2018-08-25

ෆෝන් එකෙන් බ්ලොග් එකක් ලියන්නේ කොහොමද 12

බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු





ඔන්න එතකොට ඇප් එක ඕපන් වෙනවා 















































කම්පියුටරයකින් පෙනෙන විදිහට ෆෝන් එකෙන්  බ්ලොග් එක බලන්න ඕන නම්







අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න අයට අවශ්‍ය සියලුම තොරතුරු ටික මේ ලිපි මාලාවේ  තියනවා , ඒ  පොස්ට්  සියල්ල කියවන්න , මහලොකු  කජ්ජක් නෙමෙයි   පට්ට  ලේසියි  , පලවෙනි එකේ  ඉදන් කියවන්න  , පහලවක්ද කොහෙද තියනවා ....... https://atampahura.blogspot.com/2016/08/how-to-write-sinhala-blog-1.html?showComment=1553878539828#c958345351579684840

18 comments:

  1. මාත් ඔය යෙදුම දාගෙන බැලුව. ඒත් අපේ අඟල් හතරෙ තිරේ දිගෑරෙන යතුරු පුවරුව එක්ක වැඩ කෙරුවාව අමාරුයි. ඇඟිලි මහතට යතුරු දෙක තුන එබෙනව. ටිකක් දුර කොටාගෙන යද්දි අකුරු වදින්නෙ පහුවෙලා. හරියට එක එක්සෙල් කොටුවක වචන සීයක් හමාරක් ලියද්දි වගේ. හැබැයි ඉතිං සෝඳුපත් බලන්න එහෙම නං කියාපු බඩුව.

    ReplyDelete
    Replies
    1. මගේ නං දෙක දෙක වදින්නේ නැ

      Delete
  2. ෆෝන් එකෙන් ලියල ඩ්‍රාෆ්ට් එක සේව් කරපුවම පස්සෙ කම්පීතරයෙන් ඒක ඕපන් කරන්ට පුලුවන්ද හැබෑට?

    ReplyDelete
  3. ෆෝන් එකක් ගත්ත දවසක බලමු.

    ReplyDelete
  4. ෝනි (phone) එකෙන් ලියන්නෙ කොොමද බන්. ේනවනෙ(penawane) වදින විදිහ. ෝ (ekko)බ්ලොගරයාගෙ අවුලක් නැත්නම් හෙළකුේ (helakure) අවුලක්..

    ReplyDelete
    Replies
    1. ගුගල් කෝම් ඇප් එකයි , හෙලකුරු ඇප් එකයි දෙකම අන් ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරන්න , සමහරවිට හරියයි , පරනම ඇන්ඩෝයිඩ් වර්ශන් වලට , අලුත් හෙලකුරු වැඩ නොකරන සීන් එකක් තියනවා , ගුගල් ක්රොම් වලත් මේ දවස්වල අවුලක් තියනවා හැබැයි ඒක තියෙන්නේ ඩෙක්ස්ටොප් වලට

      Delete
  5. Helakuru valin liyanda ba, kament karandath ba 🙄🙄

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි මං කරනවනේ , ඔයාගේ ෆෝන් එක අප්ඩේට් වෙලා නැතුව ඇති , ඇන්ඩෝයිඩ් වර්ශන් එක මොකක්ද

      Delete
    2. සෙන්නට කියපු දේ කරලා බලන්න හරි ගියේ නැත්නම් ...ගුගල් ජිබෝඩ් දාන්න ...ඒක වැඩ කරනවා පරණ ඇන්ඩෝයිඩ් වර්ශන් වලට

      Delete
  6. බ්ලොග් සම්බන්ධයෙන් ෆෝන් එකකකින් (ඇන්ඩ්‍රොයිඩ්) කළ හැකි වඩාත් ම වැදගත් දෙය නම් ඇඟිළි වැඩිපුර භාවිතා නොකර කටහඬ මගින් බ්ලොග් ලිපි කෙලින් ම කියවන විට ලිවීම ක්‍රමයට සකසා ගැනීමයි.
    http://rasikalogy.blogspot.com/2017/08/google-key-board-app-long-live-gboard.html

    ReplyDelete
  7. හරිම වැදගත් ලිපියක්.

    ReplyDelete
  8. අටම් සහෝදරයා ,ඕකේ තියෙන ගැජට් එකක් නේ Follow by email කියන්නේ .ඒක වැඩ කරන විදියට හරියට කොහොමෙය් හදාගන්නේ......

    ReplyDelete
  9. ඒ පකරින්තුවෝ ඇප් එක අයින් කරගන

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ජාබා සහ ජුල්බුලී
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • ලැජ්ජා වෙන්නේ මොකටද
    ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ... ‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘ ‘‘ ඇයි තාත්තේ ‘‘ ‘‘ ඔයාට…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා
    මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා , මහන මෙෂින්…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • හොර ගෑණු
    '' හෙලෝ මේ '' '' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
1,645,782

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>