බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු
ඔන්න එතකොට ඇප් එක ඕපන් වෙනවා





කම්පියුටරයකින් පෙනෙන විදිහට ෆෝන් එකෙන් බ්ලොග් එක බලන්න ඕන නම්
අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න අයට අවශ්‍ය සියලුම තොරතුරු ටික මේ ලිපි මාලාවේ තියනවා , ඒ පොස්ට් සියල්ල කියවන්න , මහලොකු කජ්ජක් නෙමෙයි පට්ට ලේසියි , පලවෙනි එකේ ඉදන් කියවන්න , පහලවක්ද කොහෙද තියනවා ....... https://atampahura.blogspot.com/2016/08/how-to-write-sinhala-blog-1.html?showComment=1553878539828#c958345351579684840

















Thanks..........
ReplyDeleteට්‍රයිකරලා බලන්න
Deleteමාත් ඔය යෙදුම දාගෙන බැලුව. ඒත් අපේ අඟල් හතරෙ තිරේ දිගෑරෙන යතුරු පුවරුව එක්ක වැඩ කෙරුවාව අමාරුයි. ඇඟිලි මහතට යතුරු දෙක තුන එබෙනව. ටිකක් දුර කොටාගෙන යද්දි අකුරු වදින්නෙ පහුවෙලා. හරියට එක එක්සෙල් කොටුවක වචන සීයක් හමාරක් ලියද්දි වගේ. හැබැයි ඉතිං සෝඳුපත් බලන්න එහෙම නං කියාපු බඩුව.
ReplyDeleteමගේ නං දෙක දෙක වදින්නේ නැ
Deleteෆෝන් එකෙන් ලියල ඩ්‍රාෆ්ට් එක සේව් කරපුවම පස්සෙ කම්පීතරයෙන් ඒක ඕපන් කරන්ට පුලුවන්ද හැබෑට?
ReplyDeleteපුලුවනි මචං
Deleteෆෝන් එකක් ගත්ත දවසක බලමු.
ReplyDeleteගනිං
Deleteෝනි (phone) එකෙන් ලියන්නෙ කොොමද බන්. ේනවනෙ(penawane) වදින විදිහ. ෝ (ekko)බ්ලොගරයාගෙ අවුලක් නැත්නම් හෙළකුේ (helakure) අවුලක්..
ReplyDeleteගුගල් කෝම් ඇප් එකයි , හෙලකුරු ඇප් එකයි දෙකම අන් ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරන්න , සමහරවිට හරියයි , පරනම ඇන්ඩෝයිඩ් වර්ශන් වලට , අලුත් හෙලකුරු වැඩ නොකරන සීන් එකක් තියනවා , ගුගල් ක්රොම් වලත් මේ දවස්වල අවුලක් තියනවා හැබැයි ඒක තියෙන්නේ ඩෙක්ස්ටොප් වලට
DeleteHelakuru valin liyanda ba, kament karandath ba 🙄🙄
ReplyDeleteඇයි බැරි මං කරනවනේ , ඔයාගේ ෆෝන් එක අප්ඩේට් වෙලා නැතුව ඇති , ඇන්ඩෝයිඩ් වර්ශන් එක මොකක්ද
Deleteසෙන්නට කියපු දේ කරලා බලන්න හරි ගියේ නැත්නම් ...ගුගල් ජිබෝඩ් දාන්න ...ඒක වැඩ කරනවා පරණ ඇන්ඩෝයිඩ් වර්ශන් වලට
Deleteබ්ලොග් සම්බන්ධයෙන් ෆෝන් එකකකින් (ඇන්ඩ්‍රොයිඩ්) කළ හැකි වඩාත් ම වැදගත් දෙය නම් ඇඟිළි වැඩිපුර භාවිතා නොකර කටහඬ මගින් බ්ලොග් ලිපි කෙලින් ම කියවන විට ලිවීම ක්‍රමයට සකසා ගැනීමයි.
ReplyDeletehttp://rasikalogy.blogspot.com/2017/08/google-key-board-app-long-live-gboard.html
අඩේ ඒක මරු තමයි
Deleteහරිම වැදගත් ලිපියක්.
ReplyDeleteඅටම් සහෝදරයා ,ඕකේ තියෙන ගැජට් එකක් නේ Follow by email කියන්නේ .ඒක වැඩ කරන විදියට හරියට කොහොමෙය් හදාගන්නේ......
ReplyDeleteඒ පකරින්තුවෝ ඇප් එක අයින් කරගන
ReplyDelete