මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ කියලා , ඔය වාගේ යුගල පද වලින් හැදිච්ච නං කොච්චර නං තියනවද මුං දෙන්නට, එව්වා මෙහෙම මේ තැන්වල කියන්ඩ බෑ , ඒ තරම්ම ලස්සනයි . අනික එහෙම කියුවොත් ටක්ගාල නොදන්න එකෙකුට උනත් කා ගැනද කියන්නේ කියලා මාට්ටු වෙනවා . මේ ඩබල ඉතින් හැම වෙලාවෙම පුකයි අමුඩෙයි වාගේ එකට බැදිලා තමයි ඉන්නේ , පහේ සිස්සත්තේ කාලේ ඉදන්නම තියන යාළු කමක් ලුනේ, මොන සීන් එකක් උනත් මේ දෙන්නා ඉස්සෙල්ලම කතා කරලා කියන්නේ අනිකට තමා , කතාව කියාගන්ඩ ලේසියට අපි මුන් දෙන්නට දාමුකෝ නං දෙකක් , එකෙක් පුකා . අනික අමුඩයා , ඔන්න අපි කතා කරනවා කියමුකෝ අමුඩයට
පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්
-
තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය...
පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි
එකතු කරන කඩිසර මී මැ...
7 hours ago