ඊයේ දිනයත් පුරාවට
මැෂින් කට්ටක් කඩයට
ආවේම නැතිකොට
එ්ද මිනිහෙක් වහින වැස්සට
තෙමි යමි මම වැස්සට
එන ඇමතුමක් බනුවට
එමිය කියමිද කොහොමට
කෙලවෙලා මගෙ ඒකට
හිතලට කම්මැලි කමට
බොන්න දුමකුත් නැතිකොට
හුරලා ගෙන තඹේ සතයට
යන්න ඕනේ කොනේ කඩයට
බැහැලා ජංගි කොටයට
නැග්ගා මගේ බයිකෙට
ගෙට එන්ඩ ඔන්න මෙන්නට
පිරිල තියනා වෙලේ වතුරට
සෙනග පිරිලා කඩේ අගුවට
යාගන්න බැරි එදා වේලට
බීඩියට බුලත් විටකට
හිතේ සැනසුම් කතා බහකට
පිච්චිලා ගිය පහුනු රස්නෙට
ගෙල වටා ආ දාඩි ගඩුවට
නිය ගසා උන් ටයිල් රත්නෙට
හිනැහුනා මං නිරායාසෙට
තොපි රස්නෙයි කිය කියා මැරෙන්ඩ හැදුව නේද,දැන් සීතලයිලු. මොනාද බොලව් මේ දිව දෙකේ කතා සීතල නං මීවිතක් ඇසුරු නොකර අඳොනා කිව්වහම හරියනවද .
ReplyDeleteදෙකයි පනහට කෙලිනවනේ හැලපේ මේ වල්වැස්ස...කීයක් හරි හොයාගත්තොත් නෙව මීවිත උනත් අපිව ඇසුරු කොරන්නේ...!
Deleteඒ අව් අස්සේ ගෙනත් තියන එව්වත් බහිරවය ගිලිනවා
Deleteඔහෙට වැස්ස නැතෙයි
Deleteමෙහෙට වැස්ස තියෙනව නං මොනවා කරන්න බැරිද බං ගිණි ගන්න පායනවා.එළියට බැස්සොත් පිච්චෙන ගණන්.ඔය එක්කෙනා ගෙනුත් අහල බලපංකො බොරුනං.
Deleteඅනේ එයැයි පිච්චෙන්නේ ඒසි වලට
Delete++++++++++++++++++++
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++
Delete//සෙනග පිරිලා කඩේ අගුවට
ReplyDeleteයාගන්න බැරි එදා වේලට
බීඩියට බුලත් විටකට
හිතේ සැනසුම් කතා බහකට// .. මැවී පෙනුනේ කෝපි කඩේ මට....
මේක හෙන මොඩ් කඩයක්
Deleteඋඹ ගියේ වැරදි කඩයට
ReplyDeleteයන්න ඕනෑ දැල් කඩයට
දුම මොකට හතරැසකට
පුදාපං ඔය සියලු කරදර
තිබ්බනං බාප්පට
Deleteයනවමයි දැල් කඩයට
මෙතෙක් කල් රැකි පුකකට
දුකක් දෙන්නැ බෝතලයකට
කවි සැට් එකට වඩා මේ රිප්ලයි එක පට්ට ඩෝ !
Deleteමෙන්න තේරෙන කයි...
ReplyDeleteඅපිට හරියන්නේ මෙන්න මේ වගේ අමුවෙන්ම තියෙන එව්වා තමා...
එළ අටමෝ...
අමුකම = බැරිකම = පණ්ඩිතයන්ට
Deleteඑල කවිය...
ReplyDeleteස්තුතියි
Deleteඔක්කොම " ට " යන්නෙන් ඉවර කලාට
ReplyDeleteඅටම් ට
සැලූට්....!
.....හා....
DeleteAtan kavi.
ReplyDeleteස්තුතියි
Deleteදැල් කඩෙත් යට වෙලයි බං.....
ReplyDeleteසීදේවී රත්තරං කඩවලට එහෙම අතුරු ආන්තරාවක් වෙනවද මචං
Deleteහුරේ වැස්ස පෑව්වා .....ආයේ මං එන්නෙ දහයට එකොලහට
ReplyDeleteවෑස්ස පෑව්වට දෑල් කඩවලට හෙම රින්ගන්න එපා. ශොප් එකෙ වෑඩ පටාආආන් ගන්න.
ReplyDeleteහම්මේ ෆෝපයිලක් අළුතෙන් ඇටෙව්වද ...ජාති
Deleteඔව්, ඔක්කොමත් හරි,සින්හල ට්යිප් කරන්නනෙ අමාරු. කොහොම හරි ඉගෙන ගන්නවා.
Deleteඔය තියෙන්නේ යසට , තව ටික දවසකින් බොකකුත් දාමු
Deleteහීතලයි කියන්නේ බං අහවල් ඒවක් ගුලිවෙලා බොල........ අද වැසිකිලි ගිහිල්ලා මාර අමාරුවෙන් හොයාගත්තේ..........
ReplyDeleteඅෆ්ෆට බොල...ඩේට තියන හින්ද අපේ ඒවනන් දික් වෙලා...:)
Deleteඑච්චරට නොපෙනේනඩ , ටුත්පීක් එකක්ද
Deleteරසිකයා දික් උනාට නොමරා රසවින්ඩ බලහං ...එතකොට පට්ට ආතල්
Deleteවැස්සට තෙමිලා, ඇඟට ඇලිලා, වැඩට යනවා, ඊයා කැත.
ReplyDeleteකොයි ඔෆිස් එකේද දන්නෑ වැඩකරන්නේ.
හ්ම්.......අනේ අපිට මොටද ඔව්වා, මං යනවා ගෙදර.
අන්න වැඩිහිටියෝ ...ඒකටත් එක්ක මේකේ ඉන්න එකාල
Deleteඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ
ReplyDeleteදෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ////////
මොනවා කරන්නද අටමෝ....අව්වයි වැස්සයි-කාලයි ගෝල්ලීෆ් එකයි. මරු කවි ටික.
කාල මදි
Deleteඔය කිව්වට මටත් මදි බං
DeleteMore people drink liker this days. I think liker gooder than drink cigrat smoke.
Deleteතවත් ජනතාව මේ දින liker බොනවා. මම හිතන්නේ බීම cigaret දුම් වඩා liker gooder.
Deleteහලෝ අටම් ............
ReplyDeleteමං හිතුවා වැලලිලා කියල
Deleteහා හා අපිව වලලන්න .............
Deleteහි හි හි හි හි...
ReplyDeleteඅටම් හොඳට කවි ලියනවානේ. මේ මදි අප්පා...
කවිද නං මන්දා ලියපුවා තියනවා ..ටිකක්
Deleteකන්න බොන්නට ගන්න මොනවක්..
ReplyDeleteලඟක පාතක තිබෙද කඩයක්..
පෑව්වෝතින් තවත් විඩයක්..
බොන්ට නොව ගෙන කන්ට මොනවත්..
කන්ඩ නං කොහොම බැරිද
Deleteපිස්සුනං කතා
Deleteකරන්නෙපා ශ්‍රංගයෝ
වඩියක් නැතුව කොහොමද
කාපුවා දිරවන්නෙ මේ හීතලේ.
Api full bc wessath ekka.. :(
ReplyDeleteඑහෙනං හොදට ගසනවා ඇති
Deleteඅපුරුයි අටම් අයියා
ReplyDeleteස්තුතියි
Deleteකවි ටික නම් මරු ඈ..
ReplyDeleteමට හිතෙනනේ මෙච්චර වහින්නේ අහසට මල පැනලා නිසා කියලා.. අයි වදේ කෝටි ගානක් මිනිස්සුන්ගෙන් කොච්චර බැනුම් ඇහුවද? ඒකට මෙහෙම දවසක් දෙකක් වැහැලා නිකම් ඉන්න එකක් නෑ.... ඒ නිසා අටමයියේ අවධානමට සූදානම් වෙන්න.....
අවදානම පහව ගියා වාගේ
Deleteපහුරක් හදාගත්තේ නැතෙයි... :)
ReplyDeleteනැ වැස්ස නැවතුනානේ
Deleteහොඳ වෙලාවට :)
Delete+++++++
ReplyDelete+++++++++++++++++++++++++++++
Deleteමරුය
ReplyDeleteහාය
Deleteමැෂින් කඩේට එන්නෙ නැත්නම් උඹ මැෂින් හොයාගෙන් ගිහින් හදපන්, වැස්සට හොද මැෂිනුත් ලෙඩ දෙනව ඇති ,
ReplyDeleteReply
හා මචං
අද යනවලු පැඩල් ඇජස් කරන්න.
Deleteවැස්සේ කොහොමද යන්නේ
Deleteකොන දෙමලේ උඹත් යමං
Deleteහපොයි හරි වැස්ස
ReplyDeleteහීත හිරිකඩ ඉස්ස
අරක්කු ටිකක්,විස දුම් පොඩ්ඩක් නැතුව මේ වැස්සෙ තට්ට තනියෙන් ඉන්න එක වනේ වන හතුරෙකුට වත් වෙන්න එපා ඔන්න.
ජයවේවා..!!
ත්‍රීවිල් එකකට කෝල් කරහං
Deleteniyamayi
ReplyDeleteඔහේ ආවැයි , අපි තනියම පාටියක් කෑවා
Deleteඔබට සතුටුයිද දැං? ;)
ReplyDeleteනැ %ත්තෝ
DeleteI think drink botal good more than drink cigrate smoke. This days most people go to drink liker. Becase climet good to drink. More people put leeve to stay home drink this days.
ReplyDeletewe hav otomatik leev bikos no peepals coming to work.
Deleteමම බීම පානය cigrate දුම් වඩා හොඳ වැඩි botal කියලා. මෙම දින බොහෝ මිනිසුන් මෙන් පානය කිරීමට යන්න. දේශගුණික හොඳ බොන්න නිසා. තවත් ජනතාව මේ දින ගෙදර බීම ඉන්න leeve ය.
Deleteඅපිට වැඩ කරන්න එනවා කිසිදු peeples otomatik leev ගෙයින් ඇත.
Deleteනියමයි යකෝ... ෆෝන් එකටත් කෙලවිලාද රෙද්ද ආන්සර් නොකරන්නෙ? උඹලගේ පැත්ත යට උනේ නැද්ද?
ReplyDeleteනැ යකෝ නැ ගෑණිගේ එකට ගනින්
Deleteඅරකිව්වා වගේ ෆෝන් එකටත් ගංවතුරද?
ReplyDeleteමගුලක් කියනව ඒක කැඩිලා
Deleteකොළඹට කිරි අපට කැකිරි....
ReplyDeleteමෙහෙත් මැසින් ඔක්කොම අවුට් ගිහිං
සිකනැල් කුඳුලක් නැතුව...
බොණ්ඩ බීඩිය නැතුව හරි බොගක් දාාලනෙ ඒම මදෑ...
ඉවාන්ට මොකද
යකඩෝ දැන් ඇප්පුරුවලුත් ඉල්ලනවයැ
ReplyDeletePERAGEN BONNA PURUDU WEYAN MACHAN
ReplyDeleteමම යාළුවගේ නම්බර් දෙක දැම්මා කෝල් කරාද
Deleteඅනේද කියන්නේ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැස්සාමත් වැරදිලු...
ReplyDeleteලෙඩ වෙනවාලු...
එළියට යන්නවත් බැරිලු..
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු..
ගමන් බිමන් අරහන්ලු..
කතාවක් තියෙනවාලු...
අම්මාටත් අහසටත්..
කොයිද නිදහසක්..
මේ නොසැහෙන දරුවෝන් ගෙන් ඉතින්...
මෙතේ බුදුන් බුදු වෙන තුරුත්...
බුදුවුණු පසුවටවත්..
වැස්ස හොද නෑලු..
ReplyDeleteකරච්චලයක්ලු...
එළියට බහින්නවත් බැරිලු...
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු...
එළියට බහින්නවත් බැරිලු...
කතාවක් තියෙනවාලු..
අම්මාටත් අහසටත්...
කොයිද නිදහසක්...
මේ නොසන්ඩාල දරුකැලගෙන්...
මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...
වැස්ස හොද නෑලු..
ReplyDeleteකරච්චලයක්ලු...
එළියට බහින්නවත් බැරිලු...
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු...
එළියට බහින්නවත් බැරිලු...
කතාවක් තියෙනවාලු..
අම්මාටත් අහසටත්...
කොයිද නිදහසක්...
මේ නොසන්ඩාල දරුකැලගෙන්...
මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...
වැස්ස හොද නෑලු..
ReplyDeleteකරච්චලයක්ලු...
එළියට බහින්නවත් බැරිලු...
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු...
එළියට බහින්නවත් බැරිලු...
කතාවක් තියෙනවාලු..
අම්මාටත් අහසටත්...
කොයිද නිදහසක්...
මේ නොසන්ඩාල දරුකැලගෙන්...
මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...
වැස්ස හොද නෑලු..
ReplyDeleteකරච්චලයක්ලු...
එළියට බහින්නවත් බැරිලු...
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු...
එළියට බහින්නවත් බැරිලු...
කතාවක් තියෙනවාලු..
අම්මාටත් අහසටත්...
කොයිද නිදහසක්...
මේ නොසන්ඩාල දරුකැලගෙන්...
මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...
වැස්ස හොද නෑලු..
ReplyDeleteකරච්චලයක්ලු...
එළියට බහින්නවත් බැරිලු...
පායන එකත් නරකලු..
පිච්චේනවාලු කහනවලු...
එළියට බහින්නවත් බැරිලු...
කතාවක් තියෙනවාලු..
අම්මාටත් අහසටත්...
කොයිද නිදහසක්...
මේ නොසන්ඩාල දරුකැලගෙන්...
මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...
අව්වට නම් බය වෙන්න කොමත් ඕන නෑ ..
ReplyDeleteඅනේ අප්පොචියේ ඒ උනාට වැස්ස,
හිමින් වැහපන් මයේ දෙයියෝ
මට බෑ ආපහු ගංවතුර duty යන්ඩ .................
WORDS
ReplyDelete