ඔන්න ඉතින් අපි වෙනද වගේම ඊයෙ උදෙත් ලොක්කිව
ඉස්කෝලෙට දාල එහෙම ඇවිත් අපි දෙන්න කඩේට යන්ඩ පිටත් වෙන්ඩ ලෑස්ති උනා , පොඩි එකිට
මොන්ටිසෝරියන්ඩ බැ කියුවනේ
‘‘එහේ ජරාකොල්ලො ඉන්නව ‘‘
කියල ඒක හින්දා ඒකි දැන් මේ දවස් ටිකේ ගෙදර , අනික ඒ මොන්ටි සෝරියේ ගෑනු ළමයින්ටත් කලිසං අදින්ඩ වෙන හන්දාත් ඒකට යන්ඩ බැලු , තව කාලෙත් තියන හන්දා ලබන අවුරුද්දෙම වෙන එකකට දාන්ඩ කියලයි අපි හිතාගන ඉන්නේ , දැන් මේ ගිය එකට අපි දැම්මේ වයස තුනක් වෙන්ඩත් කලින්නේ .
අපේ උන්දැ යනව දැක්කහම ඩෙගා නටන්ඩ ගන්න හන්දා මං එයැයිට කියුවා හොරෙන්ම මහ පාරට යන්ඩ කියල , මං ඉතින් බයිකෙත් ඉස්ටාට් කරන් ගියා පාරට , අපේ එක්කෙනා පාරෙන් එහාපැත්තට වෙලා කෝල් එකකට උත්තර දෙනවා , පුටු පුටුව දෙපා මුලටම දාල නැවැත්තුව මං
‘‘ නගින්ඩ ‘‘
කියල බයික් එක ටික වෙලාවක් නවත්තගන ඉදල නැග්ගටපස්සේ අද්දල ගියා , පොඩ්ඩක් ඉස්සරහට එනකොට පාර අයිනේ අපිව පේන හරියෙම හිටිය අංකල් කෙනෙකුත් කවදාවත් නැතුව මාදිහා බැලුවත් කිසි අංගපුලාවක් නැති එකෙක් හන්දා ගණන් නොගත්ත මං වංගුවත් ගත්තා
‘‘අර එනව කියුව එක්කෙනා ආපුවහම වැඩිය හුරතල් කරන්ඩ එපා , කපල දෙන ඒවා දෙනකොට මහල දෙන්ඩ ඕන දවසට දවස් දෙක තුනක් කලින් දවසක් කියන්ඩ , ඉස්සෙල්ලා එකක් කඩේදිම මහල පෙන්නල හොද නං විතරක් ගෙනියන්ඩ දෙන්ඩ‘‘

.....කෝ ඉතින් මේ මනුස්සය හුමිටියක්වත්
දෙන්නේ නැනේ .....මට මලපයින තව කාරනාවක් තමයි ඕක ......හා..හු...වත් කියන්නැනේ
...බයික් එකේ ඉදගත්තහම පොල්ගෝනිය බැන්දාවාගේ ඔහේ ඉන්නව
‘‘මතකනේ ඉස්සෙල්ලා කට්ටියටත් උනදේ අපි මනුස්සකමට සලකපුවහම උන් අන්තිමට අපිට කෙලල යන්නේ

, මහල ගේන ඒවා අඩුපාඩු එක්කනං ගන්ඩ එපා , ඊටපස්සේ මං ඕන එව්වයේ හක්
අල්ලන්ඩයි , කරවටේ මහන්ඩයි , ඒ වෙලාවෙම ලෙහලා හදවන්ඩ‘‘
‘‘අර සිග් සැග් මැෂින් එක බාගයක් සල්ලි දීලා ගෙනියන්ඩ අහයි දෙන්ඩ එහෙම එපා‘‘
ඔන්න ඉතින් ප්‍රධාන පාරටත් ආවා , අපේ පාරත් දැන් නිකං මීගමු පාර නුවරපාර වගේ පාරහරහා අනිත් පැත්තට යන එක සෙල්ලං නැ , කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක හැදුවට පස්සේ කඩවත මහබාගේ පාර මාරවිදිහට කලබලකාරි උනා , අර ටොයියෝ කියනව වගේ මහින්දයට හෙන හත වදින්ඩ ඕන.
මං ඉතින් ටිකක් වෙලා නවත්තගන ඉදල කඩේ ඉස්සරහටම දාල නවත්තල
‘‘බහින්ඩ ‘‘
ම්හු බහිනපාටක් නැ , පස්සහැරිල බැලුවා ..හුකා කෝ යකෝ මේ ගෑණී.....මල &ත්තයි, පැට්ටේරිය පල්ලෙහා බංපරෙන් පන්නද්දි මේකිව වැටුනවද්ද..

හනිකට ආයේ හරවගත්ත මං මැරිල හරි පලච්චාවේ
කියල වාහන අස්සෙං දාල කන්ද උඩට ඇරල දාල ගියා , දැං ටික ටික බංපරේ හරියට ඉස්සරහ
තියන වංගු දෙකට ලංවෙනව , පලවෙනි වංගුවත් හැරිල දෙවනි වංගුව ලංවෙනව , දැං පපුවත්
ඩිකි ඩික් ගානව , යකෝ අංඩක්වත් කැඩිලද දන්නැ .....අනේ වංගුව හැරෙනවත් එක්කම මේන්න
එනවා හොටු හුර හූර මගේ චූටියා, වැටිච්ච පාර පස්ස බිම ඇනෙන්ඩ ඇති හයියෙං , පව් හෙනට
රිදෙන්ඩ ඇති , ඒකනේ අඩන්නේ.
‘‘මොකද බබා උනේ පස්සේ ආවුද පෙට්ටියත් තියැද්දි ඔයා කොහොමද වැටුනේ ‘‘
‘‘ වැටෙන්ඩ මාව නග්ග ගත්තද මෝඩයෝ ‘‘
‘‘ඉතින් මම අද්දල එනකොට බයික් එකත් බර වැටිල පැත්තට යනව වගේ දැනුනනේ ‘‘
‘‘ ඉහි ..ඉහි . බැග් එකත් පෙට්ටියේ පැටලිලා මාව වැටෙන්ඩත් ගියා ඒත් බලන්නැතුව ගියා ....හඅ..‘‘
‘‘ ඉතින් කටේ පිට්ටුද කතා කරල කියන්ඩ ‘‘
‘‘ කියුවට කං ඇහෙන එකක්ද බීරා ...ඉහි ඉහි ...නැ නැ මං දන්නව දැං ඔව්වා කරන්නේ උවමනාවෙන්මයි , දැං මං ගැන ආදරයක් නැ , මං අර කොල් කරකර ඉදල , ෆෝන් එක ඕප් කරල බයික් එකට නගින්ඩ පරක්කු වෙච්ච හන්දා උවමනාවෙන්මයි ඕක කලේ ‘‘
‘‘ පිස්සුද මනුස්සයෝ විකාර නොකියා නගිනව බයික් එකට ‘‘
‘‘ නැ නැ ඕන්නැ ..මං යනව පයින් ‘‘
‘‘මේ මගේ මාරය අවුසන්නේ නැතුව නගිනවද බයික් එකට‘‘
කියපු මං බයික් එක ආපහු හරවගත්තා , ඔන්න දැන් සද්දෙ වහල යාලුව බයික් එකට නැග්ගා , එත් නෝ කතා නෝ සිනා , පස්සේ ඉතින් කඩේ ඇරල එහෙම මැෂින් එකේ ඉදගන තවදුරටත් කදුළු පිහදාදා හොටු හූර හූර ඉන්න මනුස්සයට ලංවෙලා , ඔලුව එහෙම අතගාල උරහිස්සත් මිරික මිරික
‘‘ ඇත්තමයි බබා හිතල කරේ නැ , ඔයාට බයික් එකට නගින්ඩ වෙනදට යන වෙලාවම මං ඉදලයි බයික් එක ඇද්දුවේ ‘‘
‘‘අනේ මේ යනවද අහකට එනව මෙතන බොරුවට අතගාන්ඩ ....ගොං බුරුව ....අපිව එපා නං ඔයා ඕන තැනක යන්ඩ ....මං කොල් එකක් ඉවර කරනකං ඉන්ඩ තමා බැරි .....බලන්ඩ එපැ ගෑණුත් එක්ක තොදොල් වෙයි ෆෝන් එකෙන් මෙෂින් හදන හැටි ....මං මොකක්හරි කියුවහම කරල දෙන්ඩ තමා හරි අමාරු ...ඔය දවල්ට මිනිස්සු නැති ගෙවල් ගානේ ගිහින් මොනව කරනවාද කවුද දන්නේ ....ගැනුන්ට හේත්තු වෙවි , ඇගේ ඇතිල්ලි ඇතිල්ල..‘‘
‘‘ මොන මගුලක්ද කියවන්නේ , කොයි ගෑණිගෙද ඕයි මං අතුල්ලන්ඩ ගියේ‘‘
‘‘ එදා දැක්කනේ මගේ මෙෂින් එකේ පුට්ලිප්ටරේ එජස්කරපු හැටි, ඇගට උඩින් බරවෙලා , පපුවට හේත්තු වෙවි , කකුලෙන් අල්ලල පුට් එක තල්ලු කරකර‘‘
‘‘අයියෝ බබා මොනවද මේ කියවන්නේ මං ඔයාගේ ඇගට බරවෙන්නේ නැතුව කාගේ ඇගටද බරවෙන්නේ‘‘
කියල පිටෝන් රූම් එකට ඇදගන ගිහින් උම්මා දෙකතුනක් එහෙම දීලා තමයි ඔන්න අපේ උන්දැව ෂේප් කරගත්තේ.

ඔය පුට්ලිප්ටර් එජස් කිරිල්ලත් ආතල්ම සීන්
එක , අපේ උන්දැට අළුත් සෝජියක් ගෙනත් ඒක හයිකරල ඉවරවෙලා මං කියුවා පැඩල් එකයි ලිප්ටරයයි හරියට එයාගේ උසටම සෙට් කරල දෙන්ඩ
පොඩ්ඩක් ඉදගන මහන්ඩ කියල , ඒ වෙලාවේ බෑය ඇදුම් වගයක් කපන්ඩ තියනවය කියල පස්සේ කරමු
කියල කියුවේ උන්දැමයි, පස්සේ ඉතින් කොහොම කොහොම හරි ඕක හැමදාම මගඇරෙනවා , ඔන්න
සමහරක් වෙලාවට.
‘‘කෝ කෝ නැගිටින්ඩ මතක් වෙච්ච වෙලාවේ පැඩල්
එක එජස් කරල දෙන්ඩ‘‘
‘‘අනේ දැං බැ ලොකූ පස්සේ කරමු ..මේ බ්ලවුස් එක නමයට දෙන්ඩ ඕන ‘‘
ආයේ දවසක ඔන්න එයාම ආඩපාලි කියනව
‘‘අනේ මට මේක එජස්කරල දෙන්ඩකෝ පැඩල් එකත් පාත වැඩියි ,
පුට් ලිප්ටරේ උසවැඩියි ..පාත් කරල කකුලට තව ටිකක් ලංකරගන්ඩත් ඕන‘‘
‘‘හදල දෙන්ඩ හැදුවහම එපා කියනවා ....දැං බැ ආයුද මල්ල ගෙදර දාල ආවේ හෙට කරමු ‘‘
‘‘හා එහෙනං ‘‘
‘‘ හා එහෙනං කියල හරියන්නැ මට මතක් කරන්ඩ , ඔයා හැම වෙලාවෙම ඕක මට කියන්නේ බැරි වෙලාවකම තමා‘‘

ඔහොම ඉතින් මාස දෙකක් විතර වැඩේ ඇදිල මටම
මතක් වෙච්ච වෙලාවක ආයුද ටිකත් අතට ඇරගන ගියා ලගට
‘‘ කෝ නැගිටින්ඩ පුට්ලිප්ටරේ හරිගස්සල දෙන්ඩ ‘‘
‘‘අයියෝ බැ ලොකූ...පස්සේ පස්සේ ‘‘
‘‘ මොනපස්සක්ද නැගිටින්ඩ නැගිටින්ඩ ටක්ගාල එජස් කරල දෙන්ඩ ‘‘
‘‘අනේ මේ ඔයා දැං ඒක කරන්ඩ ගත්තොත් මට මහන්ඩ වෙන්නේ නැ , දැං ඒ මිනිස්සු ගෙනියන්ඩත් එයි ‘‘
‘‘හැමදාම මොකක්හරි හින්දා බැරි වෙනවා ඔහොම ඉන්නව ඉදගනම මම ටක්ගාල එජස් කරන්නං‘‘
කියපු මම පිටට බරවෙලා සුවිච් එක ඕප්කරල එහෙමම ඉදන් දකුනු අත ටේබල් එක යටින් දාල ලිප්ටරය උස්සගන වං කකුල දාල පැඩල් කරල මෝටරය කැරකෙන එක නවත්තල , මෙෂින් එකයි හාමිනේ පපුවයි අතරින් බරවෙලා පුට් ලිප්ටරය එජස් කරල , එයාගේ දකුනු කකුලෙන් අල්ලල පුට් එකට තදකරල උස්සල ගානට සෙට් වෙලාද බලලා , තව ටිකක් ඔඩෙක්කෙටම බරවෙලා හොදට පාත්වෙලා පැඩල් එකත් එජස් කරල එහෙම නැගිටල ආවුද ටිකත් බෑග් එකට දාල , බයික් එකේ පෙට්ටියට දාල , පෙට්ටිය ලොක් කරල එහෙම කඩේ ඇතුලට එනකොට ..මෙන්න යකෝ මේකි වැලහින්න වගේ කෙදිරි ගගා අඩනවා

‘‘ ඇයි බබා මොකද උනේ ‘‘
‘‘ ..ඉහි ඉහි ....යන්ඩ අනේ ඔයා .....මහ ජරා වනචර මිනිහෙක් ඔයා ....එපා මට යන්ඩ යන්ඩ ඔයා .....ඉහි ඉහි..මං කවදාවත් මෙහෙම ජීවිතයක් බලාපොරොත්තු උන්නැ දෙයියනේ ...වල් වනචර කුපාඩි මිනිහෙක් නෙමෙයි මං කසාද බදින්ඩ හිටියේ , මගේ කෙල්ලො දෙන්න නැත්තං මං දැම්මම ගිහින් කෝච්චියට පනිනව‘‘
‘‘මොන #ත්තක්ද මේ කියවන්නේ ..කියන මගුලක් කියනව ඕයි තේරෙන්ඩ මගේ ලේ ටික පුච්චවන්නේ නැතුව‘‘
පිටි අලු දෙකෙන් ඇස්දෙක පිහදාපු පිස්සු මංගල්ලෙ
‘‘..ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘‘