2015-10-28

මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද



‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර හුත්ති පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද හුත්තෝ උඩ බලාගන ඉන්නේ ‘‘


‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , පුක නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං  හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර හුත්තට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

............................................................................................

Edited Version...!!!!


‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

‘‘ඔව් ඇයි ..මොකද ‘‘

‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘

‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘

‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

‘‘ ඉර සර් ‘‘

‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘

‘‘බඩ රස්සාවනේ සර් ‘‘

‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘

‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

‘‘ මොකක් ‘‘

‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

113 comments:

  1. අපිව විකුනල මල් එහෙම ගන්නැ ..........

    ReplyDelete
    Replies
    1. අයියව විකුනතොත් විකුනන්නේ වෙන මොනවට හරි

      Delete
    2. Ela ela.......digatama ennam ......hugakalekin....

      Delete
    3. එපා පැත්ත පලාතේ එන්ඩ එපා

      Delete
  2. කුණුහරුප ලියන්න එපා කානු පනුවෝ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඕක කානු පනුවට විතරක් කියන්නේ

      Delete
  3. ayyo ape polosiya... mehema thamyi appa...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ..මෙයා හොදයිනේ අනිත් අයට වඩා

      Delete
  4. ඕ තවත් රසබර පොලිස් කතවක ඇරඹුමද මේ.......... ඈ...........

    ReplyDelete
  5. Replies
    1. ඉතුරු රිප්ලයි කඩේට ගිහින්

      Delete
  6. තමන්ගේ එකා වෙනුවෙන් පෙනි ඉන්න තමන්ගෙම එකෙක්....අතඅරින්නේ නැතිව වැඩේ කරගත්තා කොහොම හරි...
    සජ්ජගේ එකේ උඹේ කොමන්ටුවට මම රිප්ලයි කරා..ඒක ටිකක් බලපං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මම ඒක බැලුවා

      Delete
  7. පොඩ්ඩක් සංස්කරණය කරමු අර වචන ටික අයින් කරලා. අපි දන්නවා කාකි සූට් කාරයෝ එව්වා කියන බව. නමුත් ඔන්නොහෙ එව්වා කපලා හදමු.

    ReplyDelete
    Replies
    1. මොකටද කියලත් හිතෙනවා ..එන්න බිග්බොස් හදල ඒ විදිහට

      Delete
    2. මේ වගේ මිනිස්සු කවදත් මේ ඉරණමටමයි ගොදුරු වෙන්නේ. මූලික හේතු තමයි දුප්පත්කම සහ නූගත්කම. ඒ දුර්වලතා දෙක දඩමීමා කරගෙන මේ මිනිස්සුන්ව නිකම් දත් බුරුසු වගේ පාවිච්චි කරලා ඉවත දාන එවුන් එකෙක්වත් කවදාවත් කැමති නැහැ මේ මිනිස්සු ඉන්න තැනින් අඩියක්වත් උඩට එනවට.

      කාටද ඉතින් මෙව්වා කියන්නේ?

      Delete
  8. මතු බුදුවන ඒ ඇත්තො
    කොන්ඩය ගුටි කෑවෙ උගෙකරුමෙට
    කරුම පල්දෙවන්න යමරජ්ජුරුවො දාල තියෙන ලෝකල් ඒජන්සිය
    සේයාට වෙච්ච මහාපරාධය බැයිද අර තොටවත්තගෙන්වත්
    ලංකාව පුරා පුරවැසිආරක්ෂක කමිටු හදමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දේවල් තියනවනං හොදයි තමා , ඇයි තව පාරිබෝගික ආරක්සක කමිටු

      Delete
  9. මෙන්න මේකයි ලියවිල්ල
    ලියපිය අතපය දිඇරලා කනෙන් කැරි විසිවෙන්න..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කනෙන් මක විසිවෙන්න කීව...
      ඇහුන් නෑ... :-D :-D

      Delete
    2. කනෙන් මක විසිවෙන්න කීව...
      ඇහුන් නෑ... :-D :-D

      Delete
  10. ආෆ්ටර් ඇපරැවල් අයින් කරලා
    බෝතලයක් ගහන්න කාරනයක්

    ReplyDelete
    Replies
    1. දවස් තුනකට පස්සේ ආෆ්ටර් ඇප්රුවල්

      Delete
  11. ලියන්න පුළුවන් උනාට කුණුහරප ලියාගෙන යන්න එපා ගොන් වහන්සෙ

    ReplyDelete
    Replies
    1. අශූචිකන ඌරා හිතාගෙන ඉන්නව ඇත්තෙ ඒව තමයි රසවත්ම ආහාරය කියල....ඒකට අනිත් උන් මොනව කරන්නද

      Delete
    2. ඌරන්ව කන්ඩ හදන්ඩ එපා

      Delete
  12. අටමා ගෙන් සුපිරි ලියැවිල්ලක්...
    සෑහෙන දවසකින් මේ ඉසව්වට රිංගුවේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං බොලා එන්නේ නැනේ

      Delete
  13. මැශින් බිජ්ජාගෙ කට මෙච්චර ගඳ මූ කුණුහබ්බ කියන නිසා තමයි

    ReplyDelete
    Replies
    1. ඒකයි මං කියුවේ තොල් දාන්ඩ බැ කියල ...කොහෙද ඇහුවයැ

      Delete
  14. සම්මාන හම්බවෙන්න ඕන මෙව්වගෙ කතා කියවන්න ලැබෙන්න බ්ලොග් අස්සටම රිංගන්න ඕන.. ඒ බ්ලොග් අස්සෙත් කියන්න තියන දේ කෙලින්ම කියල දාන උඹ වගේ එවුන්ගෙ බ්ලොග් වලටම රිංගන්න ඕන. ප්‍රධාන ධාරාවෙ මේ වගේ කතා අහන්න කියවන්න ලැබෙන්නෙ නෑ..මේ මාතෘකා ගැන ලියවිලා තිබ්බත් ඒවා ලියවෙන්නෙ ජීවය මරල... සම්භාව්‍ය චිත්‍රපටියක සිද්ධාලේප ගාල කරන වැඩේ පෙන්නුවොත්, නිර්මාණය හරියට කරලා තිබ්බොත් පැසසුම් එනවා. අගය කරනව. සම්මානත් හම්බවෙයි. ඒත් කෙටිකතා සංග්‍රහයක මේක ලිව්වොත් "හම්මේ කුණුහරුප ලියන අටම" කියල සම්මාන හම්බවෙනවා තියා මෙව්ව කියවන්නෙත් නෑ.. ඒකයි වෙනස...
    "රේස් කොස් පිටිය අද්දර මාර ගසක් මත පියා පත් හකුළුවමින් විඩා නිවනා සමළ තටු පිස හමා ආ මද නළ, නිදහස් ආකේඩයේ වෝට බේස් වලින් ආරක්‍ෂිත තේක්ක ලී බංකුවක පෙම්වතා එනතුරු බලා හිදිනා ලසන්ති ගේ දඟකාර කෙහෙරැල් පිස හමා ගියේ "ලේයර් කළ" කෙහෙ රොදක් නළල් තලයේ දඟකාරකම් කරවමින්" ලියහන් ඕක මෙන්න මේ ඉස්ටයිල් එකට. රාජ්ජ සම්මානත් හම්බවෙයි....

    ReplyDelete
    Replies
    1. සජ්ජා ඔය චරිත පොලිස් මහත්තයා , කාදර් , සංකර් ඔය ඔක්කොමල ඇත්තටම ජීවත් වෙච්ච අය , කාදර් සහ ඔය පොලිස් මහත්තය අනිත් උන් එක්ක ගත්තහම බොහොම හොද මිනිස්සු , කාදර් කියන කෙනා උපන්දා ඉදන් ඉදල තියෙන්නේ පේමන්ට් එකේ , බොහොම හොද මනුස්සයෙක් , මම ගොඩක් දේවල් ඉගන ගන තියනවා උගෙන් , ඔය මම ලියල තියෙන්නේ මීට අවුරුදු හත අටකට කලින් ඔය සිද්ධිය කාදර් මට කියපු විදිහට

      Delete
    2. @ සජ්ජා ...
      +++++++++++++++++++++++++++++

      Delete
    3. සඡ්ඡා
      එල ද බ්‍රා මචං
      මට ලියාගන්න බැරිවුන ටික උඔ ලියලා..
      රෙන පුකට මොන රේන්දද කියලා ලියන්න ඔනේ කතාවට ඔනේ විදිහට මිසක් මිනිස්සුන්ට ඔනේ විදිහට නෙමෙයි..

      Delete
  15. Edited Version...!!!!

    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

    ‘‘ඔව් ඇයි ..මොකද ‘‘

    ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

    ‘‘ඇ යකෝ ඒ තොගේ ගෑණිද ‘‘

    ‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

    ‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති මලදාන වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං බූරුවා‘‘

    ‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘

    ‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘

    ‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘

    ‘‘ මෙහේ වරෙං එලියට , ..........අර මොකද්ද ‘‘

    ‘‘ ඉර සර් ‘‘

    ‘‘ ආ දැං බලාගන හිටපං ඇස් දෙක ඇරගන‘‘

    ‘‘ ඇස් දෙක පොට්ට වෙයිනේ සර් ‘‘

    ‘‘ අර ගෑනි පේමන්ට් එකේ පොඩි එකාව කකුල් දෙක උඩ දාගන පද්ද පද්දා හිගාකනව , තොටත් බැරිනං පොඩි එකා කොහොමද පරයෝ උඩ බලාගන ඉන්නේ ‘‘

    ‘‘බඩ රස්සාවනේ සර් ‘‘

    ‘‘ මේ කාදර් .....මම උඹට එකපාරකුත් කියුවා , නිකං කෙලවගන්ඩ හදන්ඩ එපා , වද නොදි පලයං ‘‘

    ‘‘ සර් ඔය කෙල්ල ඉස්සෙල්ලම මට්ටක්කුලියෙදි හම්බුනේ මට , සංකරයත් එක්ක වැඩක් ඉවර වෙලා එද්දි , ප්‍රයෝජනයක් කරගන සල්ලි කීයක්හරි දෙන්ඩ කියුවා , ප්‍රයෝජං ගන්ඩ කට්ටියනං ඕන තරං හම්බෙයි කියල අතේ තිබුන දෙදහා ගෑණිට දෙන්ඩ තියාගන ඉතුරු තුන්සීය දීලා මගට එනකොට ...සංකරයා ළමයවයි ඒකිවයි ගෙදර එක්ක යනව කියුවා ..........ගෑණිත් නැති එකා හන්ද මං ගෙදර ගියා ‘‘

    ‘‘ ඇයි උගේ ගෑනි කෝ ‘‘

    ‘‘ඒකි සංකරයත් එක්ක ඉන්ඩ බැ කියල උස්සගන ආපු ගෙදරම වැඩට ගිහින් ‘‘

    ‘‘ අර කාලකන්නියා මේකිව හිගමනේ ඇරල කුඩු ගහනවද ‘‘

    ‘‘ නැ සර් ඌත් මං වගේම තමා , සුස්තියක්වත් ගහන්නැ ...හැබැයි කුදාර් වෙන්ඩ බොනව ‘‘

    ‘‘ ඔව් ඔව් තොපි බුදුවෙලා ....අපි තමා නසරානි ‘‘

    ‘‘ අනේ එහෙම නැ සර් .....සර් අපිට කොච්චර පිහිටවෙලා තියනවද ‘‘

    ‘‘ එතකොට ඔය ගෑණි කොහෙන්ද ඇවිත් තියෙන්නෙ ‘‘

    ‘‘ තැනක් හරියට දන්නැ....... ලසන්තිද මොකක්ද නම ...මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද ..ආවා කියල සංකරට කියල තියෙන්නේ ...ඒ මිනිහ සෙල්ලම දානකොට සිද්ධාලේප ගානවලු ‘‘

    ‘‘ මොකක් ‘‘

    ‘‘ මානසික පිස්සොනේ සර් ‘‘

    ‘‘ හරි ..ඔය ගෑණිව එක්ක පලයං ....අර ගොන් බූරුවාට කියපං ආයේ පාරට එවන්ඩ එපා කියල ‘‘

    ‘‘ ඌ එවන්නැ සර් ...ගානක් හොයාගන දිරාමාර් වෙන සීන් එකක් ගෑණි කියුව කියල තමා ඌ කියන්නේ ‘‘

    ‘‘ උඹ ඔය ගෑණිව යන තැනක ඇරල....මයිකලයට ගිහිං කියපං ලොකු සර් බොතල් දෙකක් ඉල්ලුවා කියල , තෝ එදාවගේ අපිව විකුනල මල් එහෙම ගන්නැ ‘‘

    ReplyDelete
    Replies
    1. අනවසර පලකිරීමක් නොව...කමෙන්ටුවක් පමනි..කෙසේ වෙතත්....
      මල පනිනා අටම් අයියාගෙන් ...
      ගුටි කෑමට නියමිතයි....!

      Delete
    2. සැක් .....හොද්දෙ ලුනු ඇඹුල් ඇරියම කන්ඩ පුලුවන්ද ?

      Delete
    3. ලුණු ටිකක් වැඩියි වගේ...දෙපාරක් දාලද කොහෙද....!

      Delete
    4. අටං අයිය කොහොමත් ලුණු වැඩි කරගන්නවනෙ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඕනවට වැඩිය තැම්බුහමත් කන්ඩ බැ නේද මචං , ඒකනේ ආයෙත් සියබලා දාන්නේ

      Delete
    7. මුලින් චෙෆාකිගේ එක දාලා පස්සේ අටමගේ එක දැම්මනම් අවුලක් නෑ.

      Delete
  16. මුගේ මුල් කාලේ පෝස්ට් වල තිබ්බ රසවත් භාවය මැත කාලයේ පෝස්ට් වල නෑ.

    ටික කාලෙක ඉදන් මු කුණුහරප ගෙඩියපිටින් ඇද බාන්නෙ ඒක වහගන්න. අනවශ්‍යය විදියට අමු කුණුහරප ඔබ්බවල දාන ෆෝස්ට් කියවල ෆෝම් උන සමහර උන් සුපිරි ලියවිල්ල , එළ එළ කිවුවට මුගේ මුල්කාලේ ලියවිල්ලක් එක්ක සංසන්දනය කලොත් මැත කාලේ වෙලා තියන සෝදාපාලුව තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. //අනවශ්‍යය විදියට අමු කුණුහරප ඔබ්බවල//

      නැ

      Delete
    2. පොලිසියේ මහත්තයෙකුයි බාඡාර් එකේ මුට්ට කරගහන නාට්ටාමි කෙනෙකුයි කතා කරන්නෙ මෙහම නෙමෙයිනම්..තරහා නැතුව ඒ කතා කරන විදිහ පොඩ්ඩක් දානවද?

      ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘
      (‘‘..සර් ....සර්... කරැනාකරලා මට දැන ගන්න පුලුවන්ද..දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘)
      ‘‘ඔව් ඇයි ..මොකද ‘‘
      (ඔව්..අපි දෙන්නෙක්ව එක්කරගෙන ආවා..ඇයි ඔබතුමා එහම ඇහැව්වෙ?)

      ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘


      ‘‘ඇ පකෝ ඒ තොගේ ගෑණිද ‘‘
      (“ඒ ඔබතුමාගේ නෑදෑයෙක් හරි යාලුවෙක් ද?)

      ‘‘නැ සර් බජාර් එකට ලගදි බැස්සේ ....කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘
      (නෑ.සර් ටවුමට ලගදි ආවේ......කොල්ලො කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘)

      ‘‘තොගේ ගෑණිත් නෙමෙයිනං තෝද ඒකිව පාරෙන් ගෙනත් ඉන්දුවේ , මුට්ට කරගහන එකත් නවත්තල තෝ දැං ඒකද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් තෝ එදා කර ඇරියා , තොපි කුඩු ගහල පාරේ කීරකිරා ඉන්නකොට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන ඕන්නැති හුත්තවල් වලට කට දාන්ඩ . බිජ්ජෙං හිටවල තියනව බලාගනිං කැරියා‘‘
      (මහත්තයා..අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්...ඒ වුනාට මහත්තයලා අපේ කිසි දෙයකට උදව්වක් නෑනේ..පහුගිය දවස්වල අර පොස්ටර් ටික ගලවලා ඉවත් කරන්න ඔයා ආවේත් නෑනේද?අනික මම දවසක් දැක්කා පොඩ්ඩක් බිලා වැඩිවෙලා පාර අයිනේ ඉන්නවා..ඒ වෙලාවට ඉතිං ඔයාලට මුකුත් කියන්නත් බෑ දන්න අදුරන අය නිසා)

      ‘‘ පිස්සුද සර් ..මං ඔය සුස්තියක් ගැහුවට බව්වා දාන්නැ , අනික මං දැං ගැන් එක දාගන සැට් වෙච්ච පොට් වල පෙට්ටි අන්ලෝඩ් කරනවා මිසක් බජාර් එකේ කරගහන්නැ , ඒකයි ඡන්ද වැඩ වලටත් එන්ඩ බැරි උනේ ‘‘
      (‘‘ පිස්සුද සර් ..මං ඔය..චුට්ටක් වැඩි වුනාට එහම චාටර වෙනනෙ නෑ..එදා කැබ් එකක් එනකන් ඉන්න ඇති)
      ‘‘හරි දැං උඹ මොකක්ද කියන්නේ ‘‘
      (හරි දැන් මගෙන් මොකද කෙරෙන්න ඔනේ?)
      ‘‘ ඔන්න ඔය ගෑණිට යන්ඩ අරිමු සර් ‘‘
      (ඔය කාන්තාවට යන්ඩ දෙමු)

      වරහන් අතුලේ තියන විදිහට කතාවේ ඉතුරැටිකත් හදලා දාමු..

      Delete
    3. ඔවු ඔවු..බාසාවෙන් පරිසරය ලස්සනට මවල දීල තියනව.ඔය විදියට ලිව්ව නං හරියට ලුණු මිරිසුයි කිඹුල බනිසුයි කෑව වගේ තියෙයි.හොඳම විදියට ලියල තියනව.අටං අයියට ජය

      Delete
  17. ටොපේ ටොප්.. ටොප් හැට්...
    අර මෙන්ඩ කියල ත්යෙන ජාතියේව විසිවෙන්නම ලියල තියෙන්නෙ.. ආයෙ බොරු සෝ කෑලි නෑ ඥාව් බාව් නෑ... එකෙන්ම දමල ගහල..
    මං එහෙම මේක ලීව නං මෙගා නාට්ටියක් හදල හැක්

    ReplyDelete
    Replies
    1. මතක්වෙච්ච වෙලාවේ ඔන්න ඔහේ ලියල දැම්මා බං

      Delete
  18. කතා දෙකේම අර බෝතලයක් ඉල්ලලා මල් ඒහෙම ගන්න ඒපා කියන කෑල්ල තමා හාෙද....... අැයි ඒ මල් අරං උෟ පන්සල් යයි කියලද?????? ලොකු හාමුදුරුවෝ දැනගත්තොත් කේස් නේ නේද?????

    ReplyDelete
    Replies
    1. ඒවගේද ලොකු හාමුදුරුවෝ මල් ටික ආවසගෙට අරං ගිහිං පුජා කලොත්

      Delete
  19. කාදර් වගේම පොලිස් නිලදාරියත් පපුවෙ තෙතමනයක් තියන මිනිස්සු කියල . කුණුහබ්බ ටික නැත්තම් ඕක පොලිසියේ වෙච්චි කතාවක් කියල කොහොමත් පිලිගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කතත් පොලිසියෙ වෙනවා

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. අයියෝ ඔරිජිනල් පෝස්ට් එක හොඳයි එඩිටඩ් පෝස්ට් එකට වඩා...
    පලවෙනි එක සයිබරේට...එඩිටඩ් වර්ෂන් එක පත්තරේට...!

    ReplyDelete
    Replies
    1. දෙකම තිබිච්චාවේ

      Delete
    2. එහනම්.. මම ඇනෝට කමෙන්ට් එකක් දැම්මා ඒකේ වරහන් ඇතුලේ තියන විදිහට තව එඩිටඩ් වර්ෂන් එකක් දාපන්..

      Delete
  22. papuwa thetha katatama themparadu una minisssu wachana thoranne nam ne thamay.agey atam ayye. (tika dawasak yanakan unicode natha.)
    jayawewa..!

    ReplyDelete
  23. මෙතන කීප දෙනෙක් මගෙ කාලෙ කකා හිටියා. ඉතින් මම මේ පොස්ට් එක සද්දෙන් කියෙව්වා. උන්ටික දුවපු තැන් හොයා ගන්නත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම එහෙම කිව්වනං යනවනේ ඉයන්...!

      Delete
    2. උන් කතා වෙනව ඇති ඉයන් දැං ටික කාලෙක ඉදං නරක් වෙලා කියල

      Delete
    3. එල ද බ්‍රා ඉයන්
      මගේ කෙල්ලෝ දෙතුන්දෙනෙකුට එන්න කියලා මමත් කියවනවා..

      Delete
  24. dekama awulak ne..

    kathawa kohen apu ekakda?
    - KM

    ReplyDelete
  25. කුනුහරුප ගැන උඹට චෝදනා කරල තිබුනත් පළවෙනි එක තමයි හොඳ. මම හැමදාම කියන්න වගේ කතාවක දෙබස් වල (චරිත වල) කුණුහරුප මේ වගේ මාධ්‍යකදි අවුලක් නෑ.
    (හැබැයි කුනුහබ්බ කමෙන්ට් ගැන අර මුලින් කියපු ටික තමයි)

    ReplyDelete
    Replies
    1. ඒක එක්කෙනා දකින විදිහනේ බං

      Delete
  26. හැක්.. මරු බං ඈ.
    එඩිට් දාපං බල්ලට.

    ReplyDelete
    Replies
    1. එඩිට් එක මං දැම්මා බං බල්ලට ඌ ඒකට බිරුවනේ

      Delete
  27. ආතල් රසය සඳහා පමණි..........

    ‘‘මහත්මයා දැං කාන්තාවක් කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘

    ‘‘ඔව් ඇයි ..මොකද ‘‘

    ‘‘පව් මහත්මයා අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු ‘‘

    ‘‘ඒ ඔබගේ භාර්යාවද?‘‘

    ‘‘නෑ මහත්මයා, නගරයට පැමිණි කාන්තාවක් ....ළමයි කියුවා රණතුංග මහත්තය එක්ක ආවා කියල ඒකයි බලන්ඩ ආවේ ‘‘

    ‘‘ඒ ඔබේ භාර්යාවත් නොවේ නම් ඔබද ඇය පාරේ හි‍ෙඳෙව්වේ? , බර ඉසිලීම පසෙකලා ඔබ දැන් එයද කරන්නේ , පෝස්ටර් ගලවන්ඩ යන්ඩ කතා කරහමත් ඔබ එදා කර ඇරියා , ඔබලා කුඩු පානය කර නිදි කිරමින් සිටින විට අහක බලාගන ගියාට එන්ඩ එපා මෙතන අදාල නැති යෝනිමාර්ග වලට මුඛය දමන්න . ලිංගේන්ද්‍රයෙන් සිටුවා තබනව ශුක්‍රානුවා‘‘

    ලියන්න කම්මැලියි බං...........
    :-)

    ReplyDelete
    Replies
    1. පට්ට..
      (හම්මේ.. කාලෙකින් හිංගලෙන් කොමෙන්ටුවක් කෙටුවා..)

      Delete
    2. මේක හෙන අසභ්‍යයි බං.

      Delete
    3. පිටරට ටෙලි සීරිස් ජාතිකේ හඬකවන්නෙත් ඔයවිදියට.

      Delete
    4. රෙෂ්පට් රාජ් බොස්.. එකෙන්ම !!!

      Delete
    5. // පිටරට ටෙලි සීරිස් ජාතිකේ හඬකවන්නෙත් ඔයවිදියට //

      පට්ට පදිරි කතාව බං...

      Delete
    6. රාඡ් මම මේ කමෙන්ට් එක දැක්කෙ පස්සේ මමත් මෙහම එකක් දැම්මා උඩ ඇනෝ කෙනෙකුට උත්තරයක් විදිහට

      Delete
    7. හිනා කාල පන යන කොමෙන්ටුවක් ඈ...පට්ටයි

      Delete
    8. අර ටෙලිෆෝන් කොම්පැණි වල ඉන්න එවුන් සිංහලෙන් උත්තර දෙන්නෙත් මෙන්න මේ වගේ.

      Delete
  28. එඩිෂන් දෙකේම වෙනසක් මටනං පේන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. දන්නවද වැඩක් හැලපයියේ , ලාංකියෙනුයි , මාතයගෙනුයි ඇරුනහම අටම්පහුරට කට්ටිය වැඩියෙන්ම ගොඩ වෙන්නේ හැලපකඩෙන් ......අප්පරමාන සන්තෝසයි අප්පා

      Delete
  29. පලවෙනි එක හොඳයි අටමයියෙ. දෙවනි එක මෙලෝ රහක් නෑ. මුන්ටිසෝරියට ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං මේවාගේ එව්වා ලියනකොට එහෙම කරන්නං

      Delete
  30. උඹේ අව්‍යාජ්‍ය ලිවිල්ලට මම හරිම ලැයික් බන්... ෆිල්ටර් දාගෙන පින්තූර ගැහුවට ෆිල්ටර් දාගෙන ලියන්න බැහැ කියල බොරු සංස්කෘතික වාදීන් දන්නේ නැහැ. කුනුහරුපයක් ලීවාම හිරි ඔතප් බිඳෙන සමනල්ලු දෙදහස් පහළොව වෙද්දීත් ටික දෙනෙක් හිටිය කියල මේ පොස්ට් එක කියවන අනාගතේ එවුන් දැනගනීවි.

    ReplyDelete
    Replies
    1. කුනුහාරප කරන්ඩ හොදයි , කියන්ඩ හොදනැ , අදත් එකෙක් අහු උනා අමුම අමු තිරිසනෙක් , ඒවානං ලියන්ඩත් හිරිකිතයි බං

      Delete
  31. කාදර් කියන්නෙ හොඳ මනුස්සයෙක් !!

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ වගේ , උඹට තරං පිස්සු නැ හැබැයි

      Delete
    2. පොලිසියේ පොරත් හොද මනුස්සයෙක් හැබැයි අටමා තරම් වල්/වනචර/කූපාඩි නෑ..

      Delete
    3. වල්/වනචර/කූපාඩි

      මේ වචන තුන ඉල්ලා අස්කරගනිං අම්මප ගහනවා දත්ටික බඩට යන්ඩ

      Delete
    4. ඇත්තට කුපාඩි කම් කරන එවුන්ට වඩා වචන වලින් කුපාඩිකම් කරන එවුන් කුපාඩියි බං

      Delete
  32. ලිපි දෙකම කියෙව්වා. විචාරක ගේ අදහසට මමත් එකඟයි. කොහොම උනත් ඕව නිතරම ඇහෙන දේවල් හින්ද උඩින් තියෙන දෙකේ වෙනසක් පෙන්නේ නෑ... :P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙච්ච දේ එහෙම ලියුවහම නරක මොකද , ඔව්වට අඩන උන්දල , යුටියුබ් වීඩියෝ රස කර කර බලනවා

      Delete
  33. හිඟමන් ඉල්ලන්න පොඩි එවුන්ට දෙන වධ වේදනා මෙහෙම හරි දකින්න පුළුවන් තෙතමනයක් අපේ පොලිස් නිලධාරින් තුළ තියෙන බව පේන මේ වගේ ඇත්ත සිද්ධිත් අපි ඉස්මතු කරන්න ඕනේ පොලිසියේ වැරදි ඉස්මතු කරන අතරෙම...
    එඩිට් කරපු එකට වඩා ඔරිජිනල් එකේ තාත්විකයි...

    ReplyDelete
    Replies
    1. ඔය අතරින් පතර කෙනෙක් තමා එහෙම හොද අය ඉන්නේ

      Delete
    2. මිනුවන්ගොඩ පොලිසියෙත් ඉන්නවා හොද ලොකු මහත්තයෙක් සහ පොඩි මහත්තුරු කිහිප දෙනෙක්

      Delete
    3. උඔ මිනුවන්ගොඩ ආවද?
      මට කොල්එකක් දෙන්න එපෑයි නරියෝ..

      Delete
  34. මේ තමයි අටමා...

    මේ තමයි රියල් අටමා...

    අටං ළකුණ කියන්නේ ඒකට... ගොඩාක් කාළෙකට පස්සෙ ඒක දැක්කේ අද..

    අම්මපා.. ඉස්තරන් මයෙ සත්තරන්..

    මේ තමයි ඇත්ත... තනි ඇත්ත.. අමු ඇත්ත..

    ReplyDelete
    Replies
    1. උඹ දැං පරිසමෙං ලියහං හරිද .....ඔය බයි පාලනේට බැන්නට , ටොයි පාලනේ හරි බයානකයි ....තව නොබෝ දිනකින් යම පාලනයක් වෙයි ........පරිසමෙං සුද්දා

      Delete
  35. කවදාවත් හිට්ස් එන්නෙ නැති මගෙ බ්ලොගට අද හිට්ස් ඇවිල්ලා. බලද්දි බොල අටමා නිසා නෙ. ටැන්කූ ඈ :)

    දෙකෙන් හො‍ඳ පළවෙනි එක තමා. පෙරලා බොන්න ඕන බීමත් තියෙනවා නොපෙරා බොන්න ඕන බීමත් තියෙනවා. ඔක්කොම පෙර පෙර ගන්න ගියාම රසයි බොන එකේ තේරුමයි නැතුව යනවා බං.

    පට්ට

    ReplyDelete
    Replies
    1. මාත් කැමති නැ ඔය දෙතුන්පාර පෙරපුවට

      Delete
    2. බ්ලොග් එකට වයස තාම මාසයයි බන්. වෙලාවක් තියේ නම් ගොඩ වෙලා බලහන්.

      http://vikendrika.blogspot.com/

      Delete
    3. මේ තියෙන්නේ අලුත් ඇඩ්රස් එක. බලලා හොඳ නරක කියන්න.

      https://vikendrika.wordpress.com/

      Delete
  36. දෙකම එකයිනේ......... පට්ට.......

    ReplyDelete
  37. කෝ බං මගෙ කොමෙන්ට් එක ...??

    ReplyDelete
  38. පොලිසියේ මෙහෙම කතාවලුත් වෙනවා එහෙනම්.

    ReplyDelete
  39. අර දේශකයා බෝ කරපු ඉස්ටයිැල් එකේ දිගුවක් වගේ තමයි මට මේක පේන්නේ. වැඩේ බෝ වෙලාම යයිද ? එහෙම වුණොත් එක පොස්ට් එකට පියවරු රාශියක් වෙයි.

    ReplyDelete
  40. අටමා , සංවේදී කතාවක් හෙවත් යථාර්ථයේ කතාවක් සුපුරුදු බසින්. නියමයි.
    http://nelumyaya.com/?p=4529

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>