බීපිය හෙමිහිට
බලාපිය ඔය
දාල සීයක්ම
අරක්කු විඳපං
හෙට උදේට
විදවන්නේ නැතුව
අටමා බලාපං
ජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න
මේ එක එක රස
බස්සන්න එක දෙකට
බොලා ඔය කියුවට
මම නං රැවටෙන්නේ නැ
මේ මගේ බොක්කවල්
වසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය
පලි// මගේ oppo ජංගමයාගෙන් මීවිත සැලක සිට ලියුවක් බව සැලකුව මනාය
අනේ මමත් ඔහොමනේ බං .... මටත් වීදුරුව පිරෙන්ඩ තියෙන්ඩ ඕනෙ.... නැත්නං හිතට හරි මදි ...
ReplyDeleteඋඹයි මායි හිටියහම අඹ සරනයි අනිත් උන්ට
Deleteදුටුමි දිනයක
Deleteතොප දෙදෙනාගේ
රැඟුම්
කාර් රඟමඬලක
අහෝ අඹ නොවේ
අබම සරණවිය
එහි උන්නු
අපහට
හැක හැක හැක .... අපිට නං මතකනෑ මුකුත්ම .....
Deleteඋඹ වගේම ඔපෝ කාරයත් හොදටම බොනවා වගෙයි.. හැබැයි උඹ වගේ කුනුහරුප කියන්නැති ගානයි.. හැක්
ReplyDeleteපල පකයා
Deleteමේක කියවලා මට වෙරි වගේ...
ReplyDeleteජයවේවා..!!
එහෙමහරි මත් වෙයං ....ආ බෑනේ හෙට සෙනසුරාදා නේ
Deleteඋඹටයි ඔපෝටයි දෙන්නටම ඩෝප් වගේ. ඔය ජරා බ්‍රෑන්ඩ් ගහපුවම ඔහොම තමයි. හැක්..
ReplyDeleteබොමුද සීතල වතුර වීදුරුවක් :D
Deleteකොහෙද බොල ජරා , පොලෝසියේ මහත්තුරුත් අන්දොස් වෙනවා
Deleteබැ බං මට හොදටම සෙම
Deleteතැන්ක්ස් මචෝ.. බලලා ඩෝප් උනා...
ReplyDeleteබැ බැ එහෙම බැ
Deleteවෙලාවට අමුවෙන් හිටියේ මේක කියවන කොට....!
ReplyDeleteතාමත් කැරකෙනවා...!
ජංගමෙන් බලනකොට ඇද නැතුව පේනවා
Deleteකවියටත් වෙරි වෙලා..
ReplyDeleteමටත් වෙරි ...තව බොනවා ...අද
Deleteඑතනෝල් බීමත් දැන් ලොකු ැවඩක්...අපි බොනවාට ආන්ඩුව අකමැතියි නෙව.. අනේ මන්දා චන්දේ දීලා හැමදාම අපි කොරගන්නඑක ලොකු වැඩක් තමයි අරක්කු මිල වැඩිකරගන්නඑ ක..
ReplyDeleteඈ අමිලයෝ දැං ඡන්දේ දුන්න එකෙක් නැනේ
Deleteවෙරි කවියක්...
ReplyDeleteහම් ..... ඔයත් බොනවද .....දවසක සෙට්වෙමු
Deleteමීට කලින් බීලා නැ... කවුරුත් මට අරන් දුන්නෙ නෑනේ.. බොනවනම් බොමු...
Deleteබීල බිවිල්ලක් අැඟිලි වලටත් වෙරි
ReplyDeleteනැ නැ මේ ෆෝන් වැඩේ තාම හුරු නැ
Deleteඋඹ ඔය බීල ගෙදර යන්නෙ "රෝද දෙකක්" උඩ ……!!!!
ReplyDeleteකැමැත්තක් ……
ඔයිට වැඩිය එව්වා බීලා ඔය වාහන එලවන්නේ
DeleteIf you drink more and more Gin, you will loose the proper functionality of your "Tool"
ReplyDeleteBy Experience
ඔබ තව තවත් ගිං පානය f, ඔබ ඔබේ "මෙවලම" නිසි ක්රියාකාරීත්වය අහිමි වනු ඇත
Deleteඅත්දැකීම් විසින්
වේලනවා බොල.මුළු ඇඟම වේලනවා.හොඳට බීපිය.
ReplyDeleteඒ උනාට දවල්ට මරු ඟද නැනේ
DeleteLemon gin is alright. . But not the dry gin. When you drink.. enjoy the drink; not the fucking poetry.. :)
ReplyDeleteලෙමන් ජින් යි උත්ප්රාසය. . නමුත් වියළි ජින්. ඔබ පානය කරන විට .. පානය භුක්ති; මඟුලේ කවි නොවන .. :)
Deleteනෑ මේ කියන්නෙ හයි ජින් වෙන්න ඇති්
Deleteකුඩුවෙන්න ගහල වගේ
ReplyDeleteනැ අනේ චූට්ටයි
Delete//අටමා බලාපං
ReplyDeleteජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න//
ඇත්තටම මෙහෙම හිතෙන්නේ නැතිද මං අහන්නේ...කවියට විතරක් නෙවේ, ඇත්තටම මෙහෙම හිතපන් මලේ...
හිතෙනවා හිතෙනවා .....ඒ ඇසුරෙන් ඈත් වෙනකොට මං කලබලකාරී වෙනවනේ
Deleteඔය පුරුද්ද නවත්ත ගන්නම ඕන නම් මම මෙන්න මේ ක්‍රමේ කියෙව්වා මුහුණු පොතේ තිබිලා. හැබැයි මේකට ලඟම කෙනෙකුගේ උදව් ඕන, මැරුවත් කටවහගෙන ඉන්න පුලුවන් කෙනෙක් වෙන්නත් ඕන... විශ්වාසවන්ත වෙන්නත් ඕන, එහෙම තමා ඒ ලිපියේ තිබ්බේ.. බොන්න හිතෙන වෙලාවට අර විස්වාසවන්ත කෙනාට කලින් දැනුන් දෙන්න ඕන.. එයාට කරන්න තියන වැඩේ හරිම ලේසියි.. හැබැයි ඒක කරන්න ඕන හොරෙන්.. මේකට ඕන විදුරු 2ක්.. එකක ඔය බොන ජාතිය,අනිකේ ඒ හා සමානම ප්‍රමාණයක් අපි බොන ඕනම දියර ජාතියකින් වකුඩගු යුගලය පෙරා සදා දෙන දියරය..දැන් වැඩේ හරි.. මේසේ උඩ ඔය දෙකම තියලා යන්නයි තියෙන්න, ඕන එකක් තොරන් බොන එකයි ඇත්තේ කියලා....
Deleteපිස්සුද අනේ ඔය දෙක අදුරගන්ඩ බැරිද ගිනිවතුර බොන එකෙක්ට
Deleteඅනේ මන්දා අටම්.. එහෙම තමා ඒ ලිපියේ තිබ්බේ....:(
Deleteපිස්සෙක් කියපු කතාවක් අමතක කරල දාන්න
Deleteඔය රොකලන්ඩ් එක නෙවේ....අනිත් ලෙමන් ජින් එක මරු..
ReplyDeleteඇස්කොට්ද මොකක්ද කියන එකද
Deleteඅන්න හරි...ඒක මරු....
Deleteමලජරාව
Deleteවෙරි නයිස්
ReplyDeleteනයිස් කෑවට වෙරි වෙන්නේ නැ
Deleteබයිට් එකට නයිස් කන්න.
Deleteදැන් වෙරි බැහැල ඇති මගෙ හිතේ. ඊය.... ලෙමන් ජින් ....ඕක්.... ඕඩිකොලොන් වගේ.
ReplyDeleteඕල්ඩ් පොඩ්ඩක් ගහන වෙලාවක කතාකරපම්
ඔල්ඩ් හරිනැ
Deleteයකෝ කියවල ඩෝප් වෙන්න ඕනේ නං මෙන්න කවි!!!!
ReplyDeleteමං හිතාන උන්නේ උඹ මැරිල කියල
Deleteමං ආයේ ආව ඩෝ ලියන්න 👌 ☺️
Deleteඑල ඩෝ එල ...මං බලාගන උන්නේ එනකං
Deleteඅයියේ වැඩිය ජෝන්ට සලකන්න යන්න එපා. ජෝන්ගේ හොදම කස්ටමර්ස්ලට තමා මුලින් කෙළවෙන්නේ.
ReplyDeleteපෙර මග සුබ ලකුනු පෙනේ පෙනේ වගේ දැං
Deleteලස්සන සිතුවිළි දෙබසක් :)
ReplyDeleteඅනේ..
මොකට හෙමිහිට
අපායටත් කලින් යන්න
අනේ ඉතිං තව ගන්න
ගෙදරටත් ගෙනියන්න
බයිටි ගෙන්වා ගන්න
අනේ මදි වෙනකොට
කැමතිනම්
උන්දවත් බයිටට ගන්න
හා නේ මක් වෙනවද
කානුවක පේමන්ට් එකක
ටිකක් ඔහේ ඇලවෙන්ට
කාලයක් යනකොට
අක්මාව ගලවන්ට
ආණ්ඩුවේ බිල නොගෙවා
නවතින්න
අක්මාව ගලවන්ඩ
ගලවලා
බෙංගාල බොක්කට දෙන්ඩ
"අන්තිම රෝදේ"
කලින් ලියලා දෙන්ඩ
අනේ ඉතිං
තව ගන්ඩ DRAM
බෝතල් වෙනඩ
නැත්තම්
ඒදණ්ඩ නොගිහින්
ඇලෙන් බැහැලා යන්ට
හපොයි
Deleteඅටමා බ්‍රෑන්ඩ් ඒක ෙමාකක්ද. නිකමට අහන්ෙන්
ReplyDeleteබීමෙහි ඇති රසයද - එහි ඇති මනා ගුණයද
ReplyDeleteබොන උතුමෝ මිස - නොබොන දුදනෝ නොදනිත්
මේ මගේ බොක්කවල්
ReplyDeleteවසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය
ජින් ,ලෙමන් හරි වෙන ඕන එකක් .. ආසම බීමක්
ReplyDelete