නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ මාවත
ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා වෙත
පාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙත
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇත
මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ දැනිලාමද
මගහැරගිය මේ පාරෙම බස් රථයට නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින් පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක් සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග හරිනාවිට
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇත
මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ දැනිලාමද
මගහැරගිය මේ පාරෙම බස් රථයට නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින් පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක් සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග හරිනාවිට
මගෙත් මැශිමක් තියෙනවා හදාගන්න,හැබැයි මමත් ගෙදර ඉන්න වෙලාවක එන්න පුලුවන්ද මොකද wife විතරයි ගෙදර ඉන්නේ ..........
ReplyDelete;-( wife ඉන්න වෙලාවක ගෙන්න ගත්තට කමක් නැහැ wife නැතිවෙලාවට මුව ගෙන්න ගන්න එපා
ReplyDeleteමේක දැකලා කොරවුනා බං.
Deleteමං බලාගෙන හිටියා. ඒක එච්චරම හැඟීම්බරයි.. ලස්සනයි... ලයාන්විතයි.. අරුත්බරයි.. දුක්බරයි.. පිංතූරේ දැක්කම කයිය කියවන්න හිත් දුන්නෑ ආයිබෝං..
ReplyDeleteබු දු ස ර ණ යි !!
භෞතික ලෝකය අලුත් වුනත් කවදාවත් නොවෙනස්වන ආධ්‍යාත්මික ලෝකය.. එය කෙතරම්ම මිහිරිද.
ReplyDeleteබස් අජිත්ට නම් නියමෙට ගැලපෙනවා.. යවපං ඌට... බැරිවෙලාවත් ඌ කිව්වොත් කාටද ආඩම්බර ...
ReplyDeleteඅත අල්ලාගෙන යනකොට අක්කගෙ හුරු බුහුටි කමට
ReplyDeleteහිත උතුරා වාන් දමයි..... කෙත් මල් යායම සරුකොට
රෝසයි රතු දෙකම්මුලට...... කන් පෙති හා පුංචි මුවට
ආසයි මම හාදු දෙන්න......... සිංදු කියන මල්ලියෙක්ට :D
හොඳයි බං.... අන්තිම කවියට මම කැමතියි
ReplyDeleteඑල ද බ්‍රා..
ReplyDeleteඅන්තිම පේලියට මම කැමති..
මල් කඩ කඩ යනකොට...... මල් මල් සින්දු නොකියෙවිද...? අටම්.....
ReplyDeleteකාලයත් එක්ක හැමදේම වෙනස් වෙනව..
ReplyDeleteබස් අජියාට ගැලපෙන සිංදු ලියන්නෙකුට දෙන්න පුළුවන් නම බස් අටමා.
ReplyDeletex-) කවිය හොඳා...
ReplyDeleteහොරට ලියන කවි . ඕ යේස්!!!!
ReplyDeleteලස්සනයි අටම් කවිය.
ReplyDeleteමොකක්ද නිමිත්ත වුණේ මේ පරණ අමතකය අලුත්වෙන්න. කොහොම වුනත් අපූරු කවිටික.
ReplyDeleteශෝක් කවි ටික. අර තිසර කිව්ව වගෙ මාත් වැඩිය කැමති අන්තිම කවියට. ඒක ලස්සනට ගැලපිලා ඇවිත් තියනව.
ReplyDeleteමේ බස් නැවතුම පෙර හැම දිනකම............ කවි ටික දැක්ක ගමන් මතක් වුනේ ඒක. මොකෝ බං "මල් සින්දු කියන මල්ලියෙක්ට" කියල දාල තියන්නෙ.
දාලා ගිය කෙහෙල්මලට බම්බු ගහන්නැයි කියපං
ReplyDeleteඔයිට වැඩිය එළකිරි බඩ්ඩක් ඉක්මනටම දාගං
ඕකි බලයි ඉරිසියාවෙ නැද්දැයි කියලා බලපං
මූදෙ තවත් මාලු නැද්ද අනේ අටමො උඹ නාඩං
සෙක්ස්වලට කරිවිල හොදයි කියලා අහලා තිබ්බා. ඇත්තද බං
ReplyDeleteකියන්න වචන නැ එක නිසා නොකිය ඉන්නම් :) නියමයි
ReplyDeleteලස්සනයි අටමා අයියේ.....
ReplyDeletehamadema wenas nam magaarimath wenasak na,,,
ReplyDeleteහම් හම්
ReplyDeleteදැනුයි ඇහැ ගැටුනේ... ලස්සන පද පෙලක්..
ReplyDeleteඅටමා අයියාට මොකක් වෙලාද?
ReplyDeleteකෝ ලියන්නේ නැද්ද?