මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන , පස්සේ ඉතින් අපි ගිය වාහන කට්ටත් පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් නවත්තල ගොඩ උනා මලගෙදරට , මැරිච්ච අම්මගේ දරුවෝ ලොකු ලොකු තානාන්තර කාරයෝ හින්දද මන්දා ලස්සන නෝනල ගෑණු දැරිවියෝ එහෙම වාහන ඔලින් බැහැල ඇවිත් මෘතදේහයට ගෛෟරව කොරන්ඩ නොගිහින් වට පිටේ ගූ ඇහදාගන බලනව තමන්ගේ යාළු මිත්තරය ඉන්නවද කියල පේන්ඩ . ගු කතාවක් කියුවට නරකක් හිතන්ඩ එපා මං ඒ කියුවේ ඒක හෙන වැදගත් බැල්මක් , බෙල්ල විතරක් ලාවට හරවල වැරදිලාවත් කද චුට්ටක්වත් හරවන්නේ නැතුව ඇගිලි තුඩුවලින් ලාවට ඉස්සිලා බලන කොට අර රෝම කුපයක්වත් නැති ඇත්දල පාට බත්කෙන්ඩවල මස්ගොබ පිරිල තදවෙලා ඉලිප්පෙනව බලාගන ඉන්ඩ දුකයි හිත හෝස් ගාල යනව ...ඇයි යකෝ මේ සීදේවිලට මෙහෙම දුක් දෙන්නේ ....දුරු කතර ගෙවාගනනේ ඇවිත් ඉන්නේ , දන්න කියන මිනිස්සු එනවද නැද්ද බලාගන මේ මලගෙවල් අයිති කාරයන්ට ඉන්ඩ බෑද මං අහන්නේ.
ඔහොම ඉන්නකොට අදාල යාළු පුග්ගලය හරි පුග්ගුලිය හරි එනවා ඉතින් හලෝ මචං හරි හායි අනි කියාගන හරි තව වෙන මොන මංගල්ලයක් හරි කියාගන , ඔන්න ඉතින් අර ලලනාවොත් සිම්පනිද මොකක්ද මන්දා එකක් කියනව , ඊට පස්සේ ඉතින් අසුන් පනවල නෙස්කැපේ පොව්වනව , එව්වා බොන්නැත්තං කුල් ඩ්රික්ස් දෙනව මේ දෙගොඩ හරි ජාමෙත් ,
අපේ මිත්තර අයියත් ඔන්න ඉතින් ආවා , අපි උන්දැගේ අම්මගේ මිනියට වැදල එහෙම ආවට පස්සේ , ඔන්න ඉතින් ඒකාගේ ගමටම ඇහෙන වේසා කට ඇරල අපිට පස් පඩව්වේ බයිනව කොරනවා පිට උන් වගේ රැ දෙගොඩ හරි යාමේ එන්නේ හවස් අතේම ආවානං හෙනද කියල ,
මචං අඩෝ පඩෝ උඹ බං බොලං බාසාවෙං අපිව අමතනකොට ..., අහල පහල ඉන්න උන් බලනව අවුරුදු පනහක් හැටක් වෙච්ච එකා එක පාරට බාල වෙලාද , එහෙමත් නැත්තං අපි බට් කරලද කියල.
ඒ අවු අස්සේ එනව ඒකගේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු කෙල්ල
‘‘ ආ අංකල් ගන්න ‘‘
ඒකිගේ රෙද්දෙ නෙස්කැපේ , ඇයි යකෝ ගගහ ආපු බෝතලෙත් තාම ඉතුරුයි , මේක ගහල තියන වෙරියත් බස්ස ගන්ඩද , ඒ කොටෙත් ගහල , අනිත් බෝතලෙත් ඉවර කරල නේද වෙන කන බොන දෙයක් ගැන හිතන්ඩ ඕන , මේ නාකි යක්කුන්ව ආසරේ කරන්ඩ නරකයි , නිකං නිස්කාරනේ අංකල්ල වෙනව ,
එතකොටම ඉතින් ලාලුවා අපිව බේර ගන්නවා.
‘‘ මුන්ට ඔව්වා හරියන්නැ ‘‘
කෙල්ල ට්රේ එක අකුලගන පැත්තකට වෙනවා , ඒකිගේ ළමයි දෙන්නත් අතේ තියන බිස්කට් බන්දේසි දෙකත් හරවාගන ආපහු යනවා ,
‘‘උඹල මොනවහරි කරාද ‘‘
‘‘ කර කර ආවේ ඉතුරු ටික වාහනේ ‘‘
‘‘ එව්වා තියහං යන ගමං ගන්ඩ , වරෙල්ලකෝ ‘‘
මේකා අවුරුදු දහයක් විස්සක් පරණ මල් පාත්ති , අනේක විද විසිතුරු ගස් අස්සෙං අපිව දක්කාගන යනව අල්ලපු වත්තට , රත්තරං ටිකට ගහල තිබ්බ එයාපෝට් දැලක් අකුලල හදා ගත්ත කුරුබිලියකිං.
‘‘ මචං ඩබල් ඩිස්ටිල් , ඔල්ඩ් තියනව මොනවද බොන්නේ , නිමහං උඹ බොන ජාති නං නැ ‘‘
‘‘ නැ මං දැං බොන්නේ බියර් විතරයි ‘‘
‘‘ බියර් නැනේ මචං ‘‘
‘‘ අපි ගෙනාපුව තියනව ‘‘
කියන මං ගිහින් කාස්බර්ග් කෑන් දෙකත් එකත් ඉතුරු ගල් කොටයයි , බෝතලයයි අරං එනවා , උපස්ථායක වැඩේට හිටිය අයියා වීදුරු ටිකක් සෝඩා බයිට් එහෙම ගෙනත් දෙනවා.
එතනිං එහාපැත්තේ බුපේ එකක් දාල , බත්ද පාන්ද . ඉදිආප්පද පරිප්පුද මාළුද සම්බෝලද චිකන්කරිද අරකද මේකද , තැං තැං වල ඉදගන බොන අපි වගේ කට්ටිය බීලා ඉවරවෙලා බඩ පැලෙනකං කාල එහෙම යනව ඉතිං.
දැං හරියට ගැහැණු සහ පිරිමි සමලිංගිකයන් වැඩියි නේද කියල ඔතන ඇති වෙච්ච කතා බහේදි තමා දෙහිමංගල්ල කතාව ඇදිල ආවේ , ඉස්සර නපුංසකයන් අතරේ තිබුන චාරිත්‍රයක් තමයි දෙහිමංගල්ලේ , අළුතින් නපුංසක සමාජයට එකතුවෙන අය පොන්නයෙක් විදිහට අභිෂේකකරන එකට තමයි හරියටම කියුවොත් එහෙම කියන්නේ.
ඔන්න ඉතින් එදාට කැවුම් කිරිබත් එහෙම උයල , මගුල් ගෙයක්වගේ ලෑස්තිවෙනවලු , සෝඩා බෝතලයක් කඩල මිටි බංකුවක් උඩින් තියල , ඒක උඩින් තරමක දෙහි ගෙඩියක් තියල ඒක වහනවලු සිනිදු සුදු පිරුවටයකින් , ඒ කරල අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට , බලාගන ඉන්න කට්ටිය සතුටින් කැගහල අත්පුඩි ගහල කැවුම් කිරිබත් කනවලු.
ඉස්සර මළගෙවල්වල ඉතින් බුරුපිටියක් නොතිබුනේ එහෙමත් සල්ලිකාර ගෙදරක විතරයි , ගෙදර සාමාජිකයෙක් හරි පිට කෙනෙක් හරි ටිකක් එහාට වෙන්ඩ පැදුරක් එලල වැඩේ පටංගන්නවා , වටයක් ගහල ඉවර උනහම හිස් අරක්කු බෝතලේට තෝං මුදල වටය දිනපු කෙනා ගෙං අරගන ඔබාගන්නවා , ඔය ගන්න තෝමෙනුයි , පිටිය දිනන කෙනා සංතෝසෙං දෙන මුදලත් එකතු උනහම මලගෙදර වියදමෙන් සැහෙන ගානක් පියවාගන්ඩ බැරි කමක් නැ ,
බුරුවා ගහන තැනට කවුරුහරි ගේන සීල් අරක්කු බෝතලයක් කසිප්පු කෑන් එකක් ඇරුනහම මල ගෙදරට එන අයට අරක්කු දෙන සිරිතක් නං මං දැකල නැ , හැබැයි ඉලත්තට්ටුව ලග තියාපු තව පොඩි වට්ටියකට දාපු බීඩි මිටි ටිකක් නං අනිවා තියනවා , යමක් කමක් තියන සමහරක් තැංවල සිකරට් ඉදං තියනවා මට මතකයි , ඔය ගංජා බොන උන් ඉන්න ගෙවල්වල ඔය බීඩි වට්ටියට පඩපැකට් දෙකතුනකුත් එකතු කරනවා සමහරක් වෙලාවට.
තව එකක් තමයි මැරිච්ච එකාගේ ළගම නෑයෝ විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම මිනිය උස්සන්ඩවත් , වලලන්ඩවත් නොදි අහලගං හතකට ඇහෙන්ඩ එක එක පංපෝරි කියව කියවා අඩන එක. සමහරක් වෙලාවට පිට ගෑණු එහෙම මැරිච්ච මිනිහගේ මිනිය බලල එලියට ගිහිං හොරෙන් අඩනවා. බොලාට මතකද දන්නැ සිනමා සක්විති මැරිච්චවෙලාවේ අපේ නිලි අක්කල හෝගාල ඇඩුවා. අන්න එදා තමයි උන්දලගේ හැබැ ලස්සන දැක්කේ මේකප් හේදිලා ගිහිල්ලා.
මං අපේ උන්දැගෙන් දවසක් ඇහුවා
‘‘මං මැරුනහම ඔයා අඩනවද ..හැබැයි චුටි අර ගමටම ඇහෙන්ඩ කෑගහල අඩංඩනං එපා ‘‘
‘‘පිස්සුද.... අනේ ...මං ...නං ...අඩයි ගලව ගන්ඩ පුලුවං දෙයක් ගලවගන්ඩ කියල ....එක අතකට වෙන මොනව ගලව ගන්ඩද ඇස්දෙක විතරනේ ගන්ඩ පුලුවං ..අනිත්වා ඔක්කොම තැම්බිලා නැතැ ...ඉස්පිරිතාලෙං එහෙම්ම මෙඩිකල් කොලේජ් එකට දෙනවා ...ඊටපස්සේ දෙනව හොද දානයක් ‘‘
‘‘අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති ‘‘
‘‘අනේ මේ මට නං මිනිස්සු ඕන නැ හරිද ‘‘
‘‘ ඒවා බලාගන්ඩ බැරියා එතකොට ‘‘
‘‘අනේ මේ ඇත්තමයි කියන්නේ ලොකු මං මැරුනහම මැරුන නැ වගේ ඔයා ගෙදර එන්ඩ හරිද , සුදු කොඩියක්වත් දාන්ඩ එපා ....ඇවිත් කෙල්ලෝ දෙන්නා බලාගන ජිවත් වෙන්ඩ ‘‘
කියාගන ගෙඩ ගිය ගෑනි ටිකකින් එනවා ඇස්දෙකේ කදුළු පුරෝගන
‘‘ මට කලිං මැරෙන්ඩ එපා බුරුවෝ ‘‘
ඔන්න ඉස්සර අපේ පැත්තේ රටහිටිය පොරක් මැරුනා එහේදිම මොකක්ද මන්දා වෙලා , දැං ඉතින් මිනිය එන්ඩ දවස්ගානක් යනවනේ . එතකං ගෑණි එක දිගට අඩනවා ගෙදරට කවුරුහරි ගොඩ වෙනකොටම , ගෑණිගේ කකුලේ දැවටෙන පුසව උස්සල අරං තුරුල් කරගන්නවා
‘‘අනේ මේ පුසටවත් හාල් මැස්සෙක් සාලයෙක් සුඩයෙක් දුන්නේ නැ ...දෙයියනේ මගේ රත්තරං දෙයියා ..කෑලී මාවමයි කෑළී මාලුමයි ....‘‘
‘‘අයියෝ දෙයියනේ ..මේ දරුවන්ට කවදාවත් පිං බෙහෙත් උගුරක් දුන්නේ නැ නවලෝකෙන්මයි ...නවලෝකෙන්මයි ....‘‘
‘‘මගේ රත්තරනගේ අන්තිම මොහොතේ සස්ටජන් ටිකක් පොවාගන්ඩ බැරි උනා හයියෝයෝ‘‘
ගැනි එහෙම අඩන අතරේ ඒ ගැනිගේ හොර මිනිහ එලියට වෙලා බිම බලාගන හොරගල් අහුලනවා බලාගන ගෙදර එන මිනිස්සු හිනා වෙවි ආපහු යනවා.
තව මරු කතවක් මතක් උනා මේකනං අහලත් ඇති සමහරක්විට , ඔන්න එක ජෝඩුවක් හිටියලු එක ළමයයි ඒ ළමයත් කසාද බැදල ගියහම ගෙදර තනි උනාලු මහ ජෝඩුව . දැං ඉතින් මේ දෙන්නා දුක සැප බෙදාගන අවුරුදු ගානක් ජිවත්වෙනවලු , මොනවා කලත් දෙන්නා එකටම . පුදුම ආදරයක්ලු තිබුනේ ...ඔය වයසට යනකොට රෑට නින්ද යනවා අඩුයිනේ ....ඉතින් දෙන්නා එක්ක ඔහේ මොනවහරි කියව කියව ඉන්නවලු ...මොකෝ අපිට වගේ ඇදට නැගල බඩ උඩ සෙල්ලම කරන්ඩ යැ ......ඔහොම ටික කාලයක් යනකොට දෙන්නා පුරුදු උනාලු වහලේ යන මීයෝ බලාගන ඉන්ඩ
‘‘ අද තාම මීයෝ ආවේ නැනේ ඕයි ‘‘
‘‘ නැට්ට කොට මීයා කුස්සියේ ඉන්නව දැක්කා ඒයි ‘‘
‘‘ අර බඩිං හිටපු එකානං දවස් ගානක් දැක්කේ නැ කොහේහරි පැටව් දාල ඇති ...තමුසෙට ඇහුනද චෑස් ගානව ‘‘
‘‘ම්හු මොන ......අන්න අන්න අනිත් උන් දෙන්නත් ආවා ‘‘
ඔහොම යනකොට දවසක් උදේ බලනකොට සීයාකාරයා නිදි ඇදේම මැරිලල . ආච්චි හෝගාල අඩනවලු , මුලු ගමම දැං ඒ ගෙදරට පිරිල , අහල පහල උන් කෝල් කරල ආච්චිගෙයි සීයගෙයි දුවව ගෙන්නුවලු, ඒකි කාර් එකෙන් බැහැල ගෙට ගොඩ වෙනකොටම
‘‘ මයේ පුතා බලන්ඩකෝ තාත්ත කතා කරන්නැ ‘‘
‘‘අනේ අම්මේ තාත්ත අසනීපෙන්ද හිටියේ මට කෝල් කරන්ඩ තිබ්බනේ ‘‘
‘‘ මොන අසනීපද බං ඊයේ නිදාගන්ඩ කලිනුත් ගොඩාක්වෙලා මට මීයා පෙන්නුවා‘‘
අටම් අයියේ..අර සෝඩා බොතලෙයි දෙහි ගෙඩියයි ආපහු ගන්න ඔක්කොම කට්ටිය එකතු වෙලා කරන එකත් ලියහංකෝ....
ReplyDeleteකෑලි මාලුමයි..කෑලි මාලුමයි...නවලෝකෙමයි..නවලෝකෙමයි...මේක කියවනකොට උඹයි මමයි ගිය මල ගෙයක් මතක් උනා ඕයි....
ඇත්තට කොහොම ගන්නවා ඇද්ද නේ
Deleteකවුද එතකොට එතන හිටිය හොර මිනිහ.
Deleteගෑනියෙක්ගෙ නම් මොනව හරි හිර වුනොත් පුකට පයින් ගහනව.
Deleteඒත් මෙතනදි ???
/අටම් අයියේ./
Deleteමල මගුලයි මුං දෙන්නා දෙහි ගෙඩි සෙල්ලම කොලාවත්ද???
විදානේ උඹ පෝස්ට් එක හරියට කියෝල නැහැ....දෙහි ගෙඩි සෙල්ලම කරන්නේ අපි ඔක්කොම එකතුවෙලානේ....
Deleteඅයියා ලාට අයියා නොකියා අන්කල් කියලා ගුටි කන්න ඕනි නැහැනේ මචෝ....
අටමා සපත්තු දෙකවත් මාරු කරලා දාගෙනද?????????????
Deleteඅර තට්ටෙ හැටියට අංකල් නෙමේ සීයේ නොකිව්වොත් පුදුම!
Deleteඒකටලුනේ අර සුදු රෙද්දක් දාන්නේ දෙහි ගෙඩිය උඩිං
Deleteහොර මිනිහා උඹ වගේ පුසන්නයෝ
Deleteඉස්සරහට ගහනවා ඇති ඇනෝ
Deleteකාටද බොල ඔය කියන්නේ ..නෝටි රේන්ජරයා
Deleteආ ඇත්තද අංකල්
Deleteඔව් ඇයි තුරුට්ටෝ , වෙලාවක් තියෙනං ඇවිත් යන්න
Deleteඔව් ඇයි තුරුට්ටෝ , වෙලාවක් තියෙනං ඇවිත් යන්න
Deleteඩබල් ඩිස්ටල්ඩ්, ඕල්ඩ් දෙනවයි කියන්නෙ ඉතිං නියම මගුල් සොරි මල ගෙයක්නෙ. මෙහේ ඒවයිනං අපි අතිං දාගෙන යන්න එපැයි.
ReplyDeleteමීය පෙන්න පෙන්න ඉඳිද්දි සීය මළානං ඉතිං ආයෙ මොන ලෙඩක් ද.
//මීය පෙන්න පෙන්න ඉඳිද්දි සීය මළානං ඉතිං ආයෙ මොන ලෙඩක් ද.//
Deleteඅනේ ''ප්‍රසා අයියේ''(විදානයට හොරෙන්) උඹේ කට තමා කට.... අා නෑ අත.....
අත හිත විදාගෙන්.
Deleteමියට පටියෙන් තැලුවා නේද හොර ගෙඩියෝ
Deleteහත්තිලව්වයි.......... විදානේ බීලා........
Deleteආයෙත් අහලා එක මගුලක් තමා , නිකංම නෙමෙයි මල මගුලක්
Deleteවිදානෙත් එක්ක තියන ප්‍රසන්නයගේ කටේ සීන් එකක් මොකක්ද බං
Deleteඅත හිත විදාගෙන්.
Deleteඅන්න පැන්නා බළලා
මීය පනිට්ටුවට නැග්ගා...
Deleteයකෝ කතා සාගරයයිනෙ. හිනාවෙලා ඉල ඇදෙනව. හැක්.
ReplyDeleteඅර දෙහි මංගල්ලය කතාවයි මීය පෙන්නපු සීන් එකයි නං ලොවෙත් පස්ට ඈ... බුහැක්
ඔය දෙහි කතාව බොලා අහල නැති එක තමා පුදුමේ
Deleteඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :(
ReplyDeleteඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :(
ReplyDeleteකෙටියෙන් මෙහෙම දාන්න
Deleteඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :( *2
ඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :( *3
Deleteතම්‍යි
Deleteමේ වචනෙ කියවන්නෙ කොහොමද?
තම්යඉ..??
Deleteතම යංසය ඉ.............. ඔන්න කියවන විදිහ අහගනිල්ලා....
Deleteතැම්ඹෙන්නෙ කොහොමද? :D :D
Deleteෆෝන් එකෙන් අනේ ආවේ දෙපාරක් වැටිලා කමෙන් එක.. තමයි කියලා මo ටයිප් කරන්නේ එහෙම තම්‍යි
Deleteෆෝන් එකෙන් අනේ ආවේ දෙපාරක් වැටිලා කමෙන් එක.. තමයි කියලා මo ටයිප් කරන්නේ එහෙම තම්‍යි
Deleteමං කියල ටයිප් කරන්නෙත් එහෙමෙයි?
Deleteආ එහෙමද
Deleteනියමයි බං... මම මේ ළඟදි දැක්කා ඇපල් තරම් ළොකු දෙහි වගයක් ඒ වගේ ඒවා සෝඩා බෝතලේ උඩ තියන්නත් බෑ නේ.. උඹට අමතක වෙලා ඉස්සර උන්න කුළියට අඬන මීගමු පැත්තේ ගෑණූ..
ReplyDeleteඅපේ ළොකු අම්මා ආච්චි ඉන්නකම් කිසි උපස්ථානෙකට අතින්වත් ඇල්ලුවේ නෑ.. ඒත් පෝට්ටිය ළඟ අඬ අඬා ඉන්න ගමන් පෙට්ටිය අත ගාන්න ගිහින් කරන්ට් එක වැදිලා පෙට්ටිය ළන්නග හතර ගාතෙන්.. මට මැරෙන්න හිනා.. අනික් උන් හිතලා තියෙන්නේ කලන්තේ දාලා කියලා..
ඇයි අර මං දවසක් හැලපෙගෙ එකේ කිව්වෙ මචෝ.
Deleteකුළියට අඬන ගෑණු කෙනෙක් ‘බුදු බාප්පේ‘ කියාගෙන කාර් එකෙන් බැස්සලු. එක්ක ආපු අය කිව්වලු ‘මැරිල තියෙන්නෙ ගෑණු කෙනෙක්‘ කියලා. මේ ගෑනි බෙරිහං දෙනවලු ‘බුදු බාප්පේ..........පුංචි අම්මට මොකදෑ මේ උනේ........‘ කියලා.
+++++++++++++++++++++++++++++
Deleteජනාධිපති ප්‍රේමදාසගෙ පෙට්ටිය ගාව පදිංචි වෙලා ඉඳං අඬපු ගෑණු මට මතකයි අඬන ගමං කියනවා, "අනේ අපි මේ කුළියට අඬනව නෙමෙයියියියි..." කියල
Deleteඉතින් උන්දැත් මලාද බං
Deleteදැං සමහර පැති වල බොන්න දුන්නෙ නැත්තං මිනිස්සු රෑට මළගෙදර නිදි මරන්නෙත් නෑ.මඟුලකට වඩා වියදම් මලගෙදර ඉවර වෙනකොට..
ReplyDeleteපොස් මලගෙවල් වල තියෙන විගඩම් නම් පට්ට ආතල් හැබැයි.මොකෝ අපි කියලත් පියවි සිහියෙන් නෙමෙයි නෙ ඉන්නෙ... හෙහ් හෙහ්.. ඒවගෙ මිනිය විතරයි දන්නෙ මේක මළගෙයක් කියලා.
දෙහි මංගල්ලෙ ගැන තව විස්තර ටිකක් කියන්නකො අයියෙ..ඒක අහලම නැති සීන් එකක්.
(චන්ඩියා වගේ කියව කියව හිටියට මට කලින් මැරෙන්න එපා බූරුවො කියනකොට උගුර පාදගන්න වෙනව නෙහ්?)
ජයවේවා..!!
නැතුව මචං නැතුව
Deleteදෙහි මං ගල් ලේ....
ReplyDeleteපත්තරයට
ජ ය වේ වා !!
පත්තරයට එකක් තියන්ඩද යන්නේ
Deleteatampahura,
ReplyDeleteනියම කතා ටික !
ස්තුතියි
Deleteපට්ට කථා ටික, මැරි කිස් මස් කිඋවා ඔං , අපටත් එක්ක බීපල්ලා මෙහෙ අරක්කු නෑ.
ReplyDeleteඅපටත් නත්තල් නැ බං
Deleteඅඩේ මරු බං...
ReplyDeleteඑකපාරක් අපිත් එක්ක ගිය එකෙක් ඔය වගේ සරු මලගේදරකට ගිහිං එනගමන් මාරු කතාවක් කිව්ව. මූ දෙන දෙන නෙස්කැෆේ බොනවා. විස්කෝතු කනවා, සැන්විච් ගිලිනව, බීමත් බොනව. එනගමන් මූ කියනවා " මචං, මළගෙයක් උනත් ගන්නව නං ගන්න ඕන ඒ විදියට"
එලේවල් පන්ති යන කාලෙ වේයන්ගොඩ පැත්තේ යාලුවෙක්ගෙ මළගෙදරක ගියා. උඹ කිව්ව වගේ බුලත් වට්ටියේ බීඩි මිටිය කඩල දාල. පඩ පැකට් දාල එකෙක් එව්ව කඩල පැට්ටෝ ඔත ඔතා දානවා. මරු මළගෙදර. සාලයො දෙකට කපල උයල තිබ්බෙ.
දෙහි මංගල්ලේ නං රජෝ දැනගත්තෙ අද. අපේ පැත්තෙත් ඉස්සර ඔහොම සංගමයක් තිබ්බලු. "අක්‍රශුමෝකස" කියල ( අයතා ක්‍රමයට ශුක්‍ර මෝචනය කරන්නන්ගේ සංගමය). අර දෙහි ගෙඩියට මිරිස් කරලකුත් සෙට් කරා නං අමාරුව හොඳ වෙනව.
අර මීය පෙන්නපු කතාවත් මරු ඈ...
"අක්‍රශුමෝකස" සංගමයේ සාමාජිකයෝ අදටත් ඉන්නවද
Deleteකාලෙකින් කියෙව්වා ඔන්න උඹේ පට්ට කතාවක් .... ලස්සනයි.... පොකුරු කතාවක් ....
ReplyDeleteහා ඉතින් කොහොමෙයි කාලෙකිං
Deleteපස්සේ එන්නම් අදහස දෙන්ට...
ReplyDeleteඑතකම් මතක තියා ගන්ට මේක පට්ට කියන එක...
මෙන්න අදහස,
Deleteමම හිතා ගෙන හිටියේ ඔයාගේ බ්ලොගේ තියෙන්නේ පල් හෑලි කියලා...
එහෙම වුණේ ඇනෝ අදහසක් දැකලා...
ඒ වුණාට හිතා ගෙන හිටපු විදිහ වැරදියි කියලා ඔප්පු කරපු පෝස්ට් එකක් තමයි මේක...
එක තැනකින් පටන් ගෙන තව තැනකින් ඉවර කරලා තියෙන්නේ අතර මැද ගොඩාක් තැන් වලටත් ගිහින්...
ඒ වුණාට කියවා ගෙන යන කොට කිසි අවුලක් නැතුව කියවා ගෙන යන්ට පුළුවන් විදිහට තියෙනවා...
ජාති...
තියෙන දේවල් එක එකක් ගැන අදහස් දැම්මොත් පෝස්ට් එකක් තරම් දික් වෙනවා...
කලින් දැම්ම නිසා ආයෙත් දාන්ට ඕනේ නැති වුණාට ආයෙත් දානවා,
පෝස්ට් එක පට්ට...
ජයවේවා...!!!
මේකේ තියන තරමක් තියෙන්නේ පල් හෑලි , පරන පෝස්ට් කියවල බලන්න
Deleteනවලෝකෙන්ම තමයි ! නියමයි
ReplyDeleteනවලෝකෙන්මයි නවලෝකෙන්මයි
Delete//අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට //
ReplyDeleteසිරිකොත කෘත්‍යාදිකාරී මන්ඩලේ පත් කොරන්නේත් ඔහොමය කියලයි පත පොත වල සඳහන් වෙන්නේ...
පත්වීම් දෙන විදිහට නං එහෙම තමා හිතෙන්නේ
Deleteඅටමෝ...............
ReplyDeleteඋඹට මේවා කොහෙන් ඒනවාද මංදා බං............?????? මේ අර අභිෂේක මංගල්ලේ නං පට්ටයි අෑ............ සුදු රෙද්දක් ම ගන්නවා අැති නේද......???? ජපන් කොඩිය දාන්න..............
ජපං කොඩිය නැත්තං වැඩක් යැ නේද
Deleteආ බං ඉතිං දෙහි ගෙඩිය එළියට ආවද,කාලෙකට පස්සෙ අදනං කියවන්න යමක් ලියල උඹ.
ReplyDelete++++++++++++++++++
Deleteරෙද්දෙං ඇදලග එලියට ගන්ඩ පට්ට ගේමක් දෙනවලු
Deleteදැන් කාලේ ගෙදරක මරණයක් උනා කියන්නේ ජීවත්ව ඉන්න එවුන් මලා හා සමානයි බන්. මමත් ඊයේ පෙරේදාවක මළගෙදරක කේටරින් බිලක් ගෙවල හතර හන්දි කැඩිලා මේ ඉන්නේ.
ReplyDeleteදෙහි කතාව ඇහුවේ අදම තමයි. ඕකට දෙහි ගෙඩියක් බස්සගන්න පුළුවන් උනා කියන්නේ මරෙනකල්ම රස්සාවක් කරන්න ඕන නැහැ කියන එකනේ බන්. ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න ලැබෙන්නේ ඉතින් පෙරකළ පින් නිසා වෙන්ටැ ...හැක් .. හැක් ..
මල ගෙවල් මතක් කරන්ඩ එපා . මැරෙනව හොදා ඊට වඩා
Deleteපවු බන් අහිංසක සීයා...මීයා පෙන්නලා විතරයි...ආච්චිට ගණන් කර ගන්නවත් වෙලාවත් තියලා නැහැ....
ReplyDeleteගනන් කරානං අන්දැ කොච්චර කියල ගනින්නද
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයියෝ කොටපු සිංහල. කොහෙද මේsinglish transliteration නේ දැන්. ඒක හරියට කොපි වෙන්නේ නෑ අප්පා. ආයේ ලියන්න මතකත් නෑ මොකක්ද ලිව්වේ කියලා...
Deleteකාටහරි දාන එකක් වැරදිලා වැටුන අනත් සන්තෝසයි අප්පා ඔයාලගෙන්
Deleteඔන්න මාත් ආවා
ReplyDeleteකිරිබත් කෑල්ලක් කෑවැයි
Deleteකාලෙකිං පට්ට ඇ
ReplyDeleteඅපි තරහවෙලාලු ඇ
Deleteහප්පා මළගෙවල් ගැන නම් කියනවා නම් කියන්න දේවල් තියනවා දවසක් උනත්.. මමත් වෙලාවක පෝස්ට් එකක් දාන්නම්කො මගේ අත්දැකීම් අනංමනං ගැනත්. අර මීයාගේ කතාව නම් මමත් අහල තිබ්බා. ඒක ඇහුවෙත් මළගෙදරකම තමයි..
ReplyDeleteදෙහි ගණන් ගිහින් හිරවෙලා තිබුන ගෙඩිය ඇදල ගන්නම ඕනේ උඹලටත් ඕක මතක්වෙන්න
ReplyDeleteඉස්කෝලේ යනකාලේ ඉස්කෝලේ දෙපැත්තෙම තිබුනේ වතු 2ක්.ඕකේ මලගෙවල්වලට නයිටට ගියහම ලොකු ශොපින් එකකට ගංජා දාලා මඩුවේ එල්ලලා තියනවා.කැමති එවුන් උන්ගේ ඒවා වගේ ගහනවා.
කතාව එළ.ජය වේවා.....
දෙහි නං මොනවද අනේ
Deleteහොඳක් තියෙන්නේ දැන් කලේ ඉන්න මිනිස්සු මැරෙන්න කලින් දන්නවා, මගේ මල ගෙදර මෙන්න මේ වගේ 'ලස්සනට' තියෙයි කියලා. සමහරු ඒ ලෝකේ ඉඳන් බලලා කියනවා ඇති, චඃ බයිට් මදිවෙයිද, බඩු ඉවරවෙයිද කියලා.
ReplyDeleteඒක නෙමෙයි ඔහේලගේ ගෙවල් පැත්තේ එවුන් වැඩිහිටියන්ට සලකන්ඩ දන්නේ නැත්තේ ඇයි
Deleteතොගේ කතා බලන අපිටයි ගහන්න ඕන
ReplyDeleteහම්බුන වෙලාවක දෙන්නං පිට පුරවල
Delete//අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති//
ReplyDeleteඒක හරිම ගැඹුරු ප්‍රකාශනයක් බන්. හැමෝම ඔය ටික තේරුම් ගතිපු දාක ලෝකේ මීට වැඩිය ඩිංගක් ලස්සන වේවි.
හරියට හරි ඇනෝ, මුගෙ මේ කතාවෙ වටිනව ටික ඔන්න ඔය ටිකයි.
Deleteහා ඉතින් නරකද එහෙම වෙනවනං
Deleteඔන්න මමත් ආවා.... දිගටම කියවලා බලන්නම්.....
ReplyDeleteදෙහි මංගල්ලෙ ගැන මීට කලින් වෙන යාලුවෙක්ගෙන් අහල තිබුනා..... මීයො ගැන කතාව නම් ඇහුවමයි...... එල කිරි !
යාලුවගේ ජයට දෙහි මංගල්ලේ ජයට තිබුනලුද
Deleteමල ගෙවල් වල නෙස්කැෆේ දීම මම තරයේ හෙලා දකිනවා!!! පහුවෙනිදාට විදිය යුතු දුක දැන දැන ම මිනිස්සුන්ට නෙස්කැෆේ බීමට පෙලබවීම අපි හෙලා දකිනවා!
ReplyDeleteඋඹලගේ ගෙදරට ඉස්සරහ ගෙදරත් නෙස්කැපේ මෙෂින් කුලියට දෙනවා නේද
Deleteදෙහි මංගල්ලේ ගැන මත ඇහුවේ ඊයෙ. (මේක කියෙව්වේ ඊයේ..:)
ReplyDeleteබොරු එපා හරිද
Deleteඔන්න මාත් ඇවිත් ගියා.අටමිගෙ ආදරේ නං හිතට දැනුනා
ReplyDeleteහා මොදයි එහේ මෙහේ හැප්පෙන්නේ නැතුව ගිහින් එමු
Deleteඑතකොට පුග්ගලය ගේ ගැණු සතා පුග්ගුලිය............. අදනේ බන් එක දැන ගත්තේ
ReplyDeleteඹන්න එහෙනං ඒකත් දන්නවා
Deleteබියර් විතරයි?
ReplyDeleteඒකත් බාගේට
Deletehinaa welaa, hinaa welaa, aayeth hinaa wunaa atamo comments tika baluwata passe.
ReplyDeleteI Wish You A Happy New Year.!
පරක්කු උනාට කමක් නැ එසේම වේවා
Deletesuba aluth avurudak weewa ATAMO
ReplyDeleteපරක්කු උනාට කමක් නැ එසේම වේවා
Deleteඅටමෝ,
ReplyDeleteලැබූ 2016 වසර ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා. ව්‍යාපාර කටයුතු දියුණු වේවා.
රෝද දෙක වෙනුවට රෝද හතරක හිමිකරුවෙක් වේවා.
සමරසේකර
පරක්කු උනාට කමක් නැ එසේම වේවා
Deleteදෙහි මංගල්ලේ කියල එකක් ඇහුවමයි. නියමයි.
ReplyDeleteහම්බුන වෙලාවක අරුන අයියගෙන් අහල බලන්න තව විස්තර දන්නවා ඇති
Deleteසරු සාර මල ගෙවල් ඔහොම තමයි... සුභ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteපරක්කු උනාට කමක් නැ එසේම වේවා
Deleteඅටමෝ,
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා.
සමරසේකර
අටමෝ,
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා.
සමරසේකර
පරක්කු උනාට කමක් නැ එසේම වේවා
Deleteඇයි අයියේ චන්දන අයියට ගහනවා කිවුවේ...
ReplyDeleteපවුනේ අහිංසක කොල්ලා...
බ්ලොග් එක මකාපු හන්දා
Deleteපිස්සු හැදෙනවා නියමයි
ReplyDeleteආ උඹත් ආවද
Deleteමරු කතා ටික
ReplyDeleteඅද සමාජයේ දෙහි ඔබා ගන්න උන් තමා වැඩි වෙලා තියෙන්නේ
ReplyDeleteඅපේ ආච්චිනම් බුදියන වෙලාවට සීයගේ මීයා අතගා කියන්නේ අනේ උඹ මලාම මේකත් පස් වෙලා යනවා නේද කියලා තමයි
ReplyDelete