ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු.
ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු.
තව සල්ගාදු කියලා කෙනෙකුත් කැටයමක් දෙකක් කපාගන තමුන්ගේ අවටියල් වැඩ වහගන්ඩ ගමටම සත්තම දාගන උන්නාලු.
පමනක් දාට ගමේ කොල්ලෝ කුරුට්ටෝ රණ්ඩුදඹර කරගත්තහම හේමත් පොලිසි උසාවි යන්ට ඕන කාරනාත් විසදන්නේ සල්ගාදුලු.එහෙව් දාට දෙපාර්ශවයම පන්සලේ පුරාන ගල් පඩිපෙල ගාවට ගෙන්නලා අතපුරවලා කනේ පාරවල් හත අටක් ගහලා පුකටත් පයින් ඇනලා එලවලා දානවලු.
ඔන්න ගමේ ගෑණියෙකුට මිනිහෙක් ගැහුවොත් පහුවදා එලිවෙනකොට ගැණි පන්සලේ , හවසට වැඩ ඇරිලා එන එකාව සල්ගාදු ගල් පඩිපෙල ලගදී අල්ලගන්නවා ... ඈ බෝල @#$ පුතෝ තෝ ගෑණිට අත උස්සනවද , පුලුවන්නං තව එක පාරක් ගෑණිට අත තියලා පෙන්නපිය @#%$. මම තොගේ අත කඩනවා කියලා බයිනවලු.ආයේ ඉතින් ඒ මිනිහා එක වචනයක් කියුවොත් සොරි ඩොට් කොම් කොල්ලන්ට සලකන විදිහට තමා ඒ මිනිහටත්.
ඉතින් ගමේ ගෑණු හරි ආදරෙයි සල්ගාදුට. ආසා ජාති මොනවද කියලා අහලා එහෙම තමයි තම්බලා ගෙනත් දෙන්නේ.කොලු ගැටවුන්ට කියන්නේ පොඩි උන්නාන්සේ පේනවද ... ඒ වාගේ හැදියල්ලා කියලා.
ඉස්කෝල ඇරිලා ආපුවහම .... උන්දලම කොල්ලව පන්සලට ගෙනත් ඇරලනවා ....
‘‘අනේ ... ‘‘
සෝචනීයයි පිංවතුනි .... ඊටපස්සේ ඉතින් රබර්කිරි කැටස්පටි කතාව තමා
ඇත්තටම ඔය පොඩි සාදූයි පොඩි සාදූයි කියුවට ලොකු සාදුට ටිකයි වයස අඩු .... හැබැයි ලොකු සාදුගේ ලොකු අප්පචිගේ පුතා හන්දා සදාතනික පොඩි සාදු , කොච්චර නං සිල්වත් , නැණවත් , ගුණවත් පොඩි සාදුලා ඇවිත් ඔය පන්සලේ මහණ උනාද ....පුලු පලුවං අය රට ගියා , එක්කෙනෙක් දෙන්නෙක් මේ මහ පන්සලට අයිති අහල ගං හතේ පොඩි පන්සල් බාර දීලා එලෙව්වා ( එහෙම කලෙත් නැ දැ යොන්ට විතරයි ) . තව දෙන්නෙක් මාගංසෝලි ගෙදර ගෙනිච්චා .... අනිත් අය යංතං සංතං පොඩි පොඩි රස්සාවල , නාඝිත උන්නාන්සෙනං අහවල් පිරිවෙනේ ගුරුරස්සාවේ නැවතිලා ඉන්නෙත් ඒකේමයි.
ඔය දෙන්නගේ ගති පැවතුං හන්දමද මන්දා පන්සල ඇඹිත්තියෝ අල්ලලා ගියේ නැ , එන එකෙක් අවුරුද්දක් පවතින්නැ , කාබර විස්සක් විතර තියන හන්දා , නැදෑයොයි ...ගං වලින් පැනල එන ගෝත ඩයලුයි , පන්සලේ නවත්තන බස්වල ඩයිබර්ලයි , මොකකට හරි කොළඹ එන ..කොළඹට ලග හන්දා නවතින හාංදුරුවොයි හන්දා පිරිවර අඩුවකුත් නැ , ඇයි යාන්තං ටියුෂන් කඩ අටවගත්ත ගමං දුර ඈත ගොත ඩයල්.
‘‘ කී නමක්ද සුවාමින්වහන්ස ‘‘
දං බාස්කට් ගෙනියන්ඩ එන උන්දල දෙකට නැමිලා අහන්නේ
‘‘ ආ ආ ආ .... නම දෙනෙකුට තිබුනහම ඇති ..... ඕනවට වැඩිය පිලියෙල කරන්ට එපා ..අාහාර අපතේ අරින්ට නාකයි‘‘
එහෙමයි කියලා දං බාස්කට් ටිකත් අරං දිවිය ලෝකේට අඩිය තියන්ඩ උපාසක අම්මා හැරෙනවා
‘‘ සුනේත්ර නෝනා වෙනම කෑම තුනක් ඔතාගනම එන්ට ... අර විහාර ගෙයි වැඩකරන බාසුන්නැහේලට ‘‘
‘‘ එහෙමයි ‘‘
කී නමද ඇහුවට නමදෙනෙක් නැ , පිටින් ආව දෙන්නත් එක්ක ඔක්කොම හාමුදුරුවෝ හතරයි , අනිත්වා පංසලේ ලැගගන පිං බත් ගිලින අබ්බගොබ්බයන්ට, නමයයි කියුවට ... අපතේ අරින්ඩ නාකයි කියුවට..... කොත ගහලා බෙදාන එනවා පහලවකට කියලා දන්නවනේ.
ඉතින් ඔහොම ගිහින් එකපාරක් ඔන්න සෙට් උනා පන්සල් වලටම නාකි වෙච්ච ඩෑල් එකක් ( හරියට නම මතක නැ මාටිං වගේ නමක් ) , පොර ජීවිත කාලේම ඇබිත්තකං තමයි කොරලා තියෙන්නේ .... බහුතරයක් හාංදුරුවන්ට වඩා සිල්වත් ඩෑල් එක ... ගමේ මගුලකට , මළගේකට , කොටහලුවකට ...බලෙන්වගේ ගොඩ වැදිලා කට කපලා දෙකක් තුනක් දැම්මා ඇරුනහම ...පට්ට බුද්ධාගං කාරයා , ටික දවසකින් යන කෙරුවාව පොරට අල්ලන්නැ ඉතින් ..... ඔන්න ඉතින් තැං තැං වල කනුකුනු ගගා ඉන්නවා , දවසක් දවල් වරුවේ ලොකු හාන්දුරුවෝ ආවාසගෙයි සැතපිලා ඉන්නවා.
කුසුමා නෝනා ආවාසේ පිටිපස්සේ තැක්ගැහෙනවා. නැ නැ උන්දැ අල්ලපු වැටේ නෙමෙයි ... ටිකාආආක් විතර එහා ....උනාට වැට මායිං දන්නවා හොදට. මොකැ අද ඊයේ ආපු ගමනක් යෑ. ඇති දැඩි වෙච්ච ළමයි ඉන්නවා උනාට මොකැ තාම කෙල්ලවායේ , ඔය කුසුම්ගේ මහත්තයා සමරදිවාකර ඔය දැරණියගල පැත්තේ මනුස්සයෙක් ...... කුසුම් නෝනව කරකාර බැන්දට මොකද .... බින්නබැස්සා කියුවට මොකද වැඩියනක්ම ගමේ නැ ... ඒකාට පරම්පරාවෙන් හම්බුන රබර් ඉඩං බලන්ඩ නිතරම ගමේ ගාටනවා , රබර් ඉඩං කියුවට දැං ඒවායේ ඇත්තෙන්ම රබර් නැ .... ඔක්කොම ගලවලා තේ දාලා තියෙන්නේ . ගජපෝසතා ....පන්සලටත් ලැදියි ..... හැබැයි ඔය ගමේ පරණ මිනිස්සු කියන්නේ .... එයැයිටත් වඩා කුසුමා නෝනා පන්සලට ලැදියි කියලා , කොටින්ම ඒකලා ඒකිලා කට හෝදලා කියනවා .... ලොකු හාන්දුරුවෝ ගැන බොහොම බක්ති ආදරයක් තියනවා කියලා ....නැතුව පුලුවනැ .... මහා නායක හිමිනමක්නේ ඉදගන.
ඔය කුසුම් නෝනේලා වාගේ විසාකා සිරිත් තියන උපාසකම්මලාගේ වැදගත්කම කලින් හිටිය ලොකු හාන්දුරුවොත් ( දැං එක් කෙනාගේත් ලොකු එක්කෙනා ) අවධාරනය කලාලු , ඒ කියන්නේ ඔය කුසුම් නෝනගේ මහ උන්දලට කතා කරලා කියුවලු ඉක්මනට කාවහරි හොයලා කසාද බන්දවන්ඩ කියලා.
ඉතින් කොහොමහරි දැං මාටිය කුසුමව දැක්කනේ
‘‘ ඇයි මොකද ‘‘
‘‘ ලොකු හාමුදුරුවෝ කෝ ‘‘
‘‘ උන්නාන්සේ සැතපිලා ‘‘
‘‘ හා මං බලන්නං ‘‘
‘‘ මොකක් ...බවලත්තු ආවාසගෙට යන්ට ....සීවරං දෙයියනේ ... අම්ම මුත්ත කාලේ වෙච්ච දේවල්ද ‘‘
දැං දොර හරහට ඉන්නවා මාටියා
‘‘ අහකට යනවා මනුස්සයෝ .....හාමුදුරුවෝ මට එන්ඩ කියුවා ‘‘
‘‘ බෑ බැ ඒකට නං කොහොමටවත් ඉඩ දෙන්ඩ බැ ‘‘
‘‘ තමුසේ මං කවුරු කියලද හිතාන ඉන්නේ ‘‘
‘‘ කවුරු උනත් මට කමක් නැ ... අවසර අරං එනකං එහොම ඉන්න එකයි ඇත්තේ ‘‘
අනේ දැං මාටියා ආවාසගෙට යනවා
‘‘ අවසරයි ‘‘
‘‘ ලොකු හාමුදුරුවනේ ‘‘
‘‘ අපේ හාමුදුවනේ ‘‘
‘‘ අවසර ‘‘
ම් හූ ...... සැතපිලා ගැඹුරටම ... මොකැ සිරිදේහේට අත තියලා හොල්ලන්ටද....පව් සිද්ද වෙනවනේ
දැං මේකා ....උගුර පාදනවා ....කහිනවා ...... අවසරයි කියනවා ... එක එක එව්වා..... හරියන්නෙම නැ ..පස්සේ මූනටම එබුනා ..... තුන්හතර පාරක් එහෙම කතා කරනකොට ...බේරෙන කුනු කෙල සුරුස් ගාල ඇතුලට ඇදගනම ලොකු හාමුදුරුවෝ ඇස්දෙක ඇරියා
‘‘ හම්ම්ම්ම ..... මොකද ....බෙල්ල මිරිකන්ටද හදන්නේ ‘‘
‘‘ තරහ අවසර ‘‘
‘‘ හරි මොකැ කියහංකෝ ‘‘
‘‘ අර කුසුමා කියන ගෑණි ඇවිත් ... පිටි පස්සේ දොරෙන් ආවාසගෙට රිංගන්ට හදනවා අවසර ‘‘
‘‘ කාටද බොල තෝ ගැණි කියුවේ .... මාවත් විහිලුවකට ගත්තද ‘‘
කියපු ලොකු හාන්දුරුවෝ හනිකට පිටි පස්සේ දොර පැත්තට දිහුවලු ,.. මාටින් ලොක්කා කරබාගන එලියට එන ගමන් රෙද්ද ඈත් කරලා සල්ගාදුගේ කාමරයට හොස්ස පෙව්වහම ....මෙච්චර වෙලා ඇහුංකං දීගන හිටිය උන්නාන්සෙත් සැතපීගනම ඉන්න ගමං බිත්තිය පැත්තට මුණ හැරෙව්වලු..... අසරණ මාටියා ... මිදුලට බැහැලා බෝමලුව අමදින්ඩ ගත්තලු.
පස්සේ ඉතින් ටික දවසක් ගිහින් .... ආයෙත් ඔය විදිහටම කුසුමා ඇවිත් පිටි පස්සේ දොරලග .... ලොකු හාමුදුරුවෝ .... සල්ගාදුයි ගිරාමසේවක මහත්තයයි , මහාදායක පෙරේරා මහත්තයයි , අල්විස් මහත්තයයි , ගුනදාස මහත්තයයි , තව හත් අටදෙනෙක් .... එදා පොලිසියේ ලොකු මහත්තයත් ඇවිත් ... විහාර සංවර්ධනේ ගැන ලොකු කතා බහක් .... මොකද එහෙම අදහස් විමසලා ... ඉස්සරහ ප්ලෑන් කරලා ...තීරණවලට ඇවිත් තිබ්බහම ලේසියි .... ඉස් ඉස්සෙල්ලම ෆිනෑන්ස් කරලා කාර් එකක් ඇරං .... පිරිත් ටිකක් කියලා .... නූලක් බැදලා .....දෙහි ගෙඩියක් මිරිස්කරලක් පිරිත් කරගන .... ඉස්සරහින් පස්සෙං එල්ලගන කතරගම යන්ඩ බාරයක් වෙන්ඩ එන එවුන් වගේ උන්ගේ ... අතේ තියන දෙකයි පනහට කෙලවන්ඩ මොකක් හරි කියන්ඩ එපෑ.
‘‘ අවසරයි අපේ හාමුදුරුවනේ ‘‘
‘‘ ඔව් මාටින් මොකද ‘‘
‘‘ අන්න ඔබවහන්සෙගේ නෝනමහත්තයා ඇවිත් පිටි පස්සේ දොරලග ඉන්නවා ... ඇතුලට එන්ඩ කියන්ඩද ‘‘
හිටපු උන්ට බකස් ගාල හිනා යනකොට නැගිටලා මග ඇරලා ගියාට මොකද සල්ගාදුවත් පරිස්සං උනේ නැ .... ටික දවසකින් පොරත් අහල පහල තම්බි කොලුවෙක්ව ලයින් කරලා .... කොහොමහරි කාඹරේට පට්ටල් කරගන .... කොලුවා කබල් ෆෝං එකක් අතේ තියාගන ඉන්නවා .... සල්ගාදු අයිස් කිරිමේ හැඩ රුව වර්ණනා කරන ගමං රස බලනවා.... රස විදලා කොලුවට හිරිවැටිලා ..... කිරිම් ටිකත් ගිලදාපු සල්ගාදු
‘‘ මං මෙච්චර රසට කෑවා ... උඹ ඉතින් ඕක ඔබ ඔබා ඉන්නවා .... අනේ මේකත් රහද බලහං පුතේ...මං උඹට මගේ ටැබ් එක දෙන්නං ‘‘
... කියපු ගමං කොල්ලා පැන්නා එලියට ...... කෙලින්ම දිහුවේ පිට්ටනියේ සෙල්ලං කර කර උන්න කොල්ලෝ දිහාට ....
මේ වේසා කොල්ලා වීඩියෝ රෙකෝඩින්ග් ඔන් කරගනනේ ඉදලා තියෙන්නේ
හප්පට බොල, කාලෙකින් අටං පට්ට කතාවක් ලියල තියෙන්නෙ. නියමයි බං සිරාවටම. හැබැයි මහසොහොන් බලකායෙන් උඹව උස්සං යයිද දන්නෙ නෑ.
ReplyDeleteගේ ඉස්සරහට ඇව්ත් කෑගහන්ඩ ගනීද බං
Deleteලොකු හාමුදුරුවනේ...ලොකු හාමුදුරුවනේ...එන්නබෑලු...නෝනගේ මැෂින් එක කැඩිලලු...අටම්ටත් රෙපයාර් කොරන්න බැරි උනාලු...
ReplyDeleteකමක්නෑ...කමක්නෑ...ඇබිත්ත කොලුවෝ...
ඉවසං ඉන්න බෑ...
අතේම මහගත්ත කියහං !.
ඔහේ මහනවෙලා හිටියද
Deleteපතා ආව පන්සලේම සැප විඳිනා සාදූ
ReplyDeleteලතාවන්ට වැඩි වැඩියෙන් පින් පවරන සාදූ
හිතා ගනිමි මේ වගේද පන්සලෙ ලොකු සාදූ
කතාවනම් මරුය අටං සාදු සාදු සාදූ........
ජයවේවා!!!
පින්සිද්ද වෙච්චාවේ ....වැඩි වැඩියෙන් කවි ලියවෙච්චාවේ
Deleteනියම පෝස්ට් එකක් එළි දක්වල තියෙන්නෙ. මල් හතයි අටම්
ReplyDeleteවසන්තෙත් ලගයිනේ
Deleteකාන්තාවන්ට සංඝයා වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දානය ඕකලු.
ReplyDeleteඑතකොට කොල්ලන්ට අරකද
Deleteහිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බෑ අටම්
ReplyDeleteහිනා යනවා ඇඩෙනවා
Deleteඅටම කොල්ල කාලෙ වීඩියෝ පෝන් තිබ්බෙ නෑනෙ නේද
ReplyDeleteනැනේ අනික ඒ කාලේ ඔව්වට අහු වෙන්නැ අපි මැරෑටි කොල්ලෝ
Deleteලොකුහාමුදුරුවෝ පලපු වාඩුවනේද තෝ අරගත්තේ
Deleteකක්කා දාන්ඩ විතරමයි
Deleteමදැයි.
ReplyDeleteබොට උනා වගේද
DeleteNother good intresting story write by atampahura frend. Tank you. But one thing tell. I no go temples and no bileve riligons. I no respet budist monks becase they all no good people. I no selibrate sinhala new year too. Becase no meen fool tradisions. We sience bilive people now 21 sentary.
ReplyDeleteatampahura frend විසින් Nother හොඳ intresting කතාව ලියන්න. වැව ඔයා. එහෙත් එක් දෙයක් කියන්න. මට කිසිම විහාරස්ථාන හා කිසිදු bileve riligons යන්න. ඔවුන් කිසිදු හොඳ මිනිස්සු becase මට කිසිම respet budist භික්ෂූන්. මමත් අලුත් අවුරුදු සිංහල කිසිදු selibrate. කිසිදු meen මෝඩයෙක් tradisions Becase. අපි bilive ජනතාවට දැන් 21 sentary sience.
Deleteමෝඩ ජෝක් දාන්නේ නැතුව කියවපන් මැසින්බිජ්ජා
Deleteඉතින් කියවනවා තමා ...
DeleteDeer atampahura frend. You no this translet corect. Plese try undestand i said things.
Deleteදන්නවා විහිලුවක් කරන්නේ
Deleteඅයියෝ සල්ගාදු..අයියෝ සල්ගාදූ....
ReplyDeleteඅම්මට සිරි සුම්මා .... කුසුමක්කව දැක්කා වාගේ තන්තෝසේ බැරුවා
Deleteඉමං භිඛ්කං .....
ReplyDeleteභික්ඛු සංඝස්ස දේන. :D
දහම් පාසල් ගියෙ සෑහෙන කාලෙකට කලිං දැන් මතක නෑ නැත්තං පෝස්ට් එක සාංඝික කරල දෙන්න තිබ්බ :)
අපිත් දහංපාසල් ගිය කොල්ලො හරිය
Deleteමේ මිනිහට අළුත් අවුරුද්දක් ලබන වෙලාවෙවත් පවු පුරෝගන්නෙ නැතුව ඉන්න බැරි හැටි
ReplyDeleteකුසුමක්කද මන්දා
Deleteගල්සාදු හුටා වැරදුනා සල්ගාදු වගේ හාමුදුරුවරු ඕනෑ පදම් ඉන්නවා. දොස් කියන්නත් බෑ ඉතින් රහත් වෙලා නෑ නොවැ.
ReplyDeleteඒකනේ ඒකනේ ... නාන එකනේ ඉවසං ඉන්ට බැරි
Deleteපල්ලි වල කථා නැද්ද බං
ReplyDelete''පන්සල පැත්තේ එන්නේ නෑ ,
කෙහෙල් ගෙඩි පරවෙනවා''.
(අපේ එකෙක් ඕක ලස්සනට කියනවා)
පල්ලි කතා ලියනවනං පල්ලි යන උන් ලියයි බං .... නැතුව නෙමෙයි මීට හපං
Deleteපල්ලි වල තොපේ ගනයොවගේ වේසාවෝනැ
Deleteහාකෝ හාකෝ
Delete//පල්ලි වල තොපේ ගනයොවගේ වේසාවෝනැ//
Deleteඅනේ ඇනෝ ,
අපි නොදන්නා මොණරතැන්න ...
අපි මෙහෙම ලියුවට උන් මෙහෙම ලියන්නේ නැ බං
Deleteආන්නේකයි ඒව දේව රහස්
Deleteඒක තමයි.... තෝ වගේ අවජාතක බල්ලො ඕවා ලිව්වට උන් උන්ගෙ ආගමට අපහාස කරන්නෙ නෑ....
Deleteදැං සමහර පංසල්=හෝටල්
ReplyDeleteඑහෙමෙයි
Delete
ReplyDelete.
Deleteසල්ගාදු ගල්සාදු :D
ReplyDeleteබ්ලොගට බ්ලොගර් ෆලෝවරය දාහංකෝ
Deleteඅනුන්ගේ බ්ලොග් කොහොම තිබුනත් තොට මොකද මූසලයෝ
Deleteඒ ගැජට් එක ගැජට් ලිස්ට් එකේ නැ නේ බං
Deleteමම කිහිප සැරයක් බැලුව හොයාගන්න බැරිවුනා
තියනවා විරාජ් මොර් ගැජට් ක්ලික් කරහං දෙවනි පිටුවේ යටම එක
Deleteමේක බලහං
https://atampahura.blogspot.com/2016/11/how-to-write-sinhala-blog-10_9.html
බ්ලොග් එක ෆලෝ කරන්නේ කොහොමද ඇනෝ
Deleteඅම්මෝ.. ගින්දර වගේ... නියමයි
ReplyDeleteමොකැ අර බ්ලොගට කරල තියෙන්නේ
Deleteසකරේ......
ReplyDeleteමොකේ
Deleteeeeeeeeyaaaaaaaaa...
ReplyDeleteහී
Deleteනිවාඩුව පටන් ගන්නෙ හෙට නිසා අදත් ඔෆිස් එන්න උනා.පුංචි පහේ සංචාරක ව්‍යාපාරිකයෙක් හමුවුනා.ව්‍යවසායකයන්ගේ සැලසුම් වලින් හැදෙන සමාජයක් කියන්නේ සංකීර්ණ පද්ධතියකට.ඇඟිල්ලෙ තරමට ඉදිමියං. මුදුනා වෙන්න යන්න එපා. අදාළ වියදම් හා ආදායම් සටහන් කිරීම.මේ කියන්නේ නිව්ටන්ගේ නියම භාවිතා කරලා රොකට් යවන්ඩ බැහැ කියල නෙවෙයි. 1000 talks!මැරුණාම ආයේ දෙකක් නෑ, කෙලින්ම නවතින්නේ අපායේ.කාලය ගමන් කරන්නේ වක්‍රවද?
ReplyDeleteමක්කියුවා
Deleteමෙන්න කමෙන්ට් ...
Deleteහෙහ්හේ. තම්බි කොල්ලයි මාටියයි වැඩේ කාලනෙහ්.
ReplyDeleteඅහසෙන් එන්න (කසුන්)
මොකෝ මේ
Deleteෆෝන් එකෙන්ණෙ බං.
Deleteමොන හුප්පයක්ද මේ වල් ගල් කතා
ReplyDeleteඑපාද
Deleteaටම්ගේ යාළු....... ලොකු සාදු....... සල් ගාදු ......පුක පාලු ?
ReplyDeleteසිරා සිද්ධියක්ද? :-D
ReplyDeleteහම්
Deleteඅටං. මේ වගේ කථාවක් කථා රචකයෙක් ලියන එකේවත් කියවන උදවිය රස විඳින එකේවත් වරදක් නැහැ.
ReplyDeleteඒ වගේම මේ කථා බොරු නෙවෙයි. ඇත්තටම මේ වගේ නිහීන භික්ෂු වේශධාරියෝ තමයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය බහුතරව බෝ කරන්නේ.
පැවිද්දට පිවිසෙන බොහෝ දෙනා නිවන් අරමුනු ඇතුව ස්ව කැමැත්තෙන් සසුන් ගත නොවී, දේපල හෝ වෙන වෙන අරමුණු වෙනුවෙන් සිවුර කියන යුනිෆෝම් එක ඇඳගත්තාම ඔහොම වෙනවා.
බුදු සසුන විනාශයට පත්වෙන්නේ යකඩයක් යකඩය තුලින් මතුවන මල වලින් විනාශ වෙනවා වගේ සසුන තුලින්ම මතුවෙන දුස්ශීල මහණුන් නිසා බවයි බුදුන්ගේ දෙසුම.
අද ලංකාවේ පවතින බුද්ධාගම බුදු හින්මියන්ගේ දෙසුම් පදනම්ව පවතින්නක් නොවෙයි කියා මා නිතර කියන්නේ මේක තමයි.
මේ අශිශ්ට මිනිසුන් නිසා දහමේ හරය උකහාගැනීමට ශක්තිය බුද්ධිය ඇති විශාල පිරිසක් දහමින් ඈත් වීම තමයි ලොකුම අවාසනාව.
සමන්තබද්ධ ගැන ඔබතුමාට හිතෙන්නේ මොකක්ද
Deleteහප්පට.. මෙහෙම එව්වත් පන්සල් වල වෙනවා තමා. මට මතකයි ටික කාලෙකට උඩ දී මාරයතුමත් මේ වගේ එකක් ගැන ලියල තිබ්බා..
ReplyDeleteලින්ක් එක දියං
Deleteමාර අඩවියේ පොඩ්ඩක් බලන්ඩ ආයිබෝවන්ඩ. හෙන කාලෙකට කලින් ලියපු එකක්..
Deleteමේක ඇත්ත කතාවක් නොවේ කියල හිතන්න අමාරු මම දන්නා කොළඹ පන්සලක සාදු කෙනෙක් අහල පහල මුස්ලිම ළමයෙක් පන්සලට ගෙන්නලා පස්සේ ඒක අහුවෙලා. (මේක මම ලංකාවට ගිය වෙලාවේ පවුලේ අය කිව්වේ) පළාතේ මුස්ලිම් මිනිස්සු පන්සල වටලලා . පොලිසියෙන් ගිහින් ශේප් කරලා තියෙන්නේ. හාමුදුරුවෝ සිවුර ඇරලා ගියා කිව්වා.
ReplyDeleteපේනවනේ මුස්ලිම් බලය
Deleteකියෙව්වා...;(
ReplyDeleteසතුටුයි
Deleteහිකිස්...අනේ සාදු..සංඝං සරනං ගජ්ජාමි කියමු
ReplyDeleteවෙන මක්කා කියන්නෙයි
Deleteසෝකජනකයි බම්... පව් නේ සල්ගාදු උන්නාන්සේ..
ReplyDeleteඅර කොලුවට නිවං යන්න තිබ්බ අවස්තාවක්නේ නැති කරං තියෙන්නේ හිටං
නිවං යන්ඩ චෑන්ස් එක බොට සෙට් කරන්නෙයි
Deleteහැලප අයියගෛ් දාතු වඩම්මවීම වගේ මරැ ඈ
ReplyDeletesupiri machan....cheers
ReplyDelete