිලා ගෙදරට පදවන්නේ
මහ ගෙයි මිදුල උඩිනුයි රිය පදවන්නේ
අම්මාත් ගෙදර නැ ඉරිදට ගම යන්නේ
මෝටර් රථය නැත්තේ මලයත් නැනේ
අද හොද දවස අතපය හිරි ඇරගන්න
තිස්හය වසක් විදි දුක් සෝදාලන්න
ආයෙත් අපිට දුක් කරදර නොම දෙන්න
දත් ටික ලොක්කගේ දෑතට වඩමන්න
හිමිහිට බැහැල ගේ ඇතුලට රිංගන්නේ
පිං නැති පියාගේ බෙල්ලෙන් අල්ලන්නේ
මොකට යකෝ මයේ ගෑනිට වද දෙන්නේ
අද නං මං තෝව මරල හංගන්නේ
පාරක් දෙකක් මූනට ඇරලා දැම්මේ
හරියට වැදුන්නැ ලොක්කා අත දැම්මේ
දගලල කොහොම හරි කොල්ලව බිම දැම්මේ
පැනගන නාන කාමරයේ ලොක් දැම්මේ
ඉස්සර ඉදන් මම උඹගෙන් ගුටි කන්නේ
අම්මට මල්ලිලට දස වද මයි දුන්නේ
මින් මතු කිසිදාක ආයෙත් නොම වෙන්නේ
ගහල මරල මම අද තෝ හංගන්නේ
ඇතුලට වෙලා දොර වෙත පිට දීගන්නේ
ලොක්කගේ බරට නැ දැන් දොර හෙල්ලෙන්නේ
ඒපා ලොකු පුතේ තාත්ත නොමරන්නේ
හිරගෙයි වැටිල අපායෙනුයි නව තින්නේ
කුස්සිය වෙත දුහල පිහියක් ගෙන එන්නේ
ඇග බරදාල දොර මැද්දෙන් බස්සන්නේ
හරියට කක්ක දාරය මැද්දෙන් යන්නේ
යන්තං තුඩ වැදිල ලොක්කා මොර දෙන්නේ
දෙවියන් බැලුව වාගේ මලයත් එන්නේ
බිරිදයි පුතයි හනි හනිකට දිව එන්නේ
අත අඹරලා පිහියෙන් අල්ලා ගන්නේ
මොකදෝ අයියේ මෙහි මොනවද සිදු වෙන්නේ
තාත්ති හරි නෝටි ඇයි සීයට ගැහුවේ
මට කියු හොද නරක ඇයි ඔබ නොතැකුවේ
එලියට එන්න සියේ ඇයි කැගැහුවේ
තාත්තව අරන් බාප්ප පිටවුවේ
බලපං පුතේ තාත්ත පිහියෙන් ඇන්නේ
හරියට කක්ක එන තැනමයි ලේ එන්නේ
කොහොමද ඩොකාලට මගේ පුක පෙන්නන්නේ
වැසිකිලි ගිහින් දැං කොහොමද මම රෙන්නේ

.jpg)