2015-09-24

බාගන වැලයක් දෙකක්




ගෙට පැනල කුදලාන යන
මොංගල් පොලීසිය                                        
තොප්පිය කහන කාලේ                                
දෙවරක් දෙක කරලම නැද්ද                          
ඇලේ දොලේ නාන කොට                            
අක්කලා නැන්දලගෙ                                  
කුක්කු පැති කක්කී පැති                                
ඇහෙං කෑවෙම නැද්ද                            
දං එරමිනියා ඇඹල් පේර                              
කන ගමන් කොල්ලෝ එක්ක                        
බිජු කොටවලත් නැද්ද                            
කපල උරවලත් නැද්ද                              
දං ගෙවල් වල                                              
සෙල්ලං පිටියෙං                                        
කෙල්ලන්ව පන්නං                                      
චූ රස බලලාම නැද්ද                                
එකෙක් හරි ඇති නං                                      
වංඩියක් බස්සලා                                          
ඇට දෙකත් මිරිකල                                      
උස්සාන ගිහිං                                          
ඒ අතීතකාලේ                                                
ඒකල හිටිය පැත්තේ                                      
ඇඩුරස් නැති රේප්වලට                                
නග්ගන්ඩම ඕනේ

75 comments:

  1. හපොයි....
    ඇන්ඩ්‍රොයිඩ් ෆොර්මැට් කයිය....


    දං කැලයක්, සබර වත්තක් ඇහටවත් පේන් නැති...
    ෆේස් බුක්, වැල් සයිට් නැට්ටට කිරි උරවනවා ඇති..
    පොලෝසියේ කාකි කෝට් ගැම්ම ගන්නැති...
    එහෙව් එකේ මහරෑ කුදලාන යන්නැති....


    හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. සෑර් ඒරෙප්පෙ ගෙහුං අපිට විෂ්කි ගේන්ඩ !! ඕ යේස්…

      Delete
    2. ලබන සුමානේ එනෝ....!

      Delete
    3. මෝල්ටං විෂ්කී....

      Delete
    4. Akvavit !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. පත්තර මල්ලි උඔත් දැක්ක කල්

      Delete
    6. නාවත් අපිට මොකැ ඔහෙට වෙලාම ඉන්න එකයි ඇත්තේ

      Delete
    7. අඩෝ අටමා... පොටෝ ක්‍රෙඩිට් එක දීපං මට...ඩෙන්මාර්ක් ඉඳන් ඕක එවන්න කීයක් ගියා කියලද තෝ හිතන්නේ....

      Delete
    8. පත්තරයා හැමදාම කියන මෝල්ටං විෂ්කී..දැන් දන්නවා..

      Delete
  2. පොලෝසිය ගැන මොන කතාද ..........පකයෝ

    ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
    දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
    උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
    දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..

    හොර සතුරන් කල් බල බල එවන පතුරම
    පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
    කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
    නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම

    කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
    කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
    දූෂණ භීෂණ වංචා කරන උදවිය
    අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය

    විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
    මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
    පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
    දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා

    ගායනය - නලින් පෙරේරා

    ReplyDelete
    Replies
    1. සිිංදු.....contact කර ගන්න ක්‍රමයක් නැද්ද ඔහේව???

      Delete
  3. පිස්සුද? අපේ පොලිසියට ඔය වගේ වල් වැඩ කරපු එවුන්ව බඳවා ගන්නවද ඩෝ? බලපන් 'අතේ ගහල' තියෙන්නේ ධර්ම චක්‍රය.. (හරිනම් ඕක ගහන්න ඕනි ඕකුන්ගේ පුකේ..)

    ReplyDelete
    Replies
    1. පුක් හිලට ලංකරලා අතේ ගැහුවම හරි මචෝ

      Delete
  4. යකෝ මේක කියෝගන්න වින්ද වදයක්. ෆෝ්න් එකෙන් නං කියවගන්නම බැ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් ඒකෙන් විතරක් නෙමෙයි මොකෙන්වත් කියවාගන්න බැහැ.. අටමාට පිස්සුද නැත්තං අපිට පිස්සුද මන්දා...

      Delete
    2. ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය
      තොප්පිය කහන කාලේ දෙවරක් දෙක කරලම නැද්ද ඇලේ දොලේ නාන කොට අක්කලා නැන්දලගෙ
      කුක්කු පැති කක්කී පැති ඇහෙං කෑවෙම නැද්ද
      දං එරමිනියා ඇඹල් පේර කන ගමන් කොල්ලෝ එක්ක
      බිජු කොටවලත් නැද්ද කපල උරවලත් නැද්ද
      දං ගෙවල් වල සෙල්ලං පිටියෙං
      කෙල්ලන්ව පන්නං චූ රස බලලාම නැද්ද
      එකෙක් හරි ඇති නං වංඩියක් බස්සලා
      ඇට දෙකත් මිරිකල උස්සාන ගිහිං
      ඒ අතීතකාලේ ඒකල හිටිය පැත්තේ
      ඇඩුරස් නැති රේප්වලට නග්ගන්ඩම ඕනේ ..................

      (දැන් කියවපන් .....හැක් හැක් )

      Delete
    3. සින්දු
      එල ද බ්‍රා මචං

      මම මේ හැම දෙයක්ම කරලා තියන නිසා මට කයිය තේරැනා..

      Delete
    4. අනේ සොරි ඔන්න හරියට හදල දැම්මා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. රිවයින්ඩ් බටන් එක එබුන' ටක්ස් 'ගාල, මේ තියෙන්නෙ දං පදුරු, වැටකෙය ගාල්, වෙලේ තියන පැලවල්, ගඩොල් පෝරණු. 'ටක්ස් ' ගාල ස්ටොප් බටන් එක එබුව.
    දැන් කොල්ලො අරන් යන්නෙ ලැපයි ,ෆෝන් එකයි එක්ක පොලෝසියට අපිව අරන් ගියානම් ඇදේ මෙට්ටෙ තමයි අරන් යන්න තිබ්බෙ හප්පේ ටෙරා බයිට් කීයක වැල පත්තර ඕක අස්සෙ තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. එහෙනං අපි තව ආත්ම ගානකට හිරේ !!! ඕ යේස් …

      Delete
    2. ගිය සතියේ ගෙදර ගිය වේලාවක ඉස්කෝලේ යන කාලේ හංගපු වැල පත්තරයක් සදුට හම්බ වුනා...තවම නොන්ඩි කරනවා
      “පත්තරේ අයියා කොල් කරපු වෙලාවක කියන්නම්කෝ“ කිය කිය ඉන්නවා..

      Delete
    3. පත්තරේ අයියට අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ, ඕක කටපාඩමින් කියයි අකුරක් නෑර.

      Delete
    4. //“පත්තරේ අයියා කොල් කරපු වෙලාවක කියන්නම්කෝ“ කිය කිය ඉන්නවා..//

      ඇයි ඌ දෙයියං නාන්සෙද

      Delete
    5. ඒකෙ පි‍ටු දිගාරින්න පුලුවන් කමක් තිබ්බද මෙන්ඩා?

      Delete
    6. හැක් :D ඕව ඉතිං කාඩ් තමා ඈ මෙන්ඩා .. මං අවුලලා තියන්නං ගානට .… හැක් හැක්

      Delete
    7. කම්මලයා
      ඒක ඇත්ත...
      අටමා
      නෑ..ඌ වැල ඔස්තාර්
      ඩුඩ්
      සමහර පිටුවල පුල්ලි පුල්ලි
      පත්තරයා
      සදු ඒක හංග ගත්තා හොරෙන් කියවනවද දන්නෙ නෑ

      Delete
  7. මට කයිය මිටර් වුනේ පස්සේ

    ReplyDelete
  8. අටමයියේ................

    තරහා අවසර..... මේක කියවන්න බෑ.... ඒත් අපි උපක්‍රමික ව කයිය තේරුම් ගත්තා.... ඒ කොහොමද දන්නවාද??? කයිය කියවලා කමෙන්ටු කරපු උන්ගේ කමෙන්ටු කියවලා... කමෙන්ටු සීයක් වුණත් කියවන ඒක ලේසියි උඹේ වචන කිහිපය කියව ගන්නවාට වඩා..... මට නං හිතෙන්නේ මොකක් හරි වැරදීමක් වෙලා කියලා.... අා නැද්ද හොදයි.........................?????

    ReplyDelete
  9. පෝන් එකෙං යකුනේ ලියුවේ

    ReplyDelete
    Replies
    1. එහෙමද.. අපි හිතුවේ පෝන් එකෙන් ලිව්වා කියලා. ඕ යේස් !!!

      Delete
    2. Porn එකෙන්ම තමයි මේකනං ලියල තියෙන්නේ...23+ කියල දැම්මනං මොකෝ...?

      Delete
    3. ලියුවත් වැරදියි නැතත් වැරදියි

      Delete
    4. ඔන්න දැන් වෙරි බැහැල හරියට හදල තියනෝ. අපි නොදන්නවැයි බොලා ගැන.

      Delete
  10. තමුංගෙ කුණු වහගන්න අර පොඩි එකාව පාවිච්චි කලා මිසක් ඌටත් පණ තියෙන හැඟීම් දැනීම් තියෙන එකෙක් කියල බැලුවෙ නෑ.. දැං ඕකා කොහෙං නවතියිද දන්නෙ නෑ.. ශෙක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උන්ට තියෙන්නේ තනිකර ඉරිසියාව , තමන්ට වැලක් බලන්ඩත් නැ . ගෙදර ලමයින්ට ලැප් එකක් අරන්දෙන්ඩ විදිහකුත් නැ , බලන තියන එකාව පේන්ඩ බැ ඉතිං

      Delete
  11. අටමයියේ උඹ පෝස්ටි එක දාන්න කලින් පොලිසියෙන්වත් ගුටි කෑවද නිකමි අමුතු විදියකට දාලා තියෙන්නේ.

    පොලිසියේ උන් වැල් බලන කොල්ලන්ට හරි ඊර්ෂ්‍යයි
    ගණිකාවන්ට හරි තරහයි
    දේශපාලඥයන්ට ගූ බයයි


    ReplyDelete
    Replies
    1. සහතික ඇත්‍ත බං..

      ඊරිසියාවෙ උපත !!!

      Delete
    2. "ඉරිසියාව ක්‍රෝද රෝග හටගන්නේ විනාසෙටයි"

      Delete
    3. නිකමට හිතලා බලපල්ලා මචංලා, අර කොල්ලා

      වැල ඩවුන්ලෝඩි කරේ උගේ සල්ලි වලින් දා ගත්ත ඩෙිටා කාඩි එකෙන්නමි.
      බැලුවෙ උගේ ලැප් එකෙන්නමි,
      හස්ත කර්මාන්තයේ යෙදුනෙත් කොල්ල නමි,
      මොචනය වුනෙත් කොල්ලට නමි,
      පිසදා ගත්තේ කොල්ලගෙ සරමෙ නමි,
      ඉන් පස්සේ චූ පාරක් දාලා නිදාගත්තෙත් කොල්ලනමි

      පොලිසියේ උන්ට තියෙන පුකේ අමාරැව මොකක්ද බං ඌ වැල බැලුවා කියලා

      Delete
    4. ගොඩක් උන්ට දැනෙන්නෙ උන්ට යනවා වගේ බං. ඕකුං ඒකවත් අහක දාන්නැති කුණු හැත්ත.

      Delete
    5. ඒවත් කනවද මාදවියෝ

      Delete
    6. ළිඳ මගේ නම් මම ළිඳේ නම් - කාටවත් ඇයි වේදනා !!!

      Delete
  12. පොලීසියේ උන් කියන්නේ උන් ලයිසන් චන්ඩි කියලා නේ..

    ඒ කියන්නේ උන්ට ඕන දෙයක් කොරන්න ලයිසන් දීලා තියෙන්නේ.. අපිට නෑ..

    අපි හරි පව් නේ බං...

    ReplyDelete
    Replies
    1. නීතිය අතට ගන්න වැඩකට මං මාත් කොනකින් ගෑවුනා බං වැරදීමකිං , හිටහං වෙලාවක ඒක ලියන්නං

      Delete
  13. ඉතුරු වැල සයිට් ටිකත් කපන්න දෙයිද දන්නෑ .... ඉරාගෙන ගේමක්. අනේ හොඳා! ඕකුන් ඒක කරන්න ගිහිංනං නහිනවා.

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සු බං
      ගබ්සාව
      සමලිංගිකත්වය
      ගණිකාමඩම්

      නීති ගතකරන්ඩ ඕන

      Delete
  14. ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා නියම විස්තරයක් කළා, අර පාසල් සිසුවාගේ මානව හිමිකම් කඩවීම ගැන.

    ReplyDelete
  15. මෙන්න බලනවනං සින්දු https://www.facebook.com/Lahirudilanga119/videos/851206208308636/

    ReplyDelete
  16. ඔය වගේ වචන නං ඔළුවට නාවට මටත් හිතුනේ ඕකමයි.දැන් ඔය දරුවගේ මනස කොයි විදියකට හැඩ ගැහිල ඇද්ද.ඒක ලස්සනට වවාගෙන ඉන්න නියපොතු ටිකත් ෆෝකස් කරලම පෙන්නුව නියපොතු වැවීමත් ජාතික අපරාදෙයක් වගේ.ඔය ලැප අත්අඩංගුවට ගත්තෙ පොලෝසියනං මං අහන්නෙ ඒකෙ තිබ්බ විස්තර මීඩියා වලට ගියේ කොහොමද

    ඒ දරුවාගෙ වැරදි කියන්න පැය බාගයක් ගත්ත මීඩියා නිවැරැද්ද කියන්න පැය කාලක්වත් ගත්තෙ නැත්තෙ ඇයි.

    ReplyDelete
  17. උඹ කියන කතාව ඇත්ත අටං. නමුත් උඹට පින්තූරෙට දාන්න වෙන වැල පින්තූරයක් තිබුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ් තාම අටමාගේ රිසිකත්වය දන්නේ නෑ මයේ හිතේ....හුකෑස්...

      Delete
    2. මොකෝ ඉල්ලුවනං හෙන්‍රි අයිය ගාව තියන පොටෝ නොදී අරිනවද උඹට .… හැක් :D
      නැද්ද මං අහන්නෙ ඈ !!

      Delete
    3. චැහැ...ගිය සතියේ කිව්ව නම් පෝටෝ එකක් ගහලා දෙනවා..

      Delete
    4. Your comment will be visible after approval.
      මේ මොන හු යන්නක්ද?
      අනේ අටමෝ තොගේ ඇප්රැවල් එක ගහගනිනින් පුකේ..යකෝ මම මෙන්ඩා..බ්‍රා මෙන්ඩා..අර තෝ බිපු වෙලාවට බයිසිකලේ සිගරට් සෝඩා ගෙන්න යන්න එපා කියලා තෝ එක්ක රන්ඩු වෙන්නෙ..දැන් දිපිය තෝගේ රෙද්දේ ඇප්රැවල් එක

      Delete
  18. අතින් පයින් අපරාද පරීක්ෂණ කරන අපේ ලංකාවේ පොලිසිය.. දුර්වලයෙක් දැක්කාම උඩ පැනලා පයින් ගහන ලංකාවේ පොලිසිය.. ලොක්කෙක් දැක්කාම නොදැක්ක වගේ යන ලංකාවේ පොලිසිය..

    ReplyDelete
  19. නියමයි නියමයි (y)

    ReplyDelete
  20. මේ සීන් එක ගැන ලියවුණු හොඳම පෝස්ට් එක ....
    අර පින්තූරෙ නං දැකල පුරුදුයි ....

    ReplyDelete
  21. පොලිසියත් එහෙනම් අර මාද්‍ය කාරයො වගේ බල්ලටම ගියා. චැහ්. නොදෝමකිං මේ හැතිකරේ.

    ReplyDelete
  22. සමහරුන්ට තේරුනේ නෑලු. අපිටනම් තේරුණා...... ඔක්කොම කලින් කරලා තියන හින්දා වෙන්ඩෑ හිටන්

    ReplyDelete
  23. Replies
    1. හිටපිය චෙෆාටයි ප්‍රාටයි මාට්ටු කරලා දෙනකන්

      Delete
  24. අසම්භාව්‍යක් ක්‍රියා ..... ගැන ..... කතා හරිම සංකීර්ණයි...... මට හිතෙන්නේ. ඇත්ත තාම හොයා ගන්න බෑ.

    ReplyDelete
  25. මේවා ඇත්තටම හිනාවෙන්න නෙවේ අඩන්න ඕනි ‍දේවල්.......... සුපිරි.......

    ReplyDelete
  26. අනර්ඝයයි, උත්කෘශ්ටයි, සම්භාවනීයයි

    ReplyDelete
  27. ඕක වුනේ මෙතනදී පොලිසිය ඉන්නේ under ප්‍රෙසර්.මිනිස්සුන්ට පිළිතුරක් ඕන. සැකය ආපු හැමකෙනාම එලිවෙච්ච එකතමා වැරැද්ද.
    වැල බලන එක වැරදි නෑ කියන එක ගෑනුන්ට තේරුම් කරන්න බැරි එකේ කොහොමද පොලිසියට තේරුම් කරන්නේ.ඔය උඹ කියවපු ඔක්කොම හොඳයි.එත් බිජු කොටවපු එක පුරුදු කරපු එකත්. අවුරු 14 පැනලා ඕක කලානම් උඹත් හිරේ ඉන්න ඕන කියන එක මම කට කෑවත් මෙතැන් කියනවා

    ReplyDelete
  28. මචං ලංකාවෙන් අතිබහුතරයකට පොඩි කාලේ කරපු වල් වැඩ ටිකක් ලොකු වුණාම අමතකම වෙනවා..... පස්සේ කාලෙක ඒවා දැක්කා ම වමනේ යන තරම් කණගාටුත් හිතෙනවා...... අපිට විතරයි තාම ඒහෙම නැත්තේ... ඒතකොට ඉතින් මෙහෙම අහන්න අපිට හිතෙනවා..... අරකාට මොනවා හිතෙනවා අැත්ද????

    ReplyDelete
  29. කිසිම සැකකරුවකුගේ විස්තර ඔවුන් වරදකරුවකුයයි උසාවියකින් තීන්දු වනතුරු ප්‍රසිද්ධ නොකළ යුතු බව බව ජඩමාධ්‍ය සහ පොලිෂ් ගොන්නු තේරුම් ගන්නේ කවදාද...
    මුන්ගේ මොංගල් තර්ක අනුව, ලැපේ වැල තිබ්බා කියල අල්ල ගන්න, උසාවි දාන්න පුළුවන්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන කොම්පිතර් එකක්, ලැප් එකක්, මොබයිල් ෆෝන් එකක් ළඟ තියෙන එකත් වැරද්දක්නේ...
    ඒවයෙන් ඕනේ වෙලාවක වැල බලන්න පුළුවන් කියන පදනම මත ඕනේ කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන අර පොඩි එකාට කලා වගේ කරන්න බැරි කමක් නැහැ... හෙහ් හෙහ්...

    ReplyDelete
  30. අනේ අපි නම් ඕවා දන්නේ නෑ!! අපිට නම් මුකුත් ම තේරුනේ නෑ!!
    සරල බාසාවෙන් කිව්වා නම්??

    ReplyDelete
  31. [im#]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRyRcgqy70fW44Zp5KeyVAsN5z9hS72bSBoWMUSLqf1qppJwvOM[/im]

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන්  Windows දාමු
    ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ…
  • දෙන්නැ එකෙකූට රුපියලක්
    උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ අපේ ගොඩනැගිල්ලට…
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • අස්සට දාන්නේ කොහොමද
    කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින්…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • HA-2045 ballpoint needles applied to household machines
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
    ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
  • ජාබා සහ ජුල්බුලී
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • ඉලන්දාරිකම
    හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න…
1,644,826

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>