ගෙට පැනල කුදලාන යන
මොංගල් පොලීසිය
තොප්පිය කහන කාලේ
දෙවරක් දෙක කරලම නැද්ද
ඇලේ දොලේ නාන කොට
අක්කලා නැන්දලගෙ
කුක්කු පැති කක්කී පැති
ඇහෙං කෑවෙම නැද්ද
දං එරමිනියා ඇඹල් පේර
කන ගමන් කොල්ලෝ එක්ක
බිජු කොටවලත් නැද්ද
කපල උරවලත් නැද්ද
දං ගෙවල් වල
සෙල්ලං පිටියෙං
කෙල්ලන්ව පන්නං
චූ රස බලලාම නැද්ද
එකෙක් හරි ඇති නං
වංඩියක් බස්සලා
ඇට දෙකත් මිරිකල
උස්සාන ගිහිං
ඒ අතීතකාලේ
ඒකල හිටිය පැත්තේ
ඇඩුරස් නැති රේප්වලට
නග්ගන්ඩම ඕනේ
හපොයි....
ReplyDeleteඇන්ඩ්‍රොයිඩ් ෆොර්මැට් කයිය....
දං කැලයක්, සබර වත්තක් ඇහටවත් පේන් නැති...
ෆේස් බුක්, වැල් සයිට් නැට්ටට කිරි උරවනවා ඇති..
පොලෝසියේ කාකි කෝට් ගැම්ම ගන්නැති...
එහෙව් එකේ මහරෑ කුදලාන යන්නැති....
හෙක් හෙක්...
සැර් දැක්ක කල්
Deleteසෑර් ඒරෙප්පෙ ගෙහුං අපිට විෂ්කි ගේන්ඩ !! ඕ යේස්…
Deleteලබන සුමානේ එනෝ....!
Deleteමෝල්ටං විෂ්කී....
DeleteAkvavit !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Deleteපත්තර මල්ලි උඔත් දැක්ක කල්
Deleteනාවත් අපිට මොකැ ඔහෙට වෙලාම ඉන්න එකයි ඇත්තේ
Deleteඅඩෝ අටමා... පොටෝ ක්‍රෙඩිට් එක දීපං මට...ඩෙන්මාර්ක් ඉඳන් ඕක එවන්න කීයක් ගියා කියලද තෝ හිතන්නේ....
Delete@Pra Jay : Oak Heart
Deleteපත්තරයා හැමදාම කියන මෝල්ටං විෂ්කී..දැන් දන්නවා..
Deleteපොලෝසිය ගැන මොන කතාද ..........පකයෝ
ReplyDeleteඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..
හොර සතුරන් කල් බල බල එවන පතුරම
පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම
කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය
විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා
ගායනය - නලින් පෙරේරා
සිිංදු.....contact කර ගන්න ක්‍රමයක් නැද්ද ඔහේව???
Deleteපිස්සුද? අපේ පොලිසියට ඔය වගේ වල් වැඩ කරපු එවුන්ව බඳවා ගන්නවද ඩෝ? බලපන් 'අතේ ගහල' තියෙන්නේ ධර්ම චක්‍රය.. (හරිනම් ඕක ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ..)
ReplyDeleteපුක් හිලට ලංකරලා අතේ ගැහුවම හරි මචෝ
Deleteයකෝ මේක කියෝගන්න වින්ද වදයක්. ෆෝ්න් එකෙන් නං කියවගන්නම බැ.
ReplyDeleteෆෝන් ඒකෙන් විතරක් නෙමෙයි මොකෙන්වත් කියවාගන්න බැහැ.. අටමාට පිස්සුද නැත්තං අපිට පිස්සුද මන්දා...
Deleteගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය
Deleteතොප්පිය කහන කාලේ දෙවරක් දෙක කරලම නැද්ද ඇලේ දොලේ නාන කොට අක්කලා නැන්දලගෙ
කුක්කු පැති කක්කී පැති ඇහෙං කෑවෙම නැද්ද
දං එරමිනියා ඇඹල් පේර කන ගමන් කොල්ලෝ එක්ක
බිජු කොටවලත් නැද්ද කපල උරවලත් නැද්ද
දං ගෙවල් වල සෙල්ලං පිටියෙං
කෙල්ලන්ව පන්නං චූ රස බලලාම නැද්ද
එකෙක් හරි ඇති නං වංඩියක් බස්සලා
ඇට දෙකත් මිරිකල උස්සාන ගිහිං
ඒ අතීතකාලේ ඒකල හිටිය පැත්තේ
ඇඩුරස් නැති රේප්වලට නග්ගන්ඩම ඕනේ ..................
(දැන් කියවපන් .....හැක් හැක් )
සින්දු
Deleteඑල ද බ්‍රා මචං
මම මේ හැම දෙයක්ම කරලා තියන නිසා මට කයිය තේරැනා..
අනේ සොරි ඔන්න හරියට හදල දැම්මා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරිවයින්ඩ් බටන් එක එබුන' ටක්ස් 'ගාල, මේ තියෙන්නෙ දං පදුරු, වැටකෙය ගාල්, වෙලේ තියන පැලවල්, ගඩොල් පෝරණු. 'ටක්ස් ' ගාල ස්ටොප් බටන් එක එබුව.
ReplyDeleteදැන් කොල්ලො අරන් යන්නෙ ලැපයි ,ෆෝන් එකයි එක්ක පොලෝසියට අපිව අරන් ගියානම් ඇදේ මෙට්ටෙ තමයි අරන් යන්න තිබ්බෙ හප්පේ ටෙරා බයිට් කීයක වැල පත්තර ඕක අස්සෙ තිබ්බද ?
එහෙනං අපි තව ආත්ම ගානකට හිරේ !!! ඕ යේස් …
Deleteගිය සතියේ ගෙදර ගිය වේලාවක ඉස්කෝලේ යන කාලේ හංගපු වැල පත්තරයක් සදුට හම්බ වුනා...තවම නොන්ඩි කරනවා
Delete“පත්තරේ අයියා කොල් කරපු වෙලාවක කියන්නම්කෝ“ කිය කිය ඉන්නවා..
පත්තරේ අයියට අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ, ඕක කටපාඩමින් කියයි අකුරක් නෑර.
Delete//“පත්තරේ අයියා කොල් කරපු වෙලාවක කියන්නම්කෝ“ කිය කිය ඉන්නවා..//
Deleteඇයි ඌ දෙයියං නාන්සෙද
ඒකෙ පිටු දිගාරින්න පුලුවන් කමක් තිබ්බද මෙන්ඩා?
Deleteහැක් :D ඕව ඉතිං කාඩ් තමා ඈ මෙන්ඩා .. මං අවුලලා තියන්නං ගානට .… හැක් හැක්
Deleteකම්මලයා
Deleteඒක ඇත්ත...
අටමා
නෑ..ඌ වැල ඔස්තාර්
ඩුඩ්
සමහර පිටුවල පුල්ලි පුල්ලි
පත්තරයා
සදු ඒක හංග ගත්තා හොරෙන් කියවනවද දන්නෙ නෑ
මට කයිය මිටර් වුනේ පස්සේ
ReplyDeleteඅටමයියේ................
ReplyDeleteතරහා අවසර..... මේක කියවන්න බෑ.... ඒත් අපි උපක්‍රමික ව කයිය තේරුම් ගත්තා.... ඒ කොහොමද දන්නවාද??? කයිය කියවලා කමෙන්ටු කරපු උන්ගේ කමෙන්ටු කියවලා... කමෙන්ටු සීයක් වුණත් කියවන ඒක ලේසියි උඹේ වචන කිහිපය කියව ගන්නවාට වඩා..... මට නං හිතෙන්නේ මොකක් හරි වැරදීමක් වෙලා කියලා.... අා නැද්ද හොදයි.........................?????
පෝන් එකෙං යකුනේ ලියුවේ
ReplyDeleteඑහෙමද.. අපි හිතුවේ පෝන් එකෙන් ලිව්වා කියලා. ඕ යේස් !!!
DeletePorn එකෙන්ම තමයි මේකනං ලියල තියෙන්නේ...23+ කියල දැම්මනං මොකෝ...?
Delete++++++++++
Deleteලියුවත් වැරදියි නැතත් වැරදියි
Deleteඔන්න දැන් වෙරි බැහැල හරියට හදල තියනෝ. අපි නොදන්නවැයි බොලා ගැන.
Deleteතමුංගෙ කුණු වහගන්න අර පොඩි එකාව පාවිච්චි කලා මිසක් ඌටත් පණ තියෙන හැඟීම් දැනීම් තියෙන එකෙක් කියල බැලුවෙ නෑ.. දැං ඕකා කොහෙං නවතියිද දන්නෙ නෑ.. ශෙක්..
ReplyDeleteජයවේවා..!!
උන්ට තියෙන්නේ තනිකර ඉරිසියාව , තමන්ට වැලක් බලන්ඩත් නැ . ගෙදර ලමයින්ට ලැප් එකක් අරන්දෙන්ඩ විදිහකුත් නැ , බලන තියන එකාව පේන්ඩ බැ ඉතිං
Deleteඅටමයියේ උඹ පෝස්ටි එක දාන්න කලින් පොලිසියෙන්වත් ගුටි කෑවද නිකමි අමුතු විදියකට දාලා තියෙන්නේ.
ReplyDeleteපොලිසියේ උන් වැල් බලන කොල්ලන්ට හරි ඊර්ෂ්‍යයි
ගණිකාවන්ට හරි තරහයි
දේශපාලඥයන්ට ගූ බයයි
සහතික ඇත්‍ත බං..
Deleteඊරිසියාවෙ උපත !!!
"ඉරිසියාව ක්‍රෝද රෝග හටගන්නේ විනාසෙටයි"
Deleteනිකමට හිතලා බලපල්ලා මචංලා, අර කොල්ලා
Deleteවැල ඩවුන්ලෝඩි කරේ උගේ සල්ලි වලින් දා ගත්ත ඩෙිටා කාඩි එකෙන්නමි.
බැලුවෙ උගේ ලැප් එකෙන්නමි,
හස්ත කර්මාන්තයේ යෙදුනෙත් කොල්ල නමි,
මොචනය වුනෙත් කොල්ලට නමි,
පිසදා ගත්තේ කොල්ලගෙ සරමෙ නමි,
ඉන් පස්සේ චූ පාරක් දාලා නිදාගත්තෙත් කොල්ලනමි
පොලිසියේ උන්ට තියෙන පුකේ අමාරැව මොකක්ද බං ඌ වැල බැලුවා කියලා
මනෝ
Deleteඑල ද බ්‍රා කතාව
ගොඩක් උන්ට දැනෙන්නෙ උන්ට යනවා වගේ බං. ඕකුං ඒකවත් අහක දාන්නැති කුණු හැත්ත.
Deleteඒවත් කනවද මාදවියෝ
Deleteළිඳ මගේ නම් මම ළිඳේ නම් - කාටවත් ඇයි වේදනා !!!
Deleteපොලීසියේ උන් කියන්නේ උන් ලයිසන් චන්ඩි කියලා නේ..
ReplyDeleteඒ කියන්නේ උන්ට ඕන දෙයක් කොරන්න ලයිසන් දීලා තියෙන්නේ.. අපිට නෑ..
අපි හරි පව් නේ බං...
නීතිය අතට ගන්න වැඩකට මං මාත් කොනකින් ගෑවුනා බං වැරදීමකිං , හිටහං වෙලාවක ඒක ලියන්නං
Deleteඉතුරු වැල සයිට් ටිකත් කපන්න දෙයිද දන්නෑ .... ඉරාගෙන ගේමක්. අනේ හොඳා! ඕකුන් ඒක කරන්න ගිහිංනං නහිනවා.
ReplyDeleteමුන්ට පිස්සු බං
Deleteගබ්සාව
සමලිංගිකත්වය
ගණිකාමඩම්
නීති ගතකරන්ඩ ඕන
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා නියම විස්තරයක් කළා, අර පාසල් සිසුවාගේ මානව හිමිකම් කඩවීම ගැන.
ReplyDeleteමෙන්න බලනවනං සින්දු https://www.facebook.com/Lahirudilanga119/videos/851206208308636/
ReplyDeleteඔය වගේ වචන නං ඔළුවට නාවට මටත් හිතුනේ ඕකමයි.දැන් ඔය දරුවගේ මනස කොයි විදියකට හැඩ ගැහිල ඇද්ද.ඒක ලස්සනට වවාගෙන ඉන්න නියපොතු ටිකත් ෆෝකස් කරලම පෙන්නුව නියපොතු වැවීමත් ජාතික අපරාදෙයක් වගේ.ඔය ලැප අත්අඩංගුවට ගත්තෙ පොලෝසියනං මං අහන්නෙ ඒකෙ තිබ්බ විස්තර මීඩියා වලට ගියේ කොහොමද
ReplyDeleteඒ දරුවාගෙ වැරදි කියන්න පැය බාගයක් ගත්ත මීඩියා නිවැරැද්ද කියන්න පැය කාලක්වත් ගත්තෙ නැත්තෙ ඇයි.
උඹ කියන කතාව ඇත්ත අටං. නමුත් උඹට පින්තූරෙට දාන්න වෙන වැල පින්තූරයක් තිබුනෙම නැද්ද?
ReplyDeleteඩූඩ් තාම අටමාගේ රිසිකත්වය දන්නේ නෑ මයේ හිතේ....හුකෑස්...
Deleteමොකෝ ඉල්ලුවනං හෙන්‍රි අයිය ගාව තියන පොටෝ නොදී අරිනවද උඹට .… හැක් :D
Deleteනැද්ද මං අහන්නෙ ඈ !!
චැහැ...ගිය සතියේ කිව්ව නම් පෝටෝ එකක් ගහලා දෙනවා..
DeleteYour comment will be visible after approval.
Deleteමේ මොන හු යන්නක්ද?
අනේ අටමෝ තොගේ ඇප්රැවල් එක ගහගනිනින් පුකේ..යකෝ මම මෙන්ඩා..බ්‍රා මෙන්ඩා..අර තෝ බිපු වෙලාවට බයිසිකලේ සිගරට් සෝඩා ගෙන්න යන්න එපා කියලා තෝ එක්ක රන්ඩු වෙන්නෙ..දැන් දිපිය තෝගේ රෙද්දේ ඇප්රැවල් එක
අතින් පයින් අපරාද පරීක්ෂණ කරන අපේ ලංකාවේ පොලිසිය.. දුර්වලයෙක් දැක්කාම උඩ පැනලා පයින් ගහන ලංකාවේ පොලිසිය.. ලොක්කෙක් දැක්කාම නොදැක්ක වගේ යන ලංකාවේ පොලිසිය..
ReplyDeleteනියමයි නියමයි (y)
ReplyDeleteමේ සීන් එක ගැන ලියවුණු හොඳම පෝස්ට් එක ....
ReplyDeleteඅර පින්තූරෙ නං දැකල පුරුදුයි ....
පොලිසියත් එහෙනම් අර මාද්‍ය කාරයො වගේ බල්ලටම ගියා. චැහ්. නොදෝමකිං මේ හැතිකරේ.
ReplyDeleteසමහරුන්ට තේරුනේ නෑලු. අපිටනම් තේරුණා...... ඔක්කොම කලින් කරලා තියන හින්දා වෙන්ඩෑ හිටන්
ReplyDeleteඅපි පොඩි උංනෙ.
ReplyDeleteහිටපිය චෙෆාටයි ප්‍රාටයි මාට්ටු කරලා දෙනකන්
Deleteඅසම්භාව්‍යක් ක්‍රියා ..... ගැන ..... කතා හරිම සංකීර්ණයි...... මට හිතෙන්නේ. ඇත්ත තාම හොයා ගන්න බෑ.
ReplyDeleteමේවා ඇත්තටම හිනාවෙන්න නෙවේ අඩන්න ඕනි දේවල්.......... සුපිරි.......
ReplyDeleteඅනර්ඝයයි, උත්කෘශ්ටයි, සම්භාවනීයයි
ReplyDeleteමු කරපු වැඩ නේද?
Deleteඕක වුනේ මෙතනදී පොලිසිය ඉන්නේ under ප්‍රෙසර්.මිනිස්සුන්ට පිළිතුරක් ඕන. සැකය ආපු හැමකෙනාම එලිවෙච්ච එකතමා වැරැද්ද.
ReplyDeleteවැල බලන එක වැරදි නෑ කියන එක ගෑනුන්ට තේරුම් කරන්න බැරි එකේ කොහොමද පොලිසියට තේරුම් කරන්නේ.ඔය උඹ කියවපු ඔක්කොම හොඳයි.එත් බිජු කොටවපු එක පුරුදු කරපු එකත්. අවුරු 14 පැනලා ඕක කලානම් උඹත් හිරේ ඉන්න ඕන කියන එක මම කට කෑවත් මෙතැන් කියනවා
මචං ලංකාවෙන් අතිබහුතරයකට පොඩි කාලේ කරපු වල් වැඩ ටිකක් ලොකු වුණාම අමතකම වෙනවා..... පස්සේ කාලෙක ඒවා දැක්කා ම වමනේ යන තරම් කණගාටුත් හිතෙනවා...... අපිට විතරයි තාම ඒහෙම නැත්තේ... ඒතකොට ඉතින් මෙහෙම අහන්න අපිට හිතෙනවා..... අරකාට මොනවා හිතෙනවා අැත්ද????
ReplyDeleteකිසිම සැකකරුවකුගේ විස්තර ඔවුන් වරදකරුවකුයයි උසාවියකින් තීන්දු වනතුරු ප්‍රසිද්ධ නොකළ යුතු බව බව ජඩමාධ්‍ය සහ පොලිෂ් ගොන්නු තේරුම් ගන්නේ කවදාද...
ReplyDeleteමුන්ගේ මොංගල් තර්ක අනුව, ලැපේ වැල තිබ්බා කියල අල්ල ගන්න, උසාවි දාන්න පුළුවන්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන කොම්පිතර් එකක්, ලැප් එකක්, මොබයිල් ෆෝන් එකක් ළඟ තියෙන එකත් වැරද්දක්නේ...
ඒවයෙන් ඕනේ වෙලාවක වැල බලන්න පුළුවන් කියන පදනම මත ඕනේ කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන අර පොඩි එකාට කලා වගේ කරන්න බැරි කමක් නැහැ... හෙහ් හෙහ්...
අනේ අපි නම් ඕවා දන්නේ නෑ!! අපිට නම් මුකුත් ම තේරුනේ නෑ!!
ReplyDeleteසරල බාසාවෙන් කිව්වා නම්??
[im#]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRyRcgqy70fW44Zp5KeyVAsN5z9hS72bSBoWMUSLqf1qppJwvOM[/im]
ReplyDelete