අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.
සමුගන්නවා ...කියන අන්තිම වචනය ලියනකොට ඔහොම මගුලක් උඹත් දැනගන හිටියේ නැනේ ... මෙහෙම එව්වානං තේරුම් ගන්ඩ බැ ...
මාම කියන්ඩද
මචං කියන්ඩද
අයියා කියන්ඩද
සර් කියන්ඩද
අක්කට ඉගැන්නුවට
මට ඉගැන්නුවයැ
අනික ඒකිත් නැති කොට
සීයා කියලවත් කියන්ඩද
එහෙම නමක් අපේ
යාළුකමට තිබුනෙම නැනේ
නාකියෝ ස්තුතියි උඹට
වෙන මොකටවත් නෙමෙයි
පැන්සොන් ජීවිතේ
පන්සලටයි මරණාදාර සමිතියට
අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
හොයන්ඩයි වැය නොකර
හවසට මං ගෙදර ආවහම
කියවන්ඩ දෙයක්
ලියලා තිබ්බට
ReplyDeleteහමුවූ සැම වෙන්වීම ලෝක ධර්මතාවයකි. සමකාලීන බ්ලොග් කරුවෙකුගේ වියෝව !!
සුබ ගමන් විචාරක !!
හම්
Deleteලක්මාල්, විචාරක මහතාගේ නිවස තියෙන්නේ කොහෙද? විස්තර කියන්න පුලුවන්ද? එහෙ යන්න ඉන්නේ දැන්.
Deleteවිචාරකගේ ගෙදරට යන පාර , වරකපොලින් , අඹේපුස්සට ඇවිත් , කුරුනැගල පාරෙන් එන්න කියුවා , පොතුහැර පාස්කරලා රේල්වේ කෝසින් එක පහුකරගෙන කිලෝමීටර් එකක් ආපුවහම ලියනගේ කියල බැකෝ ජේ සි බි විකුනන කඩයක් තියනවා කියුවා , ඒක පාස් කරහම කන්දක් තියනවා කියුවා , කන්ද නැග්ග ගමං වමට තියන පාර , දිද්දෙනිය වත්ත , පලවෙනි පියවර , ඒ පාරේ මීටර් සීයක් විතර ඇවිත් මේජර් ගුනරත්නගේ ගෙදර අහන්න කියුවා කාගෙන් හරි
Deleteබ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.
Deleteකොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.
අටම් කවද්ද මළගෙදර යන්නේ? දුරකථන අංකයක් තියෙනවද ඔබේ? මටත් යන්න ඕනා
Deleteඅසනිපවී ඉන්නකොට කිහිපවිටක් ගියා , මම මේ දවස්දෙකතුනේ වැඩගොඩකට හිරවෙලා , කොයි වෙලේ යයිද කොහොම යයිද , නොයයිද කියන්ඩ බැ .... මෙන්න මගේ දුරකතන අංකය ..0776531595
Deleteබ්ලොග් ලියන එකෙන් සමු අරගෙන විතරයි නේද
ReplyDeleteඔව් මචං
Deleteනෑ මෙණ්ඩො.ජීවිතෙන් සමු අරන්.
Deleteඅටමෝ බීලද ඉන්නෙ?
ඉතාම කණගාටුදායක ආරංචියක්.
ReplyDeleteඅපේ කෝල් පටන්ගන්නේ මෙහෙමයි
Deleteමං හලෝ කියනවා
ආ මේ ...මං මේ නාකියා කතා කරන්නේ
Though I'm not a blogger, as a reader I learn a lot from his blog. Enjoyed much from his writings ! A true human being has departed. Good buy dear Mr. Wicharaka. ������
ReplyDeleteMay he attain Supream bliss of Nibbana !
ඇත්තටම මරනයෙන් පසු වෙන්නේ මොකක්ද කියලා කතා කලේම නැනේ විචා.... එත් අපි එහෙම පතමු
DeleteVicha thumata karadarayak da?
ReplyDeleteගිහින් බං
Deleteඔහුට නිවන් සුව පතමි
ReplyDeleteහම්
Deleteසුබ ගමන් විචා මාමේ
ReplyDeleteමිනිසකුද?
ReplyDeleteබ්ලොග්කරුවකුද?
මිනිසකු වන බ්ලොග්කරුවකුද?
බ්ලොග්කරුවකු වන මිනිසකුද?
මට ඔහු blog අවකාශයේ සිටි හොද ගුරුවරයෙක්, එමෙන්ම කාරුණික මිතුරෙක්. සැබෑ මිනිසෙකු වන ඔහුගේ අකාල අභාවය මට මහත් කම්පනයක්, නිවන් සුව පතමි
ReplyDeleteයුද්ධ ටැංකි, මොටාර්, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් ලොන්චර්, ග්‍රෙනේඩ්, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග, ඩප්පි හා මාමයිට්කුප්පි වලින්ද දුන් දැනුමින් අපිව සන්නද්ධ කෙරු මේජර් ගුණරත්න හෙවත් විචරකතුමාට නිවන් සුව අත්වේවා.
ReplyDeleteසුභ ගමන් විචාරක තුමා....සැබැවින්ම ලොකු කම්පනයක්
ReplyDeleteසුභ ගමන් විචාරක තුමණි
ReplyDeleteහොඳ මිනිසුන් සමු ගන්නේ ජීවත් වන අපගේ කරුමයටය . ඔබට සුබ ගමන් !
ReplyDeleteසුබ ගමන් විචා!!
ReplyDeleteදවස් කීපයකින් අද බ්ලොග් පැත්තේ ආවේ, ආ ගමන්ම දකින්නට ඇත්තේ කනගාතුදායක පුවතක්
ReplyDeleteඔහු තමන් දන්නා දෙය අත්තීතයේ අපි රස විඳි ජීවිතය අනාගත පරපුර වෙනුවෙන් ලියා තියන්නට වෙහෙසුනා.
මා ඔහුට සුගති උත්පත්තියක් පතනවා!
ඔහු වැන්නන් පැහැදිලිවම ලියන සැමටම ආදර්ශයක්
ඔහුගේ අවසන් කටයුතු ගැන බ්ලොග් අඩවිවල වාර්තා නොවන්නේ ඇයි?
මැයි පළමුවන සදුදා සවස තුනට කුරුණෑගල පොදු සුසානභූමියේදී විචාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Deleteඊයේ ඔක්සිජන් සමග ඇඳේ සිටි ඔහුව මැවී පෙනෙනවා.
ReplyDeleteසුභ ගමන් ඔහුට.
අටම්,
ReplyDeleteබ්ලොග් සින්ඩිකේටරයක කොනකින් යාවත්කාලින වූ නොවූ සින්ඩියේ ලියාපදිංචි සියළු බ්ලොග් අඩවි වලට පිවිසුම් මාර්ගයක් තිබුනා නම් නරකද?
හිට් ගමන් නිහඬ වන අපි ආසා කරන බ්ලොග් අඩවි කොතරම් තියෙනවාද?
නැවත නැවත ඒ බ්ලොග් අඩවි වෙත පිවිස ඒවායේ ඇති වටිනා ලිපි කියැවීමට එයින් ඉඩක් සැලසේවි නේද?
මේ මගේ හිතේ තිබුනු දෙයක් විචාරක මහතා ගේ හදිසි සමුගැන්ම නිසා මට එවැන්නක වටිනාකම වැඩියෙන් දැනුනා.
ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි , වැඩ නොකරන ලින්ක් තියාගත්තහම සයිට් එක ස්ලෝ වෙනවා , වෙනමම මිලදි ගත් අන්තර්ජාල ඉඩක් සහ ඩොමේන් නේම් එකක් තියන කෙනෙකුට නං කරන්න පුලුවන් , එහෙම නාමාවලියක් හැදුවොත් අවම පොස්ට් පහක්වත් ලියාපු බ්ලොග් විතරක් දෙදහක්වත් එකතුවෙයි
Deleteඔහුට නිවන් සුව පතමි
ReplyDeleteසුබ ගමන් විචා.
ReplyDeleteසුභ ගමන් විචාරකතුමණි
ReplyDeleteසුබ ගමන් විචාරක තුමනි !!!!
ReplyDeleteසුභ ගමන් විචා මාමි 🙏
ReplyDeleteසුභ ගමන් විචාරක තුමනි
ReplyDeleteබොගෙ කවිය හෙන අමුයි බන්.
ReplyDeleteබ්ලොගාල ගැන හෙන ආදරයකින් හිටපු මනුස්සයෙක්.
සුභ ගමන්..!
ජයවේවා..!!
ඔබ කලින් දවසක ලියු පරිදි , අන්තිමේදි මෙච්චරයි නේ කියලා හිතුනා.
ReplyDeleteආවොත් යායුතුය..හම්ම්
විටෙක මේ බ්ලොග් අස්සේ (ජීවිතේ වගේම) සමහර කතා කියවලා මිනිස්සු ගැන මහා අපුලක් දැනුනත්, මේ වගේ වෙලාවට බොක්කෙන්ම එන නෙක් සටහන් වල දැවටුනු මනුස්සකම හිතට ගේන්නේ පොඩි මෙව්වා එකක්
සුබ ගමන් විචාරක මහත්මයා.අකුරු වලින් හමුවු ඔබ අපුරු තරුණයෙක්ව සිටියෙක්.
ReplyDeleteහරිම කනගාටු දායක ආරන්ච්චියක්, නිවන් සුව පතනවා එතුමට. (අපි හම්බවේනෙ කොහෙදි හරි :) )
ReplyDeleteWicharaka always wrote with great dedication. Always tried to give his readers something worthwhile. May he attain nibbana
ReplyDeleteThusitha
ජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
ReplyDeleteනිහතමාණී සොඳුරු මිනිසා...
ඔබට සුබ ගමන්...
සුබගමන් විචාරකතුමණි
ReplyDeleteNivan Suwa Oba thumata
ReplyDeleteවිචාට පස්සෙ වීසා එන්නෙ කකාට..
ReplyDeleteනෙදකිං තෝ
Deleteසුභ ගමන් විචාරකතුමණි
ReplyDelete