නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා
හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා
අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා
මං තාම ආදරෙයි කෝ කොහිද චංචලා
හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා
අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා
මං තාම ආදරෙයි කෝ කොහිද චංචලා
නුඹ නිසා රිදුන හිත නුඹ වෙතම පෙම්කලා
ජීවිතේ වෙහෙස මැද වෙන තැනක හිරවෙලා
හැමදාම වරින් වර මම නුඹව සිහිකලා
මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා
ජීවිතේ වෙහෙස මැද වෙන තැනක හිරවෙලා
හැමදාම වරින් වර මම නුඹව සිහිකලා
මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු ...
ReplyDeleteසිරාවටම ....... හිටියනං බැට් එකෙන් නෙමෙයි අතට අහුවෙන එකෙන් කෙලලා අරී
Deleteරිදුණු හිත කෙනෙත්තුව පවට කඳුලක් වෙලා
ReplyDeleteතැවුණු මේ ජීවිතය එක තැනක හිරවෙලා
මුහුණු පොත පීරමින් නොසොයන්න වෙහෙසිලා
සිඳුණු තටු සමගින්ම යන්න යන මා චංචලා...
කාලෙකට පස්සේ අටංගේ රහ පිරි කවියක්.
ජයවේවා!!!
ස්තුතියි බං ............. කොහොමද උබගේ ජීවිතේ දැන් ............. පට්ටයිනං එළ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි අටං
ReplyDeleteස්තූතියි
Delete//නුඹ නිසා රිදුන හිත නුඹ වෙතම පෙම්කලා//
ReplyDeleteඅටං මහත්තයෝ හිත් පතුලෙන් නැගෙන හඩාවැටෙන හඩ අපුරුයි
පට්ටයි මචෝ
මේ ඕයි .........තමුසේ මාව සිත්තරක් අදිනකොට .......... කට පැත්තට ඇන්දේ ඇයි
Deleteපරන ලව් සීන් එකක් වගේ හැක් හැක් හැක්...
ReplyDeleteඔව් ඉතින්
Deleteචංචල උනාම ඔය වගේ ඒව හිතෙනව. හැක්..
ReplyDeletePraසන්ன හායි!!!
Deleteහැමදාම වරින් වර මම නුඹව සිහිකලා...
මම නුඹව සොයනවා ගොඩකවෙල ගම පීරලා
අනේ ලව් බලනකො මගේ අදහස් වගේම ලියලා තියන හැටි ඔයා ගැන ....ස්ටෝබරි ලොලිපොප් හරිම රසයි..... ටෙක් කෙයාර් ලව් ..සියු සුඋන්....තංගල්ලේ මිතුරා
මේ අර මලිත්ට ගහද්දි අඩපු චංචලාද ?
ReplyDeleteනෑ වෙන එකියක් .......ලක්මාල්ට ගහනකොට ඇඩුවොත් නෑ ...... ගහන උන්ට ....... ආයුධ දුන්නා
Delete//මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා//
ReplyDeleteමමත්, බ්ලොක් කරගෙන ඉන්නවද දන්නෙ නැහැ. තාම හොයාගන්න බැහැ
මටත් හිතුනේ ඒකමයි ,, දන්නවා හොයන බව.... ඕකට තියනවා ලස්සන වචනයක්.........අඹ කෑවහම මොළය දනවා
Deleteඅඹ නෙමෙයි අබ.......... ඕක පත්තරයගෙන් අල්ල ගත්තේ
Delete\\..මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා..//
ReplyDeleteඅටමෝ.. මම දැන් අවුරුදු පහ හයකට කලින් මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පලවෙනි ක්‍රෂ් එක ෆේස් බුක් එකෙන් හොයාගත්ත. රික්වෙස්ට් කළා. එයා ඇක්සේප්ට් කළා. ඒත් දැන් බුකිය වහල අවුරුදු 4ක් විතර. 🙈
අපරාදේ ටික්කෝ .......... චූටී කාලේ ලව් පට්ටෙට දැනෙනවා
Deleteඒ පාර බොට මොකද උනේ...
ReplyDeleteනරක මිතුරු ඇසුර...!
Deleteලෙඩේ බෝ වෙලා...!
හරියටම හරි අයියේ .......... ලෙඩේ බෝ උනේ උඹෙන්
Deleteමේ යසට ඉන්නවා ලොකුපුතේ
DeleteLOVE Sick....hek ...hek.....
ReplyDeleteහා හා එහෙම කියමුකෝ
Deleteමම නුඹව සොයනවා මුහුණු පොත පීරලා.
ReplyDeleteමාත් කාලෙකට උඩින් ඕකම කළා
අවුරුදු ගාණක් කලා බං මම .......... උත්සාහය අපතේ ගියේ නෑ
Deleteඋඹත් ගෘහස්ථ ප්‍රචණ්ඩතාවයේ ගොදුරක් වෙන්නයි යන්නෙ අටං
ReplyDeleteහොද වෙලාවට ගෙදරිං පිට
Delete// උඹත් ගෘහස්ථ ප්‍රචණ්ඩතාවයේ ගොදුරක් වෙන්නයි යන්නෙ අටං // අයියා කියුවා හරි , මම දැන් නැවත ගෙදර ......... දැන් ඔය ඔයා කියන සීන් එකේ ගොදුරක් වෙලා .............. ඒක නෙමෙයි ............. උඹ කෝ බං අයියේ දැන්
Deleteඋඹ හොයන චංචලා
ReplyDeleteවෙන ගේක හිරවෙලා
ඒ ගෙදර මහඑකා
මූනු පොත බ්ලොක්කලා..!!
එහෙම සීන් එකක් නෙමෙයි බං අයියේ ............ හම්බුනා නැවත.
Deleteමූණු පොත පීරමින් ඔබ හොයන චංචලා
ReplyDeleteඉක්මනින් හමුවෙන්න කියා මා පතනවා
විචාරක දියණිය
පිස්සු කතා කරන්න එපා
Deleteමම මදුෂි භාග්‍ය ගේ අයියා
කියල වැඩක් නෑ අටමො.
ReplyDeleteමතක් වෙනකොට පපුව හෝස් ගාල යනවා.
මුහුනු පොත නෙවෙයි ලෝකෙ අස්සක් මුල්ලක් නෑර හෙව්වා.
ඒත් එයා නෑ. එක සැරයක් දැක්කොත් ඇති රත්තරන් මැරෙන්න කලින්.
දැකිමත් එක්තරා හිකීමක් ලු නෙ
Deleteතව හොයපං හම්බෙනවා
Deleteකවුද අප්පා අටංට බුටි තිබිබෙි.......?
ReplyDeleteඑකක් යැ
DeleteWhat this about? It is past love incidant ?
ReplyDeleteMore like a love accident
Deleteබුදු අයියේ මාව මරාගන කාපං
Deleteනියමයි....මටත් මතක් වුණා එකක්
ReplyDeleteමං බ්ලොග් පැත්තේ ආවා නැති දවස් ටිකට වෙලා තියෙන දෙයක් :) :) :)
ReplyDeleteචං චං චචං චංච චං චංච චංචලා
ReplyDeleteඅට්ටං ටටං ටංට අටමන්ට සිහිවෙලා
හි හි හි හි හි හි හිහි ......සුරංගනා..
Deleteමෝඩ චුන් මෝඩ චුන් මගේ මැණික කියනවා
++++++++
ReplyDeleteබ්ලොග් වල තියෙන පඬි වඩ්දන් බරසාර ලිපි කියවලා ඔලුව කචල් වුනු වෙලාවට අටං ගෙන් අපූරු සරළ රසවට් කවි පෙලක්.
ReplyDeleteහිතල රසය මවාගේන රස විඳින්න පුළුවන් කවි පෙලක්.
කවියටත් වඩා කථාව ලස්සනයි.
අටං නියමයි...!
හී හී
Delete+++++
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි. සිහින පස්සෙ යාමෙන් පලක් නෑ..
ReplyDeletexxx කවි නේද
ReplyDeleteඅහෝ විචාරක දියණිය
ReplyDeleteඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේ
එමනිසා ඔබගේ පියා කුජිත වුනා බොල්ග් ලොවේ ....බොරු ලියා .
දැන් ඔබ පියා කල දෙයක් ඔබ මෙසේ කියනවා
31 August 2017
මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය ලිපිය තුලින්
මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න ......
එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවා
හරි දැන් එක එහෙම උනයි කියමුකෝ ......
National Cadet Corps Training Centre, Rantembe was established on 2 December 1990 දී අප විසින්
ncc අනුයුක්තව .
ඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටබේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් තිබුනේ නැහැ
[ඔබේ පියාට මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා 1979 පෙර හමුවුවානම් ද නැතිනම් එයත් බොරුවක් ]
ඔබත් පියා සේම බොරු බේගල් කියමින් බ්ලොග් කියවන් නන් රැවට්වනවා .නමුත් ඇත්ත එය නොවේ ...
දැන් ඔබත් කුජිත වි අවසානයි !!!! ..... අහෝ දුකකි !
මේ අර මලිත්ට ගහද්දි අඬන ලමයාද?
ReplyDeleteඅනේ මංද එදා වසන්තය දවසේ ෆොටෝ වල අටම ගුටි කාපු පාටක් තිබ්බෙ නැහැ, බාග විට පවුල තවම මේක දැකල නැතිව ඇති :)
ReplyDeletelassanai..................
ReplyDelete