2012-06-16

කොමාගේ පළමු අහවල් මෙව්වා එක


කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,

ඒ පැත්තේ උන්නා කාත්කව්රුවත් නැති  අහිංසක අක්කා කෙනෙක්. දරුවොත් හදාගන තනීයම ජීවත් උනේ, උන්දෑ ලලක්කා කෙනෙක්, හැබැයි රස්සාව කාටවත් කරදරයක් නැතූව කලා.අර ඕනයාලගේ මංජුයි , ඇන්ටීෆා එකයි වගේ හැමෝටම  ---ඩ --නෑ.

එයාගේ සේවාව ලබා ගැනීමට හැකිඋනේ මෙන්න මේ කට්ටියට විතරයි.


ගොඩක් දුර ගමකීන්  රස්සාවට පැමීණි අය


බිරිද අතහැර ගිය අය


කාත්කව්රුවත් නැති අය


ඔතනින් එහාට ලලක්කා කවදාවත් ගියේ නැ, කාවහරි තෝරාගත්තට පස්සේ මෑන්ට පුළුවන් ඒ ගෙදර නවතීන්ඩ, කෑම බිම සහ ලෑම සමග ලොන්ඩරී පහසුකම්, ඇතූළු සීයලුදේ ලැබුනා.ගාස්තූව වශයෙන් හවසට ලලක්කටයි දරුවන්ටයි කන්ඩ හාල් පොල් ටිකක් ගෙනාපුවහම  හොදටම ඇති.

ඔය අතරේ ඒ පැත්තේ හිටපු සමහරක් පොරවල් ගේ වටෙ කැරකූනාට ලලක්කා නෙමෙයි පැත්තවත් බැලුවේ.
කොමාත් ඒ කෂ්ටිය අතරේ උන්න කෙනෙක්.                     කොමාගේ මේ ආසාව එන්ඩ එන්ඩ  ටික ටික උත්සන්න උනා. ටික දවසක් යන කොට මු යාළුවෝ ලගට ඇවීත් නහයෙන් අඩන මට්ටමටත් ආවා.

දවසක් කට්ටිය මළ ගෙදරක නයිටක් ගහන වේලාවක එකෙක් අහනවා කොමාගෙන්

''ඇ බං කොමො මොකද ලලක්කගේ වැඩේට උනේ''

''මම තමයි තොපි මොනවා හරි කියපුවහම දුහල පැනලා කරලා දෙන්නේ,එකෙකූට බෑ ලලක්කට කීයලා මට  -කන්ඩ චැන්ස් එකක් අරගන දෙන්ඩ , ආයේ කියපියව්කො මට ඔත්තූ බලන්ඩයි, ලීයුං අදින්ඩයි, ගංජා ගේන්ඩයි මම යයිද කියලා බලන්ඩ.''

''--තො ඒ ගෑණි නිකන් --න්ඩ දෙන්නැ, තො ගාව සල්ලි තියනවද''

''අනේ 500කුත් තියනවා මචං කතා කරලා දියන්කො, දැන් ගෙදරට එන එකත් සෙනසුරාදට ගමේ යනවා,අද සෙනසුරාදා හින්දා ඌත්නෑ ,අනේ මට  --න්ඩ දෙන්ඩ කියලා කියහන්කො''

''ඉතින් උඹ කතා කරලා අහපන්කො''

''මට බයයි බං , මොනවද මම කියන්ඩ ඕනේ''

''තියනවා කියපු 500 දික්කරලා දැන් අපිට කියපු ටිකම කියහන්''

''අනේ මාත් එක්ක යන්ඩ වරෙල්ලකො''

''කොමාගෙන් ගැලවෙන්ඩම බැරි තැන් කට්ටිය ඒ පැත්තට ගෑටුවා''

කොමාව ගෙදර දොර ලගට ඇරපු කට්ටිය තැන් තැන්වල වැටවල් වලට කවර් උනා දැන් කොමා දොරට තට්ටු කරනවා.

''කව්ද ''

''මම මම ලලක්කේ''

''මම කියන්නේ කව්ද''

''මම මම මමකොමා''

''ආ ඇයි මල්ලි''

''අනේ අක්කේ චුට්ටක් දොර අරින්ඩකො''

''මේ පාන්දර මොකටද මල්ලී උදේට එන්ඩ අයියත් ගෙදර නැ''

''අනේ අක්කේ හදිස්සියක් චුට්ටක් දොර අරින්ඩකො''

හිමිහිට දොර ඇරුනා ලලක්කා දැම්මා බෙල්ල එලියට.

''ලලක්කේ මම ඔයාට ආදරෙයි මෙ 500ය අරගන මට -කන්ඩ දෙන්ඩකො.''

''අනේ මල්ලී මම නැතිබැරි කමට මීනිස්සු තියාගන ඉන්නවා තමා, ඒත් හැම එකා එක්කම බුදියන් නෑ, කරදර කරන්නැතූව යන්ඩ මල්ලී''

ලලක්කා දඩස් ගාලා දොර වහගත්තා. ටීක වේලාවක් දොර දිහා බලාගන හිටපු කොමා හිමිහිට පාරට බැස්සා, හැගිලා හිටපු තැන් වලින් එලියට බැස්ස කෂ්ටිය කොමා ලගට ආවා.මෙන්න යකෝ කොමා අඩන්ඩ වාගේ බලාගන ඉන්නවා.

''දොර ඇරපු වේලාවේ උඹට තිබ්බේ  ඇතූලට පනීන්ඩ''

''ඇයි යකෝ --න්ඩ කියලම කියුවේ ෂේප් එකේ අහන්ඩ තිබ්බේ''

''අපුරුවට  --න්ඩ තිබ්බ චාන්ස් එක තො කාගත්තා''

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ දැන් කට්ටිය කොමාට බනිනවා.

''ඒකනේ යකූනේ මම කියුවේ උඹලට කතා කරලා දෙන්ඩ කියලා''

''හා දැන් කමක් නෑ ආපු එකේ තව පාරක් කතා කරලා බලපන් , ටීකක් යාප්පුවෙන් අහපන් ''

දැන් කොමා ආයෙත් දොර ගාව

''ටොක් ....ටොක්.....ටොක්...........ලලක්කේ.......ලලක්කේ''

''අනේ මල්ලීයෝ කියුවහම අහලා යන්ඩකො, මට කරදර කලොත් මම ඔයාලගේ අම්මට කියනවා.''

''500ට   --න්ඩ දෙන්ඩ බැරිනං    -ව  -න්ඩවත් දෙන්ඩකො''

1 comment:

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>