2017-04-17

කා එක්කද බං



මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට බෝල අතක් ගහන්ඩ තියෙන්නේ ,ඉරිදටත් දහම්පාසල් යන්ඩ එපෑ.... රෙද්ද... , ගහේ පැහුන දිවුල් තිබුනා යමරෙට කවුරුහරි කඩාගනීද දන්නෙත් නැ , තව ටිකක් බලලා මං තනියමහරි යනවා , ගෙදර ගිහින් බලන්ඩත් බැනේ .... අමිලයැ අක්කලා අම්මලා ගේ රෙස්පට් බලනවට වඩා හොදයි ඌත් එක්ක යාලුකම නවත්තන එක.

‘‘අඩේ මචෝ මොකැ අපි කරන්නේ ‘‘

‘‘ මේ පලයං බං යන්ඩ ‘‘

‘‘ අඩේ ඇයි බං එහෙම කියන්නේ ..මොකේ ‘‘

‘‘ තෝ මගුලක් කරාද මෙච්චරවෙලා ....එන්ඩ එපා කියුව හන්දයි මං නොආවේ ‘‘

‘‘ හරි හරි මචෝ මං දැං ඉතින් ආවනේ ‘‘

‘‘ තෝ වරුවක් තිස්සේ නෑවානේ ‘‘

‘‘ නෑ නෑ බං අම්මියි තාත්තියි අක්කිට කියලා මට පාඩං කරවන්ඩ කියලා ...එයා එක්ක බැ බං ...මට ප්‍රශ්න පත්තර දීලා ලියලා දෙනකං ලගට වෙලා ඉන්නවා ‘‘

‘‘ වාර විභාගේ ඉවරයිනේ ‘‘

‘‘ නැ නැ ඕ ලේවල් ප්‍රශ්න පත්තර ‘‘

‘‘ පිස්සුවක් ඇතෑ ....අපිට තව එහෙම්පිටින් අවුරුදු තුනක් තියනවනේ ‘‘

‘‘ ශිෂ්‍යත්වෙත් ෆේල් උනා කියලානේ බං ඔය ... ඕලෙවල් ...වලින්වත් කොළඹ ඉස්කෝලෙකට දාගන්ඩ ඕන කියල කියන්නේ ‘‘

‘‘ ඉතින් බං ගම්පහ ඉස්කෝල වලට වඩා කොළඹ ඉස්කෝල හොදද ‘‘

‘‘ දන්නැ ‘‘

‘‘ ඉතින් බං මට තියන අච්චු පොත්මනේ උඹට තියෙන්නෙත් ..... කොළඹ එව්වයෙත් ඒකමයි ... හැම තැනම ටීචර්ලට පඩි ගෙවන්නෙත් ආන්ඩුවෙන්මනේ ... එතකොට කොහොමද වෙනස් වෙන්නේ ‘‘

‘‘ ඔව්වා මං දන්නැ ...වරෙන් .... ගුණදාස කඩේ යන්ඩ ‘‘

‘‘ මටනං බෑ .... බෝල ගහන්නේ නැද්ද ....  තෝ පල මං එන්නැ ‘‘

‘‘ හරි හරි ....වරෙන් ගල් මස්කට් කෑලි දෙකකුත් අරං කමු ...ඊට පස්සේ බෝල ගහන්ඩ යමං ‘‘

‘‘ ඉතින් යමන්කෝ ඇන්ටි කඩේට ‘‘

‘‘ එව්වා එහේ නැ බං ‘‘

‘‘ මොනවද ‘‘

‘‘ අක්කිගේ බඩුවක් ‘‘

‘‘ මොනවද ‘‘

‘‘ වරෙන් වරෙන් එහෙම කියන්ඩ බැ ‘‘

‘‘ කියහංකෝ ‘‘

‘‘ එහෙම කියන්ඩ හොද නැ බං ‘‘

‘‘ කෙමකට ගන්න බෙහෙතක්ද ‘‘

‘‘ නැ යකෝ කට වහං වරෙං ‘‘

‘‘ කියහංකෝ ‘‘

‘‘ පැඩ් පැකට් එකක් ‘‘

‘‘ ඒ කියුවේ ‘‘

‘‘ හයියෝ .... යකෝ ... අක්කිල පාවිච්චි කරන්නේ අර ‘‘

‘‘ මොනවද මට තේරෙන්නේ නැ ‘‘

‘‘ ඇයි බං උඹලගේ අක්කීත් ජම්ඹු ගහෙන් වැටිලා නේද එයා පාවිච්චි  කරන්නේ නැද්ද .... මාසේ මාරු උනහම .... අර බං ටි වී එකේ යන්නේ සනිපාරක්ෂක තුවා කියලා ‘‘

‘‘ හැක් හික්.. මොකක්ද බං ඒ ...  අපිට ටි වී නැනේ ‘‘

‘‘ එහෙම උනහම ගෑණු අයට ලේ එනවනේ ‘‘

‘‘ ඔව් ඉතින් ‘‘

‘‘ එතකොට ඉස්සර පැත්තේ තියාගන්නවා ‘‘

‘‘ හපොයි අපි කොහොමද බං ඔව්වා ඉල්ලන්නේ පියදාස මාමගෙන් ‘‘

‘‘ ඉල්ලන්නේ නැ බං ...සල්ලි එක්ක ලියපු කොලය දික්කරනවා ...කොලයක ඔතලා සිලි සිලි මල්ලට දාලා ඉතුරු සල්ලි එක්ක දෙනවා ‘‘

‘‘ මොන කොලයක්ද කෝ පෙන්නහං ‘‘

....ඊවා පැකට් එකක්.....

‘‘විලි ලෑජ්ජාවයිනේ බං ‘‘

‘‘ උඔ මොකටද ලැජ්ජා වෙන්නේ මම නේ ගන්නේ ‘‘

‘‘ හම් ‘‘

කියාගන පස්සෙං වැටෙන මට එක එක එව්වා හිතෙනවා ..... අපේ අම්මටයි අක්කටයි කවුද දන්නැ ඔව්වා ගෙනත් දෙන්නේ ... තාත්තානං මලාට ගේන එකක් නැ , සමහරක් විට එයාලම ගෙනත් හංගලා තියාගන්නවා ඇති ...ඒකනේ මම නොදකින්නේ..... අපේ ගෙදර මොකද මන්දා ...අම්මි තාත්ති නොකියන්නේ ....මුන්ගේ අක්කා මූට මල්ලො කියනවා ....මූ අක්කී කියනවා ..... ඒකට අපේ ඒකි .....එක්කො නම කියයයි ...නැත්තං ගොනා , බූරුවා....තමා ... ජූඩ්ලගේ ඩැඩා ...සනා....කියනවා ....උන්ගේ මමී පූතී කියනවා.... අක්කා එක එක ඒවා කියනවා..... නංගි ජූඩ් කියනවා... නැත්තං අයියාපුතී කියනවා..... ආගමේ හින්දා වෙන්ඩ ඇති ....ඒත් යකෝ මුන්ගේ .. මුනුත්  බුද්ධාගංකාරයොනේ...... බුද්ධාගමේ උනත් ඉතින් වෙනස්නේ... අකලංකලැ ...ගෙදර ඉන්නේ මාඅම්මෙකුයි ...අප්පච්චියෙකුයිනේ .....


පියදාස කඩේටත් ඔන්න ඉතින් ගොඩවෙනවා , අමිලයා කොලෙයි රුපියල් සීයයි දෙනවා ...කියුවා වගේ පත්තරපිටුවක්ම අරං පරිස්සමට ඔතලා දෙපැත්තත් නමලා අස්සට ගහලා පාං ගෙඩිය වගේ හදලා සිලි මල්ලකටත් දාල දෙනවා .... යකෝ පාං ගන්ඩ ආවත් මේකා පාං ගෙඩි දෙකම ඔතන්නෙත් පත්තර පිටු බාගෙක ...සිලි සිලි මල්ලක් ඉල්ලුවොත් ඒකටත් සත පණහක් ගන්නවා.... ඉතුරු සල්ලි අතට ලැබුන ගමං අමිලයා ගල්මස්කට් කෑල්ලක් නෙමෙයි දහයක්ම ගන්නවා , පහේ කඩල පැකට් දෙකකුත් ගන්නවා. තවත් ඉතුරුයි ඒ ඉතුරු ටිකත් සාක්කුවට දාල එලියට බහින ගමං ඉස්සෙල්ලාම කඩල පැකට් එකක් දීලා කොලයේ ඔතලා තියන ගල්මස්කට් අහුර මගේ දිහාට දික් කරනවා . කොලය ටිකක් විතර දිග ඇරිලා තියන තැනින් ඇගිලි දෙකක් රිංගවලා මං කෑලි දෙකක් ගන්නවා ....


‘‘ පහක්ම ගනිං ‘‘

‘‘එපා උඔ කාහං ‘‘

‘‘ ගනිං බං ‘‘

‘‘ උඹනේ ගත්තේ උඹ වැඩියෙං කාහං ‘‘

‘‘ අනේ බං ගනින් කෝ ‘‘

‘‘ඔච්චර වියදං කලේ ඇයි....දැං ඉතුරු සල්ලි අඩුවෙන් දෙන්නේ කොහොමද ‘‘

‘‘ අක්කි මාව කඩේ ඇරියහම ඉතුරු ඉල්ලන්නේ නැ ‘‘

ඌ තව කෑලි තුනක් අතට අරං මට දික් කරනවා මං අකමැත්තෙං  වගේ ඇරං ( කැමතියි උනාට ) සාක්කුවට ඔබාගන්නවා , .... අපරාදේ මටත් ඊවා  ගේන්ඩ කඩේ අරින අක්කීයෙක් ඉන්ඩ තිබ්බේ ...

‘‘ බිස්ටල් දෙකක් ගහමුද ....තව සල්ලි තියනවා ‘‘

මගේ කට කනේ

‘‘එහෙනං සිසිර කඩෙං ගම්මු ‘‘

අමිලයා සිසිර කඩෙට ගොඩ වෙනවා , මං පාරේ ඉන්නවා .... මං සිකරට් බොනවයි කියලා සිසිර අයියට ලාවට වගේ නෝන්ඩි වෙලා තියෙන්නේ    තාත්තට හරි වෙන කාට හරි ගේන්ඩ ගියත් මොකක් හරි කියනවා , අමිලයා ගන්ඩ ගියහම .... හිතයි තාත්තට කියලා ..... හුටා .. උන්ගේ තාත්ත බොන්නේ ගෝල්ලිප් නේ .... වෙන මගුලක් වෙන්ඩ කියලා මට ගිහින් ගන්ඩ තිබ්බේ ..... මොකැ මූ දුන්නේ නැත්තං ... ඇන්ටි කඩේ යන්ඩද...  ඒක ... දවසේ පත්තරේ ... කාල බෝම්බේ

‘‘දුන්නද බං ...ගිනිපෙට්ටියකුත් ගත්තද‘‘

‘‘ නැ බං මං ගෙදර ගිහිං ඇරං එන්නං ‘‘

‘‘ මගුලක් කියනවා දැං ආයේ ගෙදර යනවද ‘‘

‘‘ මේක දීලා සුරුස් ගාල එනවා ‘‘

‘‘ සුරුස් ගාල හු@#4 ‘‘

‘‘ මට මාර වැඩක් උනානේ බං ‘‘

‘‘ මොකක්ද ‘‘

‘‘ බැ බැ උඹ කාටහරි කියයි ‘‘

‘‘ නැ නැ  කියන්නැ ‘‘

‘‘ උඔ ඔය කියපු එක කරා ‘‘

‘‘ මොකක් උඹ හු@#4 ‘‘

‘‘ ඔව් බං ඔව් .... හිටහං මං ටක්ගාල මේක දීලා එන්නං ‘‘

‘‘මතක් කරල අරකත් ඇරං වරේන් ‘‘

කියලා ගේ පැත්තට දුහන අමිලටය කියාපු මං ආයෙත් කල්පනාවට වැටෙනවා... අඩේ මරුනේ මූ හු@#4 වයි කියුවනේ... බොරු වෙන්ඩ ඇති ඕකට කවුරු හු@#4 දෙන්ඩද. ගියාට වැඩිය ඉක්මනට අමිලයා ආපහු එනවා.

‘‘කොහෙටද බං යන්නේ ‘‘

‘‘ දිවුල් ගහ ලගටම ගිහිං ගහමු ‘‘

‘‘ ඉතින් අරක කියහන්කෝ ‘‘

‘‘හිහ් කියන්නං ඉතින් ‘‘

‘‘කා එක්කද බං‘‘

‘‘ උඹ දැකලා තියනවා නේද අර අපේ අක්කිගේ යාළුවෙක් එන්නේ ඉවොන් කියල‘‘

‘‘ අම්මට සිරි අර කොටට ඇදලා එහෙම එන්නේ එයාද ...මරුනේ ‘‘

‘‘ හම් ‘‘

‘‘ ඉතින් කියහංකෝ විස්තරේ ‘‘

‘‘මොනවිස්තරයක්ද බං ‘‘

‘‘ කොහෙදිද බං ..උඹලගේ ගෙදරද ‘‘

‘‘ නැ බං දවසක් මාව එහේ එක්කං ගියානේ ‘‘

‘‘ උඹලගේ අක්කි නැතුව තනියම ‘‘

‘‘ ඔව් බං අපේ ගෙදර ඇවිත් යනකොට මාව එක්කං යන්ඩද කියලා අම්මිගෙන් ඇහුවා ..අම්මි හා කියුවා ‘‘

‘‘ කොහේද බං ඒකි ඉන්නේ ..ඉතින් ඒ ගෙදර කවුරුවත් නැද්ද ‘‘

‘‘නැ අම්මයි තාත්තයි රට ..ආච්චි විතරයි ගෙදර ඉන්නේ ..වෙන්නප්පුවේ ‘‘

‘‘ ඉතින් කියහංකෝ ‘‘

‘‘ මොනවද බං ඔව්වා කියන්ඩ බැ ‘‘

‘‘ ඒකි උඹෙන් ඇහුවද ‘‘

‘‘ නැ බං නිදාගන ඉන්නකොට ඇවිත් ලගින් නිදාගන මාව ඉම්බා‘‘

‘‘ඉතින් ඊට පස්සේ ..අගේ නොකර කියහංකෝ‘‘

‘‘ ඊට පස්සේ මගේ අත අරං තියාගත්තා ‘‘

‘‘ ෂා ...ඊටපස්සේ  උඹලා හු@#4ද‘‘

‘‘ නැ බං ‘‘

‘‘එහෙනං කලින් කියුවේ හු@#4යි කියලා ‘‘

‘‘මට ඊට කලින්ම මට රිදුනා බං ‘‘

‘‘නෙදකින් තෝ ‘‘

කියුව මම උගේ අතින් බිස්ටල් එකයි ගිනිපෙට්ටියයි අරං පත්තු කරගත්තා.
.......ශීක් මට හිටියේ නැනේ ඔහොම යාළු අක්කිලා ඉන්න අක්කියෙක්.......


45 comments:

  1. බ්ලොග් වසන්තට නෙමෙයි, ඊරිසියාවටම ලිවුව එකක්....

    ReplyDelete
  2. මේක කියවලා අත්ට්‍රැක්ටර් පාරකුත් පැද්දා. විජහට තව කොටසක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ලැප් එක උඩ එහෙම පදින්නේ නැ

      Delete
  3. වල් කතා

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  4. අපිත් වෙන්නප්පුවෙ ගිහින් බ්‍රිස්ටල් බීපු කොල්ලො තමයි.

    ReplyDelete
  5. හෑ ...ඒපාර 18 පස් ඒවත් ලියන්ඩ ගත්තද?...

    ReplyDelete
  6. හඃ හඃ හා . . .
    "අපෝ ඕවා මොනාද?" කියලා උඹේ කතාව කිව්ව කෑල්ල ඊලඟ කොටසටද?

    ReplyDelete
  7. මොනාද අටම් අයියේ මේ ලියන්නේ හැබෑට ඈ...?

    ReplyDelete
  8. 18 +
    දැන් තියෙන වැල කතා වලට වැඩිය හොඳට තියෙනවා
    ජය වේවා ..!!!!

    ReplyDelete
  9. අටමා උඹ ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොඳයි. මට මතක් වෙන්නේ ඉස්සර කාලේ තිබුණ පත්තර. අපි ඒවා බලපු හැටි. දැන් එවුවන්ට කොහෙද ඒ වගේ ආතල්. අපේ අක්කටත් හරි හමන් යාලුවෙක් හිටියේ නෑ බං.

    ReplyDelete
  10. ට්‍රේනින් කරපු අක්කල ගැන කියන්න ගියොත් ගමේ කොල්ලන්ගෙන් ගුටිකෑමට නියමිතයි.

    ReplyDelete
  11. ට්‍රේනින් කරපු අක්කල ගැන කියන්න ගියොත් ගමේ කොල්ලන්ගෙන් ගුටිකෑමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. මොකැ එකපාර දෙකක් කරාද

      Delete
  12. උඹ ඉතිං සිගරට් බිබී ඉඳහං. අන්න කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ අපි ක්‍රීඩාවට දක්ශ නැ මචං

      Delete
  13. හයියො මටත් හිටියෙ නැනෙ අටම්... හික්

    ReplyDelete
    Replies
    1. අදුරන කෙනෙක්වත් නැද්ද

      Delete
  14. ඕන්න බලහන් අක්කලා නැති පාඩුව...

    ReplyDelete
  15. කලින් කොලු සීන් ඒ පාර අක්කා සීන්,,, අනේ මන්ද

    ReplyDelete
  16. එහෙං දේශකයා මෙහෙං මූ.. සංගිස්කෘතිය ඉවරයි(ලු) :)

    ReplyDelete
  17. මටත් අක්කලා නෑ. හැබැයි අක්කලා හරිම හොඳයි.

    ReplyDelete
  18. අම්මපා අටමෝ බොලා බෝ පැල වගේ ඉන්න අපි වගේ සද් ගුණවත් එව්වෝ නරක කරනවා බං :-D

    හරි නරකයි සමනලය !

    ReplyDelete
  19. ඔය හැම එකක්ම ඇට්තට වෙන දේවල්නෙ.
    ඔය වගෙම සිද්ධියක් මට හොඳට මතකයි.

    ReplyDelete
  20. අපි නරක් වෙනවා නේ බන් ටෙක් සයුරෝ.....
    කෝම උනත් ජයින් ජයම වේවා..............

    ReplyDelete
  21. කාගෙ ගෙදර කවුරු ඉන්නවයි කිව්වා..??
    අඩේ.. අපේ අක්කලාගෙ යාලුවො කිසිම කික් එකක් නෑ නෙව.. චැහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  22. සංස්කෘතිය සභ්‍යත්වය ජාතික උරුමය හෙළ උරුමය ඔක්කොම නැති කරල දාල. චන්දයක් දෙන්නේ නැත. කතාව නම් පට්ටයි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                …
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )
    අකුරට ගියාට එන තුරු පෙරමග සිනහ කවට කෙලි කතා කමෙන් කැත කිලි කුනු ගෙන යන්නට ආවම සිටියේ නුඹ නන්නාදුනන ලෙසින් ගං දිය සේදී සුසිනිදි වු ඒ නුඔ…
  •  මම දන්න ගුණයහපත් බල්ලෝ
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • පේස් මේකර්
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
1,645,755

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>