2016-05-16

පිච්චිලා ගිය පහුනු රස්නෙට



ඊයේ දිනයත් පුරාවට
මැෂින් කට්ටක් කඩයට
ආවේම නැතිකොට
එ්ද මිනිහෙක් වහින වැස්සට

තෙමි යමි මම වැස්සට
එන ඇමතුමක් බනුවට
එමිය කියමිද කොහොමට
කෙලවෙලා මගෙ ඒකට

හිතලට කම්මැලි කමට
බොන්න දුමකුත් නැතිකොට
හුරලා ගෙන තඹේ සතයට
යන්න ඕනේ කොනේ කඩයට

බැහැලා ජංගි කොටයට
නැග්ගා මගේ බයිකෙට
ගෙට එන්ඩ ඔන්න මෙන්නට
පිරිල තියනා වෙලේ වතුරට

සෙනග පිරිලා කඩේ අගුවට
යාගන්න බැරි එදා වේලට
බීඩියට බුලත් විටකට
හිතේ සැනසුම් කතා බහකට

පිච්චිලා ගිය පහුනු රස්නෙට
ගෙල වටා ආ දාඩි ගඩුවට
නිය ගසා උන් ටයිල් රත්නෙට
හිනැහුනා මං නිරායාසෙට

92 comments:

  1. තොපි රස්නෙයි කිය කියා මැරෙන්ඩ හැදුව නේද,දැන් සීතලයිලු. මොනාද බොලව් මේ දිව දෙකේ කතා සීතල නං මීවිතක් ඇසුරු නොකර අඳොනා කිව්වහම හරියනවද .

    ReplyDelete
    Replies
    1. දෙකයි පනහට කෙලිනවනේ හැලපේ මේ වල්වැස්ස...කීයක් හරි හොයාගත්තොත් නෙව මීවිත උනත් අපිව ඇසුරු කොරන්නේ...!

      Delete
    2. ඒ අව් අස්සේ ගෙනත් තියන එව්වත් බහිරවය ගිලිනවා

      Delete
    3. ඔහෙට වැස්ස නැතෙයි

      Delete
    4. මෙහෙට වැස්ස තියෙනව නං මොනවා කරන්න බැරිද බං ගිණි ගන්න පායනවා.එළියට බැස්සොත් පිච්චෙන ගණන්.ඔය එක්කෙනා ගෙනුත් අහල බලපංකො බොරුනං.

      Delete
    5. අනේ එයැයි පිච්චෙන්නේ ඒසි වලට

      Delete
  2. //සෙනග පිරිලා කඩේ අගුවට
    යාගන්න බැරි එදා වේලට
    බීඩියට බුලත් විටකට
    හිතේ සැනසුම් කතා බහකට// .. මැවී පෙනුනේ කෝපි කඩේ මට....

    ReplyDelete
  3. උඹ ගියේ වැරදි කඩයට
    යන්න ඕනෑ දැල් කඩයට
    දුම මොකට හතරැසකට
    පුදාපං ඔය සියලු කරදර

    ReplyDelete
    Replies
    1. තිබ්බනං බාප්පට
      යනවමයි දැල් කඩයට
      මෙතෙක් කල් රැකි පුකකට
      දුකක් දෙන්නැ බෝතලයකට

      Delete
    2. කවි සැට් එකට වඩා මේ රිප්ලයි එක පට්ට ඩෝ !

      Delete
  4. මෙන්න තේරෙන කයි...
    අපිට හරියන්නේ මෙන්න මේ වගේ අමුවෙන්ම තියෙන එව්වා තමා...
    එළ අටමෝ...

    ReplyDelete
    Replies
    1. අමුකම = බැරිකම = පණ්ඩිතයන්ට

      Delete
  5. ඔක්කොම " ට " යන්නෙන් ඉවර කලාට
    අටම් ට
    සැලූට්....!

    ReplyDelete
  6. දැල් කඩෙත් යට වෙලයි බං.....

    ReplyDelete
    Replies
    1. සීදේවී රත්තරං කඩවලට එහෙම අතුරු ආන්තරාවක් වෙනවද මචං

      Delete
  7. හුරේ වැස්ස පෑව්වා .....ආයේ මං එන්නෙ දහයට එකොලහට

    ReplyDelete
  8. වෑස්ස පෑව්වට දෑල් කඩවලට හෙම රින්ගන්න එපා. ශොප් එකෙ වෑඩ පටාආආන් ගන්න.

    ReplyDelete
    Replies
    1. හම්මේ ෆෝපයිලක් අළුතෙන් ඇටෙව්වද ...ජාති

      Delete
    2. ඔව්, ඔක්කොමත් හරි,සින්හල ට්යිප් කරන්නනෙ අමාරු. කොහොම හරි ඉගෙන ගන්නවා.

      Delete
    3. ඔය තියෙන්නේ යසට , තව ටික දවසකින් බොකකුත් දාමු

      Delete
  9. හීතලයි කියන්නේ බං අහවල් ඒවක් ගුලිවෙලා බොල........ අද වැසිකිලි ගිහිල්ලා මාර අමාරුවෙන් හොයාගත්තේ..........

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට බොල...ඩේට තියන හින්ද අපේ ඒවනන් දික් වෙලා...:)

      Delete
    2. එච්චරට නොපෙනේනඩ , ටුත්පීක් එකක්ද

      Delete
    3. රසිකයා දික් උනාට නොමරා රසවින්ඩ බලහං ...එතකොට පට්ට ආතල්

      Delete
  10. වැස්සට තෙමිලා, ඇඟට ඇලිලා, වැඩට යනවා, ඊයා කැත.
    කොයි ඔෆිස් එකේද දන්නෑ වැඩකරන්නේ.
    හ්ම්.......අනේ අපිට මොටද ඔව්වා, මං යනවා ගෙදර.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩිහිටියෝ ...ඒකටත් එක්ක මේකේ ඉන්න එකාල

      Delete
  11. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ////////

    මොනවා කරන්නද අටමෝ....අව්වයි වැස්සයි-කාලයි ගෝල්ලීෆ් එකයි. මරු කවි ටික.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට මටත් මදි බං

      Delete
    2. More people drink liker this days. I think liker gooder than drink cigrat smoke.

      Delete
    3. තවත් ජනතාව මේ දින liker බොනවා. මම හිතන්නේ බීම cigaret දුම් වඩා liker gooder.

      Delete
  12. Replies
    1. මං හිතුවා වැලලිලා කියල

      Delete
    2. හා හා අපිව වලලන්න .............

      Delete
  13. හි හි හි හි හි...
    අටම් හොඳට කවි ලියනවානේ. මේ මදි අප්පා...

    ReplyDelete
    Replies
    1. කවිද නං මන්දා ලියපුවා තියනවා ..ටිකක්

      Delete
  14. කන්න බොන්නට ගන්න මොනවක්..
    ලඟක පාතක තිබෙද කඩයක්..
    පෑව්වෝතින් තවත් විඩයක්..
    බොන්ට නොව ගෙන කන්ට මොනවත්..

    ReplyDelete
    Replies
    1. කන්ඩ නං කොහොම බැරිද

      Delete
    2. පිස්සුනං කතා
      කරන්නෙපා ශ්‍රංගයෝ
      වඩියක් නැතුව කොහොමද
      කාපුවා දිරවන්නෙ මේ හීතලේ.

      Delete
  15. Replies
    1. එහෙනං හොදට ගසනවා ඇති

      Delete
  16. අපුරුයි අටම් අයියා

    ReplyDelete
  17. කවි ටික නම් මරු ඈ..

    මට හිතෙනනේ මෙච්චර වහින්නේ අහසට මල පැනලා නිසා කියලා.. අයි වදේ කෝටි ගානක් මිනිස්සුන්ගෙන් කොච්චර බැනුම් ඇහුවද? ඒකට මෙහෙම දවසක් දෙකක් වැහැලා නිකම් ඉන්න එකක් නෑ.... ඒ නිසා අටමයියේ අවධානමට සූදානම් වෙන්න.....

    ReplyDelete
    Replies
    1. අවදානම පහව ගියා වාගේ

      Delete
  18. මැෂින් කඩේට එන්නෙ නැත්නම් උඹ මැෂින් හොයාගෙන් ගිහින් හදපන්, වැස්සට හොද මැෂිනුත් ලෙඩ දෙනව ඇති ,

    Reply
    හා මචං

    ReplyDelete
    Replies
    1. අද යනවලු පැඩල් ඇජස් කරන්න.

      Delete
    2. වැස්සේ කොහොමද යන්නේ

      Delete
    3. කොන දෙමලේ උඹත් යමං

      Delete
  19. හපොයි හරි වැස්ස
    හීත හිරිකඩ ඉස්ස

    අරක්කු ටිකක්,විස දුම් පොඩ්ඩක් නැතුව මේ වැස්සෙ තට්ට තනියෙන් ඉන්න එක වනේ වන හතුරෙකුට වත් වෙන්න එපා ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ත්‍රීවිල් එකකට කෝල් කරහං

      Delete
  20. Replies
    1. ඔහේ ආවැයි , අපි තනියම පාටියක් කෑවා

      Delete
  21. ඔබට සතු‍ටුයිද දැං? ;)

    ReplyDelete
  22. I think drink botal good more than drink cigrate smoke. This days most people go to drink liker. Becase climet good to drink. More people put leeve to stay home drink this days.

    ReplyDelete
    Replies
    1. we hav otomatik leev bikos no peepals coming to work.

      Delete
    2. මම බීම පානය cigrate දුම් වඩා හොඳ වැඩි botal කියලා. මෙම දින බොහෝ මිනිසුන් මෙන් පානය කිරීමට යන්න. දේශගුණික හොඳ බොන්න නිසා. තවත් ජනතාව මේ දින ගෙදර බීම ඉන්න leeve ය.

      Delete
    3. අපිට වැඩ කරන්න එනවා කිසිදු peeples otomatik leev ගෙයින් ඇත.

      Delete
  23. නියමයි යකෝ... ෆෝන් එකටත් කෙලවිලාද රෙද්ද ආන්සර් නොකරන්නෙ? උඹලගේ පැත්ත යට උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැ යකෝ නැ ගෑණිගේ එකට ගනින්

      Delete
  24. අරකිව්වා වගේ ෆෝන් එකටත් ගංවතුරද?

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනව ඒක කැඩිලා

      Delete
  25. කොළඹට කිරි අපට කැකිරි....
    මෙහෙත් මැසින් ඔක්කොම අවුට් ගිහිං
    සිකනැල් කුඳුලක් නැතුව...
    බොණ්ඩ බීඩිය නැතුව හරි බොගක් දාාලනෙ ඒම මදෑ...
    ඉවාන්ට මොකද

    ReplyDelete
  26. යකඩෝ දැන් ඇප්පුරුවලුත් ඉල්ලනවයැ

    ReplyDelete
  27. Replies
    1. මම යාළුවගේ නම්බර් දෙක දැම්මා කෝල් කරාද

      Delete
  28. අනේද කියන්නේ

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. වැස්සාමත් වැරදිලු...
    ලෙඩ වෙනවාලු...
    එළියට යන්නවත් බැරිලු..

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු..
    ගමන් බිමන් අරහන්ලු..

    කතාවක් තියෙනවාලු...
    අම්මාටත් අහසටත්..
    කොයිද නිදහසක්..
    මේ නොසැහෙන දරුවෝන් ගෙන් ඉතින්...
    මෙතේ බුදුන් බුදු වෙන තුරුත්...
    බුදුවුණු පසුවටවත්..

    ReplyDelete
  31. වැස්ස හොද නෑලු..
    කරච්චලයක්ලු...
    එළියට බහින්නවත් බැරිලු...

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු...
    එළියට බහින්නවත් බැරිලු...

    කතාවක් තියෙනවාලු..
    අම්මාටත් අහසටත්...
    කොයිද නිදහසක්...
    මේ නොසන්ඩාල දරුකැලගෙන්...
    මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...

    ReplyDelete
  32. වැස්ස හොද නෑලු..
    කරච්චලයක්ලු...
    එළියට බහින්නවත් බැරිලු...

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු...
    එළියට බහින්නවත් බැරිලු...

    කතාවක් තියෙනවාලු..
    අම්මාටත් අහසටත්...
    කොයිද නිදහසක්...
    මේ නොසන්ඩාල දරුකැලගෙන්...
    මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...

    ReplyDelete
  33. වැස්ස හොද නෑලු..
    කරච්චලයක්ලු...
    එළියට බහින්නවත් බැරිලු...

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු...
    එළියට බහින්නවත් බැරිලු...

    කතාවක් තියෙනවාලු..
    අම්මාටත් අහසටත්...
    කොයිද නිදහසක්...
    මේ නොසන්ඩාල දරුකැලගෙන්...
    මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...

    ReplyDelete
  34. වැස්ස හොද නෑලු..
    කරච්චලයක්ලු...
    එළියට බහින්නවත් බැරිලු...

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු...
    එළියට බහින්නවත් බැරිලු...

    කතාවක් තියෙනවාලු..
    අම්මාටත් අහසටත්...
    කොයිද නිදහසක්...
    මේ නොසන්ඩාල දරුකැලගෙන්...
    මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...

    ReplyDelete
  35. වැස්ස හොද නෑලු..
    කරච්චලයක්ලු...
    එළියට බහින්නවත් බැරිලු...

    පායන එකත් නරකලු..
    පිච්චේනවාලු කහනවලු...
    එළියට බහින්නවත් බැරිලු...

    කතාවක් තියෙනවාලු..
    අම්මාටත් අහසටත්...
    කොයිද නිදහසක්...
    මේ නොසන්ඩාල දරුකැලගෙන්...
    මෙතේ බුදුන් ඉපදෙන තුරුත්.. ඉන් පසුත්...

    ReplyDelete
  36. අව්වට නම් බය වෙන්න කොමත් ඕන නෑ ..
    අනේ අප්පොචියේ ඒ උනාට වැස්ස,
    හිමින් වැහපන් මයේ දෙයියෝ
    මට බෑ ආපහු ගංවතුර duty යන්ඩ .................

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>