ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක
වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක
අද තනියම මං යනවා නුඹ නැතිමුත් පෙරවාගෙම
වෙල්යායෙන් එගොඩවෙලා වැව් ලන්දේ දුර ඇතක
මිහිරසෙවු ඔබේ දෙතොලේ හැමවේලෙම කියුවා මට
නැවෙන්නේ කාගේවත් මා ඔබෙමයි හැමදාටම
සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට
වැලි පාරේ ඇත කොනෙන් දුහුවිලි රැලි නංවාගන
පසුකරමින් නුඹ යන්නේ අතිතයක් නැති ගානට
කවුලු දොරන් එබීබලා නොදුටුව සේ දුහනාවිට
කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
:(
ReplyDeleteතාම වයිපයි නැතෙයි
Deleteවයිෆයි වෙන්න ඕනේ :)
Deleteෆ මොකැ ප මොකැ
Deleteහරිම අසාධාරණයි,මේකෙ සම්පුර්ණ පින්තුරෙ දාපංකො කැත වැඩ නොකර.
ReplyDeleteසම්පුර්ණ පින්තුරෙ මෙතැනින්
Deleteඔය තියන්නේ හැලපයියේ බලහං
Deleteබලන්න බෑ බං ඒක මෙහෙ බ්ලොක් කරලා,තරහ නැතුව ඔය පින්තූරෙ මගෙ මේලට එවපල්ලකො.
Deleteමචං ඇනේ හැලපයියට අතනට යන්ඩ හොර පාරකුත් කියහං
Deleteතිබුණු තැන නොවේ එය දැං ඇත නලලේ
ReplyDeleteපංති ගියේ මගෙ බයිසිකලේ පොල්ලේ
උඹ කැම්පස් මම දැං වැඩ ගඩොල් වලේ
දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ !
//දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ//
Deleteමොකක්ද බං තේරුම
" එඩිතර හදවතක් ඇත්තා මනාලිය රැගෙන යාවි.." :D
Deleteපත්තරේ, "දිල් ව වහලෙට නග්ගලා, දුහුලට හානි උනොත් ලේ තමයි ජයේ." අන්න ඒකයි තේරුම. ;) ;)
Deleteඅර සඳස් කවි නිසදැස් කවි වගේ පත්ත්රයාගේ "බඩ කොර කවි "
Deleteප.ම.
Deleteපට්ට කයිය
අම්මප බඩ ගියා කවිය අහල.. හැක්.. උඹට හරියන්නේ තමන්ගේ වත්තක කවි කියන එක තමා... බොට දවස් දෙකක් දෙන්නං... එච්චරයි..
Deleteඅර ප්රතිභාපූර්ණ කවියා මෙතනටත් ඇවිත් නේ...
Deleteතැංකිව් වේවා .. හා රසවින්දා නං කීය කීය හරි දීපල්ලා .. පිනෑංස් එකක් තියනව ගෙවල දාන්ඩ :D
Deleteදේශා..හිටපං තොට වස් කයියක් කියන්ඩ තෝ හැඳිගෑවිල යන්ඩ.
අම්මප පත්තරෙ උබ තමයි මිනිහ
Delete"//දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ//
Deleteමොකක්ද බං තේරුම"
මේකෙ තේරුම "හදවත් ඇත්තෝ මනාලිය රැගෙනයයි" කියන එක. මූ එඩිතර කෑල්ලක් අතින් දල.
පත්තර මල්ලි, අන්න කකාගෙන් ඉල්ලගනින් ඒ බ්ලොග් එක සැප්තැම්බරේ, කවි ලියන්න. උඹට මුලු බ්ලොග් ලෝකෙම සපෝර්ට් කරයි.
බඩ කොර වෙනව මෙව්ව කියවලා... පත්තරේ...
Delete@ මල්ලි. මල්ලි ඔය ඔක්කොම ඇතහැරලා එන්ඩකෝ ලංකාවට අපි පොළවල් වල කවිකොළ විකුනමු.
Deleteදමියා අයියේ .. මට ඔහොම කියන එක හරිද බං :D
Deleteඉන්දික අයියේ .. :D මොකෝ මං උඹ වගේ හින්දි දන්න එකක්යෑ .හැක් . ඔව් බං කකා ලියන් නැති එකේ මංවත් ඒක ලියන්ඩ ඕනැ බං..
විදනෙ .. දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරං D
විචරක සෑර් .. අපිට කොයින්දෑ ඔබතුමාට වගේ ලස්ස ගනං වල පැන්සොං.. මං මේ එදාවේල හොයාගන්න අහිංසකයා වෙච්චි :D
//අම්මප බඩ ගියා කවිය අහල.. හැක්.. උඹට හරියන්නේ තමන්ගේ වත්තක කවි කියන එක තමා... බොට දවස් දෙකක් දෙන්නං... එච්චරයි..//
Deleteකොහෙද බැ කියනවනේ "http://paththaramalli111.blogspot.com/"
http://paththaramalli111.blogspot.com/
මුතු කුඩ ඉහළන මල් වරුසාවක.....................
ReplyDeleteඒ අදහස තියෙන වෙනස් විදිහට පද ගලපුව ලස්සන නිර්මාණයක් .... එළ අටම්..............
ඒකම නෙමෙයි නේද , මෙතන ඊටත් එහා ගිහින් , කොල්ල වැඩක් පොලක් කරගන
Deleteනෑ හිත රිදුනේ අදත් එදා සිහි වී .............
Deleteආ එහෙම එකක් තියනව නේ
Deleteසිත රිදෙන විදිහට නෙමේ සිත පිනවන විදිහට එදා වැඩේ වෙන්න ඇති :D
Deleteමෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
ReplyDeleteමෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ … …
ඔබේ පෙම් වදන් නේ
Deleteඅතීතය අමතක කරන්න පුළුවන් කෙනෙක් ඉතින් ඉන්න විදිහක් නැහැනේ..
ReplyDeleteහූරං කෑවට පස්සේ තව මොන කතාද බං...
ReplyDeleteඅතරමං උන හීන ලෝකෙ මිරිඟුවක් කියලා දැනෙත්දි දුකයි තමයි.
ReplyDeleteදුක හිතෙනවා නෙවී දුක දැනෙනවා නෙවී
ReplyDeleteඋඹ ගිය හිංදා වෙන එකියක් අදිනවා තමා.........
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
ReplyDeleteඑදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ කියලා ඉන්න තමයි වෙන්නේ
"පටු මාවත් වල දූවිලි අතරේ
ReplyDeleteඅපගේ ඉපැරණි පිය සටහන් ඇත..
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත..."
ලස්සන නිර්මාණයක්. මේ තම්යි ජීවිතේ.
ඒක නෙවෙයි අර කතාවෙ ඉතිරි ටික..??
// සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට //
ReplyDeleteඅපූරු කවි පෙලක්..
අටමෝ උඹ මොනවද කවි ගැන දන්නේ බලපංකෝ අපේ පත්තර මලයගේ පද ගැලපිල්ල. පිස්සු කොර බං.......
ReplyDeleteඕ යේස් .මට බාර දියංකො කවි පිටුව. මං දෙන්නං පොරි හැලෙන්ඩ :D
Deleteඋඹේ කවි පබැඳුම හරි අගෙයි. මට ඇතිවෙන්න ඕනෙ ඉරිසියාවක් වුනත් ඇති වුනේ උඹ ගැන ආඩම්බරයක්. අඩෝ පත්තර මල්ලියත් එල කයි පද බඳින්නෙක්නේ?
ReplyDeleteතැංකිව් සෑර්.. :D
Deleteනෑ වෙන්නේ කව දාවත් කියලා වෙනස් වෙන්න ඕන නේද..?
ReplyDeleteආයේ මොන රෙද්දක් කියන්නද බං.... වල්ලා පට්ට..
මචෝ මේ කවියයි අදහසයි කොහොම හරි අමරසිරි පීරීස්ට ලැබෙන්න සලස්වපන්.. පට්ට ගීටයක් එළියට එනවා සිකුරුයි..
Deleteනලියට කියමු ගිහින් දෙන්න කියලා , මතක් ඇතුව පින්තුරේ නැතුව ගිහින් දෙන්න කියන්න
Deleteසිංදුව කියන්න ඉවානයට දෙමු.. අමරසිරි මහත්තයා ඉවාන්ගෙ හඬ ගැන පැහැදිලා ඉන්නේ :D
Deleteඉතින් එහෙනම් අහවල් එකට ද අමරසිරි මහත්තයට යවන්නේ කෙලින්ම මට එවපන්කෝ ... සංගීතේ කරන්න පත්තර මල්ලිට දෙමු අමරසිරි මහත්තයා පත්ත්රේගේ සංගීතේ ගැන පැහැදිලා ඉන්නේ :D
Delete//අමරසිරි මහත්තයා පත්ත්රේගේ සංගීතේ ගැන පැහැදිලා ඉන්නේ//
Delete:D :D
This comment has been removed by the author.
Deleteඉන්දික අයියේ.. ඔතන හෙන රස කතාවක් තියනව මචෝ.. මේ ඉවානය උගෙ සුමධුර මධුර හඬින් අමරසිරි මහත්තයගෙ " මට මගේ නොවන " සිංදුව ගායනා කරද්දි මං දුන්නා බොංගො පාර රාග තාල උඩිං යන්ඩ,
Deleteඅපේ මේ නලින් අයියා අපිට හොරෙං ඒක ලයිව් අහන්ඩ සලස්සලා නෙවැ අමරසිරි සර්ට. ඕක කොලොත් ඔය වගේ වැඩක්මයි. චැහ්. ඉතුරු ටික නං කියලා වැඩක් නෑ බං :D
එදා මේ සිංදුව කීවද මල්ලි,
Deleteනැත්තං බං.. උඹ ඉතිං පෝන් එකේනෙ.පැයක් විතර .. ඉවානයා කිව්ව ඇඬෙන්ඩ ඕක,සමියයි මායි බෙර කරට අරං ගැහුවේ .:D
Deleteමං කා එක්කද බොල කෝල් කලේ ,කට කන්න එපැයි බෝගේ
Deleteමෙන්න සමියෝ කොල්ලන්ගේ කට කනවෝ
Deleteඇයි අනේ අරය එක්ක
Deleteඅමරසිරි මහත්තයත් එක්ක කතා කරපු බව මන් දන්නෙත් පස්සෙනෙ
Deleteමේ මට මතක් වුනෙත් "මුතු කුඩ ඉහලෙන මල් වරුසාවේ"සින්දුව බං.
ReplyDeleteඋඹේ කවි ටික රහයි.පත්තරේගේ කවිය පට්ට රහයි.
මටනං ඒක මතක් උනේම නැ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅටං කොල්ල ගැන මට කවදත් දුකය
ReplyDeleteඑනමුත් දැං මගේ අයිතිය අන්සතුය
පරණ කෙරුම් කෙරුමට දැං ඉඩ නැතිය
"පවුල" උඹේ යහතින් "රැක" ගත යුතුය
(පෙර දිනයක ඔබ පෙම්කල යුවතිය)
බත් කාල ඇති වෙලා
Deleteඅර සම්පූර්ණෙ පිංතුරයනම් කවියට සෙට් වෙන්නෙ නැ වගේ.කවිය රහයි.පිංතුරෙත් රහයි.දිව දෙකක් නෑ රස දෙකයි
ReplyDeleteසම්පුර්න පින්තුරේ මං දැක්කෙත් නැ
Deleteඉතින් ඊටපස්සේ මොකද උනේ ..... මම අහන්නේ පින්තුරේ ගැන
ReplyDeleteදන්නැ රාලේ
Deleteඅටමෝ......උඹ දිගටම ලියහන් මචෝ...මම කියවනවා සහ රසවිඳිනවා.
ReplyDeleteඅනෙ බොටත් වෙන දෙවල්.මටත් මතක්වුනෙ මුතුකුඩ ඉහලන සින්දුව
ReplyDeleteමෙහෙම හිතෙනවද දන්නෙත් නැ නේ.
නගුලක් අරන් හානාවිට මගෙ කුඹුර
කන්හැන්දකින් කලවැඩ කුමකට මතක
වාහනේ ඉස්සුවට කමක් නෑ බං, ඩ්රයිවින් හරි ඉගෙනගත්තනෙ, ^_^
ReplyDeleteඔන්න කවි...
ReplyDeleteජය වේ...
අනේ අපොයි
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
අනේ මංදා බං අටං. ජීවිතේ හැටි :-( :-(
ReplyDeleteඅශ්වයා සහ ඉස්තාලය....
ReplyDeleteජය වේවා!!!
මගේ කදුලින් නිමාවූ මාවතේ....... මාවතේ.....
ReplyDeleteඇය සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ.....
මගේ යුග නෙත ඔබට හිරු සදු වේවා.....
ඔව්වා ඔහොම තමයි අනේ. මේ මාත් ඉන්නේ නොදැක්කා නොඇහුනා වගේ.
ReplyDeleteපට්ටයි..සුපිරියි.. (අර නිල් ඞෙනිමයි, ලෙදර් බැග් කෙල්ලද?)
ReplyDelete@අටං අයියා, නියම කවිය,,
ReplyDelete@ පත්තරේ,, උබෙත් නියම කවිය බන්,
වැඩේ තියෙන්නේ මේක අහිංසක පෙම් කවියක්. පින්තූරේ හැටියට කවි ලියවුණා නම් කොහොමට තියෙයිද? අනේ මගේ හිතට එන්නේ නෑනේ කවියක්.
ReplyDeleteකවි පොඩ්ඩක් දිරවනවා හොරයි
ReplyDeleteකවි පෙලනම් ඇත්තටම ලස්සනයි.ඒත් ඉතින් අද කාලේ අපිටනම් ආලේ කරන්න වෙල්යාවවල් නැහැනේ.අපිට තියෙන්නෙ හොටෙල් කාමරයයි,සිනමාහලයි,කොහෙ හරි පාලු පාරකුයිනෙ.කොහොම උනත් "කාලය මැව් වෙනසක අරුමෙ"
ReplyDeleteපාලු පාරවල් ගානේ යන්න එපෝ
Deleteඅනේ මමනම් ගියේ නැහැ... යන්නෙත් නැති වෙයි... මම කියන්නෙ සමාජයේ මම දකින දේ.. මම හරිද වැරදිද මම දන්නෙ නැහැ.
Deleteසම්පුර්න පින්තුරේ මං දැක්කෙත් නැ
ReplyDeleteදැන් අටමා හෙන ප්රබුද්ධ බ්ලොත් කාරයෙක්නේ ,,කොමෙන්ට්ස් තෝරලා තමයි රිප්ලයි කරන්නේ
ReplyDeleteපළ පල
Delete