2012-06-21

අටම්පහුරා කක්කා හෝදන හැටි


ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය ..........................

අකමැති කට්ටියත් කැමතිනම්........... ඒත්  බලන්ඩ

මේ කියන කාලයේ මට වයස තුනක් විතර ඇති . මම ආච්චිලෑ ගෙද‍ර ගිහිල්ල හිටියේ , අප්පේ    ... ඒ ගෙද‍ර මගේ කක්කා හෝදන්ඩ  කට්ටිය ඕන තරම් හිටිය . ආච්චි අම්ම ,පුංචිලා ,මාමල ,අක්කලා ,අහලපහල කට්ටිය, ගෙදෙට්ට එන කට්ටිය,

 තරගෙටවගේ මගේ කක්කා හේදුවා. මම එයාලට තෑගී දුන්නෙත් නැ .

  අනේ මන්ද මොකද කියල ,   සමහරක්ව්ට මම අලුත් පරම පරම්පරාවේ පළවෙනි කොල්ල හින්ද වෙන්ඩඇති .

මොන නසරානි වැඩේ කලත් මට කටපුර  ලොකුපුතා ,ලොක්කා,ලොකුඑකා ,ලොකුකොල්ල , කියල අදටත් මට ඔය කට්ටිය   කතා කරන්නේ ඒකනේ.

කොහොමත් ඉතින් තාත්තාගේ නෑදෑයන්ටවඩා අම්මලාගේ නෑදෑයෝ දරුවන්ට බලනවා ,සලකනවා,                                                            
කොහෙත් ඉතින් ඔය කතන්දරය ඔහොමතමා.

මේ කියන දවසේ ගෙදරහිටියේ මම සහ අපේ ලොකුමාමා විතරයි ,ලොකුමාම හෙනවස පොරක් හැමවෙලාවකම මලපැනල ඉන්නේ, අපි මාර බයයි පොරට .( දැන් හොදටම නිමිල )

මමත් ඉතින් තනියම සෙල්ලන් කරකර ඉන්නකොට ආවා  පොඩි කක්ක බරක් , හෝදන්ඩ කෙනෙක්‌ නැති  හින්ද මම තදකරගන  හිටිය, ටිකක් වෙලා යනකොට ඉවසන්ඩම බැ බඩ පෙරලගන එනව.දිහුව ගේ පිටිපස්සට දැම්ම චුටි කක්කා බෙට්ටක්,
දැම්මට පස්සේ තමා දෙලොව රත්උනේ කාට කියලද මම දැන් කක්කා  හෝදවා ගන්නේ.අර මරුමුස් ලොකුමාමට කියන්ඩ බැරිය.අසරණ කමට වටපිට බලපු මගේ අස්දෙකට වැටුනා ආච්චිගේ වතුර කලගෙඩිය ලොවි ගහමුල තියනවා ,

දැන් ඉතින් මට රටක්රාජ්‍යක් ලැබුන වාගේ,

කලය පුරවලා වතුර , මට දැන් හරිම සතුටුයි ,

දැන් මගේචුට්ටන් අත 

කලයට දානවා සිගිති කක්කා පැත්තේ අතුල්ලනව

කලයට දානවා  සිගිති කක්කා පැත්තේ අතුල්ලනව

කලයට දානවා සිගිති කක්කා පැත්තේ අතුල්ලනව

කොහොමහරි කක්කා හෝද ගත්තා කියමුකෝ කොහොමද අත හෝදගන්නේ

කලය ඇල කරලා අතට වතුර වක්කරගන්ඩ ගහිල්ල ඇනුන  කක්කා පැත්ත බිම.

දැන් කක්කා පැත්ත  පුරාම වැලි ගැවිලා , කක්කා එන කක්කා හිලෙත් වැලි 

දැන් කක්කා හිලට වැලි ගිය හන්ද මම අඩනවා 

ඒ අස්සේ ලොකුමාම ඇවිල්ල අහනවා 

මොකද කොල්ලෝ අඩන්නේ 

මම  තව  මරහඩදීල  අඩනවා 

අඩන්නේ මොකද කියපන් ඔය අඩනඑක නවත්තලා නැත්නම් මම  කෝපි කැලයට විසිකරනවා

අනේ ලොකුමාමේ  පුකට වැලි ගියහම මැරනවද

5 comments:

  1. Adow atamaa.. Elama kiri.. Mama tikka

    ReplyDelete
  2. වැලි නෙමෙයි චැලි ගියත් මැරෙන්නෙ නෑ..බන්ධනාගාරෙ බංකර් ගහන ඈයො කියන්නෙ ඔය (අහල තියෙන විදිහට )

    ReplyDelete
  3. ඉස්සර ඔය එක එක පලතුරු කල ඇටේ ගිලුනම පැලවෙයි කියල මාත් අඩල තියෙනවා .....

    ReplyDelete
  4. 💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>