2017-04-20

තනියට


යන්න ගියහම ඔබ
නේන ගමනක් හෙට
ඒවි තනියට මට

පවුරු බැම්මක් උස


32 comments:

  1. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
    Replies
    1. කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )

      Delete
    2. කන්නංගර අවමංගල්‍ය අධ්‍යෂක වරු..

      Delete
    3. කන්නංගර ශ්‍රව්‍යාබාදිත උපකරණ සපයන්නෝ.....

      Delete
    4. කන්නංගර කමෙන්ට්කරුවෝ

      Delete
    5. කන්නංගර ස්ටූඩියෝ
      කන්නංගර සැලෝන්
      කන්නංගර අයන් වර්ක්ස්
      කන්නංගර ඔටෝමොබයිල්

      Delete
    6. කන්නංගර සම්භාහන මධ්‍යස්ථානය සහ කැඩුම් බිදුම් වෙද මැදුර.

      Delete
    7. කන්නංගර මෙටල් වර්ක්ස්.

      Delete
    8. කන්නංගර ගාර්බේජ් සර්විස්..(කුණු එකතු කරන්නෝ, කඳු ගසන්නෝ සහ නාය අරින්නෝ..)

      Delete
    9. කන්නංගර නිව්ස්පේපර්ස්
      කන්නංගර බ්‍රෝඩ්කාස්ටින්
      කන්නංගර ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ්

      Delete
  2. හිතකට දැණුනු පාලුව තනිකමක තරං
    තනියට අකුරු ගළපා කවියක් අමුණං
    වරකට දෙකට බැලුවත් මේ කවිය හිටං
    ඔළුවට අදහසක් එන්නේ නෑනෙ අටං......

    ජයවේවා!!!

    ReplyDelete
  3. තනිකම හොදයි ඔෙහලත් ඒක්ක ඉන්ෙනා්ට වැඩිය

    ReplyDelete
  4. අටං මහතුන්ගෙන් ඔලුව අවුල් වෙච්චි අපිට මොලේ කචල් වෙන කවියක්.

    ReplyDelete
  5. අම්මට හුඩු ..... අන්නාසි ගැටයක් නේද ?

    ReplyDelete
  6. ගහ කපලා තාප්පයක් බදිනවයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි . පලාතටම තියන එකම මී ගහ

      Delete
  7. ප්‍රයිවට් මැසේජ් දාන්ඩ ඕනෙ ඒව බ්ලොග් එකේ දාන්නෙ ඇයි ..??

    ReplyDelete
  8. ගහ කපනවද නැත්තම් ගෙවල් දාලා යනවද??

    ReplyDelete
  9. එහෙම වෙයිද..? යන යකා කොරහත් බිඳගෙනම යයිද?
    ජයවේවා..!!

    ReplyDelete
  10. කන්නන්ගර පෞද්ගලික විශ්ව විද්‍යාලය

    ReplyDelete
  11. කෙලින් වෙච්චි ගහක් , අන්නසි ගැටයක්. ඔවුව මහ පව් වැඩ .

    ReplyDelete
  12. හයිකු සීන් එකක් වගේ.

    ReplyDelete
  13. මම මේ බැලුවෙ ATM කාර්ඩ් එකම පාවිච්චි කරනවද එහෙම නැත්නං බ්ලේඩ් එක පාවිච්චි කරනවද කියල....🤔

    ReplyDelete
  14. කිසිවක් තේරුනෙ නම් නැත

    ReplyDelete
  15. ඈහ් ගහ කපල තාප්ප බදිනවද?

    නැත්තම්කෙලිවෙච් එක්කින් තාප්ප කඩල ගැට අන්නාේස් එකක්ද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • කා එක්කද බං
    මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා
    මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා , මහන මෙෂින්…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • බෝතාල් පත්තරේ
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  • ලේසියෙන් පහසුවෙන් හරක්මස් බයිට් ඒකක් හදාගන්න හැටි
1,644,795

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>