2017-01-05

සම හරක් පිස්සො

සමහරක්  පිස්සො ඉන්නවා
උන්ට පිස්සු කියල උන් දන්නවා
තනියම ගිහිං බෙහෙත් ගන්නව
තව සමහරක්  පිස්සො ඉන්නවා 
උන්ට පිස්සු කියල උන් දන්නව‍ා 
ඒත් බෙහෙත් ගන්ඩ යන්නැ
යාළුවෝ නෑදෑයෝ කවුරුහරි 
එක්ක ගිහිං බෙහෙත් ඇරං දෙනව‍ා
තවත් සමහරක් පිස්සො ඉන්නවා 
ඌට පිස්සු කියල ඌත් දන්නවා
බෙහෙත් ගන්ඩ යන්නැ
යාළුවෝ නෑදෑයෝ හරිවත්
බෙහෙත් අරං දෙන්නෙත් නැ
පිස්සුම පිස්සු පිස්සො ඉන්නවා
ඌටපිස්සු කියල ඌ දන්නෙත් නැ 
නෑදෑයෝ යාළුවෝ දන්නෙත් නැ
මොකද  පිස්සට වැඩිය උන්ට පිස්සු 
තවත් පිස්සු හුත්තල ඉන්නවා
උන් හිතාගන ඉන්නෙ උන්ට වගේම
අනිත් උන්ට පිස්සු  කියල

40 comments :

  1. පිස්සෙක්ගෙන් පිස්සෙක්ට බෙහෙත් අරන් දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හෙම තමයි අන්තිමට වෙන් නෙ

      Delete
  2. තව පිස්සො කට්ටියක් ඉන්නවා
    උන් බ්ලොග් ලියනවා
    වැඩේ කියන්නෙ ඒව කියෝන උනුත් දන්නවා
    උන්ට පිස්සු කියලා
    ඒත් කියෝනවා, නොදKing

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට කමෙන්ට් දාන වා

      Delete
  3. සමහරක් පිස්සො ඉන්නේ අංගොඩ.... රාගම නෙවෙයි...:)
    මේක නම් මරු අටම් අයියේ...!

    ReplyDelete
  4. පිස්සු හැදුනොත් ව්ව්‍යස්තානුකූලව අයින් කොරන්න ඇහැකි හිටන්!

    ReplyDelete
    Replies
    1. සාරසට පිස්සු නෑ කියල මොකද්ද තියෙන සහතිකය?

      Delete
    2. කවුද සරස තුමා ට පිස්සු නෑ කිවුවෙ??

      පිස්සු නැත්නම් ඔහේල ගේ ගොන් පාට් වලට මේ වගේ සාවදානව සවන් දෙයිද හිටන්?

      Delete
    3. සං සෙ ා දනයක් ගෙ ්න්ඩ අවශ්‍ය නැද්ද හිටං

      Delete
  5. ඕක දියව් අරක දියව් කියා නිතර කියයිලූ
    ගේක වගෙම රට පුරාම පිස්සො යකා නටයිලූ
    කෝක වුණත් ඒ අස්සේ අටං මෙහෙම ලියයිලූ
    මේක කියෙව්වට පස්සේ මටත් පිස්සු වගෙයිලූ......

    පිස්සුවේ....නෑ නෑ...ජයවේවා!!!

    ReplyDelete
  6. සමහරක් පිස්සො ඉන්නවා
    තමන්ට පිස්සු කියල දන්නවා
    පිස්සුවේ ආතල් එක කඩාගන්නැතුව
    පිස්සු කෙල කෙල ඉන්නවා..

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආතල් ඕන මෙ ා ක නැතත්

      Delete
  7. අපිට පිස්සු ඕයි!!!

    ReplyDelete
  8. සම හරක් පිස්සො ඉන්නවා.
    .
    .
    .
    .
    ඉතිං ඔහෙ හිටපුවාවෙ. හැක්..

    ReplyDelete
  9. මේව කියවල පිස්සු ඩබල්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කලිං හෙ ා දට ඉදලා

      Delete
  10. මේ comment කියවලා මටත් නිකං පිස්සු වගේ

    ReplyDelete
  11. පිස්සු.... පිස්සු ......පිස්සු .......
    උඹටත් පිස්සු
    මටත් පිස්සු
    බේත් ගන්න කෝ දොස්තර?
    හුකා..... දොස්තරටත් පිස්සු......

    ReplyDelete
  12. සෑම පිස්සෙකුට සාපේක්ෂව අනෙකාට පිස්සුය. එබැවින් බොහෝ විට තමන්ට සාපේක්ෂව අනෙක් හැම එකාටම පිස්සුය.

    ReplyDelete
  13. භයානක දේ තමයි තමන්ට පිස්සු කියල තමන්ම නොදන්න එක. භයානකම දේ තමයි තමන්ට පිස්සු කියල අනිත් උන් නොදන්න එක. ඊටත් වඩා භයානකම දේ තමයි තමන්ට පිස්සු කියල අනිත් උන් නොදැන උන් තමන්ව කරේ තියාගන්න එක

    ReplyDelete
  14. මට නම් කොහොමත් පිස්සුය, ගෙදර අය බෙහෙත් අරං දෙන්නේද නැතිය...

    ReplyDelete
  15. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    ReplyDelete
    Replies
    1. තහනං කරල තියෙන්නෙ

      Delete
  16. සීග්‍රයෙන් වර්දනයවන පිස්සන් අඩුකරන්න් දඩයක් ගහනව හිටං.

    ReplyDelete
  17. කවිත් ලියනවලු නේද?

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

<a href="LINK HERE"> WORDS HERE</a>

( Video ) ----- Youtube video link
( Images ) ----- [im#].........[/im]