2015-12-25

මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල



මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන  , පස්සේ ඉතින් අපි ගිය වාහන කට්ටත් පාරේ මීටර් සීයක් විතර ඉස්සරහට ගිහින් නවත්තල ගොඩ උනා මලගෙදරට , මැරිච්ච අම්මගේ දරුවෝ ලොකු ලොකු තානාන්තර කාරයෝ හින්දද මන්දා ලස්සන නෝනල ගෑණු දැරිවියෝ එහෙම වාහන ඔලින් බැහැල ඇවිත් මෘතදේහයට ගෛෟරව කොරන්ඩ නොගිහින් වට පිටේ ගූ ඇහදාගන බලනව තමන්ගේ යාළු මිත්තරය ඉන්නවද කියල පේන්ඩ . ගු කතාවක් කියුවට නරකක් හිතන්ඩ එපා මං ඒ කියුවේ ඒක හෙන වැදගත් බැල්මක් , බෙල්ල විතරක් ලාවට හරවල වැරදිලාවත් කද චුට්ටක්වත් හරවන්නේ නැතුව ඇගිලි තුඩුවලින් ලාවට ඉස්සිලා බලන කොට අර රෝම කුපයක්වත් නැති ඇත්දල පාට බත්කෙන්ඩවල මස්ගොබ පිරිල තදවෙලා ඉලිප්පෙනව බලාගන ඉන්ඩ දුකයි හිත හෝස් ගාල යනව ...ඇයි යකෝ මේ සීදේවිලට මෙහෙම දුක් දෙන්නේ ....දුරු කතර ගෙවාගනනේ ඇවිත් ඉන්නේ , දන්න කියන මිනිස්සු එනවද නැද්ද බලාගන මේ මලගෙවල් අයිති කාරයන්ට ඉන්ඩ බෑද මං අහන්නේ.

ඔහොම ඉන්නකොට අදාල යාළු පුග්ගලය හරි පුග්ගුලිය හරි එනවා ඉතින් හලෝ මචං හරි හායි අනි කියාගන හරි තව වෙන මොන මංගල්ලයක් හරි කියාගන , ඔන්න ඉතින් අර ලලනාවොත්  සිම්පනිද මොකක්ද මන්දා එකක් කියනව , ඊට පස්සේ ඉතින් අසුන් පනවල නෙස්කැපේ පොව්වනව , එව්වා බොන්නැත්තං කුල් ඩ්රික්ස් දෙනව මේ දෙගොඩ හරි ජාමෙත් ,

අපේ මිත්තර අයියත් ඔන්න ඉතින් ආවා , අපි උන්දැගේ අම්මගේ මිනියට වැදල එහෙම ආවට පස්සේ , ඔන්න ඉතින් ඒකාගේ ගමටම ඇහෙන වේසා කට ඇරල අපිට පස් පඩව්වේ බයිනව කොරනවා පිට උන් වගේ රැ දෙගොඩ හරි යාමේ එන්නේ හවස් අතේම ආවානං හෙනද කියල ,

 මචං අඩෝ පඩෝ උඹ බං බොලං බාසාවෙං අපිව අමතනකොට ..., අහල පහල ඉන්න උන් බලනව අවුරුදු පනහක් හැටක් වෙච්ච එකා එක පාරට බාල වෙලාද  , එහෙමත් නැත්තං අපි බට් කරලද කියල.

ඒ අවු අස්සේ එනව ඒකගේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු කෙල්ල

‘‘ ආ අංකල් ගන්න ‘‘

ඒකිගේ රෙද්දෙ නෙස්කැපේ , ඇයි යකෝ ගගහ ආපු බෝතලෙත් තාම ඉතුරුයි , මේක ගහල තියන වෙරියත් බස්ස ගන්ඩද , ඒ කොටෙත් ගහල , අනිත් බෝතලෙත් ඉවර කරල නේද වෙන කන බොන දෙයක් ගැන හිතන්ඩ ඕන , මේ නාකි යක්කුන්ව ආසරේ කරන්ඩ නරකයි , නිකං නිස්කාරනේ අංකල්ල වෙනව ,


එතකොටම ඉතින් ලාලුවා අපිව බේර ගන්නවා.

‘‘ මුන්ට ඔව්වා හරියන්නැ ‘‘

කෙල්ල ට්රේ එක අකුලගන පැත්තකට වෙනවා , ඒකිගේ ළමයි දෙන්නත් අතේ තියන බිස්කට් බන්දේසි දෙකත් හරවාගන ආපහු යනවා ,

‘‘උඹල මොනවහරි කරාද ‘‘

‘‘ කර කර ආවේ ඉතුරු ටික වාහනේ ‘‘

‘‘ එව්වා තියහං යන ගමං ගන්ඩ , වරෙල්ලකෝ ‘‘

මේකා අවුරුදු දහයක් විස්සක් පරණ මල් පාත්ති , අනේක විද විසිතුරු ගස් අස්සෙං අපිව දක්කාගන යනව අල්ලපු වත්තට , රත්තරං ටිකට ගහල තිබ්බ එයාපෝට් දැලක් අකුලල හදා ගත්ත කුරුබිලියකිං.

‘‘ මචං ඩබල් ඩිස්ටිල් , ඔල්ඩ් තියනව මොනවද බොන්නේ , නිමහං උඹ බොන ජාති නං නැ ‘‘

‘‘ නැ මං දැං බොන්නේ බියර් විතරයි ‘‘

‘‘ බියර් නැනේ මචං ‘‘

‘‘ අපි ගෙනාපුව තියනව ‘‘

කියන මං ගිහින් කාස්බර්ග් කෑන් දෙකත් එකත් ඉතුරු ගල් කොටයයි , බෝතලයයි අරං එනවා , උපස්ථායක වැඩේට හිටිය අයියා වීදුරු ටිකක්  සෝඩා බයිට් එහෙම ගෙනත් දෙනවා.

එතනිං එහාපැත්තේ බුපේ එකක් දාල , බත්ද පාන්ද . ඉදිආප්පද පරිප්පුද මාළුද සම්බෝලද චිකන්කරිද අරකද මේකද , තැං තැං වල ඉදගන බොන අපි වගේ කට්ටිය බීලා ඉවරවෙලා බඩ පැලෙනකං කාල එහෙම යනව ඉතිං.

දැං හරියට ගැහැණු සහ පිරිමි සමලිංගිකයන් වැඩියි නේද කියල ඔතන ඇති වෙච්ච කතා බහේදි තමා දෙහිමංගල්ල කතාව ඇදිල ආවේ , ඉස්සර නපුංසකයන් අතරේ තිබුන චාරිත්‍රයක් තමයි දෙහිමංගල්ලේ , අළුතින් නපුංසක සමාජයට එකතුවෙන අය පොන්නයෙක් විදිහට අභිෂේකකරන එකට තමයි හරියටම කියුවොත් එහෙම කියන්නේ.


ඔන්න ඉතින් එදාට කැවුම් කිරිබත් එහෙම උයල , මගුල් ගෙයක්වගේ ලෑස්තිවෙනවලු , සෝඩා බෝතලයක් කඩල මිටි බංකුවක් උඩින් තියල , ඒක උඩින් තරමක දෙහි ගෙඩියක් තියල ඒක වහනවලු සිනිදු සුදු පිරුවටයකින් , ඒ කරල අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට , බලාගන ඉන්න කට්ටිය සතුටින් කැගහල අත්පුඩි ගහල කැවුම් කිරිබත් කනවලු.

ඉස්සර මළගෙවල්වල ඉතින් බුරුපිටියක් නොතිබුනේ එහෙමත් සල්ලිකාර ගෙදරක විතරයි , ගෙදර සාමාජිකයෙක් හරි පිට කෙනෙක් හරි ටිකක් එහාට වෙන්ඩ පැදුරක් එලල වැඩේ පටංගන්නවා , වටයක් ගහල ඉවර උනහම හිස් අරක්කු බෝතලේට තෝං මුදල වටය දිනපු කෙනා ගෙං අරගන ඔබාගන්නවා , ඔය ගන්න තෝමෙනුයි , පිටිය දිනන කෙනා සංතෝසෙං දෙන මුදලත් එකතු උනහම මලගෙදර වියදමෙන් සැහෙන ගානක් පියවාගන්ඩ බැරි කමක් නැ ,

බුරුවා ගහන තැනට කවුරුහරි ගේන සීල් අරක්කු බෝතලයක් කසිප්පු කෑන් එකක් ඇරුනහම මල ගෙදරට එන අයට අරක්කු දෙන සිරිතක් නං මං දැකල නැ , හැබැයි ඉලත්තට්ටුව ලග තියාපු තව පොඩි වට්ටියකට දාපු බීඩි මිටි ටිකක් නං අනිවා තියනවා , යමක් කමක් තියන සමහරක් තැංවල සිකරට් ඉදං තියනවා මට මතකයි , ඔය ගංජා බොන උන් ඉන්න ගෙවල්වල ඔය බීඩි වට්ටියට පඩපැකට් දෙකතුනකුත් එකතු කරනවා සමහරක් වෙලාවට.

තව එකක් තමයි මැරිච්ච එකාගේ ළගම නෑයෝ විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවම මිනිය උස්සන්ඩවත් , වලලන්ඩවත් නොදි අහලගං හතකට ඇහෙන්ඩ එක එක පංපෝරි කියව කියවා අඩන එක. සමහරක් වෙලාවට පිට ගෑණු එහෙම මැරිච්ච මිනිහගේ මිනිය බලල එලියට ගිහිං හොරෙන් අඩනවා. බොලාට මතකද දන්නැ සිනමා සක්විති මැරිච්චවෙලාවේ අපේ නිලි අක්කල හෝගාල ඇඩුවා. අන්න එදා තමයි උන්දලගේ හැබැ ලස්සන දැක්කේ මේකප් හේදිලා ගිහිල්ලා.

මං අපේ උන්දැගෙන් දවසක් ඇහුවා

‘‘මං මැරුනහම ඔයා අඩනවද ..හැබැයි චුටි අර ගමටම ඇහෙන්ඩ කෑගහල අඩංඩනං එපා ‘‘

‘‘පිස්සුද.... අනේ ...මං ...නං ...අඩයි ගලව ගන්ඩ පුලුවං දෙයක් ගලවගන්ඩ කියල ....එක අතකට වෙන මොනව ගලව ගන්ඩද ඇස්දෙක විතරනේ ගන්ඩ පුලුවං ..අනිත්වා ඔක්කොම තැම්බිලා නැතැ ...ඉස්පිරිතාලෙං එහෙම්ම මෙඩිකල් කොලේජ් එකට දෙනවා ...ඊටපස්සේ දෙනව හොද දානයක් ‘‘

‘‘අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති ‘‘

‘‘අනේ මේ මට නං මිනිස්සු ඕන නැ හරිද ‘‘

‘‘ ඒවා බලාගන්ඩ බැරියා එතකොට ‘‘

‘‘අනේ මේ ඇත්තමයි කියන්නේ ලොකු මං මැරුනහම මැරුන නැ වගේ ඔයා ගෙදර එන්ඩ හරිද , සුදු කොඩියක්වත් දාන්ඩ එපා ....ඇවිත් කෙල්ලෝ දෙන්නා බලාගන ජිවත් වෙන්ඩ ‘‘

කියාගන ගෙඩ ගිය ගෑනි ටිකකින් එනවා ඇස්දෙකේ කදුළු පුරෝගන

‘‘ මට කලිං මැරෙන්ඩ එපා බුරුවෝ ‘‘

ඔන්න ඉස්සර අපේ පැත්තේ රටහිටිය පොරක් මැරුනා එහේදිම මොකක්ද මන්දා වෙලා , දැං ඉතින් මිනිය එන්ඩ දවස්ගානක් යනවනේ . එතකං ගෑණි එක දිගට අඩනවා ගෙදරට කවුරුහරි ගොඩ වෙනකොටම , ගෑණිගේ කකුලේ දැවටෙන පුසව උස්සල අරං තුරුල් කරගන්නවා

‘‘අනේ මේ පුසටවත් හාල් මැස්සෙක් සාලයෙක් සුඩයෙක් දුන්නේ නැ ...දෙයියනේ මගේ රත්තරං දෙයියා ..කෑලී මාවමයි කෑළී මාලුමයි ....‘‘

‘‘අයියෝ දෙයියනේ ..මේ දරුවන්ට කවදාවත් පිං බෙහෙත් උගුරක් දුන්නේ නැ නවලෝකෙන්මයි ...නවලෝකෙන්මයි ....‘‘

‘‘මගේ රත්තරනගේ අන්තිම මොහොතේ සස්ටජන් ටිකක් පොවාගන්ඩ බැරි උනා හයියෝයෝ‘‘

ගැනි එහෙම අඩන අතරේ ඒ ගැනිගේ හොර මිනිහ එලියට වෙලා බිම බලාගන හොරගල් අහුලනවා බලාගන ගෙදර එන මිනිස්සු හිනා වෙවි ආපහු යනවා.

තව මරු කතවක් මතක් උනා මේකනං අහලත් ඇති සමහරක්විට , ඔන්න එක ජෝඩුවක් හිටියලු එක ළමයයි ඒ ළමයත් කසාද බැදල ගියහම ගෙදර තනි උනාලු මහ ජෝඩුව . දැං ඉතින් මේ දෙන්නා දුක සැප බෙදාගන අවුරුදු ගානක් ජිවත්වෙනවලු , මොනවා කලත් දෙන්නා එකටම . පුදුම ආදරයක්ලු තිබුනේ ...ඔය වයසට යනකොට රෑට නින්ද යනවා අඩුයිනේ ....ඉතින් දෙන්නා එක්ක ඔහේ මොනවහරි කියව කියව ඉන්නවලු ...මොකෝ අපිට වගේ ඇදට නැගල බඩ උඩ සෙල්ලම කරන්ඩ යැ ......ඔහොම ටික කාලයක් යනකොට දෙන්නා පුරුදු උනාලු වහලේ යන මීයෝ බලාගන ඉන්ඩ

‘‘ අද තාම මීයෝ ආවේ නැනේ ඕයි ‘‘

‘‘ නැට්ට කොට මීයා කුස්සියේ ඉන්නව දැක්කා ඒයි ‘‘

‘‘ අර බඩිං හිටපු එකානං දවස් ගානක් දැක්කේ නැ කොහේහරි පැටව් දාල ඇති ...තමුසෙට ඇහුනද චෑස් ගානව ‘‘

‘‘ම්හු මොන ......අන්න අන්න අනිත් උන් දෙන්නත් ආවා ‘‘

ඔහොම යනකොට දවසක් උදේ බලනකොට සීයාකාරයා නිදි ඇදේම මැරිලල . ආච්චි හෝගාල අඩනවලු , මුලු ගමම දැං ඒ ගෙදරට පිරිල , අහල පහල උන් කෝල් කරල ආච්චිගෙයි සීයගෙයි දුවව ගෙන්නුවලු, ඒකි කාර් එකෙන් බැහැල ගෙට ගොඩ වෙනකොටම

‘‘ මයේ පුතා බලන්ඩකෝ තාත්ත කතා කරන්නැ ‘‘

‘‘අනේ අම්මේ තාත්ත අසනීපෙන්ද හිටියේ මට කෝල් කරන්ඩ තිබ්බනේ ‘‘

‘‘ මොන අසනීපද බං ඊයේ නිදාගන්ඩ කලිනුත් ගොඩාක්වෙලා මට මීයා පෙන්නුවා‘‘

120 comments:

  1. අටම් අයියේ..අර සෝඩා බොතලෙයි දෙහි ගෙඩියයි ආපහු ගන්න ඔක්කොම කට්ටිය එකතු වෙලා කරන එකත් ලියහංකෝ....
    කෑලි මාලුමයි..කෑලි මාලුමයි...නවලෝකෙමයි..නවලෝකෙමයි...මේක කියවනකොට උඹයි මමයි ගිය මල ගෙයක් මතක් උනා ඕයි....

    ReplyDelete
    Replies
    1. ඇත්තට කොහොම ගන්නවා ඇද්ද නේ

      Delete
    2. කවුද එතකොට එතන හිටිය හොර මිනිහ.

      Delete
    3. ගෑනියෙක්ගෙ නම් මොනව හරි හිර වුනොත් පුකට පයින් ගහනව.
      ඒත් මෙතනදි ???

      Delete
    4. /අටම් අයියේ./

      මල මගුලයි මුං දෙන්නා දෙහි ගෙඩි සෙල්ලම කොලාවත්ද???

      Delete
    5. විදානේ උඹ පෝස්ට් එක හරියට කියෝල නැහැ....දෙහි ගෙඩි සෙල්ලම කරන්නේ අපි ඔක්කොම එකතුවෙලානේ....
      අයියා ලාට අයියා නොකියා අන්කල් කියලා ගුටි කන්න ඕනි නැහැනේ මචෝ....

      Delete
    6. අටමා සපත්තු දෙකවත් මාරු කරලා දාගෙනද?????????????

      Delete
    7. අර තට්ටෙ හැටියට අංකල් නෙමේ සීයේ නොකිව්වොත් පුදුම!

      Delete
    8. ඒකටලුනේ අර සුදු රෙද්දක් දාන්නේ දෙහි ගෙඩිය උඩිං

      Delete
    9. හොර මිනිහා උඹ වගේ පුසන්නයෝ

      Delete
    10. ඉස්සරහට ගහනවා ඇති ඇනෝ

      Delete
    11. කාටද බොල ඔය කියන්නේ ..නෝටි රේන්ජරයා

      Delete
    12. ඔව් ඇයි තුරුට්ටෝ , වෙලාවක් තියෙනං ඇවිත් යන්න

      Delete
    13. ඔව් ඇයි තුරුට්ටෝ , වෙලාවක් තියෙනං ඇවිත් යන්න

      Delete
  2. ඩබල් ඩිස්ටල්ඩ්, ඕල්ඩ් දෙනවයි කියන්නෙ ඉතිං නියම මගුල් සොරි මල ගෙයක්නෙ. මෙහේ ඒවයිනං අපි අතිං දාගෙන යන්න එපැයි.

    මීය පෙන්න පෙන්න ඉඳිද්දි සීය මළානං ඉතිං ආයෙ මොන ලෙඩක් ද.

    ReplyDelete
    Replies
    1. //මීය පෙන්න පෙන්න ඉඳිද්දි සීය මළානං ඉතිං ආයෙ මොන ලෙඩක් ද.//

      අනේ ''ප්‍රසා අයියේ''(විදානයට හොරෙන්) උඹේ කට තමා කට.... අා නෑ අත.....

      Delete
    2. අත හිත විදාගෙන්.

      Delete
    3. මියට පටියෙන් තැලුවා නේද හොර ගෙඩියෝ

      Delete
    4. හත්තිලව්වයි.......... විදානේ බීලා........

      Delete
    5. ආයෙත් අහලා එක මගුලක් තමා , නිකංම නෙමෙයි මල මගුලක්

      Delete
    6. විදානෙත් එක්ක තියන ප්‍රසන්නයගේ කටේ සීන් එකක් මොකක්ද බං

      Delete
    7. අත හිත විදාගෙන්.

      අන්න පැන්නා බළලා

      Delete
    8. මීය පනිට්ටුවට නැග්ගා...

      Delete
  3. යකෝ කතා සාගරයයිනෙ. හිනාවෙලා ඉල ඇදෙනව. හැක්.
    අර දෙහි මංගල්ලය කතාවයි මීය පෙන්නපු සීන් එකයි නං ලොවෙත් පස්ට ඈ... බුහැක්

    ReplyDelete
    Replies
    1. ඔය දෙහි කතාව බොලා අහල නැති එක තමා පුදුමේ

      Delete
  4. ඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :(

    ReplyDelete
  5. ඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :(

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් මෙහෙම දාන්න

      ඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :( *2

      Delete
    2. ඇස් දෙක ඇරෙන්න අනිත්වා තැම්ඹිලා ඇති තම්‍යි :( *3

      Delete
    3. තම්‍යි
      මේ වචනෙ කියවන්නෙ කොහොමද?

      Delete
    4. තම යංසය ඉ.............. ඔන්න කියවන විදිහ අහගනිල්ලා....

      Delete
    5. තැම්ඹෙන්නෙ කොහොමද? :D :D

      Delete
    6. ෆෝන් එකෙන් අනේ ආවේ දෙපාරක් වැටිලා කමෙන් එක.. තමයි කියලා මo ටයිප් කරන්නේ එහෙම තම්‍යි

      Delete
    7. ෆෝන් එකෙන් අනේ ආවේ දෙපාරක් වැටිලා කමෙන් එක.. තමයි කියලා මo ටයිප් කරන්නේ එහෙම තම්‍යි

      Delete
    8. මං කියල ටයිප් කරන්නෙත් එහෙමෙයි?

      Delete
  6. නියමයි බං... මම මේ ළඟදි දැක්කා ඇපල් තරම් ළොකු දෙහි වගයක් ඒ වගේ ඒවා සෝඩා බෝතලේ උඩ තියන්නත් බෑ නේ.. උඹට අමතක වෙලා ඉස්සර උන්න කුළියට අඬන මීගමු පැත්තේ ගෑණූ..

    අපේ ළොකු අම්මා ආච්චි ඉන්නකම් කිසි උපස්ථානෙකට අතින්වත් ඇල්ලුවේ නෑ.. ඒත් පෝට්ටිය ළඟ අඬ අඬා ඉන්න ගමන් පෙට්ටිය අත ගාන්න ගිහින් කරන්ට් එක වැදිලා පෙට්ටිය ළන්නග හතර ගාතෙන්.. මට මැරෙන්න හිනා.. අනික් උන් හිතලා තියෙන්නේ කලන්තේ දාලා කියලා..

    ReplyDelete
    Replies
    1. ඇයි අර මං දවසක් හැලපෙගෙ එකේ කිව්වෙ මචෝ.
      කුළියට අඬන ගෑණු කෙනෙක් ‘බුදු බාප්පේ‘ කියාගෙන කාර් එකෙන් බැස්සලු. එක්ක ආපු අය කිව්වලු ‘මැරිල තියෙන්නෙ ගෑණු කෙනෙක්‘ කියලා. මේ ගෑනි බෙරිහං දෙනවලු ‘බුදු බාප්පේ..........පුංචි අම්මට මොකදෑ මේ උනේ........‘ කියලා.

      Delete
    2. ජනාධිපති ප්‍රේමදාසගෙ පෙට්ටිය ගාව පදිංචි වෙලා ඉඳං අඬපු ගෑණු මට මතකයි අඬන ගමං කියනවා, "අනේ අපි මේ කුළියට අඬනව නෙමෙයියියියි..." කියල

      Delete
    3. ඉතින් උන්දැත් මලාද බං

      Delete
  7. දැං සමහර පැති වල බොන්න දුන්නෙ නැත්තං මිනිස්සු රෑට මළගෙදර නිදි මරන්නෙත් නෑ.මඟුලකට වඩා වියදම් මලගෙදර ඉවර වෙනකොට..
    පොස් මලගෙවල් වල තියෙන විගඩම් නම් පට්ට ආතල් හැබැයි.මොකෝ අපි කියලත් පියවි සිහියෙන් නෙමෙයි නෙ ඉන්නෙ... හෙහ් හෙහ්.. ඒවගෙ මිනිය විතරයි දන්නෙ මේක මළගෙයක් කියලා.
    දෙහි මංගල්ලෙ ගැන තව විස්තර ටිකක් කියන්නකො අයියෙ..ඒක අහලම නැති සීන් එකක්.
    (චන්ඩියා වගේ කියව කියව හිටියට මට කලින් මැරෙන්න එපා බූරුවො කියනකොට උගුර පාදගන්න වෙනව නෙහ්?)
    ජයවේවා..!!

    ReplyDelete
  8. දෙහි මං ගල් ලේ....

    පත්තරයට

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. පත්තරයට එකක් තියන්ඩද යන්නේ

      Delete
  9. පට්ට කථා ටික, මැරි කිස් මස් කිඋවා ඔං , අපටත් එක්ක බීපල්ලා මෙහෙ අරක්කු නෑ.

    ReplyDelete
  10. අඩේ මරු බං...
    එකපාරක් අපිත් එක්ක ගිය එකෙක් ඔය වගේ සරු මලගේදරකට ගිහිං එනගමන් මාරු කතාවක් කිව්ව. මූ දෙන දෙන නෙස්කැෆේ බොනවා. විස්කෝතු කනවා, සැන්විච් ගිලිනව, බීමත් බොනව. එනගමන් මූ කියනවා " මචං, මළගෙයක් උනත් ගන්නව නං ගන්න ඕන ඒ විදියට"
    එලේවල් පන්ති යන කාලෙ වේයන්ගොඩ පැත්තේ යාලුවෙක්ගෙ මළගෙදරක ගියා. උඹ කිව්ව වගේ බුලත් වට්ටියේ බීඩි මිටිය කඩල දාල. පඩ පැකට් දාල එකෙක් එව්ව කඩල පැට්ටෝ ඔත ඔතා දානවා. මරු මළගෙදර. සාලයො දෙකට කපල උයල තිබ්බෙ.
    දෙහි මංගල්ලේ නං රජෝ දැනගත්තෙ අද. අපේ පැත්තෙත් ඉස්සර ඔහොම සංගමයක් තිබ්බලු. "අක්‍රශුමෝකස" කියල ( අයතා ක්‍රමයට ශුක්‍ර මෝචනය කරන්නන්ගේ සංගමය). අර දෙහි ගෙඩියට මිරිස් කරලකුත් සෙට් කරා නං අමාරුව හොඳ වෙනව.
    අර මීය පෙන්නපු කතාවත් මරු ඈ...

    ReplyDelete
    Replies
    1. "අක්‍රශුමෝකස" සංගමයේ සාමාජිකයෝ අදටත් ඉන්නවද

      Delete
  11. කාලෙකින් කියෙව්වා ඔන්න උඹේ පට්ට කතාවක් .... ලස්සනයි.... පොකුරු කතාවක් ....

    ReplyDelete
    Replies
    1. හා ඉතින් කොහොමෙයි කාලෙකිං

      Delete
  12. පස්සේ එන්නම් අදහස දෙන්ට...
    එතකම් මතක තියා ගන්ට මේක පට්ට කියන එක...

    ReplyDelete
    Replies
    1. මෙන්න අදහස,
      මම හිතා ගෙන හිටියේ ඔයාගේ බ්ලොගේ තියෙන්නේ පල් හෑලි කියලා...
      එහෙම වුණේ ඇනෝ අදහසක් දැකලා...
      ඒ වුණාට හිතා ගෙන හිටපු විදිහ වැරදියි කියලා ඔප්පු කරපු පෝස්ට් එකක් තමයි මේක...
      එක තැනකින් පටන් ගෙන තව තැනකින් ඉවර කරලා තියෙන්නේ අතර මැද ගොඩාක් තැන් වලටත් ගිහින්...
      ඒ වුණාට කියවා ගෙන යන කොට කිසි අවුලක් නැතුව කියවා ගෙන යන්ට පුළුවන් විදිහට තියෙනවා...
      ජාති...

      තියෙන දේවල් එක එකක් ගැන අදහස් දැම්මොත් පෝස්ට් එකක් තරම් දික් වෙනවා...
      කලින් දැම්ම නිසා ආයෙත් දාන්ට ඕනේ නැති වුණාට ආයෙත් දානවා,
      පෝස්ට් එක පට්ට...

      ජයවේවා...!!!

      Delete
    2. මේකේ තියන තරමක් තියෙන්නේ පල් හෑලි , පරන පෝස්ට් කියවල බලන්න

      Delete
  13. නවලෝකෙන්ම තමයි ! නියමයි

    ReplyDelete
    Replies
    1. නවලෝකෙන්මයි නවලෝකෙන්මයි

      Delete
  14. //අළුතින් එකතුවෙන සාමාජිකයා කැ ගගහ ඒක උඩින් ඉදගන්නවලු අර දෙහිගෙඩිය ඇතුලට යනවිදිහට //

    සිරිකොත කෘත්‍යාදිකාරී මන්ඩලේ පත් කොරන්නේත් ඔහොමය කියලයි පත පොත වල සඳහන් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පත්වීම් දෙන විදිහට නං එහෙම තමා හිතෙන්නේ

      Delete
  15. අටමෝ...............

    උඹට මේවා කොහෙන් ඒනවාද මංදා බං............?????? මේ අර අභිෂේක මංගල්ලේ නං පට්ටයි අෑ............ සුදු රෙද්දක් ම ගන්නවා අැති නේද......???? ජපන් කොඩිය දාන්න..............

    ReplyDelete
    Replies
    1. ජපං කොඩිය නැත්තං වැඩක් යැ නේද

      Delete
  16. ආ බං ඉතිං දෙහි ගෙඩිය එළියට ආවද,කාලෙකට පස්සෙ අදනං කියවන්න යමක් ලියල උඹ.

    ReplyDelete
    Replies
    1. රෙද්දෙං ඇදලග එලියට ගන්ඩ පට්ට ගේමක් දෙනවලු

      Delete
  17. දැන් කාලේ ගෙදරක මරණයක් උනා කියන්නේ ජීවත්ව ඉන්න එවුන් මලා හා සමානයි බන්. මමත් ඊයේ පෙරේදාවක මළගෙදරක කේටරින් බිලක් ගෙවල හතර හන්දි කැඩිලා මේ ඉන්නේ.
    දෙහි කතාව ඇහුවේ අදම තමයි. ඕකට දෙහි ගෙඩියක් බස්සගන්න පුළුවන් උනා කියන්නේ මරෙනකල්ම රස්සාවක් කරන්න ඕන නැහැ කියන එකනේ බන්. ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න ලැබෙන්නේ ඉතින් පෙරකළ පින් නිසා වෙන්ටැ ...හැක් .. හැක් ..

    ReplyDelete
    Replies
    1. මල ගෙවල් මතක් කරන්ඩ එපා . මැරෙනව හොදා ඊට වඩා

      Delete
  18. පවු බන් අහිංසක සීයා...මීයා පෙන්නලා විතරයි...ආච්චිට ගණන් කර ගන්නවත් වෙලාවත් තියලා නැහැ....

    ReplyDelete
    Replies
    1. ගනන් කරානං අන්දැ කොච්චර කියල ගනින්නද

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අයියෝ කොටපු සිංහල. කොහෙද මේsinglish transliteration නේ දැන්. ඒක හරියට කොපි වෙන්නේ නෑ අප්පා. ආයේ ලියන්න මතකත් නෑ මොකක්ද ලිව්වේ කියලා...

      Delete
    2. කාටහරි දාන එකක් වැරදිලා වැටුන අනත් සන්තෝසයි අප්පා ඔයාලගෙන්

      Delete
  20. ඔන්න මාත් ආවා

    ReplyDelete
    Replies
    1. කිරිබත් කෑල්ලක් කෑවැයි

      Delete
  21. කාලෙකිං පට්ට ඇ

    ReplyDelete
  22. හප්පා මළගෙවල් ගැන නම් කියනවා නම් කියන්න දේවල් තියනවා දවසක් උනත්.. මමත් වෙලාවක පෝස්ට් එකක් දාන්නම්කො මගේ අත්දැකීම් අනංමනං ගැනත්. අර මීයාගේ කතාව නම් මමත් අහල තිබ්බා. ඒක ඇහුවෙත් මළගෙදරකම තමයි..

    ReplyDelete
  23. දෙහි ගණන් ගිහින් හිරවෙලා තිබුන ගෙඩිය ඇදල ගන්නම ඕනේ උඹලටත් ඕක මතක්වෙන්න

    ඉස්කෝලේ යනකාලේ ඉස්කෝලේ දෙපැත්තෙම තිබුනේ වතු 2ක්.ඕකේ මලගෙවල්වලට නයිටට ගියහම ලොකු ශොපින් එකකට ගංජා දාලා මඩුවේ එල්ලලා තියනවා.කැමති එවුන් උන්ගේ ඒවා වගේ ගහනවා.

    කතාව එළ.ජය වේවා.....

    ReplyDelete
  24. හොඳක් තියෙන්නේ දැන් කලේ ඉන්න මිනිස්සු මැරෙන්න කලින් දන්නවා, මගේ මල ගෙදර මෙන්න මේ වගේ 'ලස්සනට' තියෙයි කියලා. සමහරු ඒ ලෝකේ ඉඳන් බලලා කියනවා ඇති, චඃ බයිට් මදිවෙයිද, බඩු ඉවරවෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි ඔහේලගේ ගෙවල් පැත්තේ එවුන් වැඩිහිටියන්ට සලකන්ඩ දන්නේ නැත්තේ ඇයි

      Delete
  25. තොගේ කතා බලන අපිටයි ගහන්න ඕන

    ReplyDelete
    Replies
    1. හම්බුන වෙලාවක දෙන්නං පිට පුරවල

      Delete
  26. //අනේ මට දාන ඕනත් නැ ..මං මැරිල තුන්මාසේ යන්ඩ කලින් වෙන මිනිහෙක් හොයාගත්තොත් මට ඒ ඇති//

    ඒක හරිම ගැඹුරු ප්‍රකාශනයක් බන්. හැමෝම ඔය ටික තේරුම් ගතිපු දාක ලෝකේ මීට වැඩිය ඩිංගක් ලස්සන වේවි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඇනෝ, මුගෙ මේ කතාවෙ වටිනව ටික ඔන්න ඔය ටිකයි.

      Delete
    2. හා ඉතින් නරකද එහෙම වෙනවනං

      Delete
  27. ඔන්න මමත් ආවා.... දිගටම කියවලා බලන්නම්.....

    දෙහි මංගල්ලෙ ගැන මීට කලින් වෙන යාලුවෙක්ගෙන් අහල තිබුනා..... මීයො ගැන කතාව නම් ඇහුවමයි...... එල කිරි !

    ReplyDelete
    Replies
    1. යාලුවගේ ජයට දෙහි මංගල්ලේ ජයට තිබුනලුද

      Delete
  28. මල ගෙවල් වල නෙස්කැෆේ දීම මම තරයේ හෙලා දකිනවා!!! පහුවෙනිදාට විදිය යුතු දුක දැන දැන ම මිනිස්සුන්ට නෙස්කැෆේ බීමට පෙලබවීම අපි හෙලා දකිනවා!

    ReplyDelete
    Replies
    1. උඹලගේ ගෙදරට ඉස්සරහ ගෙදරත් නෙස්කැපේ මෙෂින් කුලියට දෙනවා නේද

      Delete
  29. දෙහි මංගල්ලේ ගැන මත ඇහුවේ ඊයෙ. (මේක කියෙව්වේ ඊයේ..:)

    ReplyDelete
  30. ඔන්න මාත් ඇවිත් ගියා.අටමිගෙ ආදරේ නං හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. හා මොදයි එහේ මෙහේ හැප්පෙන්නේ නැතුව ගිහින් එමු

      Delete
  31. එතකොට පුග්ගලය ගේ ගැණු සතා පුග්ගුලිය............. අදනේ බන් එක දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඹන්න එහෙනං ඒකත් දන්නවා

      Delete
  32. බියර් විතරයි?

    ReplyDelete
  33. hinaa welaa, hinaa welaa, aayeth hinaa wunaa atamo comments tika baluwata passe.

    I Wish You A Happy New Year.!

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ එසේම වේවා

      Delete
  34. suba aluth avurudak weewa ATAMO

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ එසේම වේවා

      Delete
  35. අටමෝ,
    ලැබූ 2016 වසර ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා. ව්‍යාපාර කටයුතු දියුණු වේවා.
    රෝද දෙක වෙනුවට රෝද හතරක හිමිකරුවෙක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ එසේම වේවා

      Delete
  36. දෙහි මංගල්ලේ කියල එකක් ඇහුවමයි. නියමයි.

    ReplyDelete
    Replies
    1. හම්බුන වෙලාවක අරුන අයියගෙන් අහල බලන්න තව විස්තර දන්නවා ඇති

      Delete
  37. සරු සාර මල ගෙවල් ඔහොම තමයි... සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ එසේම වේවා

      Delete
  38. අටමෝ,

    සුභ උපන් දිනයක් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා.

    සමරසේකර

    ReplyDelete
  39. අටමෝ,

    සුභ උපන් දිනයක් වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ එසේම වේවා

      Delete
  40. ඇයි අයියේ චන්දන අයියට ගහනවා කිවුවේ...
    පවුනේ අහිංසක කොල්ලා...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක මකාපු හන්දා

      Delete
  41. පිස්සු හැදෙනවා නියමයි

    ReplyDelete
  42. අද සමාජයේ දෙහි ඔබා ගන්න උන් තමා වැඩි වෙලා තියෙන්නේ

    ReplyDelete
  43. අපේ ආච්චිනම් බුදියන වෙලාවට සීයගේ මීයා අතගා කියන්නේ අනේ උඹ මලාම මේකත් පස් වෙලා යනවා නේද කියලා තමයි

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>