2019-04-07

ගොත බොන්චි



පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු කතාවක් නෙමෙයි  ..ගොත කතාවක්  .... ගොත උනත් කිචි  උනත්  එහෙම මිනිස්සුන්ට උසුලු විසුලු කරන එකනං  මං  අනුමත  ..කරන දෙයක් නෙමයි  උනත්  ... ඔහොම දෙයක් දැක්කහම කාට  උනත්  හිනහ යනවනේ  ..  කවුරු හරි කියන එකක් අහං හිටියත් එහෙමනේ  ......... ඒකයි මේක මෙහෙම ලියන්නේ ........ බොරුවට කියනවා නෙමෙයි  ........... ඔහොම වෙලාවල මමත් එතන ඉන්නවා උනත් ..  ඔය වැඩවලට සහබගෙි වෙන්නේ නැ ........ මොකද    රොම්බ බයිට් වෙලා තියන පොරක් හැටියට .. මම දන්නවා ...ඒකේ  අමාරුව.

ඔන්න  අපේ පැත්තේ  පොලක හිටියා  වචන හරියට  උච්චාරණය වෙන්නේ  නැති  අහිංසක මනුස්සයෙක්  ... අහිංසක කම හින්දම පොරට හරියට කේන්ති යනවා ...... කොච්චර අහිංසකයෙක් උනත්  දිගින් දිගටම අඩං තේට්ටං වලට ලක්වෙනකොට මල පයිනවනේ  ... සාදාරණයිනේ ............. කොහොමින් කොහොමහරි  කාලයත් එක්ක මේ මනුස්සයා .. හැම වෙලේම  පුස්පේ විකසිත වෙලාමයි ඉන්නේ ...... ඒක නිසාමත්ම තව තවත්  මිනිස්සු  මේ  මනුස්සයට කරදර කරනවා  ...... ඒ මනුස්සයා හිතන්නේ  ... තමන්ට හැමෝම  ... ඥo ඤූo ගාලා කතා කරන නිසා  ... විහිලු කරනවා කියලා ....... ඒකේ ඇත්තකුත් නැත්තේ නැ වාගේම තමයි  ... පොර මලපැනලා බයින එකෙන්  , මොකක්හරි ඇරං ගහන්න  එලවන එකෙන්  ... මිනිස්සු  කාලකන්නි සතුටක් ලැබුවා.......... කොටින්ම  අර මනුස්සයගේ  නම දන්නේ නැ  කවුරුත්  ...... හැමෝම  කියන්නේ ...ඥo ඤූo... කියලා ........... කොටින්ම  පොරට කතා කරන්නෙත්

...ඥoඤූo .....සීයක දෙකේ කාසි  දියං ...........  ඔන්න  ඔහොම

කොටින්ම  මම උනත් නැවතිලා බලාගන ඉදලා තියනවා  ... ඒ වෙලාවට  ඒ මනුස්සයා  ..බොහොම  වෙනස් මනුස්සයෙක් වෙලා  ... ප්‍රතිචාර දක්වන්නේ ......... ඒක හරිම අසාමාන්‍යයි.... ඒ සමාජයේ  සාමාජිකයෝ  .. ඒක වැරදි  දෙයක් කියලා  හැගීමක් නැති  අය නිසා  දිගින්  දිගටම ඔය  වැඩේ  සිද්ද වේගන ගියා .... අනික ඒ කාලේ  අපිත්  දාසයේ  දාහතේ තරුන ළමයි ............ ඔව්වයේ  ගානක්  නැ  ......... ඔන්න අද කාලේ  වගේ දැනුං තේරුමක් තිබුනානං අනිවා  ඔව්වට විරුද්ධ වෙනවා............... ඉස්සර වාගේ  නෙමෙයි අද සමාජයේ  නං  එහෙම අයට විහිලු කරනවා හරි අඩුයි  .... පොඩි දරුවෝ උනත්.

මං හරි  ආසාවෙන්  කරන වැඩක් තමයි  කතා කරන්න බැරි කංඇහෙන්නේ නැති අයට සේවය සැලසීම ........ එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න  ගියහම .......... මම පුලුවන් තරං වෙලාව ඇරගන එයත් එක්ක කතා කරනවා ........... එයාගේ  වැඩේ  ගොඩ ගියහම  අපි දෙන්නම හිනා වෙනවා  ........ අපි දෙන්නටම හිතට හරිම සතුටුයි.

ආ කතාව කැලේ.... හරි හරි  ඔන්න මේක උනේ  මෙහෙමයි

දවසක්  ඔන්න ඥoඤූo වෙනදා වාගේම පොලේ   බිස්නස්.... මල් වත්තම අතේ  ... අල කැරට්  එක්කත්  තරහෙං තමයි ඉන්නේ ........ සල්ලි  එක්කත්  එහෙමයි  ....... ගෝනිය අස්සට විසිකරන්නේ   ........... සිකරට් ෆිල්ටර් වාගේ .

ඔන්න පොරක්  ආවා ... ඥoඤූo එළවලු විකුනන  තැනට

කැරඥoච්  කීයඥoජ

ඥoඤූo බැලුවා  ඔලුව උස්සලා ......... පුරුදු  මූනක්  නෙමෙයි  ........... අනිවා  කවුරුහරි උගන්නලා එවලා , ගණන්  නොගෙන හිටියා

කැරඥoච්  කීයඥoජ අයිඥoයේ

ඥoඤූo ආයෙත් ඔලුව උස්සලා බැලුවා......... ඕනවට එපාවට ...

පන්චිඥoය විච්ඥoයි

අර බඩු  ගන්ඩ ආපු පොරට දැන් හෙන අප්සෙට්.... ඒත්  වැඩිය ගනන් ගත්තේ නැ වාගේ

බෝන්ඥoචී කීයඥoජ

ඥoඤූo  සද්ද  නෑ

අයිඥoයේ ...අයිඥoයේ .. බෝන්ඥoචී    කීයඥoජ

පන්චිඥoය චිඥoහයි

බඥoජු ගඥoන්න ආචෛ්... විහිඥoජු... කරන්ඥoජ එචා.......... බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ඥජ

බිජ්ඥනච් කරච වෙචාවච .. විහිඥලු  කරන්ජ එචා...

විහිඥoජු නෙචෙයි... ඇච්චච ...බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ච

විකුනන්ඥoචෑ හුච්ඥoචෝ බොන්ඥoචී ... පලයන්ච් අම්මඥoච හුචවාගන්ඥoචේ... නැචුව....විකුනන්ඥoචෑ.......... මේ එජවජු  විකුනන්ඥoචෑ

අනේ අර බඩු  ගන්න  ආපු  මනුස්සයටත්    පුස්පේ  විකසිත උනා...

විචුඥoන් නැච්ඥoචං පකචද හුච්ඥoචෝ පොචේ දැඥoමේ

කියලා  ඒ මනුස්සයා  අනිත්  පැත්ත හැරුනා  .... වෙන තැනකින්  බඩු ගන්න  යන්න  හිතාගන

වට්ටක්කෙක ගහලා තිබුන පිහිය .. ඇදලා ගත්ත ඥoඤූo අර මනුස්සයට ඇන්නා .............. යාන්තං දෙවනි  පාර අනින්න කලිං  .. එච්චර වෙලා හිනා වෙවි  බලාන හිටිය  ... එකෙක් පැනලා පිහිය උදුර ගත්තා .......... නැත්තං  මේ වෙනකොට  අර මනුස්සයා වල පල්ලේ ... ඥoඤූo   වැලිකඩ .......... ට වෙලා ...මෙත්පල් සිරිසුං .. එල්ලනකං බලාන ඉන්නවා.

අන්තිමට  බලනකොට  අර එළවලු  ගන්න ආපු  මනුස්සයත් ...ඥoඤූo කෙනෙක්

13 comments:

  1. වැජියෙම්ම හිඤා ගියෙ මෙච්පල් සිරිසුං එල්ලඤ කචාවච... හැකැඤ්...!!!

    ReplyDelete
    Replies
    1. බලඥං හිඥහං එයා එල්ඥලඥකල්

      Delete
    2. එඤ්ඤුං ගහච් බජුර්ජීං කපලඤෙ

      Delete
    3. දෙන්නට ඒ බාසාව හොදට පුලුවන්

      Delete
  2. මඥදෑ මිනියක් මැඥෙරන්නැතුව බේඥරුනා.

    ReplyDelete
  3. මේ වගේම දෙයක් මමත් 1980 දශකයේ සේවය කල රාජ්‍ය ආයතනයේ සිදු උනා. ඒ ආයතනයේ මුළු බස්නාහිර පළාතටම ලොක්කා ටිකක් ගොත (වචන ප්‍රතිවාදනය වෙන) කෙනෙක්. එයාගේ නිල වාහනය සර්විස් කරන්න ඒ ආයතනයටම අයිති සේවා අංශයට දීලා තිබුනා. මොකක්දෝ උවමනාවකට සර්විස් එක පැත්තට යනකොට තමන්ගේ වාහනය එහි තියනවා දැකපු ලොක්කා, "ම ම ම මගේ ජි ජි ජි ජීප් එක සස් සස් සස් සර්විස් කරලා ඉවරද" ඇහුවා. එතන හිටපු මිනිහා මම් මම් මම් මං දද් දද් දද් දන්නේ නැහැ සස් සස් සස් සර් අර අර අර අරයාගෙන් අහන්න කියලා සර්විස් මිකැනික් ව පෙන්නුවා. ලොක්කාට මල පැන්නා උනාට සැකයේ වාසිය විත්තියට දීලා පළමු ප්‍රශ්නයම නැවතත් සර්විස් මිකැනික් ගෙන් ඇහුවා. පිළිතුර උනේ තත් තත් තත් තව මි මි මි මිනිත්තු දද් දද් දද් දහයෙන් ඉවරයි සස් සස් සස් සර් කියන එකයි. කෙලින්ම හෙඩ් ඔෆිස් ගිය ලොක්කා මුන් දෙන්නාට උසස් නිලධාරියෙකුට අපහාස කළා කියලා චාජ් ෂීට් ගැහුවා. පස්සේ අපේ ලොක්කා මුන් දෙන්නාවත් අරගෙන හෙඩ් ඔෆිස් ගිහිල්ලා මේ ඩබලගේම ගොතය ගැන කියලා වැඩේ සමතයකට පත් කළා. නමුත් අපේ ලොක්කාට අනුව මේ 'මහ ලොක්කා ' එයාගේ කාර්යාලයේදීම විසාල ලැජ්ජාවකට මුහුණ දුන්නාලු. ඒ කියන්නේ අපේ ලොක්කා ගිහිං මහ ලොක්කාට කරුණු පැහැදිලි කරලා වැඩේ සමථයකට පත් කලාට පසුව අර ගොත කම්කරුවා සහ මිකැනික්ට මහ ලොක්කා ලඟට ගිහින් සමාව ගන්න කිව්වලු. මුළු ඔෆිස් ස්ටාෆ් එකම ඉදිරියේ ලොක්කා ලඟට ගිය මේ දෙන්නා සස් සස් සස් සමාවෙන්න සස් සස් සස් සර් කියලා වරකට එකා බැගින් කියනකොට මහා ලොක්කාට කරකියාගන්න දෙයක් නැති උනාලු.

    ReplyDelete
    Replies
    1. සමාව ගන්න වැඩේ කෙලවන්ඩම සෙට්කරපු එකක්ද කොහෙද

      Delete
  4. පව් ඕයි ඒ මනුස්සය බං අටමෝ....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 )  එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....
    ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත්…
  • ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති
    '' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.'' ''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි'' අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන…
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
1,645,556

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>