‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
‘‘ඔව් ඇයි ..මොකද ‘‘
‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘
‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘
‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘
‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘
‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘
‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘
‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘
‘‘ ඉර සර් ‘‘
‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘
‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘
‘‘ අර හුත්ති පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද හුත්තෝ උඩ බලාගන ඉන්නේ ‘‘
‘‘බඩ රස්සාවනේ සර් ‘‘
‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , පුක නොදි පලයං ‘‘
‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘
‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘
‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘
‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘
‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘
‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘
‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘
‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘
‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘
‘‘ මොකක් ‘‘
‘‘ මානසික පිස්සොනේ සර් ‘‘
‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර හුත්තට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘
‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘
‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘
............................................................................................
Edited Version...!!!!
‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
‘‘ඔව් ඇයි ..මොකද ‘‘
‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘
‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘
‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘
‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘
‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘
‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘
‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘
‘‘ ඉර සර් ‘‘
‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘
‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘
‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘
‘‘බඩ රස්සාවනේ සර් ‘‘
‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘
‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘
‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘
‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘
‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘
‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘
‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘
‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘
‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘
‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘
‘‘ මොකක් ‘‘
‘‘ මානසික පිස්සොනේ සර් ‘‘
‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘
‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘
‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘
අපිව විකුනල මල් එහෙම ගන්නැ ..........
ReplyDeleteඅයියව විකුනතොත් විකුනන්නේ වෙන මොනවට හරි
DeleteEla ela.......digatama ennam ......hugakalekin....
Deleteඑපා පැත්ත පලාතේ එන්ඩ එපා
Deleteකුණුහරුප ලියන්න එපා කානු පනුවෝ...
ReplyDeleteඇයි ඕක කානු පනුවට විතරක් කියන්නේ
Deleteayyo ape polosiya... mehema thamyi appa...
ReplyDeleteඇයි ඒ ..මෙයා හොදයිනේ අනිත් අයට වඩා
Deleteඕ තවත් රසබර පොලිස් කතවක ඇරඹුමද මේ.......... ඈ...........
ReplyDeleteඑච්චර තමා වෙන නැ
Deleteහෙහ් හෙහ්
ReplyDeleteඉතුරු රිප්ලයි කඩේට ගිහින්
Deleteතමන්ගේ එකා වෙනුවෙන් පෙනි ඉන්න තමන්ගෙම එකෙක්....අතඅරින්නේ නැතිව වැඩේ කරගත්තා කොහොම හරි...
ReplyDeleteසජ්ජගේ එකේ උඹේ කොමන්ටුවට මම රිප්ලයි කරා..ඒක ටිකක් බලපං
ස්තුතියි මම ඒක බැලුවා
Deleteපොඩ්ඩක් සංස්කරණය කරමු අර වචන ටික අයින් කරලා. අපි දන්නවා කාකි සූට් කාරයෝ එව්වා කියන බව. නමුත් ඔන්නොහෙ එව්වා කපලා හදමු.
ReplyDeleteමොකටද කියලත් හිතෙනවා ..එන්න බිග්බොස් හදල ඒ විදිහට
Deleteමේ වගේ මිනිස්සු කවදත් මේ ඉරණමටමයි ගොදුරු වෙන්නේ. මූලික හේතු තමයි දුප්පත්කම සහ නූගත්කම. ඒ දුර්වලතා දෙක දඩමීමා කරගෙන මේ මිනිස්සුන්ව නිකම් දත් බුරුසු වගේ පාවිච්චි කරලා ඉවත දාන එවුන් එකෙක්වත් කවදාවත් කැමති නැහැ මේ මිනිස්සු ඉන්න තැනින් අඩියක්වත් උඩට එනවට.
Deleteකාටද ඉතින් මෙව්වා කියන්නේ?
මතු බුදුවන ඒ ඇත්තො
ReplyDeleteකොන්ඩය ගුටි කෑවෙ උගෙකරුමෙට
කරුම පල්දෙවන්න යමරජ්ජුරුවො දාල තියෙන ලෝකල් ඒජන්සිය
සේයාට වෙච්ච මහාපරාධය බැයිද අර තොටවත්තගෙන්වත්
ලංකාව පුරා පුරවැසිආරක්ෂක කමිටු හදමු.
ඇත්තටම එහෙම දේවල් තියනවනං හොදයි තමා , ඇයි තව පාරිබෝගික ආරක්සක කමිටු
Deleteමෙන්න මේකයි ලියවිල්ල
ReplyDeleteලියපිය අතපය දිඇරලා කනෙන් කැරි විසිවෙන්න..
එල ද බ්‍රා
කනෙන් මක විසිවෙන්න කීව...
Deleteඇහුන් නෑ... :-D :-D
කනෙන් මක විසිවෙන්න කීව...
Deleteඇහුන් නෑ... :-D :-D
චීයියා
Deleteආෆ්ටර් ඇපරැවල් අයින් කරලා
ReplyDeleteබෝතලයක් ගහන්න කාරනයක්
දවස් තුනකට පස්සේ ආෆ්ටර් ඇප්රුවල්
Deleteලියන්න පුළුවන් උනාට කුණුහරප ලියාගෙන යන්න එපා ගොන් වහන්සෙ
ReplyDeletehttp://vikendrika.blogspot.com/2015/10/blog-post_28.html
Deleteඅශූචිකන ඌරා හිතාගෙන ඉන්නව ඇත්තෙ ඒව තමයි රසවත්ම ආහාරය කියල....ඒකට අනිත් උන් මොනව කරන්නද
Deleteඌරන්ව කන්ඩ හදන්ඩ එපා
Deleteඅටමා ගෙන් සුපිරි ලියැවිල්ලක්...
ReplyDeleteසෑහෙන දවසකින් මේ ඉසව්වට රිංගුවේ...
ඒකනේ ඉතිං බොලා එන්නේ නැනේ
Deleteමැශින් බිජ්ජාගෙ කට මෙච්චර ගඳ මූ කුණුහබ්බ කියන නිසා තමයි
ReplyDeleteඒකයි මං කියුවේ තොල් දාන්ඩ බැ කියල ...කොහෙද ඇහුවයැ
Deleteසම්මාන හම්බවෙන්න ඕන මෙව්වගෙ කතා කියවන්න ලැබෙන්න බ්ලොග් අස්සටම රිංගන්න ඕන.. ඒ බ්ලොග් අස්සෙත් කියන්න තියන දේ කෙලින්ම කියල දාන උඹ වගේ එවුන්ගෙ බ්ලොග් වලටම රිංගන්න ඕන. ප්‍රධාන ධාරාවෙ මේ වගේ කතා අහන්න කියවන්න ලැබෙන්නෙ නෑ..මේ මාතෘකා ගැන ලියවිලා තිබ්බත් ඒවා ලියවෙන්නෙ ජීවය මරල... සම්භාව්‍ය චිත්‍රපටියක සිද්ධාලේප ගාල කරන වැඩේ පෙන්නුවොත්, නිර්මාණය හරියට කරලා තිබ්බොත් පැසසුම් එනවා. අගය කරනව. සම්මානත් හම්බවෙයි. ඒත් කෙටිකතා සංග්‍රහයක මේක ලිව්වොත් "හම්මේ කුණුහරුප ලියන අටම" කියල සම්මාන හම්බවෙනවා තියා මෙව්ව කියවන්නෙත් නෑ.. ඒකයි වෙනස...
ReplyDelete"රේස් කොස් පිටිය අද්දර මාර ගසක් මත පියා පත් හකුළුවමින් විඩා නිවනා සමළ තටු පිස හමා ආ මද නළ, නිදහස් ආකේඩයේ වෝට බේස් වලින් ආරක්‍ෂිත තේක්ක ලී බංකුවක පෙම්වතා එනතුරු බලා හිදිනා ලසන්ති ගේ දඟකාර කෙහෙරැල් පිස හමා ගියේ "ලේයර් කළ" කෙහෙ රොදක් නළල් තලයේ දඟකාරකම් කරවමින්" ලියහන් ඕක මෙන්න මේ ඉස්ටයිල් එකට. රාජ්ජ සම්මානත් හම්බවෙයි....
සජ්ජා ඔය චරිත පොලිස් මහත්තයා , කාදර් , සංකර් ඔය ඔක්කොමල ඇත්තටම ජීවත් වෙච්ච අය , කාදර් සහ ඔය පොලිස් මහත්තය අනිත් උන් එක්ක ගත්තහම බොහොම හොද මිනිස්සු , කාදර් කියන කෙනා උපන්දා ඉදන් ඉදල තියෙන්නේ පේමන්ට් එකේ , බොහොම හොද මනුස්සයෙක් , මම ගොඩක් දේවල් ඉගන ගන තියනවා උගෙන් , ඔය මම ලියල තියෙන්නේ මීට අවුරුදු හත අටකට කලින් ඔය සිද්ධිය කාදර් මට කියපු විදිහට
Delete@ සජ්ජා ...
Delete+++++++++++++++++++++++++++++
සඡ්ඡා
Deleteඑල ද බ්‍රා මචං
මට ලියාගන්න බැරිවුන ටික උඔ ලියලා..
රෙන පුකට මොන රේන්දද කියලා ලියන්න ඔනේ කතාවට ඔනේ විදිහට මිසක් මිනිස්සුන්ට ඔනේ විදිහට නෙමෙයි..
Edited Version...!!!!
ReplyDelete‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
‘‘ඔව් ඇයි ..මොකද ‘‘
‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘
‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘
‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘
‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘
‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘
‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘
‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘
‘‘ ඉර සර් ‘‘
‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘
‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘
‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘
‘‘බඩ රස්සාවනේ සර් ‘‘
‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘
‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘
‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘
‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘
‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘
‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘
‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘
‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘
‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘
‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘
‘‘ මොකක් ‘‘
‘‘ මානසික පිස්සොනේ සර් ‘‘
‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘
‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘
‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘
අනවසර පලකිරීමක් නොව...කමෙන්ටුවක් පමනි..කෙසේ වෙතත්....
Deleteමල පනිනා අටම් අයියාගෙන් ...
ගුටි කෑමට නියමිතයි....!
සැක් .....හොද්දෙ ලුනු ඇඹුල් ඇරියම කන්ඩ පුලුවන්ද ?
Deleteලුණු ටිකක් වැඩියි වගේ...දෙපාරක් දාලද කොහෙද....!
Deleteඅටං අයිය කොහොමත් ලුණු වැඩි කරගන්නවනෙ.
DeleteThis comment has been removed by the author.
Deleteඕනවට වැඩිය තැම්බුහමත් කන්ඩ බැ නේද මචං , ඒකනේ ආයෙත් සියබලා දාන්නේ
Deleteමුලින් චෙෆාකිගේ එක දාලා පස්සේ අටමගේ එක දැම්මනම් අවුලක් නෑ.
Deleteමුගේ මුල් කාලේ පෝස්ට් වල තිබ්බ රසවත් භාවය මැත කාලයේ පෝස්ට් වල නෑ.
ReplyDeleteටික කාලෙක ඉදන් මු කුණුහරප ගෙඩියපිටින් ඇද බාන්නෙ ඒක වහගන්න. අනවශ්‍යය විදියට අමු කුණුහරප ඔබ්බවල දාන ෆෝස්ට් කියවල ෆෝම් උන සමහර උන් සුපිරි ලියවිල්ල , එළ එළ කිවුවට මුගේ මුල්කාලේ ලියවිල්ලක් එක්ක සංසන්දනය කලොත් මැත කාලේ වෙලා තියන සෝදාපාලුව තේරෙනවා.
//අනවශ්‍යය විදියට අමු කුණුහරප ඔබ්බවල//
Deleteනැ
පොලිසියේ මහත්තයෙකුයි බාඡාර් එකේ මුට්ට කරගහන නාට්ටාමි කෙනෙකුයි කතා කරන්නෙ මෙහම නෙමෙයිනම්..තරහා නැතුව ඒ කතා කරන විදිහ පොඩ්ඩක් දානවද?
Delete‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
(‘‘..සර් ....සර්... කරැනාකරලා මට දැන ගන්න පුලුවන්ද..දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘)
‘‘ඔව් ඇයි ..මොකද ‘‘
(ඔව්..අපි දෙන්නෙක්ව එක්කරගෙන ආවා..ඇයි ඔබතුමා එහම ඇහැව්වෙ?)
‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘
‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘
(“ඒ ඔබතුමාගේ නෑදෑයෙක් හරි යාලුවෙක් ද?)
‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
(නෑ.සර් ටවුමට ලගදි ආවේ......කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘)
‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘
(මහත්තයා..අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්...ඒ වුනාට මහත්තයලා අපේ කිසි දෙයකට උදව්වක් නෑනේ..පහුගිය දවස්වල අර පොස්ටර් ටික ගලවලා ඉවත් කරන්න ඔයා ආවේත් නෑනේද?අනික මම දවසක් දැක්කා පොඩ්ඩක් බිලා වැඩිවෙලා පාර අයිනේ ඉන්නවා..ඒ වෙලාවට ඉතිං ඔයාලට මුකුත් කියන්නත් බෑ දන්න අදුරන අය නිසා)
‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘
(‘‘ පිස්සුද සර් ..මං ඔය..චුට්ටක් වැඩි වුනාට එහම චාටර වෙනනෙ නෑ..එදා කැබ් එකක් එනකන් ඉන්න ඇති)
‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘
(හරි දැන් මගෙන් මොකද කෙරෙන්න ඔනේ?)
‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘
(ඔය කාන්තාවට යන්ඩ දෙමු)
වරහන් අතුලේ තියන විදිහට කතාවේ ඉතුරැටිකත් හදලා දාමු..
ඔවු ඔවු..බාසාවෙන් පරිසරය ලස්සනට මවල දීල තියනව.ඔය විදියට ලිව්ව නං හරියට ලුණු මිරිසුයි කිඹුල බනිසුයි කෑව වගේ තියෙයි.හොඳම විදියට ලියල තියනව.අටං අයියට ජය
Deleteටොපේ ටොප්.. ටොප් හැට්...
ReplyDeleteඅර මෙන්ඩ කියල ත්යෙන ජාතියේව විසිවෙන්නම ලියල තියෙන්නෙ.. ආයෙ බොරු සෝ කෑලි නෑ ඥාව් බාව් නෑ... එකෙන්ම දමල ගහල..
මං එහෙම මේක ලීව නං මෙගා නාට්ටියක් හදල හැක්
මතක්වෙච්ච වෙලාවේ ඔන්න ඔහේ ලියල දැම්මා බං
Deleteකතා දෙකේම අර බෝතලයක් ඉල්ලලා මල් ඒහෙම ගන්න ඒපා කියන කෑල්ල තමා හාෙද....... අැයි ඒ මල් අරං උෟ පන්සල් යයි කියලද?????? ලොකු හාමුදුරුවෝ දැනගත්තොත් කේස් නේ නේද?????
ReplyDeleteඒවගේද ලොකු හාමුදුරුවෝ මල් ටික ආවසගෙට අරං ගිහිං පුජා කලොත්
Deleteකාදර් වගේම පොලිස් නිලදාරියත් පපුවෙ තෙතමනයක් තියන මිනිස්සු කියල . කුණුහබ්බ ටික නැත්තම් ඕක පොලිසියේ වෙච්චි කතාවක් කියල කොහොමත් පිලිගන්න බෑ.
ReplyDeleteඔහොම කතත් පොලිසියෙ වෙනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයියෝ ඔරිජිනල් පෝස්ට් එක හොඳයි එඩිටඩ් පෝස්ට් එකට වඩා...
ReplyDeleteපලවෙනි එක සයිබරේට...එඩිටඩ් වර්ෂන් එක පත්තරේට...!
දෙකම තිබිච්චාවේ
Deleteඑහනම්.. මම ඇනෝට කමෙන්ට් එකක් දැම්මා ඒකේ වරහන් ඇතුලේ තියන විදිහට තව එඩිටඩ් වර්ෂන් එකක් දාපන්..
Deletepapuwa thetha katatama themparadu una minisssu wachana thoranne nam ne thamay.agey atam ayye. (tika dawasak yanakan unicode natha.)
ReplyDeletejayawewa..!
කවුද ඒවා හොරකං කලේ
Deleteමෙතන කීප දෙනෙක් මගෙ කාලෙ කකා හිටියා. ඉතින් මම මේ පොස්ට් එක සද්දෙන් කියෙව්වා. උන්ටික දුවපු තැන් හොයා ගන්නත් නැහැ.
ReplyDeleteඉස්සෙල්ලාම එහෙම කිව්වනං යනවනේ ඉයන්...!
Deleteඋන් කතා වෙනව ඇති ඉයන් දැං ටික කාලෙක ඉදං නරක් වෙලා කියල
Deleteඑල ද බ්‍රා ඉයන්
Deleteමගේ කෙල්ලෝ දෙතුන්දෙනෙකුට එන්න කියලා මමත් කියවනවා..
dekama awulak ne..
ReplyDeletekathawa kohen apu ekakda?
- KM
කව්ද මේ කේ එම්
Deleteකුනුහරුප ගැන උඹට චෝදනා කරල තිබුනත් පළවෙනි එක තමයි හොඳ. මම හැමදාම කියන්න වගේ කතාවක දෙබස් වල (චරිත වල) කුණුහරුප මේ වගේ මාධ්‍යකදි අවුලක් නෑ.
ReplyDelete(හැබැයි කුනුහබ්බ කමෙන්ට් ගැන අර මුලින් කියපු ටික තමයි)
ඒක එක්කෙනා දකින විදිහනේ බං
Deleteහැක්.. මරු බං ඈ.
ReplyDeleteඑඩිට් දාපං බල්ලට.
එඩිට් එක මං දැම්මා බං බල්ලට ඌ ඒකට බිරුවනේ
Deleteආතල් රසය සඳහා පමණි..........
ReplyDelete‘‘මහත්මයා දැං කාන්තාවක් කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
‘‘ඔව් ඇයි ..මොකද ‘‘
‘‘පව් මහත්මයා අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘
‘‘ඒ ඔබගේ භාර්යාවද?‘‘
‘‘නෑ මහත්මයා, නගරයට පැමිණි කාන්තාවක් ....ළමයි කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
‘‘ඒ ඔබේ භාර්යාවත් නොවේ නම් ඔබද ඇය පාරේ හිෙඳෙව්වේ? , බර ඉසිලීම පසෙකලා ඔබ දැන් එයද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් ඔබ එදා කර ඇරියා , ඔබලා කුඩු පානය කර නිදි කිරමින් සිටින විට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන අදාල නැති යෝනිමාර්ග වලට මුඛය දමන්න . ලිංගේන්ද්‍රයෙන් සිටුවා තබනව ශුක්‍රානුවා‘‘
ලියන්න කම්මැලියි බං...........
:-)
පට්ට..
Delete(හම්මේ.. කාලෙකින් හිංගලෙන් කොමෙන්ටුවක් කෙටුවා..)
මේකනං මරු බං
Deleteමේක හෙන අසභ්‍යයි බං.
Deleteපිටරට ටෙලි සීරිස් ජාතිකේ හඬකවන්නෙත් ඔයවිදියට.
Deleteරෙෂ්පට් රාජ් බොස්.. එකෙන්ම !!!
Delete// පිටරට ටෙලි සීරිස් ජාතිකේ හඬකවන්නෙත් ඔයවිදියට //
Deleteපට්ට පදිරි කතාව බං...
රාඡ් මම මේ කමෙන්ට් එක දැක්කෙ පස්සේ මමත් මෙහම එකක් දැම්මා උඩ ඇනෝ කෙනෙකුට උත්තරයක් විදිහට
Deleteහිනා කාල පන යන කොමෙන්ටුවක් ඈ...පට්ටයි
Deleteඅර ටෙලිෆෝන් කොම්පැණි වල ඉන්න එවුන් සිංහලෙන් උත්තර දෙන්නෙත් මෙන්න මේ වගේ.
Deleteඑඩිෂන් දෙකේම වෙනසක් මටනං පේන්නෙ නෑ බං.
ReplyDeleteදන්නවද වැඩක් හැලපයියේ , ලාංකියෙනුයි , මාතයගෙනුයි ඇරුනහම අටම්පහුරට කට්ටිය වැඩියෙන්ම ගොඩ වෙන්නේ හැලපකඩෙන් ......අප්පරමාන සන්තෝසයි අප්පා
Deleteපලවෙනි එක හොඳයි අටමයියෙ. දෙවනි එක මෙලෝ රහක් නෑ. මුන්ටිසෝරියට ගියා වගේ.
ReplyDeleteඑහෙනං මේවාගේ එව්වා ලියනකොට එහෙම කරන්නං
Deleteඋඹේ අව්‍යාජ්‍ය ලිවිල්ලට මම හරිම ලැයික් බන්... ෆිල්ටර් දාගෙන පින්තූර ගැහුවට ෆිල්ටර් දාගෙන ලියන්න බැහැ කියල බොරු සංස්කෘතික වාදීන් දන්නේ නැහැ. කුනුහරුපයක් ලීවාම හිරි ඔතප් බිඳෙන සමනල්ලු දෙදහස් පහළොව වෙද්දීත් ටික දෙනෙක් හිටිය කියල මේ පොස්ට් එක කියවන අනාගතේ එවුන් දැනගනීවි.
ReplyDeleteකුනුහාරප කරන්ඩ හොදයි , කියන්ඩ හොදනැ , අදත් එකෙක් අහු උනා අමුම අමු තිරිසනෙක් , ඒවානං ලියන්ඩත් හිරිකිතයි බං
Deleteකාදර් කියන්නෙ හොඳ මනුස්සයෙක් !!
ReplyDeleteඔව් උඹ වගේ , උඹට තරං පිස්සු නැ හැබැයි
Deleteපොලිසියේ පොරත් හොද මනුස්සයෙක් හැබැයි අටමා තරම් වල්/වනචර/කූපාඩි නෑ..
Deleteවල්/වනචර/කූපාඩි
Deleteමේ වචන තුන ඉල්ලා අස්කරගනිං අම්මප ගහනවා දත්ටික බඩට යන්ඩ
ඇත්තට කුපාඩි කම් කරන එවුන්ට වඩා වචන වලින් කුපාඩිකම් කරන එවුන් කුපාඩියි බං
Deleteලිපි දෙකම කියෙව්වා. විචාරක ගේ අදහසට මමත් එකඟයි. කොහොම උනත් ඕව නිතරම ඇහෙන දේවල් හින්ද උඩින් තියෙන දෙකේ වෙනසක් පෙන්නේ නෑ... :P
ReplyDeleteඇත්තටම වෙච්ච දේ එහෙම ලියුවහම නරක මොකද , ඔව්වට අඩන උන්දල , යුටියුබ් වීඩියෝ රස කර කර බලනවා
Deleteසහතික ඇත්ත.
Deleteහිඟමන් ඉල්ලන්න පොඩි එවුන්ට දෙන වධ වේදනා මෙහෙම හරි දකින්න පුළුවන් තෙතමනයක් අපේ පොලිස් නිලධාරින් තුළ තියෙන බව පේන මේ වගේ ඇත්ත සිද්ධිත් අපි ඉස්මතු කරන්න ඕනේ පොලිසියේ වැරදි ඉස්මතු කරන අතරෙම...
ReplyDeleteඑඩිට් කරපු එකට වඩා ඔරිජිනල් එකේ තාත්විකයි...
ඔය අතරින් පතර කෙනෙක් තමා එහෙම හොද අය ඉන්නේ
Deleteමිනුවන්ගොඩ පොලිසියෙත් ඉන්නවා හොද ලොකු මහත්තයෙක් සහ පොඩි මහත්තුරු කිහිප දෙනෙක්
Deleteඋඔ මිනුවන්ගොඩ ආවද?
Deleteමට කොල්එකක් දෙන්න එපෑයි නරියෝ..
මේ තමයි අටමා...
ReplyDeleteමේ තමයි රියල් අටමා...
අටං ළකුණ කියන්නේ ඒකට... ගොඩාක් කාළෙකට පස්සෙ ඒක දැක්කේ අද..
අම්මපා.. ඉස්තරන් මයෙ සත්තරන්..
මේ තමයි ඇත්ත... තනි ඇත්ත.. අමු ඇත්ත..
උඹ දැං පරිසමෙං ලියහං හරිද .....ඔය බයි පාලනේට බැන්නට , ටොයි පාලනේ හරි බයානකයි ....තව නොබෝ දිනකින් යම පාලනයක් වෙයි ........පරිසමෙං සුද්දා
Deleteකවදාවත් හිට්ස් එන්නෙ නැති මගෙ බ්ලොගට අද හිට්ස් ඇවිල්ලා. බලද්දි බොල අටමා නිසා නෙ. ටැන්කූ ඈ :)
ReplyDeleteදෙකෙන් හොඳ පළවෙනි එක තමා. පෙරලා බොන්න ඕන බීමත් තියෙනවා නොපෙරා බොන්න ඕන බීමත් තියෙනවා. ඔක්කොම පෙර පෙර ගන්න ගියාම රසයි බොන එකේ තේරුමයි නැතුව යනවා බං.
පට්ට
මාත් කැමති නැ ඔය දෙතුන්පාර පෙරපුවට
Deleteසංඡයගේ බ්ලොග් එක?
Deleteබ්ලොග් එකට වයස තාම මාසයයි බන්. වෙලාවක් තියේ නම් ගොඩ වෙලා බලහන්.
Deletehttp://vikendrika.blogspot.com/
Blog not found
Deleteකියලා වැටෙනවා
මේ තියෙන්නේ අලුත් ඇඩ්රස් එක. බලලා හොඳ නරක කියන්න.
Deletehttps://vikendrika.wordpress.com/
දෙකම එකයිනේ......... පට්ට.......
ReplyDeletemaru..
ReplyDeleteකෝ බං මගෙ කොමෙන්ට් එක ...??
ReplyDeleteපොලිසියේ මෙහෙම කතාවලුත් වෙනවා එහෙනම්.
ReplyDeleteඅර දේශකයා බෝ කරපු ඉස්ටයිැල් එකේ දිගුවක් වගේ තමයි මට මේක පේන්නේ. වැඩේ බෝ වෙලාම යයිද ? එහෙම වුණොත් එක පොස්ට් එකට පියවරු රාශියක් වෙයි.
ReplyDeleteඅටමා , සංවේදී කතාවක් හෙවත් යථාර්ථයේ කතාවක් සුපුරුදු බසින්. නියමයි.
ReplyDeletehttp://nelumyaya.com/?p=4529