බීපිය හෙමිහිට
බලාපිය ඔය
දාල සීයක්ම
අරක්කු විඳපං
හෙට උදේට
විදවන්නේ නැතුව
අටමා බලාපං
ජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න
මේ එක එක රස
බස්සන්න එක දෙකට
බොලා ඔය කියුවට
මම නං රැවටෙන්නේ නැ
මේ මගේ බොක්කවල්
වසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය
පලි// මගේ oppo ජංගමයාගෙන් මීවිත සැලක සිට ලියුවක් බව සැලකුව මනාය