2017-01-20

නිතීය මක්කෙටෙයි




බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද
හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද
චුම්බන පිරිමැදුම් පමනක් සුව              දෙයිද
අයියෝ බනිස් කක්කං ගෙඩි         වේලෙයිද


කක්කා එක්ක කෙක්කං ගෙඩි     රසකොහිද
ගල්වල උලළා කක්කං ගෙඩි          හමයයිද
මුඛ්කාල කෙරුම උගුරට හරි                රසද
කෙක්කං ගෙඩිය රස බනිසක         බස්සමුද


බනිසයි කෙක්කනුයි ඉපදුනේ එක       නැකතේයි
උඩ වැඩ හන්දා කෙසෙලට අඩු පඩිය       දෙතෙයි
රස ගුණ මොක උනත් බනිසක් හෙනම        වටියි
උඩ වැඩ දුන්න දා කෙසෙලට බඩුම             තමයි


කෙක්කං රිසිය අද ඊයෙක             ආවාද
බනිසට රිසිය ගූගල්ලෙං                බෑවාද
අලුතින් නීති දාල මොන         වැඩවෙයිද
යසට ඉන්න උන් මේකට       පොලබයිද

කොලු කෙලි පෙමක් මහ වරදක් වෙච්ච     රටේ
මිනිහා බලන්නැති කොට අල්ලයි හතර      වටේ
ගෑණි නොදුන්නැයි මිනිහා කොටයි            වටේ
නීතිය ගෙනත් හොල්ලගනි උන්ගේ         කැටේ

තම තම රස කැවුම් මෙතුවක්       කෑවානං
හොදට ඉන්න උන් ඒක නොම        ගයිනං
මෙච්චර කලක් ඒ විදිහට              ඌවානං
නිතීය මක්කෙටෙයි ඒ ලෙස     සිදුවෙද්දෙං

53 comments:

  1. කක්කං කන එකා කක්කං කෑවා දෙං
    ලෙවකන බනිස් දිගටම ලෙවකාගත් දෙං
    හෙල්මට් දාමාගෙන සයිකල් පැද්දා දෙං
    වැඩිවන මිනිස් කැල හෙමිහිට අඩු වෙත් දෙං

    ජයවේවා..!!

    ReplyDelete
  2. ගෑනු නැත්නම් කොල්ලෙක් ගංඤං
    දෙකම හොදයි නම් බයියෙක් වෙංඤං
    මුකුත්ම නැත්නම් අතේ මංහංඤං
    මොකටද සමරිසි තොපිලට මංඤං

    ReplyDelete
  3. මරුය.....!!!

    http://chef-archiect.blogspot.com/2017/01/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. FCID එකෙන් පැන්නද, උඹ හෙඩිමයි පොටෝයි ඔක්කොම මාරු කලේ..එහෙම මාරු කරලා බේරෙන්න බෑ CCTV කැමරා තියෙනව දැන්...!

      Delete
    2. ඒ වෙලාවේ ලේසියට ෆෝන් එකෙන් දැම්මේ

      Delete
  4. ඇසි දිසි ලකේ සිරිබර දේ නැතිවෙයිද
    රිසි රිසි දෙයින් සිසිලක් නිති ඇතිවෙයිද
    සම රිසි විෂම රිසි තව රිසි දේ සිදුවෙයිද
    නිසි රිසි සිරිය විඳිනට නිදහස දෙයිද......

    ජයවේවා!!!

    ReplyDelete
  5. බනිසට බනිස යා වෙන හැඩ දැක නැද්ද
    මැදට ජෑම් ක්‍රීම් දමලා කාලා නැද්ද
    කක්කං ගෙඩිය වේලෙයි දැයි බය ඇද්ද
    බිය ගනු එපා තනි බනිසුත් කඩේ ඇත


    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඔහේ තිබ්බට මෙහේ හරි හිගයි අයියා

      Delete
  6. කක්කං ගෙඩිය එල්ලං හතලිස් වසරක්
    කොක්කන් පාමි දුටු විට හැඩ වැඩ බනිසක්
    ලොක්කන් මොනා කෑවත් නැතුවට හසරක්
    දක්කන් යමි බනිස් කක්කං වැඩ විතරක්

    ReplyDelete
  7. බෙලි කෑ හැන්ද බෙලි වල රස දනීද...
    විලක ගැඹුර සුළැඟිල්ලක් දනීද...

    ReplyDelete
  8. තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා

    ReplyDelete
    Replies
    1. මේක තමයි හොඳම කමෙන්ට් එක.

      Delete
  9. කොලු කෙලි පෙමක් මහ වරදක් වෙච්ච රටේ
    මිනිහා බලන්නැති කොට අල්ලයි හතර වටේ
    ගෑණි නොදුන්නැයි මිනිහා කොටයි වටේ
    නීතිය ගෙනත් හොල්ලගනි උන්ගේ කැටේ

    +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. බනිස් වැඩි තැනක බනිසට බනිසක් සෙට් වේවි
    කක්කං වැඩි තැනක කක්කං දෙක සෙට් වේවි
    ජම්මෙට වඩා පුරුදුද්ද ලොකු වේවි
    අහේතු කාලෙට කජ්ජෙත් පුහුලං ඒවි

    ReplyDelete
    Replies
    1. කිරි තිබ්බට කජු රසායි

      Delete
  11. නීති තිබුණාය කියලා පල නැතිය
    ඕන එකා ඕනෑ දේ කර ඇතිය

    ReplyDelete
  12. Replies
    1. අටම්තුමා සුපිරියි තමා

      Delete
  13. Replies
    1. 18+ කියල දාන්ට අමතක උනා

      Delete
  14. Replies
    1. ගෑනු ලමයි නෝටි ඒවා බලන්නැ

      Delete
  15. Replies
    1. කියන්ඩ වෙන දෙයක් ඇත්තෙම නැද්ද

      Delete
  16. සමරිසිසන්ග්‍රහය හෙලාදකිමු!



    ReplyDelete
    Replies
    1. සිරකරුවොත් මනුෂ්‍යයෝ ය. නෑ සා රස තුමෝ. මම මේ නිකං කිව්වෙ හිටං 😜

      Delete
    2. සමරිසි හාදයන්ට සම තැන සහ නිදහසේ ඉන්න දිය යුතුය... එය සමානාත්මතාවයි
      එහෙත් තමන් ගේ සමරිසි සහකරු ට ඇමැති කම් දීම සන්මරිසි සන්ග්‍රහයයි!

      Delete
    3. Tilan Athur අමුවට කියුවොත් පුක් කරුවෝද මනුශ්‍ය යෝය

      Delete
    4. සාරසතුමා අමාත්‍යසවල රස්සා එහෙම දෙන්නේත් එයාලටමයි

      Delete
  17. මොකෝ බන් දැන් බොලා ඔක්කොමල්ලම දේදුණු විප්ලවයට සැරසෙනවැයි??

    හොඳා හොඳා.. හරියනවනම් කාට උනත්.. 👊🏽

    ReplyDelete
    Replies
    1. එහෙමම නෙමෙයි ....රට යන අතට මැස්ස ගහනවා ...

      Delete
  18. ඒකත් ජයසිරි මංඟලම් කිවවලු!!! හැක්!

    ReplyDelete
    Replies
    1. මල්ලි මොනවහරි කරමුද

      Delete
  19. ////නිතීය මක්කෙටෙයි/////

    උදේට, හවසට කට හෝදලා එලියට විසික් කරන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ අපිනං හෝදන්නේ වතුරෙන් ...බීපු තැනකම නින්ද ගියොත් ...සෝඩා කොකා කෝලා වලින්

      Delete
  20. නියමයි අෑ.ඔය කියල තිෙයන්ෙන අැට්ටි හැෙලන්න

    ReplyDelete
    Replies
    1. ආ කාලෙකින් මොකෝ ඉස්පෝට් මීට්ද උඹට

      Delete
  21. Replies
    1. මට ඔහේව මිස් වෙලා තිබුනේ

      Delete
  22. මෙච්චර කලක් ඒ විදිහට ඌවානං
    නිතීය මක්කෙටෙයි ඒ ලෙස සිදුවෙද්දෙං

    ReplyDelete
  23. Replies
    1. කොහොම හරි වැඩේ ගොඩදාපං පුතා

      Delete
  24. //තම තම රස කැවුම් මෙතුවක් කෑවානං
    හොදට ඉන්න උන් ඒක නොම ගයිනං
    මෙච්චර කලක් ඒ විදිහට ඌවානං
    නිතීය මක්කෙටෙයි ඒ ලෙස සිදුවෙද්දෙං//

    අදිරජ වාදී නීති ඔන්නොහෙ තිබිච්ච දෙන්
    ඉඳහිට අපිත් සුද්දට බැන වැදිච්චදෙන්
    පල්ලිය පන්සලේ ඕවා කෙරිච්චදෙන්
    කට පු* වසා අටමා ඔහෙ ඉඳිච්ච දෙන්

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>